How to Return Your Daraz Order?

How to Return Your Daraz Order?

සිංහල

ඔබේ ඩරාස් ඇණවුම ආපසු බාර දෙන්නේ කෙසේද?

ඔබගේ ඩරාස් ඇණවුම පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, ඉක්මන් පියවර 4කින් ඔබට දැන් පැකේජ ආපසු ලබා දිය හැක.

ඔබ ආපසු ලබා ගත හැකි දින පරාසය තුළ සිටීද යන්න සහ නිෂ්පාදන වර්ගය ආපසු ලබා දිය හැකිදැයි පරීක්ෂා කරන්න. වැඩි විස්තර සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න.

නිෂ්පාදන ආපසු බාර දීමේ ප්‍රතිපත්තිය

ආපසු පැමිණීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා;

  1. ඔබගේ ඩරාස් ගිණුමට පැමිණ, ‘My Order’ තෝරන්න.
  2. ‘My Order’ යටතේ ‘View All’ ලින්ක් එක ක්ලික් කරන්න.
  3. ඔබට ආපසු ලබා දීමට අවශ්‍ය අයිතමය තෝරන්න.
  4. ‘Return’ බොත්තම ක්ලික් කරන්න.

1. වෙබ් අඩවියේ ඇති ආකෘතිය(form) පුරවන්න

වෙබ් අඩවියේ ඇති ආකෘතිය පුරවා ‘ආපසු බාර දීමේ ලේබලය’ ලබා ගැනීම අත්‍යවශ්‍ය කාර්යයකී.

  1. ‘ආපසු බාර දීමේ’ ආකෘතියේ ඇති ආපසු ලබා දීමේ හේතුව තෝරන්න. ඔබේ හේතුව එහි පැහැදිලිව සටහන් කරන්න.
  2. ඔබට සිදුසුම නැව්ගත කිරීමේ මාර්ගය තෝරාගන්න. ඉන්පසු ‘මුදල් ආපසු ගෙවීමේ ක්‍රමය’ තෝරාගන්න.
  3. ‘ආපසු ගෙවීමේ සහ ආපසු බාර දීමේ ප්‍රතිපත්ති කියවා එකඟ වී, ‘ආපපු බාර දීමේ ලේබලය’ ලබා ගන්න.

මෙම ලේබලය නොමැති සියලුම පැකේජ ප්‍රතික්ශේප කෙරේ.

2. ඔබ සතු අයිතම නැව්ත ඇසුරුම් කර ‘ආපසු බාර දීමේ ලේබලය’ අලවන්න.

ඔබ වෙත පැකේජය ලබූ පරිදිම, නිශ්පාදනය නැවත ඇසුරුම් කර ලේබලය අලවන්න.

මෙම ලේබලය මුද්‍රණය කිරීමට අපහසු නම් බාර දීමේ කෝඩ් අංකය පැහැදිලි අකුරින් පැකේජය මත ලියන්න.

3. පැකේජය බාර දෙන්න

බාර දීමට නියමිත පැකේජය ඔබේ නිවසින් ගෙන් යෑමට බලා සිටින කාලය අඩු කරගන්න. ඔබේ ප්‍රදේශයේ ඇති ලඟම තැපැල් කාර්යාලයට ඩාරාස් පැකේජය බාර දෙන්න.

පැකේජය බාර දීමෙන් පසු තැපැල් පැකේජ කේතයක් ලබා ගන්න

4. තත්ව පරීක්ෂාවෙන් පසු මුදල් ආපසු ලබා ගන්න.

ඔබගේ පැකේජය නිසි තත්ව පරීක්ෂාවකට ලක්වූ පසු, දවස් 2-5 අතරතුර ඔබට මුදල් ආපසු ලබා ගත හැක. එනමුත් පැකේජය බාර දීමේ හේතුව නොගැලපේ නම්, එය ආපසු ඔබ වෙත ලබා දේ.

මුදල් ආපසු ලබා ගැනීමේ ප්‍රතිපත්තිය කියවන්න

தமிழ்

Daraz ஓர்டர் இனை திருப்பி அனுப்புவது எப்படி

முதலில் திருப்பப்படும் பொருட்கள் திரும்பல் இற்கு தகுதியானதா என்பதை பார்த்தல் வேண்டும்.

பார்ப்பதற்கு இங்கு கிளிக் செய்யவும்

திரும்பல் செய்ய தகுதியான கால  இடைவெளிக்கு உட்பட்டதாக இருத்தல் வேண்டும்.  

திரும்பல் செயன்முறையை ஆரம்பிக்க:

  1. Daraz வலைத்தளத்திற்குள் சென்று உங்களது Daraz கணக்கிற்கு செல்லவும்.
  2. ‘My Orders’ ஐ கிளிக் செய்து  நிரலில்  “View all” ஐ கிளிக் செய்யுங்கள்.
  3. திருப்பப்படும் பொருளை தெரிவு செய்யவும். 
  4. ‘Return’ ஐ  கிளிக் செய்யவும்.

1. Return படிவத்தை ஒன்லைன் இல் நிரப்புங்கள்

திரும்பலின் முக்கிய படி online  இல் விண்ணப்பம்  நிரப்பப்பட  வேண்டும் 

  1. திரும்பளிற்கான காரணத்தை தெரிவு செய்து முறையான விளக்கத்தினை கொடுக்கவும் 
  2. நேரடியாக திருப்பி அனுப்பும் முறையை தெரிவு செய்து காசு திரும்பலுக்கான தெரிவை தெரிவு செய்யவும் 
  3. மீள் திரும்பல் நிபந்தனைகளுக்கு சரி என்பின் Submit’ to generate the ‘Return Label” ஐ கிளிக் செய்யுங்கள்

2. பொருளை போதி செய்து அதன்மீது return லேபிள் ஐ ஒட்டவும் 

இச்செயன்முறையை செய்த பின் திரும்பல் இலகுவானது 

பொருளை ஒழுங்கான முறையில் மீள்பொதி  செய்யுங்கள்.பொதி செய்த  பின்னர் return லேபிள் ஐ ஒட்டவும் 

லேபிள் ஐ print செய்ய முடியாது எனின் return code இனை தெளிவாக எழுதுதல் வேண்டும் 

3. அருகில் உள்ள தபால் காரியாலயத்தில் ஒப்படையுங்கள் 

மீள் திரும்பலை இலகுவாக்க Daraz dropff off நிலையங்கள் விஸ்தரிக்கப்பட்டுள்ளன 

நீங்கள் செய்ய வேண்டியது அருகில் உள்ள தபால் நிலையத்திற்கு சென்று உங்களது return ஐ  ஒப்படையுங்கள்

. return படிவத்தை ஒன்லைன் இல் நிரப்புங்கள்

4. தரப்பரிசோதனை மற்றும் refund இற்காக காத்திருக்கவும்

Quality check செய்த பின்னர் பணம் refund செய்யப்படும் .Return செய்த காரணம் பொருந்தவில்லை  எனின் பொதி மீள் அனுப்பப்படும்

உங்கள் அருகாமையில் உள்ள தபால் நிலையத்தில் ஒப்படையுங்கள்

English

How to Return Your Daraz Order?

Tired of waiting till you get the right product to your doorstep? Daraz has a solution just for you. If you are not satisfied with the order that was just delivered, return your daraz order in 4 quick steps.

Check if you are within the returnable date range and if the type of product is returnable. Click the link below to find out.

Product Return Policy

In order to initiate a return process;

  1. Sign in to your Daraz Account, select My Orders.
  2. Click ‘View all’ link under ‘My Orders‘.
  3. Select the item you wish to return.
  4. Click ‘Return’ button.

1. Fill the Return Form Online

Filling the return form online is the most important step to return your order on daraz. All you got to do is select a few options and proceed with a ‘Return Label’.

  1. Select the reason for return on ‘Return Request’ form and clearly describe the issue in the comments box.
  2. Select the preferred shipping method (Pick Up / Drop Off) and click ‘Edit Refund Method’ to select the available refund options.
  3. Read the return & refund policy and if you agree, click ‘Submit’ to generate the ‘Return Label’.

The Return Label is a unique code/ ID you will get for your return and any package without the label will not taken.

2. Pack the item and paste the return Shipping label

When you are done with initiating a order return, the task is all yours.

Try to re-pack the items similar to the original product. Put the items in place and use to the same packaging to repack the order. Once the item is sealed paste the Return Shipping label.

If you are unable to print the label, you can merely write the return code clearly on top of the sealed parcel.

3. Drop-off the package

Save the time you spend waiting for your product to be picked up from your home, drop-off the package at your nearest post office.

Once you fill out some required information, you will receive a Postal Package Code.

Find out your nearest post office/ drop-off station

4. Await the Quality Check and Refund

The Return process does not end there. After a thorough quality check, refunds will be handed over within 2-5 days. If the return order does not match the reason of return mentioned in the form, the package will be resent to the customer.

Find out more information on Refund Policies !

Amaani Inthikab

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php