ලංකාවේ තරුණ තරුණියන්ගේ විලාසිතා – Fashion Guide

ලංකාවේ තරුණ තරුණියන්ගේ විලාසිතා – Fashion Guide

තරුණ තරුණියක් වන ඔබත් ෆැශන් කලාවට අනුව හැඩගැස්සෙන්න ආසයි නේද? වේලාවත් එක්ක ෆැශන් කාලාවත් ඉතා වේගයෙන් වෙනස් වෙනවා. ඔබත් මේ fashion රැල්ලට අදම එක් වන්න.

Daraz.lk Fashion වෙත පිවිසෙන්න!

Dresses for Girls

ජීවිතේ යම්කිසි අවස්ථාවක් celebrate කරන්න ඔනේ නම් gift එකක් දෙන එක ලාංකික අපේ පුරුද්දකි. තෑගි දීමේ කලාවට අනුව අපේ අක්කට, නංගිට, girlfriendට හෝ බිරිඳට gift එකක් දෙන එක ලේසි පහසු වැඩකුත් නෙමේ.

dresses for girls/ frocks for girls/ dress for women කියලා අපි Daraz එකෙ search කරන්න්නෙ අපිට ගැලපෙන ගවුමක් එගොල්ලන්ට තෝරන්නයි. පාට, size එක, style එක, එහි ඇති රටාව etc. ඔවුන්ට ගැලපෙනවද කියල බලලා online dress එකක් ගන්න එක දැන් ලේසි පහසු දෙයක්.

Shirts/ T-shirts for men

Boy කෙනෙක්ට shirt එකක් හෝ t-shirt එකක් මිලදී ගන්න අවශ්‍ය නම් ඉසල්ලම බලන්නේ collar size එක. Shirts for men කියලා හෝ t-shirt for boys කියලා අපි search කරාම සුදුසු pattern එක තෝරලා gift කරන එක්කෙනාගේ ගෙදරටම deliver කරන්න Daraz වෙත පිවිස order කරන්න.

Hand bags / Bags

ඇඳුමට match වෙන බෑග් එකක් තෝරාගන්න අමතක කරන්න එපා. handbags for girls, bags for boys හෝ bags for girls කියලා අපි සර්ච් කරන විට, තැනට සුදුසු ආකාරයේ bag එකක් තේරීම අත්‍යවශ්‍ය කාර්යයකි.

Party එකකට නම් පොඩි handbag එකක්, ඔෆිස් එකට ටිකක් ලොකු bag එකක් ආදිය Daraz.lk ඔස්සේ search කරන්න. සපත්තුවට අනුව bag එක තෝරන එක ගොලීය ෆැශන් කලාවේ ප්‍රමුඛතම කොන්දේසියයි. #Fashion101

Watches

කාලයට සීමා නොවන තෑග්ගක් තෝරාගන්න daraz වෙත පිවිස watches for girls හෝ watch for boys ලෙස type කරන්න. කාලය මනින්න ඔරලෝසුවක් හොයන අපිට, නැවති නැවති වැඩ කරන ඔරසුවක් අවශ්‍ය නොවේ. Daraz Mall වෙත පිවිස අවශ්‍ය branded watch එකක් තෝරාගෙන, ජීවිත කාලෙට භාවිතා කරන්න තෑගි කරන්න.

Sunglasses for Men/ Women

ලංකාවේ සිටින අපට sunglasses / shades කියන එක අත්‍යවශ්‍ය සාදකයක් වුනාට අපි වැඩිය පාවිච්චි කරන විලාසිතා උපාංගයක් එනම් fashion accessory එකක් නොවේ. එනමුත් උෂ්නත්වය වැඩි කලාපයක ජීවත් වන ලක් වැසි අපට අව් කණ්ණාඩි භාවිතා කිරීම නියම කර ඇති සාධකයකි.

Sunglasses for men/women එකක් තෝරන විට අපේ මූනට ගැලපෙන style එක හොයාගත යුතුය. විලාසිතාවට බර නම් aviators, මෝටර් සයිකලයේ ගමන් කරනවා නම් sports, girl කෙනෙක්ට නම් over sized යන්නේහි sunglass type රාශියකින් ඔබට ගැලපෙන දේ තෝරාගෙන ඩරාස් වෙතින් online order කරන්න.

Shoes for Girls / Mens shoes

ලංකාවේ විලාසිතා top trend එකට ඉන්න ඔනේ නම්, ඇඳුම් පැළඳුමින් සැරසිලා මදි. අපේ සපත්තු පවා trend එකට match වෙන්න ඔනේ. සප්ත්තු කුට්ටමක් තෑගි දෙන එක එච්චර අමාරු කාර්යයක් නොවේ.

Shoes for men, Shoes for girls boys shoes, ladies slippers යන්නෙහි search කර බලන්න. සපත්තු size එක දන්නවා නම්, US size එක හෝ UK size එක ඩරාස් හි විකිණීමට ඇත්නම්, තොග අවසන් වීමට පෙර මිලදී ගෙන, ඔබේ හිතවතාගේ නැත්නම් හිතවතියගේ ගෙදරටම deliver කරන්න.

හැඩට වැඩට ඉන්න එක තරුණ තරුණියන්ගේ වගකීමයි.

ලංකවේ විලාසිතා කලාවට පමණක් නොව ලෝකයේ විලාසිතා වලට අනුව හැඩ ගැස්සෙන්න නම් දැන්ම ඩරාස් වෙත පිවිස හිතෙන හැටියට shopping කරන්න. #FashionShoppingSriLanka.

Amaani Inthikab

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php