උපරිම තාක්ෂණික අත්දැකීමකට New Tech Gadgets

උපරිම තාක්ෂණික අත්දැකීමකට New Tech Gadgets

තාක්ෂණයේ උපරිම අත්දැකීමක් විඳින්න New Tech Gadgets අවශ්‍ය වෙනවා. අද කාලයේ හැමෝගෙම වැඩ කටයුතු පහසු කරන්නෙත් New Tech Gadgets මඟිනියි.

මේ දවස්වල ඔයාට හරියන New Tech Gadgets සොයනවාද? දවසින් දවස අලුත් වෙන තාක්ෂණයත් සමඟ අපිට New Tech Gadgetsවලට මාරු වෙන්න වෙනවා.

Daraz Makeover Madness වෙතින් Tech උපාංගවලට විශේෂ වට්ටම්

Daraz සමඟින් නිතර Shop කරන ඔයාලාට මේ දවස්වල Makeover Madness වෙතින් හිතාගන්න බැරි වාසි රැසක් අත්විඳින්න අවස්ථාව හිමිවෙනවා. විලාසිතා, ගෘහ උපකරණ, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ,  ක්‍රීඩා උපකරණ හා ඉලෙක්ට්‍රොනික්ස් උපාංග ඇතුළු මිලියන 7කට වැඩි නිෂ්පාදන අතරින් අවශ්‍ය හැමදේම තෝරගන්න.  විවිධ නිෂ්පාදන සඳහා අඩුම මිල ගණන්. බැංකු වට්ටම් හා එකවර මුදල් ගෙවා මිලදී ගන්න අපහසු භාණ්ඩ වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්.

මේ අවුරුද්දේ ඔයාගේ ජීවිතේ හැම කටයුත්තක්ම අලුතෙන් පටන් ගන්න හිතනවාද? අලුත් වසරේ අලුත් හැඩගැන්වීමකට හොඳම දවස් ටික තමයි මේ උදාවෙලා තියන්නේ. හැමදේම අලුත් වෙද්දි ඔයාගේ ටෙක් ගැජට්ස් එහෙමත් අලුත් කරගන්න පුළුවන් නම් වටිනවා නේද? ටෙක් උපාංගවල මිල ගණන් දැන් ඉහළ ගිහින් තියන අලුත් තාක්ෂණික උපකරණවලට මාරු වෙන්න ආසාවක් තිබුණාත් එය ඉටු කරගන්න බැරි තත්වයකට හැමෝම මුහුණ දෙනවා. ඒත් Daraz Makeover Madness වෙතින් ඉලෙක්ට්‍රොනික්ස් ගැජට්ස්වලට විශේෂ වට්ටම් හිමිවෙන නිසා New Tech Gadgets පහසු මිලට මිලදී ගන්න අවස්ථාවක් තියනවා.

Mobiles & Tablets

Daraz Makeover Madness වෙතින්  Xiaomi, Samsung, Realme, Apple, Hontinga, Nokia, Biruiqu, Huawei, ZTE, Vivo, Xiaomi Redmi, LENUO, BASEUS, UGREEN, Lereach, lthmy, TCL, Dudao, vantime, ThinkWay, Nillkin, Jizetin, Xiaomi MI, HCAXY, ETOP, OUKITEL, Greentel, Yoobao, Casinglee, ASPOR, OPPO, Leweisi, Relaxtoo, GKK, UCUC, E-Tel, BLKNAIM, BlueWow, Haylou, Infinix, Google, MTB, Zigo, BestGO, IPAKY, SONY, Micromax, MI, Tecno, BlackView., AUTAN, DAMILE, 9H, Generic, Universal, joyroom, Gearbong, PROLiNK, ZIME, Mcdodo, SSM, CURREN, MUMU, Qualcomm, Zuzg, OST, Remax, Estima, DoomHot, iTel, Airtel, Sharp, OEM, DASI, Anker, Dialog, Hutch, Mobitel, Blackview, ITEL, TECNO, Airtel වෙළෙඳ නාමවල මොබයිල්ස් හා ටැබ්ලට්ස් සඳහා 60%ක් දක්වා වට්ම්. ඒ විතරක් නෙවෙයි නොමිලේ ඩිලිවරි, වවුචර්ස් හා මාසික වාරික වශයෙන් ගෙවීම් පහසුකම්.

Apple iPhones

ඇපල් ෆෝන් එකකට මාරු වෙන්න කවුරුත් කැමැතියි. හැබැයි ගාණ තමයි නේද ප්‍රශ්නෙ? Apple iPhones පාවිච්චි කරද්දි Applications වේගයෙන් Open වෙන නිසා වැඩ කරගන්න වඩාත් පහසුයි. ඒ නිසාම තමයි ගොඩාක්‌ දෙනෙක් ඇපල් ෆෝන්වලට වැඩි කැමැත්තක් දක්වන්නෙත්. ඇපල් සමාගමේ අලුත්ම Version එක තමයි iPhone 14.  iPhone 14 එකක් ගන්න ඔයා හිත හිත ඉන්නවා නම් Makeover Madness එකෙන් හොඳ වට්ටමකට iPhone එකක් මිලදී ගන්න.

Xiaomi Redmi

අලුත් ස්මාර්ට් ෆෝන් එකකට මාරු වෙන්න හිතනවාද? Xiaomi වෙළෙඳ නාමයේ Xiaomi Redmi 10 විශේෂාංග ගණනාවක් තියන ගෙවන මුදලකට නිසි වටිනාකමක් ලැබෙන ෆෝන් එකක්. HD display එක නිසා වීඩියෝස් පැහැදිලිව නරඹන්න පුළුවන්. Games Play කරාත් තව වැඩ කටයුතු ගණනාවක් කරාත් ෆෝන් එක Stuck වෙන්නේ නැතුව පහසුවෙන් ඔයාගේ වැඩ ටික කරගන්න මේ වගේ ෆෝන් එකක් උපකාරී‌ වෙනවා. 4000 – 4999 mAh බැටරි ධාරිතාවයක් තියන නිසා වැඩි වෙලාවක් චිත්‍රපට නරඹනන්න, සින්දු අහන්න ඉඩ ලැබෙනවා. අලංකාර නිමාවක් තියන නිසා ෆෝන් එකේ පෙනුමත් ආකර්ෂණීයයි.

Samsung Phones

Samsung මාදිලියේ විවිධ ෆෝන් අතරින් නවතම සංස්කරණයක් තමයි Samsung Galaxy A12 series එක. 128GB ROM එක නිසා වැඩිපුර දත්ත ගබඩා කිරීමේ හැකියාව තියනවා. වීඩියෝ, කැමරා, document ගොඩාක් තියාගන්න පුළුවන්. Application වේගවත්ව open වෙනවා. නවතම IPS තාක්ෂණය සමඟින් Display එකෙන් real full HD Color එකක් ලබාදෙනවා. ඕනම අවස්ථාවකදී මතක ධාරිතාව වැඩිකරගන්න memory card එකක් සම්බන්ධ කිරීමේ හැකියාවත් තියනවා. Dual sim support කරනවා. වැඩි දියුණු කළ 5000mAh බැටරිය නිසා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අලුත් Samsung ෆෝන් එකකට මේ අවුරුද්දේ මාරු වෙන්න හිතනවා නම් දැන්ම Makeover Madness සමඟින් Shop කරන්න.

Greentel Tablets

ස්මාර්ට් ෆෝන් එකකට වඩා අඩු මුදලකට Tablet එකක් ඔයාට මිලදී ගන්න පුළුවන්. ගෙදර ඉඳන් ඔෆිස් වැඩ කරන්න, පාසල් යන වයසේ ළමයින්ට උපකාරක පන්තිවල වැඩ කරන්න මේ හැමදේටම Tablet එකක් ප්‍රයෝජනවත් වෙනවා. Sim දෙකක්ම භාවිතා කිරීමේ පහසුවත් තියන නිසා ෆෝන් එක වගේම ඇමතුම් ලබාගන්නත් පුළුවන්. Android go edition තාක්ෂණය තියන නිසා වේගයෙන් වැඩ කරගන්න මේ වගේ Tablet එකක් මේ වසරේ මිලදී ගමුද?

Computer & Laptops

HP, Dell, Asus, Acer, CHUWI, Lenovo, Apple, Canon, MSI, Fantech, Armaggeddon, CHUWI, Jedel, Logitech, Prolink, Transcend, UGREEN, Kingston, Sandisk, Epson, Tp-Link වෙළෙඳ නාමවල ලැප්ටොප් ඇතුළු පරිගණක උපාංග සඳහා විශේෂ වට්ටම්.

HP Laptops

ලැප්ටොප් සඳහා ඉහළ කීර්ති නාමයක් අත්කරගෙන තියන HP Laptops විවිධ මාදිලියෙන් දැන් වෙළඳපොළේ තියනවා. ඒ අතරින් වැඩ පහසුවෙන් හා වේගයෙන් කරගන්න ලැප්ටොප් එකක් හොයනවා නම් මෙය වඩාත් ගැළපේවි. දැන් බොහෝදෙනා වැඩ කරන්නේ ඔන්ලයින් ක්‍රමය හරහායි. ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපන කටයුතු කරන සිසුන්ටත්, ඔෆිස්වල වැඩ කටයුතුවල නිරත වන වෘත්තිකයන්ටත් මෙවැනි ලැප්ටොප්  එකක් භාවිතා කරන්න පුළුවන්. ඉහළ කොටිලියේ ස්පීකර්ස් සහ මයික්‍රෆෝන්ස් තියන නිසා අනර්ඝ ශබ්ද අත්දැකීමක් විඳගැනීමේ ඉඩකඩත් තියනවා. මෙවැනි ලැප්ටොප් එකක් එකවර මුදල් ගෙවලා මිලදි ගන්න අපහසු නම් මාස 24ක් දක්වා වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් Daraz වෙතින් හිමිවෙනවා.

Gaming Laptops

මේ වසරේ අලුත් Gaming ලැප්ටොප් එකක් ගන්න හිතනවා නම් ඔන්න මේ තමයි හොඳම අවස්ථාව. Asus වෙතින් අනර්ඝ Gaming අත්දැකීමක් ලබාදෙන්න TUF මාදිලියේ ලැප්ටොප් වර්ග නිර්මාණය කරලා තියනවා. Slim Profile එකකින් හදලා තිබුණාට Gaming අත්දැකීම ඒ විදියටම විඳගන්න මේ ලැප්ටොප් එකෙන් පුළුවන්. Gaming විතරක් නෙවෙයි ග්‍රැෆික් ඩිසයිනින්, වීඩියෝ Editing වගේ කරනවා නම් ඒ හැමදේටම ගැළපෙන්න High Performance ලබාදෙන විදියට තමයි නිර්මාණය කරලා තියන්නේ. හොඳ Display experience එකකට කියාපුම ලැප්ටොප් එකක්. ඉතිං ඔන්න විශේෂ වටට්ම් සමඟින් මේ වගේ වටිනා Gaming PC Asus Laptop එකක් මිලදී ගන්න.

Wireless Printers

ඩිජිටල් තාක්ෂණයේ භාවිතයත් සමඟ Printers දැන් අත්‍යවශ්‍යම දෙයක්. නිවසේ සිට වැඩ කරද්දි වගේම අධ්‍යාපන කටයුතුවලදී වැඩි වශයෙන් print out ගන්න සිද්ධ වෙනවා. ඉතිං ඔයා තාමත් හැමවෙලේම Print out ගන්න Communication ගානේ දුවනවාද? ගෙදරම Printer එකක් තිබුණොත් වැඩ කටයුතු කරගන්න වැඩි පහසුවක් වෙයි නේද? දැන් අලුතින් wireless printers වෙළෙඳපොළට ඇවිත් තියන නිසා විශේෂ මිල අඩු කිරීම් සමඟින් මෙම තාක්ෂණික ගැජට්ස් එක්කර ගන්න.

Cameras

Daraz Makeover Madness වෙතින් Canon, Nikon, DJI, Gopro, Hikvision, Dahua, Xiaomi, Marumi, Insta360, Kingston, TVT, KOKKO,SJCAM, TVT වෙළෙඳ නාමවල කැමරා සඳහා 50%ක් දක්වා වට්ටම් හා නොමිලේ ඩිලිවරි.

GoPro Cameras

ගෝ ප්‍රෝ කියන්නේ කැමරා කලාවට අලුත් මානයක් එකතු කරපු සාමාන්‍ය කැමරාවලට වඩා ප්‍රමාණයෙන් කුඩා කැමරා වර්ගයක්. ගෝ ප්‍රෝ වඩාත් සුදුසු වෙන්නේ ඇක්ෂන් වීඩියෝවලට. ක්‍රීඩා කටයුතු සහ විවිධ විදියේ ඇක්ෂන් වැඩ කටයුතුවලදී මේ කැමරාව පාවිච්චි කරන්න පුළුවන්. ගෝ ප්‍රෝ කැමරා‍වල ක්ලිප් ටිකක් එඩිට් කරලා අපි යන සංචාරයක ලස්සන වීඩියෝ එකක් හදාගන්නත් ගෝ ප්‍රෝවලින්ම ලබාදෙන ගෝ ප්‍රෝ Quick studio සොෆ්ට්වෙයාර් එක හරහා පුළුවන්කම ලැබෙනවා. GoPro ලොව හොඳම වෙළෙඳ නාම අතර තාක්ෂණය හා නිර්මාණකරණයෙන් ප්‍රමුඛයා බවට පත්වෙලා තියනවා. GoPro Hero නවතම Version එක GoPro Hero 10. අලුත්ම කැමරා එකක් ඔයා හොයනවා නම් හොඳ Discount එකකට මේ දවස්වල Daraz වෙතින් තෝරගන්න.  

Canon Cameras

කැනන් කියන්නේ කැමරාවලට ඉහළ කීර්තියක් අත්කරගෙන තියන දිගු කාලයක් සිට විශ්වාසයක් දිනා ඇති වෙළෙඳ නාමයක්. එහි නවීන NFC සහ Wi-Fi පහසුකම් ඇතුළත් වෙනවා.  ඉහළ කල්පවත්නා බවක් තියන මේ කැනන් කැමරා බඳට විශාල පරාසයක ලෙන්ස් සවි කරන්න පුළුවන්.  කැනන් කැමරාවක් හොයද්දි මිරර්ලස් හෝ DSLR කැමරාවක් තෝරාගැනීමේ ඉඩ තියනවා. Canonහි DSLR පරාසය EOS DSLR ලෙස හඳුන්වලා දීලා තියනවා. උසස් කොලිටි එකකින් නිපදවලා තියන මේ වගේ කැමරා ඡයාරූපකරණයට කැමති ඔයාලාට වඩාත් කදිමයි.

සුපිරි තාක්ෂණික අත්දැකිමක් විඳගන්න Tech උපාංග අලුතින් මිලදී ගන්න සොයනවා නම් දැන්ම Daraz Makeover Madness සමඟින් Shop කරන්න.

ජීවන රටාව අලුත් කරන ඵලදායි විනෝදාංශ ගැන දැනගන්න ජීවන රටාව අලුත් කරන Productive Hobbies ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php