අලුත් මාසය පටන් ගන්නවාත් සමඟම Best Online Deals

අලුත් මාසය පටන් ගන්නවාත් සමඟම Best Online Deals

හිතේ හැටියට Shop කරන්න නම්, Best Online Deals ගැන දැනුවත් වෙන්න වෙනවා. අලුත් මාසය පටන් ගනිද්දිම ලැබෙන Best Online Deals වාසි ගැන කියන්නයි අපි සූදානම් වෙන්නේ.

මාසයක් ආරම්භ වෙද්දිම Best Online Deals අත්විඳින්න කැමතියි නේද? Daraz First Day Sale වෙතින් ඔබ වෙනුවෙන් Best Online Deals රැසක්ම.

බැංකු කාඩ්පත් සඳහා වට්ටම්, Flash Sales, නොමිලේ ඩිලිවරි ඇතුළු අඟනා වාසි සමඟින් Daraz 1st Day Sale එකේ මැයි 1 සිට මැයි 3 වැනිදා දක්වා Shop කරන්න අවස්ථාව උදාවෙනවා. මිලියන 5කට වැඩි නිෂ්පාදන අතරින් ඔබට අවශ්‍ය හැමදේම තෝරගන්න.

බැංකු කාඩ්පත් සඳහා විශේෂ වට්ටම්

Daraz එකේ Shop කරන්නේ Cashවලින්ද? නැත්තම් බැංකු කාඩ් එකෙන්ද? ඔබ කැමතිම නිෂ්පාදන මිලදී ගන්න 1st Day Sale එකේ බැංකු කාඩ් එකෙන් Shop කරලා අමතර වට්ටම් ලබාගන්න.

බැංකු කාඩ්වලින් Shop කරන ඔබට මුළු මිලදී ගැනීම සඳහා 20%ක වට්ටමක්.

Daraz Points Discounts

දැන් Daraz Points භාවිතා කරලා වැඩියෙන් Shop කරලා වැඩි වැඩියෙන් ඉතිරි කරගන්න අවස්ථාව තියනවා. 

Daraz 1st Day Sale කාලයේදී Daraz Pointsවලින් ගෙවීම් සිදු කරලා App එක පුරා 10%ක වට්ටමක් ලබාගන්න.

සිකුරාදා දිනයේදී ප.ව.2 ත් ප.ව. 6ත් අතර Shop කරද්දි Daraz Points භාවිතා කරලා Pay කරනවා නම් App එක පුරා 20%ක වට්ටමක් හිමිවෙනවා. (කොන්දේසි සහිතයි)

මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්

අලුත් ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක්, අලුත් ගෘහ උපකරණයක් ආදිය මිලදී ගන්න ඔයාගේ හිතේ අදහසක් තියනවාද? හැබැයි එකවර මුදල් ගෙවලා මිලදි ගන්න එකනම් ඔයාට තියන ප්‍රශ්නෙ දැන් ඒ ගැන ළතැවෙන්න දෙයක් නෑ. පොලී රහිතව මාස 24ක් දක්වා වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් Daraz වෙතින් ඔබ වෙනුවෙන්ම පිරිනමනවා. BOC, Commercial Bank, HNB, Sampath Bank වෙතින් මෙම පහසුකම් වලංගුයි.

Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක්

Daraz සමඟින් Shop කරද්දි වැඩියෙන් ඉතිරි කරගන්නේ කොහොමද කියලා දන්නවාද? 1st Day Sale එකේ Shop කරද්දි Daraz Vouchers සමඟින් වැඩී ඉතිරියක්. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. Daraz App එකෙන් ඔයාට විවිධ විදියේ Vouchers Collect කරගන්න පුළුවන්.

Daraz Vouchers – විලාසිතා, එදිනෙදා අවශ්‍ය භාණ්ඩ වැනි විශේෂ ඛාණ්ඩ යටතේ ඇති වට්ටම්. මෙය ඇප් එක පුරා භාවිතා කිරීමට හැකියි.

Shipping Vouchers – ඩිලිවරි ගාස්තු සඳහා ලැබෙන වට්ටම්.

Bank Vouchers – බැංකු කාඩ් සමඟින් Shop කරද්දි විශේෂ බැංකු වෙතින් ලබාදෙන වට්ටම්.

Store Vouchers – Daraz සමඟින් Shop කරද්දි විශේෂ Stores වෙතින් පිරිනමන වට්ටම්.

කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේදී Voucher එක Auto apply වෙනවා. ඒ නිසා Daraz 1st Day Sale එකේ Shop කරද්දි වැඩි වැඩියෙන් Discounts ගන්න විවිධ Vouchers Grab කරන්නත් අමතක කරන්න එපා.

නොමිලේ ඩිලිවරි

පෙ.ව. 11ත් ප.ව. 6ත් අතර Shop කරලා සියලුම නිෂ්පාදන සඳහා නොමිලේ ඩිලිවරි අවස්ථා හිමිකර ගන්න.

අලුතින් Shop කරන්න එකතු වෙන අයට වාසි

ඔයා Daraz එකේ Shop කරන්නේ පළවෙනි වතාවටද? මැයි 1 සිට මැයි 3 දක්වා කාලෙය්දී රුපියල් 500ට වැඩියෙන් මිලදීගෙන ඔයාගේ පළවෙනි Order එකට 50%ක වට්ටමක් ලබාගන්න.

Daraz 1st Day Sale සඳහා වෙළෙඳ නාම හවුල්කරුවන්

ප්‍රියතම වෙළෙඳ නාම වෙතින් ඇඳහිය නොහැකි දීමනා, වට්ටම්, Bundle deals, නොමිලේ ඩිලිවරි හා Freebies.

හොඳම වෙළෙඳ නාම වෙතින් හොඳම ඩීල්ස්

  • Daraz එකේ Browns & Company PLC store එකේ Shop කරලා 30%ක වට්ටම්, නොමිලේ ඩිලිවරි, Bundle Offers හා වවුචර්ස් ලබාගන්න.
  • ඔබට අවශ්‍ය ලිපිද්‍රව්‍ය හා පාසල් උපකරණ මිලදී ගන්න ProMate වෙතින් අවම 20%ක වට්ටමක්.
  • Hardware උපකරණ Online සොයනවාද?  Swisstek store එකේ shop කරද්දි අවම 15%ක වට්ටමක්.
  • Daraz එකේ Shop කරද්දි Spring and Summer වෙතින් නවමත විලාසිතා ගැන දැනගෙන 10%ක වට්ටමක් හිමිකරගන්න.
  • 1st Day Sale කාලයේදී Sustagen මිලදි ගන්නවා නම්, 10%ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි ලබාගන්න.
  • පාවහන් අලුත් කරගන්න Shoely Shoes සඳහා Daraz වෙතින් 25%ක වට්ටමක්.
  • ගෙදරදොරේට අලුත් පිඟාන්, කෝප්ප ආදිය මිලදී ගන්න Dankotuwa Store එකෙන් 10%ක වට්ටමක්.
  • ඉලෙක්ට්‍රොනික් උපාංග සඳහා BSW Store එකෙන් 50%ක වට්ටමක්.

Brand Partners

  • Hemas Manufacturing
  • Unilever
  • Sheoly
  • Celcius
  • Phoenix
  • DSI
  • Mega Mobile Store
  • Brantel
  • Staedtler
  • Dankotuwa

1st Day Sale වෙතින් Best Online Deals අත්විඳින්න ලෑස්තියිද?

  • තාමත් ඔබේ ජංගම දුරකථනයේ Daraz App එක ඩවුන්ලෝඩ් කරලා නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
  • ඔබගේ ප්‍රියතම වෙළෙඳ නාමයන් Follow කරන්න.
  • Notification Switch on කර තබා price drops, mega deals, සහ flash sales ගැන දැනුවත් වෙන්න.
  • ඔබගේ කැමතිම නිෂ්පාදන Cart එකට Add කරන්න.
  • පහසු Shopping අත්දැකීමක් සඳහා බැංකු කාඩ්පත Save කර තබාගන්න.
  • ඔබට අවශ්‍ය නිෂ්පාදන සියල්ල දොරකඩටම ගෙන්න ගන්න.

කැමතිම වෙළෙඳ නාම සඳහා නොමිලේ ඩිලිවරි, ආරක්ෂිත ගෙවීමේ ක්‍රම,නැවත මාරු කිරීමේ පහසුකම් ඇතුළු වාසි රැසක්. ඉතිං තවත් හිත හිත ඉන්න එපා. Daraz 1st Day Sale සමඟින් Shop කරන්න දැන්ම සූදානම් වෙන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php