Power Cut Schedule එකට කදිමෙට ගැළපෙන ඉලෙක්ට්‍රොනික් උපාංග

ලංකාවේ මේ දවස්වල තියන Power Cut Schedule එක නිසා හැමෝම අපහසුතාවයට පත්වෙලා ඉන්නවා. මේ Power Cut එකේ විදියට දැන් අපේ වැඩ කටයුතුත් කරගෙන යන්න සිද්ධ වෙලා. Power Cut Schedule එකේදි කරන්ට් එක ලබාගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික් උපකරණ ඔයා සොයමින් ඉන්නවාද? ඉතිං ඒ නිසාම Power Cut Schedule එක ක්‍රියාත්මක වන කාලයේ ඔයාගේ වැඩ කටයුතු කරගන්න උපකාරී වන … Continue reading Power Cut Schedule එකට කදිමෙට ගැළපෙන ඉලෙක්ට්‍රොනික් උපාංග