හඳ බැඳි නත්තල් අසිරිය විඳගන්න Daraz Grand Christmas Sale

හඳ බැඳි නත්තල් අසිරිය විඳගන්න Daraz Grand Christmas Sale

මේ නත්තල් සමයේ Daraz Grand Christmas Sale සමඟින් නත්තල් අසිරිය විඳගන්න දෙසැම්බර් 12 සිට අවස්ථාව උදා වී තිබෙනවා. නත්තල් Shopping කරන්න ඔයා වෙනුවෙන් 80%ක් දක්වා වට්ටම් හා අඩුම මිල ගණන්. ඒ විතරක් නෙවෙයි පුදුම හිතෙන තවත් වාසි රැසක්.

ළඟම එන නත්තලට හැමෝටම තෑගි හොයන්න මේ දවස්වල ඔයාත් සාප්පු ගානේ මහන්සි වෙනවාද? හැමදේම එකම තැනකින් හොයාගන්න ලැබෙනවා නම් මොනතරම් පහසුවක්ද? Daraz Grand Christmas Sale වෙතින් ඔයාට අවශ්‍ය හැමදේම නොමිලේ ඩිලිවරිත් එක්ක දොරකඩටම ගෙන්න ගන්න පුළුවන්.

මේ නත්තල් කාලේ Daraz වෙතින් තවත් සුවිශේෂී වාසියක්. භාණ්ඩ 3ක් රු. 1499කට ලැබෙනවා කියන්නේ හිතාගන්නත් බෑ නේද? Daraz Any 3 වෙතින් භාණ්ඩ 3ක් එකට අරගන්න රු. 1499ක් විතරයි. බැංකු කාඩ් එකෙන් Shop කරනවා නම් රු. 20,000ක් දක්වා වටිනා වට්ටම් හා පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමත්. ඔයාත් දැන්ම Daraz App එකට ගිහින් නත්තල් Shopping කරන්න පටන් ගන්න.

නත්තලට Shopping කරන්න Daraz Grand Christmas Sale එක තෝරගන්න ‌විශේෂ වෙන හේතු මොනවාද කියලා අපි බලමු.

ආදරණීයන්ට තෑගි

නත්තලට දෙමාව්පියන්ට, පවුලේ අයට විතරක්‌ නෙවෙයි තමන් ආදරය කරන කෙනාටත් තෑග්ගක් දෙන්න වෙනවානේ. මේ එක එක්කෙනාට ගැළපෙන විවිධ තෑගි Daraz වෙතින් තෝරාගන්න පුළුවන්. ඒ වගේම mugs, key chains, gift boxes ආදියත් Daraz එකේ තියන නිසා අලංකාර තෑග්ගක් නත්තලට තෑගි කරමින් හඳ බැඳි නත්තල් අසිරිය විඳගන්න Daraz සමඟින් එකතු වෙන්න.

ගෙදරදොරේ සැරසිලි

නත්තල් කාලෙට නත්තල් ගහක් හදන්න කවුරුත් කැමතියි. නත්තල් අසිරිය නිවසක වැඩියෙන් දැනෙන්නේ නත්තල් ගසක් නිර්මාණය කරාමයි. නත්තල් ගසට අවශ්‍ය සැරසිලිත්, නිවස අලංකාර කරන අනෙකුත් සැරසිලි ආදියත් Daraz වෙතින්ම මේ නත්තල් සමයේ ‌සොයාගන්න.

Secret Santa තෑගි

Secret Santa විශේෂාංගය නත්තල් කාලෙට ඔෆිස්වල ජනප්‍රියව සිදුවෙන දෙයක්. ඔයා Secret Santa හැටියට දෙන්න හොඳ තෑග්ගක් හොයනවා නම්, Daraz එකේ මිලියන ගණනක තෝරාගැනීම් තියනවා කියලා අමතක කරන්න එපා.

ඒ වගේම මේ Offers ගැනත් මතක තියාගන්න.

Any 3

Daraz සමඟින් නත්තල් අසිරිය විඳගන්න හිතාගන්න බැරි වාසි රැසක්ම. ඕනම භාණ්ඩ 3ක් එකට අරගන්න රු. 1499ක් පමණයි.  20කට වැඩි නිෂ්පාදන ඛාණ්ඩ වර්ග අතරින් ගැළපෙන තෑග්ගක් Any 3 වෙතින් තෝරගන්න.

Mystery Box

Mystery Box වෙතින් රු. 199කට අඳහාගන්න බැරි තෑගි. තාමත් ඔයා Daraz Mystery Box එක Purchase කරලා නැත්තම් අදම Mystery Box Order කරලා බලන්න ඔයාට පුදුම හිතෙන තෑග්ගක් ලැබේවි.

Daraz සමඟින් අනර්ඝ Online Shopping අත්දැකීමක් මේ නත්තල් සමයේ විඳගන්න.

විශ්වාසනීයත්වය හා ආරක්ෂාව

Online Shopping කරන්න තාම හිතේ චකිතයක් තියනවාද? ඒ ගැන බයවෙන්න එපා. Daraz වෙතින් විශ්වාසනීය හා ආරක්ෂාකාරී Shopping අත්දැකීමක් ඔයාට ලබාදෙනවා.  විවිධ ගෙවීම් ක්‍රම වගේම කිසිඳු අය කිරීමක් නැතුව නැවත return කිරීම පහසුවත් අත්විඳින්න පුළුවන්. ඔයා Daraz App එකෙන් මිලදී ගත්තාත් වෙබ් එකෙන් මිලදී ගත්තාත් 100% විශ්වාසනීයත්වය තහවුරු කරලා තියනවා.

Daraz Platform එකේ ගනුදෙනු කරන්නේ විශ්වාසනීය විකුණුම්කරුවන් පමණයි. යම් නිෂ්පාදනයක් ගැන හිතේ ගැටලුවක් තියනවා නම්, Review දෙසත් බලන්න පුළුවන්.

Daraz App හා Daraz Website

ඔයාට Daraz සමඟින් ගනුදෙනු කරන්න ක්‍රම 2ක් තියනවා. Mobile data භාවිතා කරලා Daraz App එකෙන් හෝ ලැප්ටොප් එක භාවිතා කරනවා නම් Daraz වෙබ් අඩවිය ඔස්සේ ගනුදෙනු කිරීමේ ඉඩකඩ පවතිනවා.

නියමිත වෙලාවට ඩිලිවරි කිරීම්

මේ නිවාඩු සමයේ පෝලිම් ගානේ රස්තියාදු වෙවී ඔයාගේ කාලය නාස්ති කරගන්න අවශ්‍ය නෑ. Online Shopping කිරීම දැන් ජනප්‍රිය දෙයක්. එක Tap කිරීමකින් ඔයාට අවශ්‍ය හැමදෙයක්ම දොරකඩටම ඩිලිවරි කරගන්න අවස්ථාව තියනවා. Darazහි කාර්යක්ෂම ඩිලිවරි කිරීමේ ක්‍රමය සමඟින් දවසක් හෝ දවස් දෙකක් ඇතුළත ඔයා Order කරපු සියල්ල ගෙදරටම ගෙන්න ගන්න ලැබෙනවා. මේ නත්තල් සමයේ Daraz වෙතින් නොමිලේ ඩිලිවරි අවස්ථාත් අත්විඳින්න.

Return කිරීමේ පහසුව

ඔයාට ලැබුණු Product එක ගැන ඔයා සෑහීමකට පත්වුණේ නැත්තම් නැවත දින 14ක් ඇතුළත return කිරීමේ පහසුවත් තියනවා. ගොඩාක් වෙලාවට Online මිලදී ගත්ත දෙයක් නැවත return කිරීමේදී ගැටලු මතුවෙන්න පුළුවන්. ඒත් Daraz හරහා ඔයා මිලදී ගත්ත product එක නැවත return කරන්න අවශ්‍ය නම්, පහසුවෙන්ම දින 7ක් ඇතුළත Return කිරීමේ වාසියත් හිමිවෙනවා.

උසස් තත්වයේ නිෂ්පාදන

අපි තෑග්ගක් දෙද්දි කොලිටි එක ගැනත් හිතන්න ඕන. අපේ පාවිච්චියට ගනිද්දි වගේම තව කෙනෙක්ට තෑග්ගක් දෙද්දි හොඳ කොලිටියේ දෙයක් දෙන්න පුළුවන් නම් වඩාත් වටිනවා. විශ්වාසනීය වෙළෙඳ නාමවලින් සැබෑ නිෂ්පාදනම පිරිනැමීමට Daraz කැපවී සිටින්නේ ඒ නිසායි. අපගේ ලැයිස්තුවෙන් පාරිභෝගිකයන් වෙනුවෙන් පිරිනමන්නේ හොඳම නිෂ්පාදනයි. Daraz Grand Christmas Sale එකෙන් විශ්වාසනීය වෙළෙඳ නාමවල නිෂ්පාදන රැසක් අඩුම මිලට සොයාගන්න.

Daraz 12. 12 වෙතින් හොඳම වට්ටම් ලැබෙන වෙළෙඳ නාම ගැන දැනගනිමු.

හොඳ කොලිටියේ පාවහන් ගැන මතක් කරද්දි DSI කියන්නේ දිගු කාලයක් තිස්සේ  විශ්වාසයක් දිනාගත් නාමයක්. DSI වෙතින් සුවපහසු හා අලංකාර මෝස්තර සහිත පාවහන් ලෝකයකට ඔයාව ගෙනියනවා. Darazහි DSI Store එකට පිවිසිලා මේ නත්තල් සමයේ ඔයාගේ විලාසිතා අලුත් කරගන්න අවශ්‍ය පාවහන් තෝරගන්න. සුවපහසුව, අලංකාර බව වගේම හොඳම ප්‍රමිතිකයට නිපදවා ඇති විවිධ අවස්ථාවන්ට ගැළපෙන විවිධ වර්ගයේ පාවහන් පැළඳීමේ අවස්ථාව DSI වෙතින් හිමිවීම විශේෂත්වයක්.

Singer Store එකේ තියන නවීන තාක්‍ෂණයෙන් සහ ප්‍රිමියම් සන්නාමවලින් නිවස අලුත් කරන්න. ඔයා Samsung, Huawei, සහ Apple වැනි සන්නාමවලින් ඉලෙක්ට්‍රොනික් ගෘහ උපකරණ, ලැප්ටොප්, දුරකථන සහ උපාංග ආදිය සොයනවා නම්, Singer store එක වෙත පිවිසෙන්න. Samsung Smart TV, Huawei Smart phone, MacBook, iPhone සහ Apple මාදිලියේ උපාංගත් Singer store එකෙන් තෝරගන්න පුළුවන්. ඒවායේ පෙරළිකාර විශේෂාංග මේ නත්තල් සමයේ අත්විඳින්න ඔයා වෙනුවෙන් විශේෂ මිල ගණන්.

මේ උත්සව සමයට මිහිරි රසයක් එකතු කරගන්න CBL වෙතින් බිස්කට්, Snacks ඇතුළු කෙටි ආහාර වර්ග තෝරගන්න.  ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න වගේම, ඔයා නෑදෑ හිතමිතුරන්ගේ ගෙවල්වලට මේ නත්තල් සමයේ යද්දි CBL නිෂ්පාදන ගෙනියන්න පුළුවන්. කෑම බීම පිරෙන මේ නත්තල් සමය CBL සමඟින් තවත් රසවත් කරගන්න.

Unilever යනු සියල්ලම පහසුවෙන් එකම තැනකින් ලබාගත හැකි විශ්වාසනීය වෙළෙඳ නාමය්. රෙදි සෝදන ද්‍රව්‍ය, පිරිසිදුකාරක ද්‍රව්‍ය වැනි එදිනෙදා අවශ්‍යතාවල සිට සම රැකවරණය, හිසකෙස් රැකවරණය සහ මුඛ සෞඛ්‍ය නිෂ්පාදන වැනි පුද්ගලික සත්කාර අයිතම Darazහි Unilever වෙ‌ළෙඳසැලෙන් තෝරගන්න පුළුවන්.

ගෙදරදොරේ ප්ලාස්ටික් භාණ්ඩ, ගෘහ භාණ්ඩ සහ බඩුමුට්ටු නිසියාකාරව Store කිරීමේ විසඳුම් සඳහා හොඳම තෝරාගැනීම Phoenix වෙළෙඳ නාමයයි. ඔයාගේ නිවස වැඩි ඉඩකඩක් සහිතව පිළිවෙළකට තියාගන්න Phoenix නිෂ්පාදන මේ නත්තල් සමයේ මිලදීගන්න.

නිවසට අවශ්‍ය පිරිසිදු කරන ද්‍රව්‍යවල සිට දවස පුරා ඔබව ප්‍රබෝධමත් කරවන පුද්ගලික සත්කාර නිෂ්පාදන දක්වා තෝරාගැනීම් රැසක් Hemas වෙතින් සොයාගන්න. මේ නත්තල් සමයේ ඔබට අවශ්‍ය එවැනි ද්‍රව්‍ය අඩුම මිලට ගන්න Daraz එකේ Hemas Store එකට පිවිසෙන්න.

උසස් තත්වයේ ලිපි ද්‍රව්‍ය, පොත් ඇතුළු උපකරණ සඳහා විශ්වාසනීය සන්නාමයක් ලෙස ProMate හඳුන්වන්න පුළුවන්. පෑන්, පැන්සල්, පොත්පත් හා නිර්මාණශීලිත්වයට අවශ්‍ය විවිධ උපාංග Darazහි ProMate Store එකෙන් සොයාගන්න. නත්තල් නිවාඩුවෙන් පසුව නව වසරේ පාසල් යන්න ඔයාගේ දුවට, පුතාට අවශ්‍ය ලිපිද්‍රව්‍ය හා උපකරණ Daraz Grand Christmas Sale වෙතින් අඩුම මිලට දැන්ම Order කරන්න.

ඉතිං ඇයි තවත් බලාගෙන ඉන්නේ? තාමත් Daraz App එක ඩවුන්ලෝඩ් කරලා නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරලා නත්තල් අසිරිය විඳින්න එකතු වෙන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php