ඔබට වඩාත් ගැලපෙන mobile phone එකක් තොරාගන්න ඔබ දන්නවාද? ඔබේ මිලට, ඔබේ අවශ්‍යතා සියලු දේ සරිලන phone එකක් පියවර 5කින් ඔබේ කරගන්නේ කෙසේදැයි අපි බලමු.
Price range
Mobile phone එකක් තෝරන විට මිල නැතහොත් price range එක වඩාත් බලපාන සාදකයකි. අපේ අතට සරිලන දුරකථනයක් search කරන විට lower range (ලොවෙර්), mid range (මිඩ්) නතහොත් high end (හයි එන්ඩ්) ලෙස කාණ්ඩ වෙන්කර ඇත. ඔබට රු.30,000 අඩු ස්මාර්ට් ෆෝන් (smart phone) එකක් අවශ්‍ය නම් low range phone එකක් , රු.80,000 අඩුවෙන් mid range phone එකක්, රු.80,000 ඉහළ ඔනෑම ෆෝන් එකක් high end ලෙස තෝරා ගත හැක.
ඔබ කැමතිම ෆෝන් එක හිතුවට වඩා මිල වැඩිනම් ඩාරාස් වෙතින් පිරිනැමෙන මාසික වාරික භාවිතා කර smart phone එක ඔබේ කරගන්න.
Battery
Mobile phone එකක් ඔබේ කරගන්නට පෙර ඔබ ජංගම දුරකථනය දවසකට කොපන කාලයක් භාවිතා කරන්නේ දැයි බලන්න. ඔබ මුළු දවසම ෆෝන් එකේ ඉන්ටර්නෙට්(internet), ගේමින් (gaming) ආධිය අධික භාවිතයේ යෙදෙන්නේ නම් බැටරිය 4000mAh අසන්නව තිබිය යුතුය.
1 Comment
superb.it’s true..love daraz.lk