ඔබටම කියාපු mobile phone එක ඔබේ කරගෙන්නේ කොහොමද?

ඔබටම කියාපු mobile phone එක ඔබේ කරගෙන්නේ කොහොමද?

ඔබට වඩාත් ගැලපෙන mobile phone එකක් තොරාගන්න ඔබ දන්නවාද? ඔබේ මිලට, ඔබේ අවශ්‍යතා සියලු දේ සරිලන phone එකක් පියවර 5කින් ඔබේ කරගන්නේ කෙසේදැයි අපි බලමු. 

Price range

Mobile phone එකක් තෝරන විට මිල නැතහොත් price range එක වඩාත් බලපාන සාදකයකි. අපේ අතට සරිලන දුරකථනයක් search කරන විට lower range  (ලොවෙර්), mid range (මිඩ්) නතහොත් high end (හයි එන්ඩ්) ලෙස කාණ්ඩ වෙන්කර ඇත. ඔබට රු.30,000 අඩු ස්මාර්ට් ෆෝන් (smart phone) එකක් අවශ්‍ය නම් low range phone එකක් , රු.80,000 අඩුවෙන් mid range phone එකක්, රු.80,000 ඉහළ ඔනෑම ෆෝන් එකක් high end ලෙස තෝරා ගත හැක. 

ඔබ කැමතිම ෆෝන් එක හිතුවට වඩා මිල වැඩිනම් ඩාරාස් වෙතින් පිරිනැමෙන මාසික වාරික භාවිතා කර smart phone එක ඔබේ කරගන්න. 

Battery

Mobile phone එකක් ඔබේ කරගන්නට පෙර ඔබ ජංගම දුරකථනය දවසකට කොපන කාලයක් භාවිතා කරන්නේ දැයි බලන්න. ඔබ මුළු දවසම ෆෝන් එකේ ඉන්ටර්නෙට්(internet), ගේමින් (gaming) ආධිය අධික භාවිතයේ යෙදෙන්නේ නම් බැටරිය 4000mAh අසන්නව තිබිය යුතුය. 

Built Quality

ගොඩනඟන ලද ගුණාත්මකභාවය (built quality) තුලින් ඔබගේ දුරකථනය කොපමන කාලයක් ඔබට භාවිතා කිරීමට හැකි දැයි තීරනය කරයි. ලෝහ සහ ප්ලාස්ටික් (steal or plastic) අතර නවතම mobile phone වල built quality වෙනස් වේ.

Processor 

ගේමින්(gaming), එඩිටින්(editing) ආදිය අධික භාවිත්යේ (high use) යෙදුම් (apps) ඔබ භාවිතා කරන්නේ නම්, අනරොයිඩ් (android) වල Snapdragon core හා ඇපල් (iOS) වල Bionic අතරින් තෝරාගැනීම වැදගත් වේ. 

Storage

ඔබ apps රාශියක් භාවිතා කර, දවසම tik tok කර, හැකිතාක් selfie ගන්න කැමතිද? එහෙනම් phone storage නැතහොත් දුරකථන ගබඩා ධාරිතාව ප්‍රමාණවත්දැයි බැලිය යුතුය. 16BG/ 32GB/ 64GB අතර දුරකථනයක් තෝරාගැනීම වැදගත් වේ. 

Camera

කැමරා එකේ මෙගාපික්සල් (MP) ගණන වැඩි උනාට ෆෝන් කැමරාව හොඳ මට්ටමක තිබේදැයි තීරනය කිරීමට අපහසුය. එනම් කැමරාවේ ඇති විවරය (aperture), අයිඑස්ඕ මට්ටම් (IOS range), පික්සෙල් ප්‍රමාණය (pixel quality), ඔටෝෆෝකස් (auto focus) ආදියද සලකා බැලිය යුතුයි. 

Brand

වෙළඳ නාමයත් (Brand) සමඟම mobile එකේ ආකෘතියත් වෙනස් වෙන බව ඔබ දන්නව ඇති.  අන්ඩ්‍රොයිඩ් හා ඇපල් මෙහෙයුම් පද්ධතිය (operating systems) පමණක් නොව, Samsung, Huawei ආදිය වෙළඳ නාම සමඟ අන්ඩ්‍රොයිඩ් ආකෘතියත් පොඩි පොඩි වෙනස් කම් වලට ලක් වේ. 

ඉහත දී ඇති සියළුම සාධක පිළිබඳ කල්පනාකාරී වී ඔබට සරිලන phone එක ඔබේම කරගන්න. ඩරාස් වෙතින් ඔබේ mobile phone එකට අගනා වට්ටම් ලබා ගන්න. 

ඩරාස් ජංගම සතියත් සමඟ දැන්ම ඔබේ දුරකථනය ඔබේ කරගන්න!

Amaani Inthikab

1 Comment

  • superb.it’s true..love daraz.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php