මෙම නත්තලේ ඔබව මවිත කරවන දීමනා  Daraz Grand Christmas Sale

මෙම නත්තලේ ඔබව මවිත කරවන දීමනා Daraz Grand Christmas Sale

ඔබව පුදුම කරවන දීමනා රැසක් ගෙනෙන Daraz Grand Christmas Sale සමඟින් එකතු වන්න. ලෝකයේ විශාලතම Christmas Sale එක දැන් ඔබේ දොරකඩට. Daraz 12.12 සේල් වෙළෙඳපොළේ තිබෙන හොඳම දීමනා ඔබට පිරිනමයි. ඔබ කමැතිම brands තෝරාගෙන දීමනා රැසක් දිනාගන්න. Daraz online shopping වෙතින් නත්තලේ අපූරුව විඳින්න.


සුවිශේෂී දීමනා සමඟින් Delivery නොමිලේ

මෙදා සැරේ නත්තලට ඔබට මොනවාද අවශ්‍ය? iPhone 13? A 75 Inch Smart TV? හෝ Gaming laptop එකක්ද?
Daraz Grand Christmas Sale එකේ මේ හැමදේම.

හිතාගන්නවත් බැහැ නේද? මිලියන 3කට වැඩි භාණ්ඩ සඳහා 80%ක් දක්වා වට්ටම්.

විශාලතම Online දීමනා.

බැංකු කාඩ්පත් සඳහා 12%ක අමතර වට්ටම්. එපමණක් නෙවෙයි පහසු ගෙවීමේ ක්‍රමය යටතේ මාස 60ක් සඳහා පෙළී රහිතව ඔබට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ අනඟි අවස්ථාවක්.

Daraz Grand Christmas Sale 2021 වෙතින් ඇඳහිය නොහැකි මෙගා ඩීල් සහ දැවැන්ත මිල අඩු කිරීම් රැසක්. Shipping සඳහා කිසිඳු ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය නැත. ඔබ කළ යුත්තේ වෙබ් අඩවිය පුරා free shipping ලබාදෙන පැය ගණන් පිළිබඳ අවධානයෙන් සිටීම පමණයි. ඔබගේ භාණ්ඩ ඩිලිවරි ගාස්තුවක් නොමැතිව නොමිලේම නිවසටම ගෙන්වාගන්න.

  • 12. 12 සේල් එකේ Midnight rush hours එකේදී පෙ.ව. 12ට Shopping කර තෝරාගත් භාණ්ඩ සඳහා රු. 30000ක් දක්වා වට්ටම් දිනාගන්න.
  • මෙගා ඩීල් වෙතින් රු. 28000ක් දක්වා වට්ටම්. ඔබගේ මිලදී ගැනීම් සිදු කිරීමට පෙර දීමනා වචුචර් එකතු කර ගැනීමට අමතක නොකරන්න.
  • රු. 1500ට වැඩියෙන් ඔබ කැමතිම Unilever නිෂ්පාදන තෝරාගෙන 55%ක වට්ටමක් සහ free shipping අත්විඳින්න.
  • Darazහි Teleseen Shop වෙත Shopping කර සුවිශේෂී දීමනා, වට්ටම් හා වචුවර් දිනාගන්න.
  • Mead Johnson Nutrition වෙතින් රු.3000කට වැඩි නිෂ්පාදන මිලදී ගන්නා ඔබට ලැප්ටොප් දිනාගැනීමේ අවස්ථාව.
  • රු. 5000කට වැඩි නිෂ්පාදන මිලදීගෙන P.G. Martin වෙතින් නව විලාසිතාවන්ට ගැළපෙන Crossbody bag එකක් දිනාගන්න.
  • Hemas වෙතින් රු. 500ක් වටිනා velvet නිෂ්පාදන මිලදීගෙන නොමිලේ delivery අත්විඳින්න.

බැංකු කාඩ්පත් සඳහා 12%ක් දක්වා වට්ටම්.

කොමර්ෂල්, සම්පත්, සෙලාන්, HSBC, HNB, DFCC, Standard Charted සහ BOC වැනි ප්‍රමුඛ බැංකු සමඟින් Daraz ගොඩනඟාගෙන ඇති හවුල්කාරිත්වය මත ක්‍රෙඩිට් කාඩ් සඳහා 10%ක වට්ටම් පිරිනමයි.
Master Card වෙතින් සියලු Master Card සඳහා අමතරව 12%ක වට්ටමක්. (කොන්දේසි සහිතයි)

Games Play කර තෑගි දිනාගන්න!

1 Rupee game එක Play කර Apple iPhone 13, ASUS Laptop ඇතුළු දැවැන්ත තෑගි.

SPOT THE BUS!

නත්තල් අසිරිය බෙදමින් රට පුරා ගමන් කරන Daraz Caroling bus එක දැක්කොත් එහි ඡායාරූපයක් අරන් අපිට එවන්න. ඔබව පුදුම කරවන තෑගි රැසක් දිනා ගැනීමේ අවස්ථාව. වැඩි විස්තර දැනගන්න Daraz social media සමඟින් රැඳී සිටින්න.

වෙළෙඳපොළේ වටිනාම වෙළෙඳ නාම තෝරාගන්න

ශ්‍රී ලංකාවේ විශාලතම සේල් එකෙන් ඔබ කැමතිම වෙළෙඳ නාම තෝරා ගැනීමේ අවස්ථාව. Daraz වෙතින් 500කට වැඩි වෙළෙඳ නාම රැසක්.
100%ක් හොඳම නිෂ්පාදන, වේගවත් ඩිලිවරි සමඟින් දින 14ක් ඇතුළත ආපසු හුවමාරු කර ගැනීමේ අවස්ථාව.

Daraz Turns 4 - Join the Party

Diamond Partners For The 12.12 Sale

  • Unilever
  • Vivo
  • Vantage
  • Teleseen
  • Hemas
  • Browns
  • Realme

Platinum Partners For 12.12 Sale

  • OPPO
  • HP
  • Hunters
  • P.G. Martin
  • Ebsaw
  • Multilac

Grand Christmas Sale වෙතින් විශාලතම දීමනා අත්විඳින්න ඔබ සූදානම්ද?

  1. ඔබ තවමත් ඔබගේ ජංගම දුරකථනය සඳහා Daraz ඇප් එක Download කර නැතිනම් දැන්ම Download කරගන්න.
  2. ඔබ කැමතිම වෙළෙඳ නාම තෝරාගෙන shopping කරන්න.
  3. Notifications switch on කර තබා නවතම මිල අඩු කිරීම්, විශේෂ දීමනා, දැවැන්ත සේල් පිළිබඳ විස්තර දැනගන්න.
  4. ලේසියෙන්ම shopping කරන්න ඔබේ කාඩ්පත save කර තබාගන්න.
  5. හිතේ හැටියට shopping කරන්න.

Daraz 12.12 සමඟින් නත්තලේ අසිරිය විඳගන්න. ඔබ කැමතිම වෙළෙඳ නාම සඳහා Free shipping සමඟින් ආරක්ෂිත ගෙවීමේ ක්‍රමයක්. ආපසු හුවමාරු කර ගැනීමේ පහසුව.


ඉතිං ඇයි තවත් බලා සිටින්නේ? Daraz Grand Christmas Sale එකෙන් දැන්ම Shopping කරන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php