දෛනික අවශ්‍යතා මිලදී ගැනීමේ අනාගතය සොයාගන්න: දැන් dMart පෙරටත් වඩා අනර්ඝයි

දෛනික අවශ්‍යතා මිලදී ගැනීමේ අනාගතය සොයාගන්න: දැන් dMart පෙරටත් වඩා අනර්ඝයි

ශ්‍රී ලංකාවේ ඔන්ලයින් මාර්ගයෙන් දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න තැනක් ඔබ සොයමින් සිටිනවාද? ඔබ කැමති සිල්ලර වෙළෙඳසැල් සොයා යන්න අපහසුයි නේද? සරල ආකාරයෙන් ඔන්ලයින් මාර්ගයෙන් දෛනික භාණ්ඩ මිලදී ගන්නේ කොහොමද දැනගන්න මේ ලිපිය කියවන්න.


සෞඛ්‍ය රීතිවලට අනූව පුද්ගලයන් අතර දුරස්ථභාවය පවත්වාගත යුතු අතරම පුද්ගල එක්රැස්වීම් ද හැකිතාක් අවම කළ යුතුයි. ඒ නිසා ඔබට එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න පහසුම ස්ථානය වෙන්නේ අසළම තිබෙන සිල්ලර බඩු කඩයයි. එදිනෙදා කටයුතු සඳහා දෛනික භාණ්ඩ නැතිවම බැරි දෙයක් වෙලා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න විවිධ විකල්ප වෙත යාමට සිදු වෙලා තියනවා. මේ නිසාම විශාල පිරිසකට විවිධ විකල්ප තෝරා ගැනීමට හැකි පරිදි ඔන්ලයින් මාර්ගයෙන් දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම ආරම්භ විය.


කොරෝනා වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස දෛනික ජීවිතය පවත්වාගෙන යාමේදී නොසිතූ‌ ලෙස නව අභියෝගයන්ට මුහුණ දීමට සිදු විය. ඒත් නව ඉල්ලුමට නව විසඳුම් අවශ්‍යයි. මෙම අභියෝගය පිළිබඳ අවධානය යොමු කරමින් dMart සකසා ඇත්තේ ඔන්ලයින් ඔස්සේ Shopping අත්දැකීම තිළිණ කිරීම උදෙසායි . Daraz ඇප් එකට සම්බන්ධ කර dMart නිර්මාණය කර ඇත්තේ පාරිභෝගිකයන්ට Shopping කරන්න, ඉතිරි කරන්න, දීමනා හා වවුචර් ඕනෑම තැනකින් දිනා ගැනීමට හැකි පරිදියි. මේ හරහා නිවසේ පහසුව හා ආරක්ෂාව සැපයෙයි.

dMartහි නව විශේෂාංග මොනවාද කියලා අපි දැන් බලමු.

5000කට වැඩි දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ අඩුම මිල ගණන්වලට අසීමිත තෝරා ගැනීම් රැසක්

නිමාවක් නැති විවිධ වර්ගයේ තෝරා ගැනීම් කිහිපයක් සමඟින්. ඔබ කුළුබඩු, බීම වර්ග, සම ආශ්‍රිත නිෂ්පාදන සොයනවා නම් ඒ හැමදේම dMart වෙතින්. අප පිරිනමන්නේ වෙළෙඳපොළේ තිබෙන අඩුම මිල ගණන් බව සහතික කරන්නෙමු. ඊට අමතරව සේල් හා දීමනා කාලයේදි විශේෂ දීමනා දිනාගන්න.
Coco-cola, Nestle, Lipton, Prima, and Uniliver ආදි ප්‍රසිද්ධ සන්නාම ගණනාවක් dMart වෙතින්ම.

එක් දින Delivery


dMart හරහා සිදු කරන ඇනවුම් කිසිවිටෙකත් ප්‍රමාද වන්නේ නැත. සවස 3ට කලින් සිදු කරන සියලුම ඇනවුම් එදිනම ඔබගේ දොරකඩටම.අදාළ කාලය තුළ ඇනවුම් කරන සියලුම නිෂ්පාදන ස්වයංක්‍රියවම ඔබේ නිවසටම ලැබෙනු ඇත.


ඩිලිවරි ගාස්තුව රු.99ක් පමණි!


ඔබේ cart එකට නිෂ්පාදන කොතරම් ප්‍රමාණයක් add කර තිබුණාත් ඩිලිවරි ගාස්තුව ලෙස අය කරන්නේ රු.99ක් පමණි. එක් භාණ්ඩයක් හෝ භාණ්ඩ 100ක් ඇනවුම් කළාත් ඩිලිවරි ගාස්තුව වෙනස් වන්නේ නැත.


හැම සතියකම අත්‍යවශය භාණ්ඩවල ලැයිස්තු සකසා ඔබ වෙහෙස මහන්සියට පත්වී සිටිනවාද?


හැමදේම මතකයේ තියාගන්න ඔබ උත්සාහ කළාත් ඔන්ලයින් ඇනවුම් කරන විට භාණ්ඩ එකක් හෝ දෙකක් ඔබට මඟහැරෙනවාද? දැන් dMart හරහා ඔබට එයත් පහසු කර ගැනීමේ අවස්ථාව. ඔබගේ පෙර මිලදී ගැනීම් සහ ලැයිස්තු ඇප් එකේ ස්වයංක්‍රියවම Save වී ඇත. එවිට ඔබගේ අවසන් සතියේ ලැයිස්තුව browse කරලා එම නිෂ්පාදන cart එකට add කරගන්න පුළුවන්. ඔබට සුවිශේෂී අත්දැකීමක් තිළිණ කළ dMart නිසා සතිපතා ඔබගේ grocery shopping පහසුවෙන්ම කරගන්න.

පාරිභෝගිකයන්ගේ ස්ථාන පදනම් කරගෙන නිෂ්පාදන එකතු කිරීම

https://www.instagram.com/p/CTwmUt9MT2v/?utm_source=ig_web_copy_link

මෙයින් අදහස් කරන්නේ ඔබ සිටින ස්ථානයට විශේෂිත වූ විස්තර පෙන්නුම් කරන බවයි. උදාහරණයක් ලෙස ඔබ ජීවත්වන්නේ නුවර නම් කොළඹ ප්‍රදේශයේ සිටින මිතුරන්ට වඩා ඔබේ ප්‍රදේශයේ තිබෙන දිමාන හා වට්ටම් ඔබේ Daraz ඇප් එක මත දිස් වේ. ඒ අනූව තමන් ජීවත්වන ප්‍රදේශවලට විශේෂිත වූ දීමනා මෙම විශේෂාංගය හරහා පෙන්නුම් කරයි.

පාරිභෝගිකයන්ගේ පෙර සෙවුම් පදනම් කරගෙන නිෂ්පාදන එකතු කිරීම
මෙම විශේෂාංගය හරහා ඔබේ shopping අත්දැකීමට අමතර පහසුවක් එක් කරයි. මේ නිසා එකම භාණ්ඩය නැවත නැවත සෙවීමට සිදු නොවේ. ඒ වෙනුවට ඔබ නිතර සොයන නිෂ්පාදන ඔබේ dMart පිටුවේ ඉබේම දිස්වෙනු ඇත. එවිට ඔබට අවශ්‍ය භාණ්ඩ cart එකට add කරගත හැකියි. පාරිභෝගිකයන්ට පෞද්ගලිකව ඉතා පහසු වන ආකාරයට මෙම යෙදුම නිර්මාණය කර ඇත.

dMart In-Channel Search

Daraz යනු මිලියන 3කට අධික නිෂ්පාදන සඳහා වේදිකාවකි. dMartහි නිෂ්පාදන මොනවාද සහ අනෙකුත් ඔන්ලයින් වෙඩ්අඩවිවල නිෂ්පාදන මොනවාද යන්න පිළිබඳ ඇතැම්විට අපැහැදිලිතාවයක් මතු විය හැකියි. ඔබ Daraz app එක හරහා ගොස් dMart icon එක tap කළ විට search bar එක මත ඔබ add කළ නිෂ්පාදන dMart වෙතින් ලබා ගැනීමේ අවස්ථාවක් මෙයින් ඇත.


නිෂ්පාදනවල ඡායාරූප මත dMart ස්ටිකරය තිබෙනවාදැයි බැලීමට අමතක කරන්න එපා.


ඇයි ඔබ තවත් බලා සිටින්නේ? Daraz ඇප් එක download කර dMart වෙතින් අනාගත ඔන්ලයින් Shopping අත්දැකීම අදම විඳගන්න

januka bombuwala

1 Comment

  • Good

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php