Daraz අවුරුදු වාසි සමඟින් අත පිරෙන්නයි හිත පිරෙන්නයි Shop කරන්න.

Daraz අවුරුදු වාසි සමඟින් අත පිරෙන්නයි හිත පිරෙන්නයි Shop කරන්න.

මෙදා සැරේ අවුරුද්දට Daraz සමඟින් අත පිරෙන්නයි හිත පිරෙන්නයි Shop කරන්න දැන් ලෑස්තිද? මිලියන 5කට වැඩි තෝරාගැනීම් සඳහා 80%ක් දක්වා වට්ටම් සමඟ Daraz අවුරුදු වාසි මාර්තු 25 වැනිදා සිට අත්විඳින්න. 0%ක පොළියකට වාරික වශයෙන් ගෙවීමේ පහසුව සමඟින් බැංකු කාඩ් සඳහා අමතර 12%ක් තෙක් වට්ටම්.

මෙගා වාසි සහ Shipping නොමිලේ

වෙළෙඳපොළේ අඩුම මිල ගණන් සමඟින් මිලියන 5කට වැඩි නිෂ්පාදන සොයාගන්න. Daraz online shopping වෙතින් වසරේ දැවැන්තම අවුරුදු සේල් එක විඳගනිමින් අවුරුදු ඩීල්ස්, One Rupee Game ඇතුළු විශේෂ දීමනා දිනාගන්න.

ප්‍රියතම වෙළෙඳ නාම වෙතින් තෑගි

Daraz Mall Celcius Storesහි shop කරන පළමු පාරිභෝගිකයන් 100 දෙනාට නොමිලේ Celcius Travel Pillow එකක්.

Daraz Mall Mead johnson nutrition වෙතින් රු. 2000කට වැඩියෙන් මිලදීගෙන DELL Laptop එකක් දිනාගන්න.

රු. 1500කට වැඩියෙන් මිලදීගෙන Reckitt benckise වෙතින් වසර 10ක Warranty කාලයක් සහිතව වටිනා Samsung RT28 253L Inverter Double Door Refrigerator එකක් දිනාගැනීමේ අනඟි අවස්ථාවක්.

Daraz Mall Laveena Saree වෙතින් රු. 3500කට වැඩියෙන් සාරි මිලදීගෙන Laveena Saree වෙතින්ම රු. 15000ක් වටිනා සාරි අත්විඳින්න.

අවුරුදු වාසි සඳහා වෙළෙඳ නාම හවුල්කරුවන්

Diamond Partners

Unilever, VIVO, Mead Johnson nutrition, Brown & Company PLC, Teleseen Marketing, Celcius, Swisstek & Laveena Sarees


Platinum Partners

Reckitt Benckiser, DELL, Embark, Quantum Fitness, Hunters PLC Lumstar, Janet, SJ CAM, Ebsaw Electronics, Privi Fashion


Gold Partners

The Concept Store, Staedler, Revlon, Natures Beauty Creations, Avirate, Trendy Clothing, Yfashion, Lenuo, IELGY, TOFO, Surya electronics, UGREEN Flagship Store

ඇඳහිය නොහැකි දීමනා

Daraz අවුරුදු වාසි සමඟින් රැඳෙන ඔයාලාට තවත් වාසි කන්දක්.

Daraz points active කර One Rupee Game එකෙන් එක රුපියලයකට iPhone 13, 55 inch Samsung tv, Innovex washing machine ASUS laptop සහ තවත් ආකර්ෂණීය දීමනා දිනපතා දිනාගන්න.

Daraz live නරඹන අතරවාරයේ Celcius, Unilever,Yamaha වැනි සන්නාම වෙතින් සුවිශේෂී දීමනා.

Daraz එකේ Shop කරන්න අලුතින් එකතු වෙන ඔයාට රු. 250ක වට්ටමක් සමඟින් නොමිලේ රු. 50ක රීලෝඩ් එකක් .

අයිටම්ස් 7කින් බාස්කට් එක පුරවාගෙන 10%ක තවත් වට්ටමක් ලබාගන්න.

අලුත් අවුරුද්දට හැමෝම Shopping කරන්න පටන් ගන්නේ මාර්තු මාසේ ඉඳලාමයි. දැන් Shopping කරන්න එහෙමෙහෙ යන්න ඕන නෑ. Daraz ඇප් එකෙන් ඔයාට අවශ්‍ය හැමදේම ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතිං ඇයි තවත් බලාගෙන ඉන්නේ? Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන දැන්ම Shop කරන්න පටන් ගන්න. Daraz අවුරුදු වාසි සමඟින් අවුරුදු අසිරිය විඳගන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php