Daraz Saving සතියෙන් ඔබ සොයන හැමදේම අඩුම මිලට එකම තැනින්

Daraz Saving සතියෙන් ඔබ සොයන හැමදේම අඩුම මිලට එකම තැනින්

මේ දවස්වල පෝළිම් ගානේ, කඩවල් ගානේ රස්තියාදු වෙලා වෙහෙසට පත්වෙලා නේද ඔබ ඉන්නේ? ගෙදරට අවශ්‍ය කරන හැමදේම එකම තැනින් අඩුම මිලට ගන්න අවස්ථාව උදා කරන Daraz Saving සතිය සමඟින් Shop කරන්න ලෑස්ති වෙන්න. 60%ක් දක්වා වට්ටම් සමඟින් මැයි 25 වැනිදා සිට Daraz Saving සතිය අත්විඳින්න.

ප්‍රියතම වෙළෙඳ නාම සඳහා 60%ක් දක්වා වට්ටම්

මිලියන 5කට වැඩි නිෂ්පාදන අතරින් ඔබට අවශ්‍ය කරන හැමදේම පහසු මිලට මිලදී ගන්න. මැයි 25 වැනි දා සිට මැයි 31 වැනි දා දක්වා මෙම වට්ටම් දිනාගන්න.

ඉලෙක්ට්‍රොනික්, ගෘහ භාණ්ඩ, රූපලාවණ්‍ය හා සෞඛ්‍ය නිෂ්පාදන, අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු සියල්ල.

අනඟි දීමනා

Add to cart & Win – තමන් කැමතිම Products තුනක් Cart එකට Add කරලා හැම User කෙනෙක්මටම Add to cart & Win සඳහා එක්වීමට පුළුවන්. Promotion කාලය තුළදී දිනකට රු. 500ක් වටිනා වවුචර් දිනා ගැනීමේ අවස්ථාවක්.

New users exclusive voucher – Daraz එකේ Shop කරන්න අලුතින් වෙලා රු. 750කට වැඩියෙන් මිලදී ගන්නා අය වෙනුවෙන් රු. 300ක වට්ටමක්.

Rs 50 Reload for New Users – New Users වෙනුවෙන් නොමිලේ රු. 50ක රීලෝඩ් එකක්.

Unilever personal care range සඳහා 20%ක් දක්වා වට්ටම්

Spring & summer වෙතින් 10%ක වට්ටමක් හා free shipping

දැවැන්ත ඔන්ලයින් වාසි

තෝරාගත් බැංකු කාඩ්පත් සඳහා අමතර 10%ක් දක්වා වට්ටම්.

Commercial bank, Sampath bank, HSBC, HNB, Seylan, DFCC, Standard chartered bank & BOC බැංකු කාඩ්පත් සඳහා අමතර 10%ක වට්ටමක් හා මාස 40ක් දක්වා වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්.

Daraz Mall  වෙතින් විශ්වාසනීය වෙළෙඳ නාම

450කට අධික විශ්වාසනීය වෙළෙඳ නාම සමඟින් 100%ක් හොඳම Products. දින 14ක් ඇතුළත නැවත මාරු කිරීමේ අවස්ථාවත්.

වෙළෙඳ නාම හවුල්කරුවන්

Privi Fashion
Trendy Clothing Janet, Ebsaw D-select Celcius Quantum Fitness EsoGoal Ugreen IELGY

සම අනුග්‍රාහකත්ව

Unilever Spring and Summer Brown & Company PLC Metropolitan group of companies Phoenix Industries Hozada

Daraz Saving සතිය සමඟින් Shop කරන්න සූදානම්ද?

  • ඔබ තාමත් Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
  • Notification Switch on කරගෙන තබා විශේෂ දීමනා හා වට්ටම් පිළිබඳ දැනුවත් වෙන්න.
  • පහසු Shopping අත්දැකීමක් සඳහා ඔබගේ බැංකු කාඩ්පත Save කර තබාගන්න.
  • ඔබට අවශ්‍ය හැමදේම දොරකඩටම ගෙන්වා ගන්න.

තව තවත් බලා සිටින්න එපා. පහසු Shopping අත්දැකීමක් සමඟින් ඔබට අවශ්‍ය කරන හැමෙද්ම අඩුම මිලට එකම තැනින් ලබාගන්න Daraz Saving සතිය සමඟින් Shop කරන්න ලෑස්ති වෙන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php