Daraz Cares Buy 1, Give 1: ඔබ Shop කරන ගමන් තවත් පවුලකට සහාය වෙන්න

Daraz Cares Buy 1, Give 1: ඔබ Shop කරන ගමන් තවත් පවුලකට සහාය වෙන්න

ශ්‍රී ලාංකික ජනතාව රටේ පවතින අයහපත් ආර්ථික තත්වය සමඟ බොහෝ සෙයින් අපහසුතාවයට පත්වෙලා සිටින මොහොතක් තමයි මේ ගෙවී යන්නේ. දෛනික ජීවිතය ගැටගසා ගැනීම සඳහා එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න අපගේ ජනතාව දැන් විශාල සටනක යෙදී සිටිනවා.

Daraz Cares සමඟින් ආර්ථික අපහසුතා තිබෙන තවත් පවුලකට සහාය වෙන්න අපි හිතුවා. දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අපහසුතාවයක් තිබෙන පවුල්වලට සහායක් වෙන්න Daraz වෙතින් භාණ්ඩ මිලදී ගන්නා ඔබට අවස්ථාවක් උදාවෙනවා.

මෙම සත්කාරයට දායක වෙන ආකාරය

Daraz වෙතින් ඔබගේ එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගනිද්දි ඉබේම සමාජයට උපකාරයක් වීමට ඔබට හැකි වෙනවා.

මෙම සත්කාරයට දායක වීමට තෝරාගත හැකි නිෂ්පාදන :

CIC සුදු හාල් 1KG

මිලදී ගැනිමට Click කරන්න

Orient මයිසූර් පරිප්පු 500g

මිලදී ගැනිමට Click කරන්න

Maggi පිටි කළ පොල් කිරි 300g

මිලදී ගැනිමට Click කරන්න

Orient සුදු සීනි 500g

මිලදී ගැනිමට Click කරන්න

Sunlight Lemon & Rose ඩිටර්ජන්ට් කුඩු 500g

මිලදී ගැනිමට Click කරන්න

ඔබ Daraz සමඟ Shop කරන විට, මෙම තෝරාගත් නිෂ්පාදන 5න් එකක් හෝ ඊට වැඩි ගණනක් මිලදී ගැනීමෙන්  ඔබ එම නිෂ්පාදනවලින් මිලදී ගත් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක්  අවශ්‍යතාවය පවතින තවත් පවුල් වෙත පරිත්‍යාග කිරීමක් අප වෙතින් ඔබ වෙනුවෙන් සිදු කරනවා.

මෙම එක් නිෂ්පාදනයක් හෝ ගැනීමෙන් ඔබ‍ට නැති බැරි  පවුලකට අතහිත දීමට පුළුවන්. එම නිසා Daraz ඇප් එක හරහා ඔබේ ගෙදරට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා අතරම  ඉහත නිෂ්පාදන මිලදීගෙන තවත් පවුලක් පෝෂණය කිරීමට දායක වෙන්න. අපි එකට එක්වී සමාජයට සහාය වෙමු. 

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php