පිස්සු හැදෙන සුළු වාසි – Daraz Mid-Year Madness 2022

පිස්සු හැදෙන සුළු වාසි – Daraz Mid-Year Madness 2022

වසර මැද දැවැන්තම සේල් එකට ඔබ ලෑස්තිද? දීමනා රැසක් ගෙනදෙන Mid-Year Madness ජූලි 26 වැනි දා සිට අත්විඳින්න. මොබයිල්ස්, ඉලෙක්ට්‍රොනික්ස්, විලාසිතා, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු මිලියන 5කට අධික නිෂ්පාදන සඳහා මිලියන 50ක් වටිනා වට්ටම් ලබාගන්න. හිතේ හැටියට පිස්සු හැදෙන්න Shop කරන්න. Daraz Mid-Year Madness වෙතින් ඔබට අවශ්‍ය හැමදේම අඩුම මිලට තෝරගන්න.

වසර මැද දැවැන්තම සේල් වාසි

මිලියන 5කට වැඩි නිෂ්පාදන අඩුම මිලට තෝරාගෙන Shop කරන්න ලෑස්ති වෙන්න. හිත ඉල්ලන හැමදේටම හොඳම දීමනා. බැංකු වට්ටම්, මාසික වාරික වශයෙන් ගෙවීම්, 1 Rupee Game ඇතුළු බොහෝ වාසි රැසක්.  

ප්‍රියතම වෙළෙඳ නාම සඳහා මිලියන 50ක් වටිනා වට්ටම් ලැබීම හිතාගන්නවත් බෑ නේද?

විශාලතම ඔන්ලයින් දීමනා

Daraz Mall වෙතින් ඔබගේ ප්‍රියතම වෙළෙඳ නාම සඳහා සුවිශේෂී වට්ටම් හිමිකර ගන්න.

  • Mega Deals – රු. 40,000ක් දක්වා වට්ටම් සමඟින් අඩුම මිලට
  • VALUE DEALS – නිෂ්පාදන පරාසය ඇතුළත දැවැන්ත වට්ටම්
  • ඔබේ නිදන කාමරය සුන්දර කරගන්න Celcius නිෂ්පාදන සඳහා 40%ක් දක්වා වට්ටම්
  • 20 New Bundle Offers
  • Unlimited Voucher Codes
  • 40%ක් දක්වා මිල අඩු කිරීම් සහ තවත් බොහෝ දේ

ඔබගේ කැමතිම බැංකු වෙතින් 10%ක වට්ටමක්.

Commercial bank, Sampath bank, HSBC, HNB, Seylan, DFCC, Standard chartered bank & BOC වැනි විශිෂ්ට බැංකු සමඟ Darazහි ඇති හවුල්කාරිත්වය මත ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 10%ක වට්ටමක්. සියලු Master Cards සඳහා අමතර 12%ක වට්ටමක්.(කොන්දේසි සහිතයි)

හිතාගන්නවත් බැරි තෑගි

  • 1 Daraz Point: ජූලි 26 වැනි දා Daraz Point එකක් භාවිතා කර Electric Bike එකක් දිනාගැනීමේ අවස්ථාව උදාකර ගන්න.
  • Add to Cart and Win! රු. 500ක් වටිනා වවුචර් දිනා ගැනීමේ අවස්ථාවක්.
  • Sign Up & Win: Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන රු. 750ක් වටිනා වවුචර් එකක් දිනාගන්න Sign Up වෙන්න.
  • New User Offers: New Users වෙනුවෙන් ඕනෑම මිලදී ගැනිමක් සඳහා රු. 300ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.
  • ඩිලිවරි සඳහා Rs. 400 දක්වා ඉතිරි කරගන්න.
  •  Daraz Mart සඳහා Flat Shipping: දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න Daraz Mart සමඟින් Shop කරන ඔබට ඩිලිවරි සඳහා රු. 249ක වට්ටමක්.

වෙළෙඳ නාම හවුල්කරුවන්

Mid-Year Madness වෙතින් ඔබගේ ප්‍රියතම වෙඳ නාම සමඟ shop කරන්න. Daraz Mall වෙතින් 450කට වැඩි වෙළෙඳ නාම. 100%ක් විශ්වාසනීය නිෂ්පාදන, වේගවත් ඩිලිවරි සහ දින 14ක් ඇතුළත මාරු කිරීමේ හැකියාව. හොඳම ගුණාත්මක නිෂ්පාදන අඩුම මිලට සොයාගන්න.

Daraz Turns 4 - Join the Party

Diamond Partners 

  • Unilever
  • Brown & Company PLC
  • Swisstek
  • Celcius
  • Phoenix
  • Spring and Summer

Platinum Partners

  • Reckitt
  • Quantum fitness
  • Ebsaw
  • MOBIL
  • U green store
  • Privi Fashion
  • IT galaxy
  • IELGY
  • Outtobe
  • Select by Daraz

Gold Partners

  • Laveena sarees
  • Iflash deal
  • Janet
  • LEGO
  • Xiaomi
  • Revlon
  • Trendy
  • Luv Essence
  • Games street
  • LouisWill
  • Auoyo

Daraz Mid-Year Madness වෙතින් මොබයිල්ස් සහ ඉලෙක්ට්‍රොනික්ස් දැවැන්තම ඔන්ලයින් Deals අත්විඳින්න ලෑස්තිද?

  • තාමත් ඔබේ ජංගම දුරකථනයේ Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කර නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
  • ඔබගේ ප්‍රියතම වෙළෙඳ නාමයන් Follow කරන්න.
  • Notifications Switch on කර තබා price drops, mega deals, සහ flash sales ගැන දැනුවත් වෙන්න.
  • ඔබගේ කැමතිම නිෂ්පාදන Cart එකට Add කරන්න.
  • පහසු Shopping අත්දැකීමක් සඳහා බැංකු කාඩ්පත Save කර තබාගන්න.
  • ඔබට අවශ්‍ය හැමදේම දොරකඩටම ගෙන්වා ගන්න.

කදිම Deals හා දැවැන්ත වට්ටම් අත්විඳිමින් Daraz Mid-Year Madness වෙතින් ඔබට අවශ්‍ය හැමදේම තෝරාගන්න. ආරක්ෂිත ගෙවීමේ ක්‍රම හා නැවත මාරු කිරීමේ පහසුකම්. තව තවත් හිතන්න දෙයක් නෑ.Daraz Mid-Year Madness සමඟින් පිස්සු හැදෙන්න දැන්ම Shop කරන්න පටන් ගන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php