Daraz Turns 6 සාදයට සෙට් වෙන්න

Daraz Turns 6 සාදයට සෙට් වෙන්න

මේ සාදයට එක්වෙන වෙලාවයි. Daraz 6 වැනි උපන්දිනය අපි සමරන්නේ ඔබ සමඟයි. ඔබ කැමතිම නිෂ්පාදන සඳහා 75%ක් දක්වා වට්ටම් ලබාගන්න. බැංකු කාඩ්පත් සඳහාත් සුවිශේෂී වට්ටම්. මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්, වටිනා වවුචර්ස් සහ නොමිලේ ඩිලිවරි. හිතාගන්න බැරි තවත් තෑගි රැසක්.  දැන්ම Daraz App එක ඩවුන්ලෝඩ් කරගෙන උපන්දිනය සමරන්න එකතු වෙන්න.

Daraz Birthday Sale සමඟින් හොඳම ඉතිරියක්

75%ක් දක්වා වට්ටම් සමඟින් Daraz Birthday Sale සැප්තැම්බර් 27 සිට අත්විඳින්න.බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක්. මෙගා ඩීල්ස්, බැංකු දීමනා, මාසික වරික වශයෙන් ගෙවීමේ පහසුකම්. Daraz Live නරඹන ඔබට අඳහාගන්න බැරි තවත් තෑගි. දැන්ම සාදයට සෙට් වෙන්න.

දැවැන්ත දීමනා

Daraz Mall සමඟින් Shop කරන ඔබට වටිනා දීමනා රැසක්.

  • රු. 40,000ක් දක්වා මෙගා ඩීල්ස්, වවුචර්ස් සහ කදිම දීමනා.
  • Super Savings සමඟින් රු.25,000ක් දක්වා වට්ටම්.
  • රු. 3000ට වැඩියෙන් Shop කරලා රු. 30,000ක Daraz Voucher එකක් දිනාගන්න අවස්ථාවක්. (ජයග්‍රාහකයන් 25 දෙනෙක්)
  • Daraz Mart වෙතින් Shipping සඳහා රු.199ක වට්ටමක්.
  • රු. 4500කට වැඩියෙන් විලාසිතා මිලදීගෙන ඩිලිවරි සඳහා රු. 149ක වට්ටමක් ලබාගන්න.

ඔබගේ කැමතිම වෙළෙඳ නාම Daraz Birthday Sale වෙතින් අත්විඳින්න. Daraz Mall වෙතින් 450කට අධික වෙළෙඳ නාම. 100% ගුණාත්මක නිෂ්පාදන. වේගවත් ඩිලිවරි සහ දින 14ක් ඇතුළත නැවත මාරු කිරීමේ පහසුවත්.

ප්‍රියතම බැංකු කාඩ්පත් සඳහා App එක පුරා 10%ක වට්ටමක්

Commercial bank, Sampath bank, HSBC, HNB, Seylan, DFCC, Standard chartered bank & BOC වැනි විශිෂ්ට බැංකු සමඟ Darazහි ඇති හවුල්කාරිත්වය මත ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 10%ක වට්ටමක්. සියලු Master Cards සඳහා අමතර 12%ක වට්ටමක්.(කොන්දේසි සහිතයි)

Daraz Live නරඹන්න

වින්දනාත්මක වැඩසටහන් බලන්න Daraz Live Tune කරගන්න.

Daraz 6 වැනි උපන්දිනය වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ T20 පන්දු යවන්නා හා Asia Cup 2022 තරගයේ වීරයා වනිඳු හසරංග සහභාගී වන වැඩසටහන සැප්තැම්බර් 30 සිකුරාදා ප.ව. 3. 00 සිට Daraz Live ඔස්සේ නරඹන්න.

Daraz Birthday Sale සඳහා වෙළෙඳ නාම හවුල්කරුවන්

සම අනුග්‍රාහකයන්

  • Swisstek
  • Celcius
  • Spring & Summer
  • Signature
  • Brown & Company PLC
  • Unilever

DARAZ BIRTHDAY සඳහා වෙළෙඳ නාම හවුල්කරුවන්

  • Hemas
  • Nature’s Secrets
  • Ebsaw
  • Hontinga Store
  • Auoyo
  • TFO
  • LouisWill
  • HP
  • Phoenix
  • ECO Products

Daraz Birthday Sale වෙතින් විශාලතම ඔන්ලයින් දීමනා අත්විඳින්න ලෑස්ති වෙන්න

  • තාමත් ඔබේ ජංගම දුරකථනයේ Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කර නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
  • ඔබගේ ප්‍රියතම වෙළෙඳ නාමයන් Follow කරන්න.
  • Notification Switch on කර තබා price drops, mega deals, සහ flash sales ගැන දැනුවත් වෙන්න.
  • ඔබගේ කැමතිම නිෂ්පාදන Cart එකට Add කරන්න.
  • පහසු Shopping අත්දැකීමක් සඳහා බැංකු කාඩ්පත Save කර තබාගන්න.
  • ඔබට අවශ්‍ය හැමදේම දොරකඩටම ගෙන්වා ගන්න.

Daraz Birthday Sale වෙතින් ඔබට අවශ්‍ය හැමදේම අඩුම මිලට තෝරාගන්න. ඔබ කැමතිම වෙළෙඳ නාම සමඟින් නොමිලේ ඩිලිවරි, ආරක්ෂිත ගෙවීමේ ක්‍රම හා නැවත මාරු කිරීමේ පහසුකම්. තව තවත්  බලාගෙන ඉන්න එපා. දැන්ම Daraz Birthday Sale එකට සෙට් වෙලා හිතේ හැටියට Shop කරන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php