Daraz Club හඳුන්වාදෙයි: සාමාජිකයන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රතිලාභ හා වාසි

Daraz Club හඳුන්වාදෙයි: සාමාජිකයන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රතිලාභ හා වාසි

Darazහි විශ්වාසවන්ත Shopper කෙනෙක් වී ඇති ඔබ වෙනුවෙන් ප්‍රතිලාභ හා වාසි රැසක් ලබාදීම ගැන අපි නිතර හිතන්නෙමු. ඒ නිසාම Daraz Club සාමාජිකයෙකු වී මෙම අඟනා වාසි ලබාගන්න.

Daraz Club සාමාජිකයන් වෙත පමණක් හිමිවන ප්‍රතිලාභ හා වාසි අත්විඳින්න ඔබ සූදානම්ද? Daraz Club සාමාජික වැඩසටහන මඟින් වැඩි විස්තර දැනගත හැකි අතර Daraz Club සාමාජිකයෙකු බවට පත්වී මෙම ප්‍රතිලාභ විඳගැනීමේ අවස්ථාව උදාකර ගන්න.

Daraz Club යනු කුමක්ද?

ඔබේ Daraz App එකෙන් Daraz Gems Collect කරගෙන උපයා ගන්නවා නම් ඔබ Daraz Clubහි කොටස්කරුවෙකු බවට ඉබේම පත්වේ. Daraz Club හා Daraz Gems පද්ධතිය එකට සම්බන්ධ කිරීමෙන් Customer Loyalty සාමාජික වැඩසටහනෙන් Daraz App එකේ Shop කරන ඔබට සුවිශේෂී වාසි පිරිනමයි.

Daraz Club සාමාජිකයන්ට හිමිවන ප්‍රතිලාභ

  • Checkout එකේදී Gems වට්ටම් ලබාගැනීමේ හැකියාව.
  • සියලුම මිලදී ගැනීම් මත වේගවත් Gems ඉපැයීම් ලබාගැනීම.
  • තෝරාගත් Campaigns අතරතුරේදී Gems ප්‍රමාණය දෙගුණයකින් උපයා ගැනීමේ හැකියාව.
  • සුවිශේෂී සාමාජික වවුචර්ස් ලබාගත හැකි වීම.
  • Daraz Liveහි විශේෂ ගනුදෙනු සඳහා අවස්ථාව ලැබීම.
  • Daraz events සඳහා VIP Tickets ලබාාගැනීමට අවස්ථාව හිමි වීම.

මෙම සියලු ප්‍රතිලාභ සමඟින් Daraz App එකේ Shop කරලා වැඩියෙන් ඉතිරි කරගන්න.

Daraz Club සමඟින් එක් වන්නේ කෙසේද?

Daraz App එක හරහා Daraz Club එකට පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව පවතියි. පාරිභෝගිකයන්ට Daraz Home Page එකේ Search bar එකේ එහා පැත්තේ ඇති Gems Icon එක හරහා හෝ Page එකේ පහළ දකුණු කෙළවරේ ඇති ඔවුන්ගේ Account එක Tap කිරීමෙන් Daraz Club පිටුවට පිවිසිය හැකියි.

ඔබ ජූලි 1 සිට ඔක්තෝබර් 3 දක්වා කාලය අතර Gems 4000ක් උපයා ගත්තේ නම් ඔබ Daraz Club සාමාජිකයෙක් බවට ස්වයංක්‍රීයව ලියාපදිංචි වේ. මෙම කාල සීමාව තුළ ඔබ සුදුසුකම් නොලබන්නේ නම් Daraz සමඟින් Shop කරන ඉදිරි මාස 6 තුළ Gems 4000කට වැඩියෙන් උපයාගන්න. එවිට ඔබට සාමාජිකයත්වය සමඟින් ප්‍රතිලාභ අත්විඳීමට අවස්ථාව හිමි වේ.

වට්ටම් සඳහා Gems හුවමාරු කරගන්නේ කොහොමද?

වට්ටම් සඳහා Gems හුවමාරු කරගන්න සුදුසුකම් ලබන්නේ Daraz Club සාමාජිකයන් පමණයි. ඔබේ නිෂ්පාදන Cart එකට Add කළ පසු Checkout එකේදී ඔබේ Gems ලබාගන්න Gems icon එක ඉදිරියේ තියන Toggle එකේ Turn on කරන්න.

සුවිශේෂී සාමාජික වවුචරය භාවිතා කරන ආකාරය

ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නිෂ්පාදන තිබෙන පිටුව වෙත පිවිසෙන්න. එවිට සුවිශේෂී වවුචර්ස් Collect කරගත හැකියි. මිලදී ගැනීම් සිදු කළ පසු Checkout එකේදී එය Apply වේ.

Daraz Club නොවන සාමාජිකයන්ට වඩා Daraz Club සාමාජිකයන්ට හිමිවන වාසි

සාමාජිකයන් සාමාජික නොවන
Checkout එකේදී Gems ඉපැයීමට හැකි වීම.Checkout එකේදී Gems ඉපැයීමට හැකි වෙන්නේ 2023 ජනවාරි 31 දක්වා පමණයි.
සියලුම මිලදී ගැනීම් මත ඉක්මනින් උපයාගත් Gems.තෝරාගත් Campaigns අතරවාරයේ Gems ඉපැයීමට හැකිවීම.
තෝරාගත් Campaigns අතරවාරයේ අමතර Gems හිමිවීම.– 
සුවිශේෂී සාමාජික වවුචර්ස්. –

දැන්ම Daraz Club එකට එක්වෙලා Daraz App එකේ Shop කරන හැම වාරයක් පාසාම අඟනා වාසි හා ප්‍රතිලාභ අත්විඳින්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php