Daraz 11.11: වසරේ විශාලතම සේල් එක අත්විඳින්න

Daraz 11.11: වසරේ විශාලතම සේල් එක අත්විඳින්න

වසරේ විශාලතම සේල් එකේ Shop කරන්න ඔබත් ලෑස්තියි නේද? හොඳම Deals සමඟින් Daraz 11.11 මෙවරත් අත්විඳින්න. ඉලෙක්ට්‍රොනික්ස්, විලාසිතා, ගෙදරදොර භාණ්ඩ, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු මිලියන 6කට වැඩි නිෂ්පාදන සඳහා 85%ක් දක්වා වට්ටම්. දැන්ම Daraz App එක ඩවුන්ලෝඩ් කරලා ඔබේ Shopping සිහින සැබෑ කරන හොඳම අවස්ථාවට එකතු වෙන්න.

සුපිරි වාසි සමඟින් Daraz 11.11 මෙවරත්

ඔබ කැමතිම නිෂ්පාදන අඩුම මිලට සොයාගන්න. නොවැම්බර් 11 සිට නොවැම්බර් 17 දක්වා Daraz 11.11 සේල් එක Live. ‌‌මෙගා ඩීල්ස්, විනෝදාත්මක Games, අඳහාගන්න බැරි තෑගි දිනා ගනිමින් Daraz සමඟින් Shop කරන්න හොඳම සතියයි මේ උදාවෙලා තියන්නේ.

මිලියන 6කට වැඩි නිෂ්පාදන සඳහා 85%ක් දක්වා වට්ටම්

විශේෂ වට්ටම්වලට අමතරව Daraz Mall වෙතින් ඔබේ ප්‍රියතම වෙළෙඳ නාම සඳහා තවත් වාසි රැසක්.

වසරේ විශාලතම සේල් එකේ විශාලතම Deals එක්ක Shop කරන්න සූදානම්ද?

  • විනෝදාස්වාදය සඳහා ඔබේ ටෙක් ගැජට්ස් අලුත් කරගන්න. Daraz එකේ Baseus storeවල shop කරලා 50%ක් දක්වා වට්ටම් හා නොමිලේ ඩිලිවරි ලබාගන්න.
  • විලාසිතා ප්‍රවණතාවල ඉදිරියෙන්ම රැඳෙන්න . Signature, Trendy Clothing, Spring & Summer, SLAY වෙළෙඳ නාමවලට 20%ක වට්ටමක්. Laveena Saree සඳහා 25%ක වට්ටමක්. මෙම Storesවල සියලු orders සඳහා ඩිලිවරි නොමිලේ.
  • ඔබේ කැමතිම ජුවලරි, බෑග් සහ විලාසිතා උපාංග සඳහා 25%ක වට්ටමක් හා LouisWill සඳහා නොමිලේ ඩිලිවරි.
  • David Jones වෙතින් කැමතිම බෑග් වර්ග තෝරාගන්න Shop කරද්දි 25%ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.
  • ඔබේ නිදන කාමරය සුන්දරව සකසාගන්න Celcius store එකේ Bedding items සඳහා 20%ක වට්ටමක්.
  • ඔබේ නිවසට අලුත් එළියක් එක්කර ගන්න කල් පවතින ගෘහ උපකරණ හා Storage solution සඳහා සමස්ත Storeවල 40%ක වට්ටමක්.
  • ඔබේ ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යන්න Ancient Nutraceuticals (Pvt) Ltd store එකේ 25%ක වට්ටමක්.

ප්‍රියතම බැංකු කාඩ්පත්වලට App එක පුරා 10%ක වට්ටමක්

Commercial bank, Sampath bank, HSBC, HNB, Seylan, DFCC, Standard chartered bank & BOC වැනි විශිෂ්ට බැංකු සමඟ Darazහි ඇති හවුල්කාරිත්වය මත ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 10%ක වට්ටමක්. සියලු Master Cards සඳහා අමතර 12%ක වට්ටමක්. ඔබේ Debit කාඩ්පත්වලින් Shop කරලා 25%ක වට්ටමක් ලබාගන්න (කොන්දේසි සහිතයි)

Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක්

Daraz සමඟින් Shop කරලා වැඩියෙන් ඉතිරි කරගන්නේ කොහොමද කියලා දන්නවාද? 11.11 Sale සමයේ Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක් ලබාගන්න. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. Daraz App එකෙන් ඔයාට විවිධ විදියේ Vouchers Collect කරගන්න පුළුවන්.

Daraz Vouchers – විලාසිතා, එදිනෙදා අවශ්‍ය භාණ්ඩ වැනි විශේෂ ඛාණ්ඩ යටතේ ඇති වට්ටම්. මෙය ඇප් එක පුරා භාවිතා කිරීමට හැකියි.

Shipping Vouchers – ඩිලිවරි ගාස්තු සඳහා ලැබෙන වට්ටම්.

Bank Vouchers – බැංකු කාඩ් සමඟින් Shop කරද්දි විශේෂ බැංකු වෙතින් ලබාදෙන වට්ටම්.

Store Vouchers – Daraz සමඟින් Shop කරද්දි විශේෂ Stores වෙතින් පිරිනමන වට්ටම්.

කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේ වවුචර්ස් Discounts වෙතින් වැඩි ඉතිරියක් ලබාගන්න අමතක කරන්න එපා.

Spin the Wheel of Fortune වෙතින් ඩුබායි සංචාරයක් ඇතුළු තවත් අවස්ථා

රු. 1000කට වැඩියෙන් Shop කරලා ඩුබායි සංචාරයක් දිනාගන්න කැමතිද? නොවැම්බර් 1 වැනිදා සිට රු. 1000ට වැඩියෙන් Shop කරන ඔයාලාට Spin the Wheel of fortune වෙතින් ඩුබායි සංචාරයක් දිනාගන්නත් අනඟි අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි තවත් විශේෂ තෑගි.

  1. ඩුබායි සංචාරයක්
  2. හම්බන්තොට Shangri-Laහි සති අන්ත නිවාඩුවක්
  3. Hikka Tranzහි රාත්‍රී නවාතැනක්
  4. Cinnamon Lakesideහි ආහාර වේලක්
  5. රු.850,000 දක්වා වටිනා Daraz Vouchers

ඔයාත් වාසනාවන්තයෙක් නම් මේ අඟනා අවස්ථා ඔයාට හිමිවෙයිද බලන්න Daraz 11.11 සමඟින් Shop කරන්න.

රුපියලයකට වටිනා තෑගි

එක රුපියලයකට iPhone 14 , වොෂින් මෙෂින්, අඟල් 43 TV  එකක් දිනාගන්න කැමතිද? එහෙනම් Daraz App  එකෙන් නොවැම්බර් 1 වැනි දා සිට One Rupee Game එක Play කරන්න. ඔයාට දිනාගන්න පුළුවන් Products මොනවාද කියලා දැනගන්න One Rupee Game Home Page එක  බලන්න.

මුලින්ම One Rupee Game Home Page එකෙන් ඔයාට දිනාගන්න අවශ්‍ය Product එක තෝරගන්න. එය Cart එකට Add කරලා Checkout එකේදී Daraz Point එකක් භාවිතා කරන්න. මේ Game එක Play කරන්න ඔයාගේ Daraz Points Activate කරගන්න අවශ්‍යයි. ඒ නිසා දැන්ම Daraz Points Activate කරගන්න.

මෙගා ඩීල්ස්

Daraz 11.11 සමඟින් Shop කරලා තෝරාගත් නිෂ්පාදන සඳහා විශේෂ මිල අඩු කිරීම් ලබාගන්න.  Shop කරද්දි කාලය වැඩියෙන් ඉතිරි කරගන්න. සියලු මෙගා ඩීල්ස් ගැන දැනගන්න මෙම Image එක Click කරන්න.

Daraz 11.11 සඳහා වෙළෙඳ නාම හවුල්කරුවන්

වසරේ විශාලතම සේල් එකෙන් ඔබ කැමති වෙළෙඳ නාම රැසක්. Daraz Mall වෙතින් 500කට වැඩි වෙළෙඳ නාම. 100%ක් හොඳම නිෂ්පාදන,වේගවත් ඩිලිවරි සහ දින 14ක් ඇතුළත නැවත මාරු කිරීමේ හැකියාව.

Diamond Partners

  • Signature
  • DSI
  • Huawei
  • Brown & Company
  • Unilever
  • Hemas
  • Swisstek
  • Celcius
  • Baseus

Gold Partners

  • Reckitt
  • Teleseen
  • Ugreen
  • Metropolitan Technologies
  • Mobil
  • Laveena Sarees
  • Canon
  • ProMate
  • Spring & Summer
  • Phoenix
  • LouisWill
  • Ancient Nutraceuticals (Pvt) Ltd.

Silver Partners

  • Janet
  • David Jones
  • Amante
  • Trendy Clothing
  • Luv Esence
  • Yamaha
  • Slay
  • Bear Appeal
  • Lumala
  • TFO

11.11 Sale වෙතින් විශාලතම ඔන්ලයින් දීමනා අත්විඳින්න ලෑස්ති වෙන්න

  • තාමත් ඔබේ ජංගම දුරකථනයේ Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කර නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
  • ඔබගේ ප්‍රියතම වෙළෙඳ නාමයන් Follow කරන්න.
  • Notification Switch on කර තබා price drops, mega deals, සහ flash sales ගැන දැනුවත් වෙන්න.
  • ඔබගේ කැමතිම නිෂ්පාදන Cart එකට Add කරන්න.
  • පහසු Shopping අත්දැකීමක් සඳහා බැංකු කාඩ්පත Save කර තබාගන්න.

ප්‍රියතම වෙළෙඳ නාම සඳහා නොමිලේ ඩිලිවරි, ආරක්ෂිත ගෙවීමේ ක්‍රම,නැවත මාරු කිරීමේ පහසුකම් ඇතුළු වාසි රැසක් අත්විඳින්න. ඉතිං ඇයි තවත් බලාගෙන ඉන්නේ? ඔබේ Shopping සිහින සැබෑ කරගන්න, දැන්ම Daraz 11.11 සමඟින් Shop කරන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php