Daraz Grand Christmas Sale 2022 – නත්තල් අසිරිය ඔබේ දොරකඩටම

Daraz Grand Christmas Sale 2022 – නත්තල් අසිරිය ඔබේ දොරකඩටම

Daraz Grand Christmas Sale සමඟින් නත්තල් අසිරිය ඔබේ දොරකඩටම. ලංකාවේ විශාලතම නත්තල් සේල් එක දැන් ඔබ ළගටම ඇවිත්. හොඳම Deals සමඟින් විශේෂ මිල අඩු කිරීම්. ඔබේ ප්‍රියතම වෙළෙඳ නාම සඳහා පුදුම හිතෙන වට්ටම් ලබාගන්න. Daraz Online Shopping සමඟින් මේ නත්තල් සමයේ අපූරු Shopping අත්දැකීමක් විඳගන්න එක්වෙන්න.

විශේෂ වාසි හා නොමිලේ ඩිලිවරි Deals

මෙදා සැරේ නත්තලට ඔබට මොනවාද ඕන? iPhone 14? අඟල් 75 ස්මාර්ට් TV එකක්? Gaming Laptop එකක්? jaw-dropping offers සමඟින් මේ හැමදෙයක්ම Daraz නත්තල් සේල් සමයේ දිනාගන්න.

මිලියන 6කට වැඩි නිෂ්පාදන සඳහා 80%ක් දක්වා වට්ටම්

විශාලතම ඔන්ලයින් දීමනා

විශාලතම දීමනා රැසක්. බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක්.  ඒ විතරක් නෙවෙයි එකවර මුදල් ගෙවලා මිලදී ගන්න අපහසු භාණ්ඩ පොළී නොමැතිව මාස 60ක් දක්වා වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්. ඔබ කැමති හැමදේම මේ නත්තලේ මිලදී ගන්න.

Daraz Grand Christmas Sale වෙතින් මෙගා ඩීල්ස් හා Crazy Flash Sales. App එක පුරා Free- Shipping වලංගු වෙලාවට Shop කරලා නොමිලේ ඩිලිවරි අවස්ථා ලබාගන්න.

  • මෙගා ඩීල්ස් වෙතින් රු. 40, 000ක් දක්වා වට්ටම් – මිලදී ගන්න පෙර Product Page එකෙන් Discount Vouches Collect කරගන්න අමතක කරන්න එපා.
  • Browns Store එකේ Shop කරලා Bundle Offers සමඟින් 60%ක් දක්වා වට්ටම් ලබාගන්න.
  • Baseus වෙතින් විනෝදාස්වාදය සඳහා ඔයා කැමතිම ටෙක් ගැජට්ස්. 40%ක් දක්වා හා නොමිලේ ඩිලිවරි.
  • ඔයා කැමතිම Unilever නිෂ්පාදන සඳහා 35%ක් දක්වා වට්ම්. නොමිල් ඩිලිවරි. විශේෂ Discount Vouchers.
  • Hemas වෙතින් ඔයා කැමතිම රූපලාවණ්‍ය හා සෞඛ්‍ය නිෂ්පාදනවලට 35%ක් දක්වා වට්ටම් හා නොමිලේ ඩිලිවරි.
  • පොත්පත් ඇතුළු උපකරණ සොයාගන්න PROMATE Store එකේ Shop කරන්න. 45%ක් දක්වා වට්ටම්, නොමිලේ ඩිලිවරි හා Discount වවුචර්ස්.

බැංකු කාඩ්පත්වලට 12%ක් දක්වා වට්ටම්

Commercial bank, Sampath bank, HSBC, HNB, Seylan, DFCC, Standard chartered bank & BOC වැනි විශිෂ්ට බැංකු සමඟ Darazහි ඇති හවුල්කාරිත්වය මත ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 10%ක වට්ටමක්. සියලු Master Cards සඳහා අමතර 12%ක වට්ටමක්. ඔබේ Debit කාඩ්පත්වලින් Shop කරලා 25%ක වට්ටමක් ලබාගන්න (කොන්දේසි සහිතයි)

Games Paly කරලා අඳහාගන්න බැරි තෑගි

1 Rupee Game එකෙන් Apple MacBook, Smartphones ඇතුළු දැවැන්ත තෑගි දිනාගන්න අවස්ථාවක්.

ප්‍රියතම වෙළෙඳ නාම

ලංකාවේ විශාලතම නත්තල් සේල් එකෙන් ඔබ කැමතිම වෙළෙඳ නාම රැසක්. Daraz Mall වෙතින් 500කට අධික වෙළෙඳ නාම. 100%ක් හොඳම නිෂ්පාදන,වේගවත් ඩිලිවරි සහ දින 14ක් ඇතුළත නැවත මාරු කිරීමේ හැකියාව.

12.12 සේල් සඳහා Diamond Partners

  • Signature
  • DSI
  • Huawei
  • Brown & Company
  • Unilever
  • Hemas
  • Swisstek
  • Celcius
  • Baseus

12.12 සේල් සඳහා Gold Partners

  • Reckitt
  • Eco Products
  • Ugreen
  • Metropolitan Technologies
  • Mobil
  • Laveena Sarees
  • Canon
  • ProMate
  • Spring & Summer
  • Phoenix
  • LouisWill
  • Janet

12.12 සේල් සඳහා Silver Partners

  • Ancient Nutraceuticals (Pvt) Ltd.
  • David Jones
  • Amante
  • Trendy Clothing
  • Luv Esence
  • Yamaha
  • Slay
  • Bear Appeal
  • Lumala
  • TFO
  • Alumex

Grand Christmas Sale සමඟින් හිතේ හැටියට Shop කරන්න ලෑසිතිද?

  • තාමත් ඔබේ ජංගම දුරකථනයේ Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කර නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
  • ඔබගේ ප්‍රියතම වෙළෙඳ නාමයන් Follow කරන්න.
  • Notification Switch on කර තබා price drops, mega deals, සහ flash sales ගැන දැනුවත් වෙන්න.
  • ඔබගේ කැමතිම නිෂ්පාදන Cart එකට Add කරන්න.
  • පහසු Shopping අත්දැකීමක් සඳහා බැංකු කාඩ්පත Save කර තබාගන්න

පුදුම හිතෙන Shopping අත්දැකීමක් 12.12 සමඟින් අත්විඳින්න. ආරක්ෂිත ගෙවීමේ ක්‍රම,නැවත මාරු කිරීමේ පහසුකම් ඇතුළු වාසි රැසක්. ඉතිං ඇයි තාමත් බලාගෙන ඉන්නේ? නත්තල් අසිරිය ඔබේ දොරකඩටම ගෙනඑන Daraz Grand Christmas Sale සමඟින් දැන්ම Shop කරන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php