ඔබේ ගතිගුණවලට වඩාත්ම සමාන චරිත හමුවන කතා පොත කුමක්ද?

ඔබේ ගතිගුණවලට වඩාත්ම සමාන චරිත හමුවන කතා පොත කුමක්ද?

තමන්ගේ විවේක කාලය ගත කරන්න විවිධ අය විවිධ විනෝදාංශ තෝරගන්නවා. ඒ අතරින් ඔබේ විනෝදාංශය පොත්පත් කියවීමද? පොත්පත් කියවීමෙන් දැනුම වැඩි කරනවා වගේම අපිව වෙනත් ලෝකයකට රැගෙන යනවා. බොහෝදෙනා පොත් කියවීමත් සමඟ ඒ පොත්වල සිටින චරිතවලටත් ඇළුම් කරන්න පටන් ගන්නවා. යම් පොතක් කියවද්දි හමුවන චරිත ඔබේ ගති ලක්ෂණවලටත් සමානයි කියලා හිතිලා තියෙනවාද? මේ ප්‍රශ්නවලට පිළිතු‌රු දීලා ඔබ කියවලා තියන කතා පොත් අතරින් ඔබේ චරිතවලට වඩාත්ම සමාන චරිත හමුවන්නේ කුමන කතා පොතෙන්ද කියලා හොයාගන්න. 

START QUIZ

ඔබ වැඩියෙන්ම කියවන්න කැමති කුමන වර්ගයේ පොත්ද?

 
නවකතා පොත්
පරිවර්තන කෘති
අභිරහස් පොත්
ඉංග්‍රීසි පොත්

Correct!

Wrong!

විවේකී වෙලාව ගත කරන්න ඔබ වැඩියෙන්ම තෝරගන්නේ කුමන ආකාරයද?

 

Correct!

Wrong!

හිතට ප්‍රශ්නයක් ආව වෙලාවට මේ අතරින් ඔබ මොකද කරන්නේ?

Correct!

Wrong!

ඔබ සතු ගතිගුණ අතරින් ඔබ කුමන විදියේ කෙනෙක්ද?

 
ආදරණීය කෙනෙක්
අභිරහස් තොරතුරු ගවේෂණය කරන කෙනෙක්
භාෂා ඉගෙන ගන්න කැමති කෙනෙක්
පොත්පත්වලට ඇළුම් කරන කෙනෙක්

Correct!

Wrong!

ඔබ තව කෙනෙක්ගෙන් දකින්න කැමති හොඳම ගුණාංගය කුමක්ද?
පරිත්‍යාගශීලි බව
ඉවසීම
නිර්භීතකම
ආදරණීය බව

Correct!

Wrong!

Share the quiz to show your results !

Subscribe to see your results

ඔබේ ගතිගුණවලට වඩාත්ම සමාන චරිත හමුවන කතා පොත කුමක්ද?

I'm %%personality%%

%%description%%

But I'm also %%personality%%

%%description%%

Loading...

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php