අලුත් වසරට අලුත් හැඩගැන්වීමක්

අලුත් වසරට අලුත් හැඩගැන්වීමක්

ඔබ තාමත් ඉන්නේ 2022 ද? අලුත් වසරේ අලුත් හැඩගැන්වීමකට හොඳම වෙලාවයි මේ උදාවෙලා තියන්නේ. ඔබේ විනෝදාංශ, විලාසිතා, ගෙදරදොර භාණ්ඩ අලුත් කරගෙන ජීවන රටාවට නැවුම් වෙනසක් මේ වසරේ එක්කර ගන්න. 2022 වසරට සමුදීලා Daraz Makeover Madness සමඟින් 2023 වසර අලුත් විදියට හැඩ කරගන්න සූදානම් නේද?

සුවිශේෂී දීමනා ඇතුළු වාසි රැසක්

  • Killer Deals වෙතින් රු. 45,000ක් දක්වා වට්ටම්
  • Hot Deals සමඟින් රු. 10,000ක් දක්වා ඉතිරියක්
  • නොමිලේ ඩිලිවරි අවස්ථා

විලාසිතා සඳහා ප්‍රියතම බැංකු වෙතින් 10%ක වට්ටමක්

Master Card එකෙන් Shop කරද්දි App එක පුරා 12%ක වට්ටමක්. Commercial bank, Sampath bank, HSBC, HNB, Seylan, DFCC, Standard chartered bank & BOC වැනි විශිෂ්ට බැංකු සමඟ Darazහි ඇති හවුල්කාරිත්වය මත තොරාගත් දිනවලදී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අමතර 10%ක වට්ටමක්. (කොන්දේසි සහිතයි)

ප්‍රියතම හා විශාලතම වෙළෙඳ නාම

Makeover Madness වෙතින් කැමතිම වෙළඳ නාම රැසක් අත්විඳින්න. ඔබ උදෙසා හොඳ මිල ගණන් පිරිනමන්න Daraz Mall  විවිධ සන්නාම සමඟ හවුල් වී ඇති අතර 100%ක් හොඳම නිෂ්පාදන,වේගවත් ඩිලිවරි සහ දින 14ක් ඇතුළත නැවත මාරු කිරීමේ හැකියාව.

Makeover Madness සඳහා වෙළෙඳ නාම හවුල්කරුවන්

සියලුම ප්‍රියතම වෙළඳ නාම වෙතින් හොඳම ඔන්ලයින් Deals.

Platinum

  • Unilever
  • Metropoliton Technologies
  • Hemas
  • Swisstek
  • CELCIUS
  • TFO

Gold

  • REVLON
  • Select By Daraz
  • Homel
  • Nils Store

Daraz Makeover Madness සමඟින් Shop කරන්න ලෑස්තියිද?

  • තාමත් ඔබේ ජංගම දුරකථනයේ Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කර නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
  • ඔබගේ ප්‍රියතම වෙළෙඳ නාමයන් Follow කරන්න.
  • Notification Switch on කර තබා price drops, mega deals, සහ flash sales ගැන දැනුවත් වෙන්න.
  • ඔබගේ කැමතිම නිෂ්පාදන Cart එකට Add කරන්න.
  • පහසු Shopping අත්දැකීමක් සඳහා බැංකු කාඩ්පත Save කර තබාගන්න

වසර ආරම්භයේදීම අපූරු Shopping අත්දැකීමක් විඳගන්න Daraz Makeover Madness සේල් එකේ දැන්ම Shop කරන්න. සුවිශේෂී දීමනා ඇතුළු වාසි රැසක් සමඟින් මේ වසර Makeover කරගන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php