Samsung Galaxy S23 හොඳම මිලට – දැන්ම පෙර ඇණවුම් කරන්න

Samsung Galaxy S23 හොඳම මිලට – දැන්ම පෙර ඇණවුම් කරන්න

Samsung Galaxy S23 මිලදී ගන්න හොඳම මිල ඔබ සොයනවා නම් මේ ලිපිය කියවන්න. ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ පෙරළියක් ඇති කළ Samsung සමාගම හැමවිටම සිය පාරිභෝගිකයන්ට උසස් මට්ටමේ අත්දැකීම් ලබාදීමට සමත් වුණා. විවිධාකාර මාදිලි අතරින් ලොව පුරා පරිශීලකයන් අතර වඩාත් ජනප්‍රියතාවයට පත් වූ S මාදිලියේ නව සාමාජිකයෙක් ලෙස S23 දුරකථනය මේ වෙද්දි වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා.  Samsung Galaxy S23 ශ්‍රී ලංකාවේ පළමු වරට නිකුත් කරන්නේ පෙබරවාරි 24 වැනිදායි.

Samsung Galaxy S23 ගැන සියලු විස්තර දැනගෙනම මිලදී ගන්න ලෑස්තියි නේද? Samsung සමාගමේ නවතම S23 දුරකථන පෙළ සඳහා Galaxy S23 Ultra, Galaxy S23+ සහ Galaxy S23 දුරකථන අන්තර්ගත වෙනවා. මෙම අනර්ඝ පැකේජය අඳහාගන්න බැරි විශිෂ්ට කැමරා තාක්ෂණයක් ඔබ වෙත සමීප කරනවා.

ඔබ නිතර Games Play කරන්න කැමති කෙනෙක්ද? අනාගතයේ Mobile Gaming අත්දැකීම මනස පුදුමයට පත් කරන්න පුළුවන්. Samsung සමාගම මෙම දුරකථන තුන සඳහා ඔවුන්ගේ Snapdragon® 8 Gen 2 (4nm) Chipset ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.  ඉහළම කාර්යසාධනයක් ලබාදිය හැකි විශිෂ්ටතම හා නවතම ප්‍රොසෙසරයකින් සමන්විතයි. මෙහි විශේෂාංග පිළිබඳ වැඩි විස්තර දැනගෙන Daraz වෙතින් පෙර ඇණවුම් කරලා හොඳම මිලට Samsung Galaxy S23 ජංගම දුරකථනයක් ලබාගන්න.

වැඩි විස්තර දැනගමු

Cutting Edge Camera Technology

Samsung Galaxy S23හි තියෙන වඩාත් කැපී පෙනෙනම විශේෂාංගය වන්නේ ඉහළ මට්ටමේ කැමරා හැකියාවයි. එය නිර්මාණශීලි නිර්මාණකරුවන්ගේ සිහින සැබෑ වීමක් වැනියි. ඔබ ආධුනික හෝ වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වුවත් දැඩි උත්සාහයකින් තොරව විශිෂ්ට ඡායාරූප හා වීඩියෝ ග්‍රහණය කර ගැනීමට මෙම කැමරාව සහායක් වෙනවා.

එය Samsung Galaxyහි තිබෙන අති නවීන කැමරා පද්ධතියක් සපයන අතර, 200MP Adaptive Pixel Sensor එක මඟින් සෑම ආලෝක තත්ත්වයකදීම පාහේ විශිෂ්ට ඡයාරූප කැමරාගත කර ගැනීමට හැකි වෙනවා. වේගවත් Auto focus, Super HDR සෙල්ෆි කැමරාව ඡායාරූප සහ වීඩියෝ පටිගත කිරීම් ප්‍රශස්ත කරන්නේ හිතාගන්නවත් බැරි විදියටයි. අලුතින් වැඩි දියුණු කරන ලද Nightography විශේෂාංග නිසාම ඔබට පුළුල් පරාසයක ආලෝක සැකසුම් තුළ පැහැදිලි ඡායාරූපගත කිරීම් සිදු කිරීමට හැකිවෙනවා. මෙම සියලු විශේෂාංග සමඟින්, Insta සහ TikTokහි ඔබේ ඡායාරූප හා වීඩියෝ මිතුරන් අතර බෙදාහදා ගන්න වෙනත් උපාංගයක් නැති තරම්ය.

Performance

අලුත්ම Snapdragon® 8 Gen 2 ප්‍රොසෙසරය සමඟින් Games Play කරන්නන්ට, නිර්මාණකරුවන්ට අනර්ඝ අත්දැකීමක් ලබාගන්න පුළුවන්. මෙය Samsung දුරකථනයක බලවත්ම ප්‍රොසෙසරය වන අතර පරිශිලකයන්ගේ අත්දැකීම වෙනත් මට්ටමකට ප්‍රශස්ත කරයි. 5000 mAH බැටරිය මඟින් වෙනත් Power එකකින් තොරව පැය ගණනක් පාවිච්චි කිරීමට අවස්ථාව සලසනවා.

Design

ඔබ දන්නවාද Galaxy S23 නිපදවලා තියන්නේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍යවලින් කියලා? S23 දුරකථන මාලාව Samsung විසින් ආරම්භ කළ වඩාත්ම පරිසර හිතකාමී ව්‍යාපාරවලින් එකක්. පාරිසරික බලපෑම අවම කර නිෂ්පාදනය කිරීම මෙහි සහතික වී තිබෙනවා. මෙම devices Galaxy Series එකේ Corning® Gorilla® Glass Victus® 2 විශේෂාංගය සහිත පළමු උපාංගයයි.  ඒ නිසා මෙහි කල්පැවැත්ම ගැන ඔබට දෙවරක් සිතීමට අවශ්‍ය වෙන්නේ නෑ.  වසර ගණනාවක් භාවිතා කළ හැකි ආයෝජනයක් ලෙස මෙම මාදිලියේ දුරකථනයක් තෝරාගැනීම කදිම අදහසක්.

Colours

තමන්ගේ කැමැත්ත අනූව වඩාත්ම ප්‍රිය කරන වර්ණවලින් තෝරා ගැනීමේ අවස්ථාව පවතිනවා. දිදුලන ආකර්ෂණයක් සහිත කොළ වර්ණයෙන්, ෆැන්ටම් කළු හා ක්‍රීම් වර්ණවලින් සමන්විතයි.

විශේෂාංග පිළිබඳ කෙටියෙන්

 Galaxy S23Galaxy S23 Ultra
Display එකේ ප්‍රමාණය සහ resolution  6.1-inch Dynamic AMOLED, FHD+ Flat Screen, 425ppi     6.8-inch Dynamic AMOLED, QHD+ Edge Screen, 500ppi
Display brightness, Refresh rate       1,750nit, 120Hz Adaptive Refresh Rate  1,750nit, 120Hz Adaptive Refresh Rate
ප්‍රොසෙසරයGalaxy සඳහා Snapdragon 8 Gen 2 Mobile Platform   Galaxy සඳහා Snapdragon 8 Gen 2 Mobile Platform
RAM8GB     8GB, 12GB
Storage128GB, 256GB  256GB, 512GB, 1TB
පසුපස කැමරාව50MP main, 12MP ultrawide, 10MP telephoto (3x optical zoom, 30x Space zoom)  200MP main, 12MP ultrawide, 10MP telephoto (3x optical zoom), 10MP telephoto (10x optical zoom, 100x Space zoom)
වීඩියෝ8K at 30fps, 4K at 60fps and Full HD at 120fps            8K at 30fps, 4K at 60fps and Full HD at 120fps
ඉදිරිපස කැමරාව12MP, 4K video at 60 fps   12MP, 4K video at 60 fps
බැටරි ධාරිතාවය3,900 mAh  5,000 mAh
චාර්ජ් කිරීමේ වේගය25W     45W
ප්‍රමාණය2.79 x 5.76 x 0.3 inches3.07 x 6.43 x 0.35 inches
වර්ණ ෆැන්ටම් කළු, ක්‍රීම් සහ කොළෆැන්ටම් කළු සහ කොළ

පෙර ඇණවුම් කරලා හොඳම Deals අත්විඳින්න

Daraz App එක හරහා පෙබරවාරි 2 සිට පෙබරවාරි 24 වැනිදා දක්වා කාලය තුළදී පෙර ඇණවුම් කරලා වෙළෙඳපොළේ තියන හොඳම මිලට Samsung Galaxy S23 මිලදී ගන්න. Daraz එකේ Shop කරද්දි විශේෂ දීමනා හා බැංකු වට්ටම් ලබාගන්න මෙතනින් Click කරන්න.

Daraz වෙතින් වාරික ගෙවීම් සඳහා අඟනා වාසි

Daraz වෙතින් Galaxy S23 පෙර ඇණවුම් කරලා රු. 333,999  මිලට පොලී රහිතව මාස 24ක වාරිකයකින් ගෙවීමේ පහසුකම්. රු. 66,000ක ඉතිරියක්.

Daraz වෙතින් Galaxy S23 Ultra පෙර ඇණවුම් කරලා පොලී රහිතව මාස 24ක වාරිකයකින් රු. 476,999 මිලකට. රු.123,000ක දැවැන්ත ඉතිරියක්.

මෙම දීමනා හිමිවන්නේ BOC, Commercial, HNB, Sampath, Standard Charted සහ Seylan බැංකු හරහායි.

Daraz Club සාමාජිකයන්ට සුවිශේෂී වට්ටම්

වවුචරය Collect කරගන්න මෙතන click කරන්න

Daraz සමඟින් නිතර Shop කරන විශ්වාසනීය පාරිභෝගිකයන්ට විශේෂ වාසි ලබාගන්න හොඳම කාලයයි. ඔබ Daraz Clubහි සාමාජිකයෙක් නම් Samsung Galaxy S23 මිලදී ගැනීමේදී අමතර 10%ක වට්ටමක්.  නිෂ්පාදන සොයන්න කලින් වවුචර්ස් Collect කරගන්න අමතක කරන්න එපා.

පරණ ජංගම දුරකථනය අලෙවි කරලා වවුචරයක් Collect කරගෙන අලුත් Samsung Galaxy S23 මිලදී ගන්න

ඔබේ පරණ ජංගම දුරකථනය අලෙවි කර Samsung Galaxy S23 එකක් මිලදී ගන්න වට්ටම් ලබාගන්නේ කෙසේද පිළිබඳ වැඩි විස්තර දැනගන්න මෙතන Click කරන්න.

ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට Officially සජීවීව Samsung Galaxy S23 Unboxing කිරීමේ වැඩසටහන පෙබරවාරි 9 වැනිදා Daraz Live ඔස්සේ සිදුවිය.

නවතම Samsung Galaxy S23 මිලදී ගන්න ඔබත් නොඉවසිල්ලෙන් බලා සිටිනවා නම් දැන්ම Daraz App එකෙන් පෙර ඇණවුම් කරන්න.  

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php