හිතාගන්න බැරි වාසි සමඟින් Daraz අවුරුදු වාසි

හිතාගන්න බැරි වාසි සමඟින් Daraz අවුරුදු වාසි

මෙදා සැරේ අවුරුද්දට හිතාගන්න බැරි වාසි අත්විඳින්න ලෑස්තියිද? මිලියන 5කට වැඩි නිෂ්පාදන අතරින් ඔබට අවශ්‍ය හැමදේම තෝරගන්න. ඔබ බලා සිටි දැවැන්ත අවුරුදු සේල් එක නැවතත් ඔබේ දොරකඩටම ඇවිත්.

මෙදා සැරේ අවුරුදු Shopping කරන්න Best deals සහ Best discounts සොයනවාද? Daraz අවුරුදු වාසි සමඟින් මාර්තු 24 සිට Shop කරන්න දැන්ම ලෑස්ති වෙන්න.

බැංකු කාඩ්පත්වලට විශේෂ වට්ටම්

Daraz අවුරුදු වාසි සේල් එකේ Shop කරන්න හිතාගෙන ඉන්නේ Cashවලින්ද? බැංකු කාඩ් එකෙන්ද? බැංකු කාඩ් එකෙන් Shop කරලා වැඩීයෙන් ඉතිරි කරගන්න. තෝරාගත් Credit හා Debit කාඩ්පත් සඳහා අමතර වට්ටම්. ඒ නිසා අවුරුදු වාසි සමඟින් Shop  කරන්න ඔයාගේ බැංකු කාඩ්පත සූදානම් කරගන්න.

ඔයාගේ Mastercard Credit හා Debit කාඩ් සඳහා 15%ක් දක්වා වට්ටම් ලබාගන්න.

Bank of Ceylon, DFCC, Hatton National Bank, HSBC, LOLC Finance, NDB Bank, People’s Bank, Sampath Bank, Seylan Bank, Standard Chartered Bank, Union Bank වෙතින් Credit කාඩ්පත් සඳහා 12%ක වට්ටමක්.

Bank of Ceylon, Hatton National Bank, NDB Bank, Sampath Bank, Seylan Bank Debit කාඩ්වලින් Shop කරලා 12%ක වට්ටමක් අත්විඳින්න.

මාසික වාරික ලෙස ගෙවීමේ පහසුකම්

ඔයා මෙදා සැරේ අලුත් ෆෝන් එකක් හෝ ලැප්ටොප් එකක් ගන්න හිතාගෙන ඉන්නවාද? ගාණ නම් ප්‍රශ්නෙ දැන් ඒ ගැන ළතැවෙන්න දෙයක් නෑ. පොලී රහිතව මාස 24ක් දක්වා වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් Daraz වෙතින් ඔබ වෙනුවෙන්ම හඳුන්වාදී තිබෙනවා. BOC, Commercial Bank, HNB, Sampath Bank, Standard Chartered Bank, Seylan Bank සහ People’s Bank වෙතින් මෙම පහසුකම් වලංගුයි.

Daraz Points භාවිතා කරලා තවත් Discounts ලබාගන්න

දැන් Daraz Points භාවිතා කරලා වැඩියෙන් Shop කරලා වැඩි වැඩියෙන් ඉතිරි කරගන්න. 

මාර්තු 17 සිට 24 දක්වා Daraz Points 1000ක් භාවිතා කරලා අමතර Points 100ක් උපයාගන්න. මෙම කාලය තුළ Daraz Pointsවලින් Pay කරලා ඔයාාගේ මුළු බිල්පතට 5%ක වට්ටමක් ලබාගන්න පුළුවන්.

මාර්තු 24 සිට මාර්තු 30 දක්වා Daraz Points 1000ක් භාවිතා කරලා අමතර Points 100ක් උපයාගන්න. ඒ වගේම Daraz Points භාවිතා කරලා Products මිලදී ගනිද්දි සෑම රු. 2000ක මිලදී ගැනීම් සඳහා 15%ක වට්ටමක්. (කොන්දේසි සහිතයි)

Daraz Gems Offer

ඔබ Daraz Clubහි සාමාජිකයෙක්ද? Daraz අවුරුදු වාසි වෙතින් Daraz Gems සඳහාත් විශේෂ දීමනා.

මාර්තු 17 සිට මාර්තු 23 දක්වා ප.ව. 7ත් ප.ව.9ත් අතර Shop කරලා සෑම මිලදී ගැනීමකට 1.5X Gems ලබාගන්න. රු.3000කට වැඩියෙන් Order කරලා අමතරව නොමිලේ ඩිලිවරි අවස්ථාත් හිමිකර ගන්න. (ඉලෙක්ට්‍රොනික්ස් උපාංග සඳහා)

ඔබ Daraz Clubහි සාමාජිකයෙක් නම් මාර්තු 24 සිට මාර්තු 30 දක්වා ප.ව. 7ත් ප.ව.9ත් අතර Shop කරලා සෑම මිලදී ගැනීමකට 2X Gems ලබාගන්න. රු.4000කට වැඩියෙන් Order කරලා අමතරව නොමිලේ ඩිලිවරි අවස්ථාත් හිමිකර ගන්න.

Daraz Vouchers සමඟින් ඉතිරිය ඩබල් කරගන්න

Daraz සමඟින් Shop කරද්දි වැඩියෙන් ඉතිරි කරගන්නේ කොහොමද කියලා දන්නවාද? Daraz අවුරුදු වාසි සමයේ Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක්. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. Daraz App එකෙන් ඔයාට විවිධ විදියේ Vouchers Collect කරගන්න පුළුවන්.

Daraz Vouchers – විලාසිතා, එදිනෙදා අවශ්‍ය භාණ්ඩ වැනි විශේෂ ඛාණ්ඩ යටතේ ඇති වට්ටම්. මෙය ඇප් එක පුරා භාවිතා කිරීමට හැකියි.

Shipping Vouchers – ඩිලිවරි ගාස්තු සඳහා ලැබෙන වට්ටම්.

Bank Vouchers – බැංකු කාඩ් සමඟින් Shop කරද්දි විශේෂ බැංකු වෙතින් ලබාදෙන වට්ටම්.

Store Vouchers – Daraz සමඟින් Shop කරද්දි විශේෂ Stores වෙතින් පිරිනමන වට්ටම්.

කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේදී Voucher එක Auto apply වෙනවා ඒ නිසා Daraz  අවුරුදු වාසි සමඟින් Shop කරද්දි වැඩි වැඩියෙන් Discounts ගන්න විවිධ Vouchers Grab කරන්නත් අමතක කරන්න එපා.

මෙගා ඩීල්ස්

මෙගා ඩීල්ස් සමඟින් මෙගා ඉතිරියක්. ජංගම දුරකථන, ඉලෙක්ට්‍රොනික්ස්, ගෘහ අලංකාරක, රූපලාවණ්‍ය නිෂ්පාදන හා විලාසිතා සඳහා අවුරුදු වාසි වෙතින් හිතාගන්න බැරි මිල අඩුකිරීම්. Daraz අවුරුදු වාසි සමඟින් මෙගා ඩීල්ස් සඳහා මෙගා ඉතිරියක් අත්විඳින්න.

One Rupee Game

එක රුපියලයකින් Samsung Galaxy Earbuds, Xiaomi Redmi 10 Smart Phone, Samsung double door refrigerator වැනි වටිනා තෑගි දිනාගන්න ලැබෙනවා නම් හිතාගන්නවත් බෑ නේද? එහෙනම් Daraz App එකෙන් අවුරුදු වාසි සේල් කාලයට පෙර හා එම කාලයේදී One Rupee Game එක Play කරන්න. ඇඳහිය නොහැකි වටිනා තෑගි දිනාගන්න.  ඔයාට දිනන්න පුළුවන් Products ගැන දැනගන්න One Rupee Game Page එක බලන්න.

මුලින්ම One Rupee Game Home Page එකෙන් ඔයාට දිනාගන්න අවශ්‍ය Product එක තෝරගන්න. එය Cart එකට Add කරලා Checkout එකේදී Daraz Point එකක් භාවිතා කරන්න. මේ Game එක Play කරන්න ඔයාගේ Daraz Points Activate කරගන්න අවශ්‍යයි. ඒ නිසා දැන්ම Daraz Points Activate කරගන්න.

අලුතින් Shop කරන්න එකතු වෙන අයට වාසි

ඔයා Daraz එකේ Shop කරන්නේ පළවෙනි වතාවටද? මාර්තු 24 සිට අප්‍රේල් 7 දක්වා කාලෙය්දී  Daraz එකේ Shop කරද්දි ඔයාගේ පළවෙනි Order එකට 25%ක වට්ටමක් ලබාගන්න.

රු. 500ට වැඩියෙන් මිලදීගෙන 40%ක වට්ටමක් ලබාගන්න. (කොන්දේසි සහිතයි) 2500ට වැඩියෙන් Order කරාම අලුතින් Shop කරන්න එකතු වෙන අයට නොමිලේ ඩිලිවරි. කොන්දේසි සහිතයි.

Daraz Mart

අවුරුදු කාලේ කියන්නේ රසවත් කෑම ජාති හදන කාලයක්. ඒ නිසා ගෙදරට එදිනෙදා අත්‍යවශ්‍ය කළමනා වෙනදාට වඩා වැඩිපුර මේ කාලෙට මිලදී ගන්න වෙනවා. ‌මෙදා සැරේ අවුරුද්දට අනර්ඝ හා පහසු Grocery Shopping අත්දැකීමක් සඳහා Daraz Mart සමඟින් Shop කරන්න. විශේෂ වට්ටම් සහ ඩිලිවරි සඳහා රු. 300ක වට්ටමක් ලබාගන්න.(කොන්දේසි සහිතයි)

Daraz Mall Rush Hour

ලංකාවේ ලොකුම අවුරුදු සේල් එකෙන් ප්‍රියතම වෙළෙඳ නාම රැසක්. Daraz Mall වෙතින් 500කට වැඩි වෙළෙඳ නාම. 100%ක් හොඳම නිෂ්පාදන, වේගවත් ඩිලිවරි සහ දින 14ක් ඇතුළත නැවත මාරු කිරීමේ හැකියාව.

මාර්තු 17 සිට මාර්තු 24 දක්වා Daraz Mall Rush Hour ගැන විමසිල්ලෙන් සිටින්න. Daraz Mall වෙතින් තෝරාගන්නා ඕනෑම නිෂ්පාදනවලට සෑම රු. 5000ක  මිලදී ගැනීම් සඳහා 15%ක ඉතිරියක්.

Daraz Mall එකේ මාර්තු 24 සිට අප්‍රේල් 5 දක්වා Shop කරලා සෑම රු.5000ක මිලදී ගැනීම් සඳහා රු. 500ක්, රු. 10,000ක මිලදී ගැනීම් සඳහා රු. 1000ක්, රු.20,000ක මිලදී ගැනීම් සඳහා රු.200ක ඉතිරියක් ලබාගන්න.

Daraz අවුරුදු වාසි සඳහා වෙළෙඳ නාම හවුල්කරුවන්

Daraz අවුරුදු වාසි සමඟින් හවුල්කාරිත්වය ඇති වෙළෙඳ නාම වෙතින් විශේෂ දීමනා, වට්ටම්, Bundle Deals, නොමිලේ ඩිලිවරි හා freebies.

හොඳම වෙළෙඳ නාම වෙතින් හොඳම ඩීල්ස්

  • Baseus සමඟින් Shop කරලා FLAT 50% වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.
  • Dudao වෙතින් FLAT 30% වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.
  • නිදන කාමරයට අවශ්‍ය උපාංග මිලදී ගන්න Celcius සමඟින් Shop කරලා Flat 20% වට්ටමක් හා නොමිලේ ඩිලිවරි ලබාගන්න.
  • Daraz’s Hemas flagship store එකේ Shop කරලා 20%ක් දක්වා වට්ටම්, නොමිලේ ඩිලිවරි, තෑගි හා වවුචර්ස් දිනාගන්න.
  • Janet වෙතින් රූපලාවණ්‍ය කළමනා තෝරගෙන Flat 10% වට්ටමක් හා නොමිලේ ඩිලිවරි සමඟින් ඉතිරියක්.
  • පාසල් උපකරණ මිලදී ගන්න Pro Mate Store එකේ Shop කරන්න. අඩුම 20% වට්ටමක් සමඟින් නොමිලේ ඩිලිවරි.
  • ගෙදරට අත්‍යවශ්‍යතා සඳහා Reckkit සමඟින් Shop කරලා flat 15% වට්ටමක් හා නොමිලේ ඩිලිවරි ලබාගන්න.
  • පාවහන් සඳහා DSI වෙතින් flat 10% වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.
  • ඉලෙක්ට්‍රොනික්ස් උපාංග සඳහා Airsonic වෙතින් flat 10% වට්ටමක්, නොමිලේ ඩිලිවරි හා Discount වවුචර්ස්.
  • ඔබේ විලාසිතා අලුත් කරගන්න Spring & Summer වෙතින් 10%ක ඉතිරියක් හා නොමිලේ ඩිලිවරි.
  • ව්‍යායාම් උපකරණ සඳහා Quantum Fitness වෙතින් අඩුම  25%ක ඉතිරියක් හා නොමිලේ ඩිලිවරි.
  • සාරි විලාසිතාවලට කැමති ඔබට සුන්දරව හැඩවෙන්න Laveena Sarees වෙතින් 10% ක ඉතිරියක් හා නොමිලේ ඩිලිවරි.
  • David Jones වෙතින් අඩුම 20%ක ඉතිරියක් හා නොමිලේ ඩිලිවරි.
  • Viana Cosmetics වෙතින් FLAT 20%ක වට්ටමක්.

Gold Partners

  • Hunters
  • Concept Store
  • JUMP
  • Hafele
  • CBL
  • Laveena Sarees
  • Yoo Brands
  • SKMEI Store
  • David Jones
  • Baseus
  • Viana Cosmetics
  • Huawei
  • Maxxis

Diamond Partners

  • Unilever
  • Hemas
  • Dudao
  • Celcius
  • ProMate
  • Green Electric
  • Browns
  • Janet
  • Mead Johnson

Platinum Partners

  • LuvEssense
  • DSI
  • Hemas Manufacturing
  • Airsonic
  • Metropolitan
  • Spring & Summer
  • Quantum Fitness
  • Mobil Lubricants
  • Amante

Category of The Day

මාර්තු 17 සිට මාර්තු 24 දක්වා හොඳම ඩීල්ස් සොයාගන්න category of the day සමඟින් Shop කරන්න.

අවුරුද්දට නිවස අලුත් කරගන්න

අවුරුද්දට නිවස අලංකාර කරගන්න කැමතියි නේද? මෙදා අවුරුද්දට ගෙදරට අලුත් ගෘහ උපකරණ, ගෘහ අලංකාරක, ඉලෙක්ට්‍රික් ගෘහ උපාංග ගන්න හිතාගෙන ඉන්නවා නම් දැන් හොඳම අවස්ථාවක් තියනවා. මෙම වෙළෙඳ නාම වෙතින් 30%ක් දක්වා වට්ටම් හා නොමිලේ ඩිලිවරි දීමනා අත්විඳින්න.

Celcius, Browns and Company, Airsonic, Metropolitan, Quantum Fitness, Concept Store, Hunters, Hafele, Baseus, and Huawei.

එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ

මේ උදාවෙන්නේ අලුත් අවුරුද්ද වෙනුවෙන් රසවත් කෑම බීම හදන කාලයයි. ගෙදරට අත්‍යවශ්‍ය එදිනෙදා බඩුමුට්ටු සොය සෙයා දැන් කඩවල්, සාප්පු ගානේ යන්න ඕන නෑ. Daraz App එකෙන් දැන් ඔයාට අවශ්‍ය එදිනෙදා කළමනා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මේ අවුරුදු කාලේ Groceries සඳහාත් විශේෂ දීමනා රැසක්. මෙම වෙළෙඳ නාම වෙතින් 43%ක වට්ටමක්.

Iresha food, Alli, Pepsi, Fortune, Motha, Diva, Munchee, Maggi, and Dilmah

අවුරුදු නෑගම් යන්න ලෑස්ති වෙන්න

අවුරුදු සමරන්නේ අපි නෑදෑ හිත මිතුරන් සමඟ එකතු වෙලායි. මේ අවුරුදු සමයේ ඔයාගේ ඇඳුම් පැළඳුම්, බෑග්, සපත්තු හා විලාසිතා උපාංග සොයාගන්න හිතේ හැටියට Shop කරන්න.

DSI, Spring & Summer සහ Amante වෙතින් 15%ක් දක්වා වට්ටම්.

සිඟිත්තන් සමඟින් අවුරුදු

පුංචි සිඟිත්තන් ඉන්න දෙමාව්පියන්ට අපෙන් සතුටුදායක ආරංචියක්. මේ අවුරුදු වාසි සමයේ Shop කරලා ළඳරු නිෂ්පාදන සඳහා 41%ක් දක්වා වට්ටම් ලබාගන්න.

Marvel, Velona, Mead Jhonson, Cow & Gate, Panda Baby, Baby Cheramy, Kids Joy, Nestle and Pears Baby වෙතින් අපූරු ඩීල්ස් හා වට්ටම්.

අවුරුදු වාසි වෙතින් විශාලතම ඔන්ලයින් දීමනා අත්විඳින්න ලෑස්තියිද?

  • තාමත් ඔබේ ජංගම දුරකථනයේ Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කර නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
  • ඔබගේ ප්‍රියතම වෙළෙඳ නාමයන් Follow කරන්න.
  • Notification Switch on කර තබා price drops, mega deals, සහ flash sales ගැන දැනුවත් වෙන්න.
  • ඔබගේ කැමතිම නිෂ්පාදන Cart එකට Add කරන්න.
  • පහසු Shopping අත්දැකීමක් සඳහා බැංකු කාඩ්පත Save කර තබාගන්න.

ප්‍රියතම වෙළෙඳ නාම සඳහා නොමිලේ ඩිලිවරි, ආරක්ෂිත ගෙවීමේ ක්‍රම,නැවත මාරු කිරීමේ පහසුකම් ඇතුළු වාසි රැසක්. ඉතිං ඇයි තවත් බලාගෙන ඉන්නේ. හිතාගන්න බැරි වාසි ගෙනෙන Daraz අවුරුදු වාසි සමඟින් Shop කරන්න සූදානම් වෙන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php