
IPL 2023 Daraz Live ඔස්සේ සජීවීව නරඹන්න
දැන් Daraz Live ඔස්සේ IPL 2023 සජීවීව නරඹන්න. තරගාවලිය පැවැත්වෙන මුළු කාලය අතරතුර සියලුම තරග සජීවීව විකාශනය කරන ශ්‍රී ලංකාවේ එකම e-commerce වේදිකාව වන්නේ Daraz App එක පමණි.
ඔබට IPL තරග නොමිලේම නරඹන්න අවශ්‍ය නම්, Daraz App එකේ Daraz Live icon එක Tap කරන්න. Daraz Live ඔස්සේ LPL තරගාවලිවල උණුසුම සජීවීව විඳගන්න. මෙදා සැරේ Live match online බලන්න හොඳම විදිය Daraz Live. ඔයාත් ක්‍රිකට් ලෝලියෙක් නම්, දැන්ම Daraz App එක ඩවුන්ලෝඩ් කරලා Indian Premier League සජීවීව බලන්න ලෑස්ති වෙන්න.
IPL 2023 තරග ආරම්භ වූයේ මාර්තු 31 වන අතර 16 වැනි වාරය සඳහා ලීග් අදියරේ තරග 70ක් පැවැත්වීමට නියමිතයි. සවස් වරුවේ තරගය ප.ව.3.30 සහ රාත්‍රී තරගය රාත්‍රී 7.30 ලෙස ද්විත්ව තරග 18ක් පෙළගස්වා ඇත.
Indian Premier League සඳහා ඉන්දීය හා ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම්වල තරුණ ක්‍රීඩකයන්ගේ විශිෂ්ට පෙළගැස්මක් පවතියි. එක මොහොතක්වත් මඟහැරගන්නැතුව සියලු තරග එක පෙළට නරඹන්න ඔයාත් කැමතියි නේද? IPL තරග නොමිලේ සජීවීව නරඹන්න Daraz App එක ඩවුන්ලෝඩ් කරලා Daraz Live Icon එක ක්ලික් කරන්න.
IPL සජීවීව නරඹන්න, තරගාවලි කාලසටහන
දිනය | තරගය | වේලාව (IST) | ස්ථානය |
මාර්තු 31 | Gujarat Titans (182/5) සමඟින් Chennai Super Kings (178/7) | ප.ව. 7:30 | අහමදාබාද් |
අප්‍රේල් 1 | Punjab Kings (191/5) සමඟින් Kolkata Knight Riders (146/7) | ප.ව. 3:30 | මොහාලි |
අප්‍රේල් 1 | Lucknow Super Giants (193/6) සමඟින් Delhi Capitals (143/9) | ප.ව. 7:30 | ලක්නව් |
අප්‍රේල් 2 | Sunrisers Hyderabad (131/8) සමඟින් Rajasthan Royals (203/5) | ප.ව. 3:30 | හයිඩ්‍රාබාද් |
අප්‍රේල් 2 | Royal Challengers Bangalore (172/2) සමඟින් Mumbai Indians (171/7) | ප.ව. 7:30 | බැංගලෝර් |
අප්‍රේල් 3 | Chennai Super Kings සමඟින් Lucknow Super Giants | ප.ව. 7:30 | චෙන්නායි |
අප්‍රේල් 4 | Delhi Capitals සමඟින් Gujarat Titans | ප.ව. 7:30 | දිල්ලි |
අප්‍රේල් 5 | Rajasthan Royals සමඟින් Punjab Kings | ප.ව. 7:30 | ගුවහාටි |
අප්‍රේල් 6 | Kolkata Knight Riders සමඟින් Royal Challengers Bangalore | ප.ව. 7:30 | කල්කටා |
අප්‍රේල් 7 | Lucknow Super Giants සමඟින් Sunrisers Hyderabad | ප.ව.7:30 | ලක්නව් |
අප්‍රේල් 8 | Rajasthan Royals සමඟින් Delhi Capitals | ප.ව. 3:30 | ගුවහාටි |
අප්‍රේල් 8 | Mumbai Indians සමඟින් Chennai Super Kings | ප.ව. 7:30 | මුම්බායි |
අප්‍රේල් 9 | Gujarat Titans සමඟින් Kolkata Knight Riders | ප.ව. 3:30 | අහමදාබාද් |
අප්‍රේල් 9 | Sunrisers Hyderabad සමඟින් Punjab Kings | ප.ව. 7:30 | හයිඩ්‍රාබාද් |
අප්‍රේල් 10 | Royal Challengers Bangalore සමඟින් Lucknow Super Giants | ප.ව. 7:30 | බැංගලෝර් |
අප්‍රේල් 11 | Delhi Capitals සමඟින් Mumbai Indians | ප.ව. 7:30 | දිල්ලි |
අප්‍රේල් 12 | Chennai Super Kings සමඟින් Rajasthan Royals | ප.ව. 7:30 | චෙන්නායි |
අප්‍රේල් 13 | Punjab Kings සමඟින් Gujarat Titans | ප.ව. 7:30 | මොහාලි |
අප්‍රේල් 14 | Kolkata Knight Riders සමඟින් Sunrisers Hyderabad | ප.ව. 7:30 | කල්කටා |
අප්‍රේල් 15 | Royal Challengers Bangalore සමඟින් Delhi Capitals | ප.ව. 3:30 | බැංගලෝර් |
අප්‍රේල් 15 | Lucknow Super Giants සමඟින් Punjab Kings | ප.ව. 7:30 | ලක්නව් |
අප්‍රේල් 16 | Mumbai Indians සමඟින් Kolkata Knight Riders | ප.ව. 3:30 | මුම්බායි |
අප්‍රේල් 16 | Gujarat Titans සමඟින් Rajasthan Royals | ප.ව. 7:30 | ගුජරාටය |
අප්‍රේල් 17 | Royal Challengers Bangalore සමඟින් Chennai Super Kings | ප.ව. 7:30 | බැංගලෝර් |
අප්‍රේල් 18 | Sunrisers Hyderabad සමඟින් Mumbai Indians | ප.ව. 7:30 | හයිඩ්‍රාබාද් |
අප්‍රේල් 19 | Rajasthan Royals සමඟින් Lucknow Super Giants | ප.ව. 7:30 | ජායිපූර් |
අප්‍රේල් 20 | Punjab Kings සමඟින් Royal Challengers Bangalore | ප.ව. 3:30 | මොහාලි |
අප්‍රේල් 20 | Delhi Capitals සමඟින් Kolkata Knight Riders | ප.ව. 7:30 | දිල්ලි |
අප්‍රේල් 21 | Chennai Super Kings සමඟින් Sunrisers Hyderabad | ප.ව. 7:30 | චෙන්නායි |
අප්‍රේල් 22 | Lucknow Super Giants vs Gujarat Titans | ප.ව. 3:30 | ලක්නව් |
අප්‍රේල් 22 | Mumbai Indians සමඟින් Punjab Kings | ප.ව. 7:30 | මුම්බායි |
අප්‍රේල් 23 | Royal Challengers Bangalore සමඟින් Rajasthan Royals | ප.ව. 3:30 | බැංගලෝර් |
අප්‍රේල් 23 | Kolkata Knight Riders සමඟින් Chennai Super Kings | ප.ව.7:30 | කල්කටා |
අප්‍රේල් 24 | Sunrisers Hyderabad සමඟින් Delhi Capitals | ප.ව. 7:30 | හයිඩ්‍රාබාද් |
අප්‍රේල් 25 | Gujarat Titans සමඟින් Mumbai Indians | ප.ව. 7:30 | අහමදාබාද් |
අප්‍රේල් 26 | Royal Challengers Bangalore සමඟින් Kolkata Knight Riders | ප.ව. 7:30 | බැංගලෝර් |
අප්‍රේල් 27 | Rajasthan Royals සමඟින් Chennai Super Kings | ප.ව. 7:30 | ජායිපූර් |
අප්‍රේල් 28 | Punjab Kings සමඟින් Lucknow Super Giants | ප.ව. 7:30 | මොහාලි |
අප්‍රේල් 29 | Kolkata Knight Riders සමඟින් Gujarat Titans | ප.ව. 3:30 | කල්කටා |
අප්‍රේල් 29 | Delhi Capitals සමඟින් Sunrisers Hyderabad | ප.ව. 7:40 | දිල්ලි |
අප්‍රේල් 30 | Chennai Super Kings සමඟින් Punjab Kings | ප.ව. 3:30 | චෙන්නායි |
අප්‍රේල් 30 | Mumbai Indians සමඟින් Rajasthan Royals | ප.ව. 7:30 | මුම්බායි |
මැයි 1 | Lucknow Super Giants සමඟින් Royal Challengers Bangalore | ප.ව. 7:30 | ලක්නව් |
මැයි 2 | Gujarat Titans සමඟින් Delhi Capitals | ප.ව. 7:30 | අහමදාබාද් |
මැයි 3 | Punjab Kings සමඟින් Mumbai Indians | ප.ව. 7:30 | මොහාලි |
මැයි 4 | Lucknow Super Giants සමඟින් Chennai Super Kings | ප.ව. 3:30 | ලක්නව් |
මැයි 4 | Sunrisers Hyderabad සමඟින් Kolkata Knight Riders | ප.ව. 7:30 | හයිඩ්‍රාබාද් |
මැයි 5 | Rajasthan Royals සමඟින් Gujarat Titans | ප.ව. 7:30 | ජායිපූර් |
මැයි 6 | Chennai Super Kings සමඟින් Mumbai Indians | ප.ව. 3:30 | චෙන්නායි |
මැයි 6 | Delhi Capitals සමඟින් Royal Challengers Bangalore | ප.ව. 7:30 | දිල්ලි |
මැයි 7 | Gujarat Titans සමඟින් Lucknow Super Giants | ප.ව. 3:30 | අහමදාබාද් |
මැයි 7 | Rajasthan Royals සමඟින් Sunrisers Hyderabad | ප.ව. 7:30 | ජායිපූර් |
මැයි 8 | Kolkata Knight Riders සමඟින් Punjab Kings | ප.ව. 7:30 | කල්කටා |
මැයි 9 | Mumbai Indians සමඟින් Royal Challengers Bangalore | ප.ව. 7:30 | මුම්බායි |
මැයි 10 | Chennai Super Kings සමඟින් Delhi Capitals | ප.ව. 7:30 | චෙන්නායි |
මැයි 11 | Kolkata Knight Riders සමඟින් Rajasthan Royals | ප.ව. 7:30 | කල්කටා |
මැයි 12 | Mumbai Indians සමඟින් Gujarat Titans | ප.ව. 7:30 | මුම්බායි |
මැයි 13 | Sunrisers Hyderabad සමඟින් Lucknow Super Giants | ප.ව. 3:30 | |
මැයි 13 | Delhi Capitals සමඟින් Punjab Kings | ප.ව. 7:30 | දිල්ලි |
මැයි 14 | Rajasthan Royals සමඟින් Royal Challengers Bangalore | ප.ව. 3:30 | ජායිපූර් |
මැයි 14 | Chennai Super Kings සමඟින් Kolkata Knight Riders | ප.ව. 7:30 | චෙන්නායි |
මැයි 15 | Gujarat Titans සමඟින් Sunrisers Hyderabad | ප.ව. 7:30 | අහමදාබාද් |
මැයි 16 | Lucknow Super Giant සමඟින් Mumbai Indians | ප.ව. 7:30 | ලක්නව් |
මැයි 17 | Punjab Kings සමඟින් Delhi Capitals | ප.ව. 7:30 | ධර්මශාලා |
මැයි 18 | Sunrisers Hyderabad සමඟින් Royal Challengers Bangalore | ප.ව. 7:30 | හයිඩ්‍රාබාද් |
මැයි 19 | Punjab Kings සමඟින් Delhi Capitals | ප.ව. 7:30 | ධර්මශාලා |
මැයි 20 | Delhi Capitals සමඟින් Chennai Super Kings | ප.ව. 3:30 | දිල්ලි |
මැයි 20 | Kolkata Knight Riders සමඟින් Lucknow Super Giants | ප.ව. 7:30 | කල්කටා |
මැයි 21 | Mumbai Indians සමඟින් Sunrisers Hyderabad | ප.ව. 3:30 | මුම්බායි |
මැයි 21 | Royal Challengers Bangalore සමඟින් Gujarat Titans | ප.ව. 7:30 | බැංගලෝර් |
කිසිම අවස්ථාවක් මඟහැර ගන්නැතුවම නරඹන්න. ආසාවෙන් වැඩසටහනක් නරඹමින් සිටින අතරවාරයේ දැන්වීම් ආදිය ප්‍රචාරය වීමෙන් සිදුවන බාධාවන්ට සමුදෙන්න. ඉතාම උද්යෝගයෙන් එක දිගට ක්‍රිකට් තරගයක් නැරඹීමේ විනෝදය Daraz Live සමඟින් අත්විඳින්න. දැන්ම Daraz App එක ඩවුන්ලෝඩ් කරලා Daraz Live ඔස්සේ IPL Online සජීවීව බලන්න.