ඕනම විශේෂ අවස්ථාවකට ගැළපෙන්න තෑගි කරන්න Daraz Gift Cards

ඕනම විශේෂ අවස්ථාවකට ගැළපෙන්න තෑගි කරන්න Daraz Gift Cards

විශේෂ අවස්ථා සමරද්දි විවිධ විදියේ තෑගි තෝරගන්න අපිට සිදුවෙනවා. කෙනෙක් වෙනුවෙන් තෑග්ගක් තෝරද්දි එයාගේ කැමති අකැමති දේවල් ගැන ගොඩාක් දුරට හිතන්න වෙන නිසා, තෑග්ගක් තෝරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා දැන් බොහෝදෙනෙක් තෑගි වෙනුවට වවුචර්ස් දෙන්න පුරුදු වෙලා ඉන්නවා. වවුරයක් තෑගි කරාම වවුචරයේ වටිනාකමට අනූව තමන් කැමති දෙයක් තෝරාගැනීමේ අවස්ථාව ලැබෙනවා.

Daraz සමඟින් Shop කරන ඔබට දැන් ඔබේ ආදරණීයන් වෙනුවෙන් Daraz Gift Cards තෑගි කරන්න පුළුවන් කියලා දන්නවාද? අලුත් විදියට Customize වුණු Daraz Gift Cards සමඟින් අපූරු විදියේ තෑගි අත්දැකීමක් විඳගන්න. ඕනම විශේෂ අවස්ථාකට ගැළපෙන්න Daraz Gift Cards තෝරගන්න.

Daraz Gift Cards වඩාත් විශේෂ වන්නේ ඇයි?

  • Daraz එකෙන් Gift Cards order කරාම ඔයාට ඉක්මනින් ගෙදරටම ඩිලිවරි කරනවා.
  • ඒ වගේම මෙහි තියන විශේෂත්වය තමයි, තමන්ට කැමති විදියට Customize කරගන්න පුළුවන්. තමන් තෑගි කරන විශේෂ අවස්ථාව තෝරලා (උපන්දිනයක්, සංවත්සර සැමරුමක් ආදිය) සුබ පැතුම් පණිවිඩයත් එකතු කිරීමට හැකි වීම සුවිශේෂිත්වයක්.
  • Gift Card එකේ ඉතුරු ගාණ Store කරලා තියාගන්නත් පුළුවන්කම ලැබෙනවා.

Daraz Gift Card එකක් වටිනා තෑග්ගක් වෙන්නේ, ගෙදරට අවශ්‍ය කරන කොට්ට -මෙට්ට, ඇඳුම් පැළඳුම්, චොකලට්, Groceries, හෙඩ්සෙට් වැනි ටෙක් ගැජට්ස් ඇතුළු තමන් කැමති ඕනම දෙයක් මිලදී ගන්න ඉඩ ලැබෙන නිසායි. තමන්ට අවශ්‍ය කරන හැමදේම හිතේ හැටියට එකම තැනින් පහසුවෙන් තෝරාගන්න මෙය කදිම තෑග්ගක්.

Daraz Gift Cards හොයාගන්නේ කොහොමද?

  1. Daraz App එකේ Daraz Gift Cards කියලා type කරලා Search කරන්න හෝ Daraz Pay පිටුවට පිවිසෙන්න.
  2. Daraz Pay පිටුවේ Daraz Gift Cards Tap කරන්න.

Daraz Gift Cards මිලදී ගන්න ආකාරය

  1. ඔබ කැමති Occasion ඛාණ්ඩය තෝරගන්න.
  2. ඔබට අවශ්‍ය වටිනාකම සහිත Gift Card එක‌ තෝරගන්න නැත්නම් අවශ්‍ය වටිනාකම Add කරන්න.
  3. ලබන්නාගේ නම හා ඊමේල් ලිපිනය Add කරන්න.
  4. Gift Card එකත් සමඟ ඔබගේ සුබ පැතුම් පණිවිඩිය Add කරන්න.
  5. ගෙවීම් කරන්න Buy Now Click කරන්න.
  6.  විශේෂ තෑග්ගක් ලැබුණු බවට ලබන්නා සඳහා ඊමේල් පණිවිඩයක් ලැබෙනු ඇත.

Gift Card වටිනාකම Redeem කරගන්නේ කොහොමද?

  1. ඊමේල් පණිවිඩියේ ‘Redeem Gift Card’ button එක click කරන්න.
  2. ඔබ Daraz Points activate කරලා තිබුණොත් Points ගිණුමට Gift Card එකේ වටිනාකම ‌automatically ලැබෙනවා.
  3. ඔබ Daraz Points activate කරලා තිබුණේ නැත්නම්, Points ගිණුම activate කිරීමට අවශ්‍ය වෙනවා. ඉන්පසු ‘Done’ click කරන්න.
  4. එවිට පාරිභෝගිකයන්ට ගනුදෙනු පිළිබඳ දැනගැනීම සඳහා points history පිටුවට පිවිසීමට Access ලැබේ.

Daraz වෙතින් තමන් කැමති ඕනම දෙයක් තෝරගන්න ඔබේ ආදරණීයන්ට හොඳම තිළිණියක් ලෙසින් Daraz Gift Cards තෑගි කරන්න. Daraz සමඟින් Online Shopping අත්දැකීම තවත් අනර්ඝව අත්විඳින්න.

Daraz Gift Cards තෝරාගත හැක්කේ Daraz App එකෙන් හෝ www.daraz.lk වෙබ් අඩවියෙන් පමණයි.

Daraz Gift Cards Purchase කරන්න මෙතනින් Click කරන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php