Any 3 සමඟින් ඕනම භාණ්ඩ 3ක් රු. 1399කට

Any 3 සමඟින් ඕනම භාණ්ඩ 3ක් රු. 1399කට

හැමදාමත් ඔබ වෙනුවෙන් විවිධ වාසි පිරිනමන Daraz වෙතින් අලුත්ම හඳුන්වාදීම Any 3. පාරිභෝගිකයන් ගෙවන මුදලට වැඩි වටිනාකමක් දෙන්න Daraz හැමවිටම උත්සාහ කරනවා. මෙය ශ්‍රී ලංකාවේ Online Shopping කරන අයට තවත් අලුත් අත්දැකීමක්.

භාණ්ඩ 3ක් රු. 1399කට මිලදී ගන්න ලැබෙනවා කියන්නේ හිතාගන්නවත් බෑ නේද? ඒත් දැන් Daraz වෙතින් ඒ අනඟි අවස්ථාව ඔබට අත්විඳින්න පුළුවන්.

භාණ්ඩ 10,000ක පරාසයකින් ඔබට කැමති ඕනම භාණ්ඩ 3ක් එකට මිලදී ගත්තාම ඒ භාණ්ඩ 3ම රු. 1399කට ඔබට හිමිවෙනවා.

Daraz Any 3 සමඟින් Shop කරන්නේ කොහොමද?

Daraz Any 3 සමඟින් Shop කරන්නේ කොහොමද කියලා දන්නවාද? හරිම පහසුයි. ඔබට තියන්නේ මෙතනින් Any 3 Page එකට ගිහින් කැමතිම භාණ්ඩ 3ක් එක්වරම මිලදී ගන්න විතරයි. ඒ භාණ්ඩ 3ටම  වැය වෙන්නේ රු. 13999ක් පමණයි.

පියවර 1 – Daraz App එකේ Any 3 for Rs.1399 බැනරය Tap කරන්න.

පියවර 2 – භාණ්ඩ 10, 000ක් අතරින් ඔබ කැමති ඕනම භාණ්ඩ 3ක් Cart එකට  Add කරන්න.

පියවර 3 – අදාළ විස්තර පරික්ෂා කළ පසු Place Order Tap කරලා ඔබේ පළවෙනි Any 3 Order එක සිදු කරන්න.

විවිධ භාණ්ඩ වර්ග තෝරාගැනීමේ අවස්ථාව

Daraz Any 3 වෙතින්,

ඉලෙක්ට්‍රොනික් අයිටම්ස්,

විලාසිතා,

ගෘහ උපකරණ,

සෙල්ලම් බඩු,

ව්‍යායාම් උපකරණ,

ගෙවතු උපකරණ,

මුළුතැන්ගෙයට අවශ්‍ය බඩුමුට්ටු,

ජුවලරිස්,

සංගීත භාණ්ඩ,

පොත්පත් ඇතුළු ඕනම භාණ්ඩ වර්ගයක් සොයාගන්න පුළුවන්.

Any 3 වෙතින් හිමිවෙන විශේෂ වාසි

ඇතැම් වෙලාවට අපි එක් භාණ්ඩයක් මිලදී ගන්නවා නම් රු. 1500ක් වගේ මුදලක් ඔබට ගෙවන්න වෙනවා. එවැනි භාණ්ඩ 3ක් අරගනිද්දි ඒ මුදල තුන් ගුණයක් වෙනවා. ඒත් මේ Any 3 සමඟින් භාණ්ඩ 3ක් රු. 1399ක් වගේ අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්.

ඒ වගේම භාණ්ඩ 10,000ක පරාසයකින් කැමති ඕනම භාණ්ඩ 3ක් තෝරාගත හැකියි.

Delivery fee ගැන හිතන්න අවශ්‍ය නෑ. නොමිලේ ඩිලිවරි අවස්ථාවත් හිමිවෙනවා.

ඔබ මිලදී ගත්ත භාණ්ඩය නැවත මාරු කරන්න ඕන නම් දින 14ක් ඇතුළත Return කිරීමේ පහසුවත් ලැබෙනවා.

පළවෙනි Order එකට විශේෂ මිල ගණන්.

ඉතිං ඇයි තවත් බලාගෙන ඉන්නේ? අපූරු Shopping වෙනසක් ගෙනදෙන Daraz Any 3 සමඟින් Shop කරන්න පටන් ගන්න. තාමත් ඔබ Daraz App එක ඩවුන්ලෝඩ් කරලා නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php