Online විප්ලවයට එක් වන්න – 11.11 2020, ලෝකේ විශාලතම සේල් එක

Online විප්ලවයට එක් වන්න – 11.11 2020, ලෝකේ විශාලතම සේල් එක

ලොකේ විශාලතම සේල් එකට ඔබ සූදානම් ද? අති දැවැන්ත දීමනා සමඟ ඩරාස් 11.11 සේල් එකෙන් 85% දක්වා වට්ටම් ලබා ගන්න! අදම මාර්ගගත විප්ප්ලවයට එක් වන්න.

මිලියන 2කට අධික නිශ්පාදන වලින් තෝරා වසරේ හොඳම මිලත් සමඟ මෙගා ඩීල්ස්, ඩරාස් ෆර්ස්ට් ගේම්ස්, මිශන් 11.11 ආදි වාසි රැසක් අත් විඳින්න.

ඔබගේ ප්‍රියතම වෙළඳ නාම වලින් 85% වට්ටම්!

විශාලතම මාර්ගගත වට්ට්ම්?

ඩරාස් මොල්(DMALL) සමඟ, ඔබගේ ප්‍රියතම වෙළඳ නාම වලින් වට්ටම් සහිත දීමනා ලබා ගන්න.

  • රු. 5000 වඩා ඇඳුම් කට්ටල මිලදී ගෙන, වැන්ටේජ්(Vantage) සහ ලවීනා සාරි(Laveena Saree) වලින් රු. 25,000 වටිනා නිශ්පාදන දිනා ගන්න. ඒ පමණක් නොව, වැන්ටේජ් ශර්ට් තුනක් මිලදී ගෙන තව ශර්ට් එකක් නොමිලේ ලබා ගන්න.
  • කොකා කෝලා (Coca Cola) මිල දී ගෙන යතුරුපැදියක් සහ මිළු වසරකටම සරිලන කොකාකෝලා (Coca Cola) දිනා ගැනීමට අවස්ථාව ලබා දෙන්න.
  • තෝරාගත් වෙළඳ නාම වලින් බේබි ඩයපර් (Baby Diapers) මිලදී ගෙන වසරකට සරිලන ඩයපර් දිනා ගැනීමට අවස්ථාවක් ලබා ගන්න.
  • ඩෙමාක් යතුරුපැදියක් මිල දී ගෙන ලියාපදිංචි කිරීම, වාහන සේවා 5 ක්, ජැකට් එකක් සහ හිස් ආවරණයක් නොමිලේ ලබා, රුපියල් 6500 ක වට්ටමක් ලබා ගන්න.
  • “ඩරාස් ඊසි බිල්පත්” (Daraz Easy Bills) හරහා ඔබේ විදුලි බිල ගෙවා ඔබේ මුළු බිලෙන් 10% ක අමතර වට්ටමක් ලබා ගන්න.
  • රු .3000 හෝ ඊට වැඩි වටිනාකමින් යුත් දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන නොමිලේ නැව්ගත කරන්න.

ලංකාවේ දැවැන්තම බැංකු වලින් ඩරාස් වෙබ් අඩවිය පුරා 10% වට්ටම් ලබා ගන්න.

ලංකාවේ දැවැන්තම බැංකු වලින් ඩරාස් වෙබ් අඩවිය පුරා 10% වට්ටම් ලබා ගන්න.

කොමර්ශල් බැංකුව, සම්පත් බැංකුව, ස්ටැන්ඩර්ඩ් චාටඩ් බැංකුව සහ ලංකා බැංකුව ආදී ලංකාවේ ලොකුම බැංකු සමඟ එක් වී ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන්නන්ට 10% දක්වා වට්ටම්. තවද, මස්ටර් කාඩ් සඳහා තව 12% වට්ටමක් ලබා ගන්න. (කොන්දේසි සහිතයි)

ලංකාවේ ලොකුම මාර්ගගත විප්ලවය!

  • රු. 1කේ ගේම් එක (Rs.1 Game) – විශිෂ්ඨතම වෙළඳ නාම වලින් රුපියලකට නිශ්පාදනයක් මිලදී ගෙන, එය දිනා ගැනීමට වරම් ලබන්න.
  • Refer and Win – ඩරාස් ඇප් එක ඔබගේ මිතුරන්ට යොමු කර අඟල් 32කේ අබාන්ස් රූපවාහිණියක් දිනා ගන්න.
  • Add to Cart- ඔබගේ ප්‍රියතම නිශ්පාදන කාර්ට් එකට එකතු කර, එය දිනා ගන්න අවස්ථාවක් ලබා ගන්න.
  • මිශන් 11.11 (Mission 11.11) – ලේසි මිශන් 11ක් සම්පූර්ණ කර , වවුචර සහ තවත් ත්‍යාග රාශියක් දිනා ගන්න.
  • ඩරාස් ෆර්ස්ට් ගේම්ස් (DFG)- ඩරාස් ඇප් එක වෙත පැමිණ, එහි තරඟ කර රු. 250,000ක් වටිනා ත්‍යාග දිනා ගන්න.

ඔබ දාන්නා ලෝක ප්‍රසිද්ද වෙළඳ නාම 450කට වඩා ඩරාස් mall ඔස්සේ ලබා ගන්න. 100% අව්‍යාජ නිශ්පාදන, ඉක්මන් ඩිලිවරි සහ දවස් 14ක ලේසි ආපසු දීමේ ක්‍රම.

Daraz Turns 4 - Join the Party

Co-sponsors for 11.11 sale.

  • Samsung,
  • Unilever,
  • Brown and Company PLC,
  • Huawei,
  • Vantage
  • Reckitt Benckiser.

Brand partners for the 11.11

Oppo, GoPro, Lenovo, Laksela trade centre, Laveena Sarees, Marvel Marketing, Asus, Quantum Fitness, Remax, REVLON, Signature, Tecroot, The Concept Store, Yamaha Music Centre, CocaCola, Decathlon, EKEN, Homelux (Pvt) Ltd, Janet, Krnova, LICC, Maliban, MammyPoco, Nilkin, TOFO, Tomahawk & Kenstar Bicycles,Toyota Lanka, United motors lanka PLC & Wiresto

දැන්ම ඩරාස් යෙදුම download කරන්න.

  1. ඩරාස් ඇප් එක බාගත කරන්න.
  2. ඔබ කැමති වෙළඳ නාම ඇති වෙළඳසැල සොයා, ෆොලෝ කරන්න.
  3. ඇප් දැනුම්දීම් (නොට්) ඔන් කරගන්න.
  4. ඔබගේ ප්‍රියතම භාණ්ඩ කාර්ට් එකට එකතු කරන්න.
  5. ඔබගේ බැංකු කාඩ් පත සේව් කරන්න.
  6. හැකි තාක් ශොපින් කරන්න!

අදම ඩරාස් සමඟ මාර්ගගත විප්ලවයට එක් වන්න. ෆ්‍රී ශිපින් (free shipping) සහිත ආරක්ෂිත ගෙවීම් ක්‍රම සහා ලෙසි පහසු ආපසු භාර දීමේ ක්‍රම සහිත ඔබ කැමතිම වෙළඳ නාම ඔස්සේ ඩරාස් මොල් (Daraz Mall) සමඟ ලබා ගන්න. දැන්ම ඩරාස් ඇප් එක භාගත කරගෙන ලෝකේ විශාලතම සේල් එකට එක් වන්න.

Amaani Inthikab

2 Comments

  • I want to buy dell inspiron 3580
    Price drop+ discounts is 60880
    If i pay with boc credit cards can i get further 10% discounts what the last price

    • Hi Janaka,

      The further 10% discount will be applicable.

      Happy Shopping!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php