Table Tag: Smart Payment Method

Daraz

ඕනම තැනක සිට ඕනම ගෙවීමක් : Daraz Pay

හැම ගෙවීමක්ම එකම තැනකින් කරගන්න ලැබෙනවා නම් කොයිතරම් පහසුයිද කියලා හිතන්නකො. දැන් Daraz App එකෙන්  ඔබේ බිල්පත් ගෙවීම්,මොබයිල් රීලෝඩ්,  ප්‍රසංග හා උත්සවවලට අදාළ විවිධ ටිකට්පත් මිලදී ගැනීම ඇතුළු බොහෝ දේ පහසුවෙන් සිදුකර ගන්න අනඟි අවස්ථාවක් තියනවා. වේගවත්, ආරක්ෂිත හා පහසුවෙන් පිවිසිය හැකි ඔන්ලයින් ගෙවීම් ක්‍රමයක් ඔබ සොයනවාද? ඔබේ දිවියේ එදිනෙදා කටයුතු පහසු කරවන Daraz Pay […]Read More

css.php