විශේෂ අවස්ථා සමරද්දි විවිධ විදියේ තෑගි තෝරගන්න අපිට සිදුවෙනවා. කෙනෙක් වෙනුවෙන් තෑග්ගක් තෝරද්දි එයාගේ කැමති අකැමති දේවල් ගැන ගොඩාක් දුරට හිතන්න වෙන නිසා, තෑග්ගක් තෝරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා දැන් බොහෝදෙනෙක් තෑගි වෙනුවට වවුචර්ස් දෙන්න පුරුදු වෙලා ඉන්නවා. වවුරයක් තෑගි කරාම වවුචරයේ වටිනාකමට අනූව තමන් කැමති දෙයක් තෝරාගැනීමේ අවස්ථාව ලැබෙනවා. Daraz සමඟින් Shop […]Read More