Tags : Fashion Quiz

Fashion Quizzes

ඔබේ පෞරුෂය වඩාත්ම සමාන කුමන බොලිවුඩ් නිළියටද?

ඔබ බොලිවුඩ්වලට ප්‍රිය කරන කෙනෙක්ද? බොලිවුඩ් නිළියන් වගේ ලස්සන වෙන්න කාන්තාවන් කවුරුත් ආසයිනේ. විලාසිතා කරන්න කාන්තාවන් දක්වන්නේ දැඩි උනන්දුවක්. විලාසිතා කරලා හැඩවෙද්දි බොලිවුඩ් නිළියන් අතරින් තමන් කවුරු වගේද කියලා ඔබටත් හිතෙනවාද? සමහරවිට යාළුවොන්ගෙනුත් අහනවා ඇති මම කවුරු වගේද කියලා. විලාසිතා ගැන අහලා තියන මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයලා ඔබේ පෞරුෂයට සමාන බොලිවුඩ් නිළිය කවුරුන්ද කියලා හොයාගන්න.Read More

css.php