ඔබේ පෞරුෂය වඩාත්ම සමාන කුමන බොලිවුඩ් නිළියටද?

ඔබේ පෞරුෂය වඩාත්ම සමාන කුමන බොලිවුඩ් නිළියටද?

ඔබ බොලිවුඩ්වලට ප්‍රිය කරන කෙනෙක්ද? බොලිවුඩ් නිළියන් වගේ ලස්සන වෙන්න කාන්තාවන් කවුරුත් ආසයිනේ. විලාසිතා කරන්න කාන්තාවන් දක්වන්නේ දැඩි උනන්දුවක්. විලාසිතා කරලා හැඩවෙද්දි බොලිවුඩ් නිළියන් අතරින් තමන් කවුරු වගේද කියලා ඔබටත් හිතෙනවාද? සමහරවිට යාළුවොන්ගෙනුත් අහනවා ඇති මම කවුරු වගේද කියලා. විලාසිතා ගැන අහලා තියන මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයලා ඔබේ පෞරුෂයට සමාන බොලිවුඩ් නිළිය කවුරුන්ද කියලා හොයාගන්න.

START QUIZ

විලාසිතා තෝරද්දි මුල්තැන දෙන්නේ කුමන කරුණ ගැනද?

 
සුවපහසුව
නවීන බව
ආකර්ෂණීයත්වය
සරල බව

Correct!

Wrong!

ඔබ වැඩිපුරම අඳින්න කැමති කොයි විදියේ විලාසිතාද?

Correct!

Wrong!

විලාසිතා සමඟ ඔබට ගැළපෙන සපත්තු වර්ගය කුමක්ද?

Correct!

Wrong!

ඔබේ විලාසිතාවලට නිතරම අවශ්‍ය වන Accessories තෝරන්න?

Correct!

Wrong!

ඔෆිස් අඳින්න ඔබ තෝරන විලාසිතාව කුමක්ද?

Correct!

Wrong!

Share the quiz to show your results !

Subscribe to see your results

ඔබේ පෞරුෂය වඩාත්ම සමාන කුමන බොලිවුඩ් නිළියටද?

I'm %%personality%%

%%description%%

But I'm also %%personality%%

%%description%%

Loading...

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php