ඔබගේ තාක්ෂණික උපකරණ ව්‍යාපාරයට තවත් වැඩියෙන් අලෙවි අවස්ථා ලබා ගැනීමට උපදෙස් 8ක්

ඔබගේ තාක්ෂණික උපකරණ ව්‍යාපාරයට තවත් වැඩියෙන් අලෙවි අවස්ථා ලබා ගැනීමට උපදෙස් 8ක්

පකිස්තානයේ වර්ෂය පුරාම තාක්ෂණික උපකරණ වලට ඇති ඉල්ලුම සහ,
තාක්ෂණික උපකරණ ව්‍යාපාර වල වර්ධනයද පුදුම සහගත කරුණක් නොවේ. විශේෂයෙන් ගිම්හාන කාලයේදී, වඩාත් වැඩියෙන් අලෙවි ලැබේ!

E-වාණිජ දියුණුව සහ, වර්තමානයේ විද්‍යුත් පරිභෝජනය හේතු කොට ගෙන
අන්තර්ජාල ව්‍යාපාර අද වන විට, අලෙවි ව්‍යාපාරයේ හා භාණ්ඩ පරිභොජනයේදී වැදගත් විකල්ප බවට පත්ව ඇත.

ඔබ කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ තාක්ෂණික මෙවලම් ව්‍යාපාරයක්, අන්තර්ජාලය තුලින් පවත්වාගෙන යන අයෙක් නම්, සහ ඔබට තව තවත් පාරිභෝගික අලෙවිය වැඩි කරගැනීමට අවශ්‍ය නම් , ඔබගේ වෙළෙඳ ව්‍යාපාරය
පාරිභෝගිකයාට වඩාත් පහසු ලෙස සම්බන්ද විය හැකි ජාලයක් බවට පරිවර්තනය විය යුතුය. තවද, නව පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම අරමුණු කල සැලැස්මක් ද සැකසිය යුතුය.

ඔබගේ අන්තර්ජාලීය තාක්ෂණික මෙවලම් ව්‍යාපාරය වර්ධනය සඳහා විශ්ලේෂකයන් ගේ උපදෙස් සහ ඉඟි.

ඔබටත් අන්‍තර්ජාලීය තාක්ෂණික මෙවලම් ව්‍යාපාරයක් ඇත්නම්, එමගින්ව ඩාත් ඵලදායි ලෙස ආදායමක් උපයන්න ඔබට අනුගමනය කල හැකි අදහස් කිහිපයක් මේ.

  • ඔබගේ ව්‍යාපාරයට සරිලන, ඉතා පැහැදිලි , විස්තර ඇති හඳුන්වාදීමක් ලබා දෙන්න.

ව්‍යාපාරයට අලෙවි ලැබෙන්නට ඇති අවස්ථාව වැඩි කරගැනීමට අත්‍යාවශ්‍ය කරුණක් වන්නේ විස්තරාත්මක සහ ස්ථානෝචිත හඳුන්වාදීමක් ලබා දීමයි. සියල්ල යුක්ත කෙටි විස්තරයක්, ඊ මේල් එකක්, දුරකථන අංකයක්, විශේෂතා, සමාජ මාධ්‍ය වැනි දෑ මෙහි ඇතුලත් විය හැක. මෙය ඔබගේ පාරිභෝගික ගමනා ගමනයට වැදගත් වේ.

  • ඔබගේ භාණ්ඩ නිර්වද්‍යව ලැයිස්ත ගත කරන්න!

අන්තර්ජාලයේ තුල විකිණීමේදී වැදගත්ම අවසාන සාධකයක් වන්නේ ඔබගේ භාණ්ඩ කොතෙක් දුරට පැහැදිලිව වර්ගීකරණය වී ඇත්දැයි යන්න වේ. එයට හේතුව පාරිභෝගිකයාට අන්තර්ජාලය තුලින් පෙනෙන්නේ භාණ්ඩ පමණයි. එම නිසා ලැයිස්තු ගත කිරීමත්, එම ලැයිස්තුව කාලීනව තබා ගැනීමත් වැදගත් වේ.

  • ප්‍රවීණ භාණ්ඩ ජායාරූපකරණය භාවිතා කර අව්‍යාජභාවය සුරකින්න.

පාරිභෝගිකයෙක් ඔබගේ භාණ්ඩ මිලදී ගැනීමේදී , ඔවුන් හට භාණ්ඩයේ අව්‍යාජභාවය සහ විශ්වාසවන්තභාවය පසක් කර දිය යුත්තේ, අන්තර්ජාල පරිභෝජනයේ දී ඇතිවන සාමාන්‍ය බියක් වන්නේ, ඇනවුම් කල භාණ්ඩ නොලැබීමත් සහ, ව්‍යාජ භාණ්ඩ ලැබීමත් ය.

එම නිසා, ඔබ ඔබගේ ආයතනයේම නිපදන භාණ්ඩ විකිණීමේදී , නාමාවලියක් සහ අග්‍ර ගනයේ ජයාරූප එකතු කිරීම වැදගත් කරුණක් වේ. ජංගම දුරකථන වැනි ඇසුරුම් කර ඇති භාණ්ඩ විකිණීමේදී, එම භාණ්ඩ වල ප්‍රධාන වෙබ් පිටුවෙන් ජයාරූප ලබා ගන්න.
  • වෙළෙඳ නාමයේ විශේෂත්වය සහ භාණ්ඩ වල වගකීම් කාලය පෙන්වා දක්වන්න.

මෙය ඔබ දී ඇති භාණ්ඩ පාරිභෝගිකයා විසින් මිල දී ගන්නා බවට තවත් වැදගත් සාධකයක් වේ. යම් කිසි භාණ්ඩයක් තුලට වඩාත් විස්තරාත්මකව සහභාගී වෙන පාරිභෝගිකයාට , එම භාණ්ඩයේ ව්ශේෂතා,වෙළෙඳ නාමය, වාසි සහ වගකීම් කාලය භාණ්ඩ විස්තරයේම සදහන් වී තිබීම එම භාණ්ඩය ඔහු/ඇය විසින් මිල දී ගැනීමේ අවස්ථාව නිසැකවම වැඩි කරයි.

  • සෑහීමට පත් සහ, සත්‍යාපනය වූ පාරිභෝගිකයාට, ඔබේ වෙළෙඳ ව්‍යාපාරය ට ධනාත්මක ශ්‍රේණි ගත කිරීමකට ලක් කරන ලෙස දිරිමත් කරන්න.

ශ්‍රී ලංකාව තුල තවමත් බොහෝ පිරිසක් අන්තර්ජාලයෙන් ඉලෙක්ට්‍රොනික මෙවලම් මිලදී ගැනීම ගැන දෙවරක් කල්පනා කරයි. එයට හේතුව වන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ වල මිල අධික කම සහ බොහෝ විට ඇති එක් අමිහිරි අත්දැකීමක් නිසා පාරිභෝගිකය නිතර අන් අයගේ අදහස් මත භාණ්ඩ මිලදී ගැනීමයි.

ඔබගේ පාරිභෝගිකයන් විශ්වාසයක් සහිතව නිතර ඔබෙන් භාණ්ඩ මිලදී ගැනීම සිදු කිරීමට නම්,ඔබෙන් මීට පෙර සත්‍යාපනය වූ මිලදී ගැනීම් සිදු කල පාරිභෝගිකයන් ව ඔබ වෙනුවෙන් 4+ ශ්‍රේණි ගත කිරීමක් සහ ධනාත්මක අදහසක් දෙන ලෙස දිරිමත් කරන්න.

  • පාරිභෝගිකයා සමහ ක්‍රියාශීලීව සහභාගී වන්න.

අන්තර්ජාලයේ වෙළෙඳ කටයුතු කිරීමේදී ඔබ ඇසෙන පැනයන් රැසකට උත්තර දීමට ලෑස්ති විය යුතුය. මෙම පැනයන් බොහෝ විට නැවත නැවත ඇසෙන එකම ප්‍රශ්නයක්ද විය හැක.  නමුත් වෙළෙඳ ව්‍යාපාරයේ ගෞරවයත්, සහ පාරිභෝගිකයා සමග සමීප සබඳතාවක් පවත්වා ගෙන යාමට , ඔබගේ පාරිභෝගිකයා එවන පැනයන් සියල්ල ට පිළිතුරු සපයන්න.

ඔබගේ පාරිභෝගිකයා ගේ ගැටළු හා ප්‍රශ්න නිරාකරණය කිරීම ඔබගේ වෙළෙඳ ව්‍යාපාරය තුල විශාල වෙනසක් ඇති කරයි. අධික සංවාද ගණනක් යන්නෙන් අදහස් වන්නේ, ඔබට අධික පාරිභෝගික ගමනා ගමනයක් ඇති බවයි, මෙය ඉතා වාසිදායක දෙයක් වේ.

  • විවිධ විකල්ප ගෙවීම් ක්‍රම ලබා දෙන්න.

තවත් වැදගත් කරුණක් වන්නේ, ඔබගේ පාරිභෝගිකයාගේ පහසුව සදහා, “ඇනවුම භාරදීමේදී මුදල් ලබා දීම”, “ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පත් ගෙවීම්”, “වාරික ගෙවීම”  වැනි විවිධ ක්‍රමයේ විකල්ප ගෙවීම් ක්‍රම ලබා දීමයි.  මෙමගින් විවිධ පාරිභෝගිකයන් රැසකට භාණ්ඩ මිල දී ගැනීම පහසු වේ.

“වාරික ගෙවීම” සහ “ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් වට්ටම්” වැනි දෑ භාවිතා කර තව පාරිභෝගිකයන් ආකර්ෂණය කරගත හැකිවේ. හැකි නම් විවිධ වර්ගයේ දීමනා සහ වට්ටම් ලබා දීමට උත්සහ කරන්න.

  • ගෙවීම් කල ප්‍රචාරක දැන්වීම් මගින් ඔබගේ භාණ්ඩ ප්‍රචාරය කරන්න.

ඔබ ස්ථාවර වූ නමුත්, තරමක් නව අන්තර්ජාල වෙළෙඳ ව්‍යාපාරයක් නම්, ව්‍යාපාරය තවත් ප්‍රචලිත කිරීමට ඉඩ ප්‍රස්තාව ඇති ඔබට තවත් පාරිභෝගිකයන් අවශ්‍ය නම්; භාණ්ඩ වල ප්‍රචාරක කටයුතු කිරීම වඩාත් වටිනා අදහසක් වේ.

ඔබට ඔබේ භාණ්ඩ දැන්වීම ගෙවීම් කර, ප්‍රධාන වෙබ් පිටුවේ ද පෙන්වා දැක්විය හැකි වේ. මෙමගින් ඔබගේ භාණ්ඩය දකින පාරිභෝගිකයන් ගණන වඩාත් ඉහල යයි.

ඩරාස් වෙළෙඳ වැඩ සටහන සමග ලියාපදිංචි වී ඔබගේ අන්තර්ජාල ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ව්‍යාපාරය දියුණු කරන්න!

දකුණු ආසියාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳපොළ වන ඩරාස් ගැටළු රහිත, වඩාත් පහසු අන්තර්ජාල අලෙවි සේවාවක් ලබා දෙන්නේය. ඔනෑම අවස්ථාවක ,ඔනෑම භාණ්ඩ වර්ගයක් අලෙවි කිරිමට ඩරාස් හි පහසුකම් ඇත. ඩරාස් විසින් සියයකට අධික වර්ගීකරණයක් තුල මිලියන විස්සකට අධික භාණ්ඩ ගණනක් ,රට පුරා පාරිභෝගිකයන් මිලියන ගණනකට විකුණයි.

Daraz තුල අලෙවි කරන්නේ කෙසේද?

ඩරාස් මගින් ඉලෙක්ට්‍රොනික මෙවලම් අලෙවි කිරීම ඔබ සිතනවාට වඩා පහසු වේ.

Daraz වෙබ් පිටුවට ගොස්, ඩරාස් වෙළෙඳ ගිණුමක් ,එම පිටුවේ දී ඇති ලෙසට සකසා ගෙන ඔබගේ ඉලෙක්ට්‍රොනික වෙළෙඳ ස්ථානය අදම ආරම්භ කරන්න.

ඩරාස් හි වෙළෙඳ සමාජිකත්වයක් ලබා ගැනීමේ වාසි.

ඔබත්, ඔබගේ ව්‍යාපාරය තව දුරටත් සාර්ථක කරගැනීමට අපේක්ෂා කරන්නේ නම්, ඩරාස් ලබා දෙන විනිවිදභාවය සහ සහය මගින් ඔබට සැමවිටම ධනාත්මක වෙළෙඳ අත්දැකීමක් ලබා ගත හැක.

ඔබ ඔබගේ අන්තර්ජාල වෙළෙඳ ව්‍යාපාරය අලුතෙනම පටන් ගත් අයෙක් නම, ඩරාස් අලෙවි පහසුකම් සේවාව මගින්, ඩරාස් තුලින්ම ඔබට නොමිලේම ව්‍යාපාර උපදෙස් ලබා දීමට ඔබ වාණිජ ප්‍රවීණයන් සැදී පැහැදී සිටියී.

ඩරාස් තුල ඔබගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට වාසි ගණනාවක් ඇත. ඩරාස් විසින් ලබා දෙන සියළු වෙළෙඳ ව්‍යාපාර සම්බන්ද පහසුකම් කිහපයක් පහත දැක්වේ:

  • ශ්‍රී ලංකාව පුරා ඇති දහස් ගණනක් පාරිභෝගිකයන් ට සම්බන්ද වීමට ඇති අවස්ථාව.
  • ඩරාස් හදුන්වා දුන් වේගවත් ලියාපදිංචි ක්‍රියාවලිය මගින්, දින දෙකක් වැනි සුළු කාලයකට පසු අලෙවිය ආර්ම්භ කිරීමට ඇති අවස්ථාව.
  • සියළු වෙළෙඳ ව්‍යාපාර වලට , තමන්ට අවේණික, තමන්ගේ දුයුණුව සහ කාර්‍යක්ෂමතාව වැඩි කරන විද්‍යුත් විශ්ලේෂණ කට්ටලයක් භාවිතා කිරීමට ඇති අවස්ථාව.
  • ලැයිස්තුගත කිරීමට ගාස්තු අය වෙන්නේ නැති අතර, ගෙවීම් කල යුත්තේ,අලෙවි කිරීමේදී පමණකි.
  • ඔබගේ ඇනවුම් වලට වේගවත් සහ විශ්වාසදායක ප්‍රවාහන සේවාවක්.
  • ඔබේ හිතට බරක් නොවෙන, කාර්‍යක්ෂම සහ විශ්වාසදායක ගෙවීම් ලබා දීම.
  • සතියේ දින 7 මුළුල්ලේම ,පැය 24 පුරාම අග්‍රගන්‍ය සේවයක්.

ඔබට ඩරාස් තුල වෙළෙඳ ව්‍යාපාරයක් ආර්ම්භ කිරීම ගැන තවත් විස්තර දැනගැනීමට අවශ්‍ය නම්, අපගේ ඩරාස් වෙළෙඳ ලියාපදිංචි මුළු මගපෙන්වීම පහතින් බලන්න.

Daraz Seller program සමග දැන්ම ලියාපදිංචි වී ඔබගේ ව්‍යාපාර සිහින සැබෑ කරගන්න!

daraz seller care center
Click on the image to download!

Amaani Inthikab

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php