ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් දෙන්න සුදුසු Bags in Sri Lanka

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් දෙන්න සුදුසු Bags in Sri Lanka

ආදරවන්තයින්ගේ දිනයට Bags in Sri Lanka ගැන දැනගන්න එක වටිනවා. ළඟම එන ආදරවන්තයින්ගේ දිනයට තෑගි හොයන ඔයාලාට Bags in Sri Lanka අතරින් තෑග්ගක් හොයාගන්න පුළුවන්.


ඔයාගේ ආදරවන්තියට හෝ ආදරවන්තයාට Bags in Sri Lanka අතරින් තෑග්ගක් දුන්නා නම් හොඳයි නේද? ඉතිං ඒ නිසා මෙදා සැරේ වැලන්ටයින් එකට දෙන්න සුදුසු Bags in Sri Lanka මොනවාද කියලා අපි බලමු.

මේ වෙද්දි ඔයාගේ ආදරය වෙනුවෙන් පෙම්වතාට හෝ පෙම්වතියට විවිධ විදියේ තෑගි දීලා ඇති. ඒ නිසා මෙදා සැරේ වැලන්ටයින් එකට තෑග්ගක් තෝරගන්න බැරිව ඔයා කල්පනා කරනවාද? ඔන්න එහෙනම් ඒකට හොඳම විසඳුම තමයි Daraz වෙතින් තෑග්ගක් තෝරගන්න එක.

ගැළපෙනම තෑග්ගක් Daraz වෙතින් තෝරාගෙන මෙදා සැරේ වැලන්ටයින් දිනයේ ඔයාගේ ආදර කතාව නැවත ලියන්න.

70%ක් දක්වා වට්ටම්. බැංකු කාඩ් සඳහා අමතර 12%ක වට්ටමක්. මෙගා ඩීල්, බැංකු වට්ටම්, වාරික සැලසුම්, වන් රුපි ගේම්ස්, සහ තවත් හිතාගන්නවත් බැරි දීමනා රැසක්.

මෙදා සැරේ වැලන්ටයින් එකට ඔයාගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට බෑග් එකක් තෑගි කරනවා නම් IELGY, Esogoal, Bostanten, Louiswill, Embark, Linberry වැනි බ්‍රෑන්ඩ් අතරින් ඔයාගේ හිතේ තියන ආදරේට අතේ ඇති මුදලට හොඳම තෑග්ගක් Daraz සමඟින් Shopping කරලා සොයාගන්න. මෙම සුවිශේෂී බෑග් සඳහා 50%ක් දක්වා වට්ටම් දිනාගන්න. Shipping නොමිලේ. වවුචර් හා ඇඳහිය නොහැකි තවත් දීමනා සමඟින්.

වැලන්ටයින් දවස එක දවසකට සීමා වුණාට අපි දෙන තෑග්ග ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන් එකක් වෙන්න ඕන. ඔයායි ඔයා ආදරය කරන කෙනායි නිතරම ඇවිදින්න යන්න ආස දෙන්නෙක්ද?  එහෙ මෙහ ට්‍රැවල් කරන්න, කැෆේවලට ගිහින් කෑම රස විඳින්න, යාළුවෝ එක්ක ට්‍රිප් යන්න වගේ ගමන්බිමන් නිතරම යනවා නම් දෙන්නාටම ප්‍රයෝජනවත් වෙන තෑග්ගක් තමයි බෑග් එකක්. ඒ නිසා අපි අද හිතුවා වැලන්යින් එකට ඔයාගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට දෙන්න සුදුසු දැකුම්කලු Bags in Sri Lanka ගැන කියන්න.

ආදරවන්තියට තෑගි කරන්න බෑග්

Casual Bag

ඔයාගේ ආදරවන්තිය fashionable කෙනෙක්ද? ඔන්න එහෙනම් එයාට මේ වගේ බෑග් එකක් ගොඩාක් සුදුසු වෙයි. ඇත්තටම ගැහැණු ළමයින්ට හරියට Casual ගමන් තියනවානේ. නිතර shopping යනවා, යාළුවෝ හම්බෙන්න යනවා, ඔයාව හම්බෙන්නත් එනවා. මේ හැම ගමනක්ම යද්දි ලොකු බෑග් එකක් අරගෙන යන්න බෑනේ. ඉතිං ඒ වගේ සාමාන්‍ය ගමන්වලට ගෙනියන්න මේ වගේ බෑග් එකක් වටිනා තෑග්ගක් වේවි. ළඟපාතකට ගියාත් ගෙනියන්න අත්‍යවශ්‍යම දේවල් ගැහැණු ළමයින්ට තියන හින්දා මේ වගේ සාමාන්‍ය බෑග් එකක් තමයි පහසුම. හැම ඇඳුමකටම ගැළපෙන්න විවිධ පාට එකතු කරලා ආදරණීය පෙනුමකින් හදලා තියන නිසා ආදරවන්තයිනගේ දිනයට දෙන්න සුදුසුම තෑග්ගක් කියලා ඔයාටත් හිතෙනවා නේද?

Ladies Wallet

කොහේ ගියාත් අපි පර්ස් එකක් අරගෙන යනවාමයිනේ. ඇවිදින්න යනකොට අතේ සල්ලි තියෙන්නම එපැයි. දැන් ගොඩාක් අය අතේ වැඩිපුර සල්ලි තියාගන්නේ නෑ. කාඩ් එකෙන් තමයි ඔක්කොම payments කරන්නේ. ඉතිං සල්ලි, බැංකු කාඩ් මේ දේවල් පිළිවෙළට දාගෙන යන්න පර්ස් එකක් අවශ්‍යමයි. ගැහැණු ළමයි සාමාන්‍ය පර්ස් එකක් පාවිච්චි කරනවාට වඩා ලස්සන පර්ස් එකක් පාවිච්චි කරන්න තමයි කැමති. දැන් ඉතිං ලස්සන හැඩවලට හදපු පාට පාට පර්ස් ගණනාවක්ම තියනවානේ. එයා කැමති පාට ගැන හිතලා ලස්සන පර්ස් එකක් මේ පාර වැලන්ටයින් එකට තෑගි කරොත් ඔයාගේ ආදරවන්තිය ගොඩාක් සතුටු වෙයි.

Office Bag

ඔයාගේ ආදරවන්තිය ඔෆිස් යන කෙනෙක්ද? එහෙනම් එයා ඔෆිස් එකට එක එක ජාතියේ හෑන්බෑග් ගෙනියනවා ඇති. හැබැයි කොච්චර හෑන් බෑග් තිබුණාත් වැඩි වෙන්නේ නෑ. දවස ගාණේ හෑන් බෑග් එකක් අරන් යන නිසා හැමදාම එකම බෑග් එක ගෙනියන්නත් කවුරුත් වැඩිය ආස නෑ. ඔෆිස් එකේ අය අනිත් අය ලස්සන හෑන් බෑග් ගෙනෙද්දි දවසින් දවස අලුත් හෑන් බෑග් ෆැෂන්වලට ආස හිතෙනවානේ. ඒ නිසා මෙදා සැරේ වැලන්ටයින් එකට එයාට ඔෆිස් ගෙනියන්න මේ වගේ හෑන් බෑග් එකක් දෙන්න. මෙහෙම තෑග්ගක් දුන්නාම හෑන් බෑග් එක දාගෙන යන හැමවෙලේම ඔයාවත් මතක් වෙයි. හෑන් බෑග් එක ළඟ තියනකොට ඔයා ළඟ ඉන්නවා වගේ දැනෙන නිසා ආදරණීය තෑග්ගක් වේවි.

Crossbody Bag

ඔයාගේ ආදරවන්තිය ටිකක් වෙනස් විදියට අඳින්න පළඳින්න ආස කෙනෙක්ද? හැමෝම දාගෙන යන විදියේ common බෑග් දාගෙන යන්න සමහර ගැහැණු ළමයි ආස නෑ. ඒ නිසා වෙනස් විදියේ ෆැෂන්වලට කැමති ඔයාගේ ආදරවන්තියට ගැළපෙනම බෑග් එකක් ගැන තමයි මේ කියන්න හිතුවේ.  ඔයාගේ ආදරවන්තිය නිතර මේකප් ජාති එහෙම පාවිච්චි කරනවා නම් ඒ  හැමදෙයක්ම මේ බෑග් එකේ පහසුවෙන් දාගෙන යන්න පුළුවන්.  Fashionable ගතියක් එක්ක ලස්සන පෙනුමක් තියන නිසා මේක ආදරණීය තෑග්ගක් වෙයි.

ආදරවන්තයාට තෑගි කරන්න බෑග්

Side Bag

පිරිමි ළමයින්ට තෑගි තෝරන එක නම් එච්චර ලේසි දෙයක් නෙවෙයි.  ඔයාගේ ආදරවන්තයා ටිකක් stylish කෙනෙක් නම් මේ වගේ බෑග් එකක් එයාට ගැළපේවි. පිරිමි ළමයි කොහොමත් fashion එකට side bag දාගෙන යනවානේ. මේ බෑග් එකේ පර්ස් එක, sunglass දෙක, watch එක හැමදෙයක්ම දාගෙන යන්න පුළුවන් නිසා sports කරන්න යන කෙනෙක්ට වුණාත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතිං නිතරම ක්‍රීඩාවලට යන එහෙ මෙහෙ ඇවිදින්න යන ඔයාගේ පෙම්වතාට style එකට දාගෙන යන්න මේ වගේ බෑග් එකක් තෑගි කරන්න.

Laptop Backpack

සමහර පෙම්වතුන් වැඩ රාජකාරිත් එක්ක හරිම කාර්යබහුලයිනේ. ඉතිං ඔයාගේ පෙම්වතාත් නිතරම ලැප්ටෝප් එකේ එල්ලිලා ඉන්න කොහේ ගියාත් ලැප්ටෝප් එක අරගෙන යන කෙනෙක් නම් මෙදා සැරේ වැලන්ටයින් එකට තෑග්ගක් හැටියට Laptop backpack එකක් දෙමුද? Laptop බෑග් එකේ ලැප්ටොප් එක විතරක් නෙවෙයි අනිත් හැමදේමත් දාගෙන යන්න පුළුවන්. ඒ නිසා ඔෆිස් ගියාත් කොහේ ගියාත් ගෙනියන්න මේ වගේ බෑග් එකක් වටිනා තෑග්ගක් වෙයි.

Travel Bag

ඔයාගේ පෙම්වතා නිතර ට්‍රැවල් කරන කෙනෙක්ද? සමහර පිරිමි ළමයි නම් ගෙවල්වල ඉන්නේම නෑ. නිතරම කොහේහරි යන්න තමයි ආස. ඔයාගේ ආදරවන්තයා Long weekend එකක් එහෙම හම්බුණාම යාළුවෝ සෙට් කරගෙන හරි පවුලේ කට්ටිය එකතු කරගෙන හරි නිතරම ට්‍රිප් යන කෙනෙක්ද? ඔන්න එයාට එහෙනම් ට්‍රිප් යනකොට ගෙනියන්න Travel bag එකක් තෑග්ගක් හැටියට දෙන්න. එයාට අවශ්‍ය බඩුමුට්ටු ඔක්කොම මේ බෑග් එකේ පැක් කරගන්න පුළුවන් හින්දා එයාට ප්‍රයෝජනවත් තෑග්ගක් වෙයි.

Men’s Wallet

පිරිමි ළමයෙක්ට තෑග්ගක් හැටියට දෙන්න හොඳම අදහසක් තමයි වොලට් එකක්. හැබැයි වොලට් පාවිච්චි කරද්දි පිරිමි ළමයි ගොඩාක් වෙලාවට බ්‍රෑන්ඩ් එක කොලිටි එක හොයනවා. ඉතිං ඔයාගේ ආදරවන්තයාත් බ්‍රෑන්ඩඩ් වොලට් හොයන කෙනෙක් නම් මෙදා සැරේ වැලන්ටයින් එකට එයාට මෙහෙම තෑග්ගක් දෙන්න. වොලට් එකක් කියන්නේ කොහේ ගියාත් අරගෙන යන දෙයක්නේ. අතේ සල්ලි ගෙනියන්නැතුව පිරිමි ළමයෙක් එළියට බහින්නේ නෑනෙ. ඉතිං කොහේ ගියාත් අරගෙන යන නිසා මේ වගේ තෑග්ගක් ඔයාගේ මතකය නිතර රැඳෙන තෑග්ගක් වේවි. පර්ස් එක එළියට ගන්න හැමවෙලේම ඒක තෑගි කරපු ඔයාවත් එයාට නිතරම මතක් වෙයිනේ. සල්ලි, බැංකු කාඩ් විතරක් නෙවෙයි ඔයාගේ ෆොටෝ එකකතුත් මේ වොලට් එකේ දාගන්න කියන්නත් අමතක කරන්න එපා.

Leather Travel Bag

ඔයාගේ පෙම්වතා නිතර Gym එහෙම යන කෙනෙක්ද? සමහර පිරිමි ළමයි කොච්චර වයසට ගියාත් පුරුද්දක් හැටියට ව්‍යායාම් කරලා තමන්ගේ ශරීරය ගාණට තියාගන්න උත්සාහ කරනවා. ඒවගේම sports කරන්නත් නිතර යන පිරිමි ළමයි බහුතරයක් ඉන්නවා.  ඔයාගේ පෙම්වතාත් හැමදාම Gym යනවා නම් ක්‍රීඩාවලට යනවා නම් එයාගේ අඩුම කුඩුම ඔක්කොම දාගෙන යන්න මේ වගේ බෑග් එකක් තෑගි කරොත් වටිනා තෑග්ගක් වෙයි නේද?

වැලන්ටයින් එකට මොන වගේ තෑග්ගක් ද දෙන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්න අයට අදහසක් දෙන්න තමයි ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් දෙන්න සුදුසු දැකුම්කලු Bags in Sri Lanka ගැන අපි හඳුන්වලා දුන්නේ. ගොඩාක් වෙලාවට මතකයේ රැදෙන්න කියලා කිසිම ප්‍රයෝජනයක් නැති තෑග්ගක් දීලා වැඩක් නෑනෙ. බෑග් එකක් කියන්නේ හැමකෙනෙක්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක්.  ඔයාගේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ කැමත්ත අනුව එයා කැමති වර්ණය ප්‍රමාණය වගේම එයා ගමන්බිමන් යන විදිය ගැන හිතලා ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් දෙන්න සුදුසු දැකුම්කලු Bags in Sri Lanka තෝරගන්න. හරියටම වැලන්ටයින් දවසටම ඔයාට එයාව හමුවුණේ නැති වුණාත් වැලන්ටයින් එක‌ වෙනුවෙන් එයාට තෑග්ගක් දෙන එක ඔයාගේ ආදරේ වැඩි කරගන්න හොඳ හේතුවක් වේවි.

Daraz ඇප් එක දැන්ම ඩවුන්ලෝඩ් කරගෙන මේ දීමනා හා වට්ටම් අත්විඳිමින් ඔයාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය වෙනුවෙන් තෑග්ගක් හොයාගන්න. තවත් තෑගි අදහස් ගැන දැනගන්න Gift Your True Love The  Best Fashion Accessories in Sri Lanka ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php