අඩුම මිලට පහසුවෙන් ගෙදරටම ගෙන්වා ගන්න Essentials for Daily Life

අඩුම මිලට පහසුවෙන් ගෙදරටම ගෙන්වා ගන්න Essentials for Daily Life

දෛනික ජීවිතය පවත්වාගෙන යන්න Essentials for Daily Life අත්‍යවශ්‍යම දෙයක්. Essentials for Daily Life ගැන වැඩිපුරම උනන්දු වෙන්නේ කාන්තාවන්.

ඔයාලාත් මේ දවස්වල නිතරම Essentials for Daily Life හොයනවාද? Daraz වෙතින් ළඟදීම ආරම්භ වෙන Mid-Year Madness සේල් එකෙන් Essentials for Daily Life අඩුම මිලට ගෙදරටම ගෙන්වා ගැනීමේ අවස්ථාව තියනවා.

Daraz Mid-Year Madness

Daraz සමඟින් Shop කරන ඔයාලාට හිතාගන්නවත් බැරි දීමනා රැසක් ගෙනදෙන Daraz Mid-Year Madness සේල් එක ජූලි 26 වැනි දා සිට අත්විඳීමට සූදානම් වන්න. මිලියන 50ක් වටිනා වට්ටම් සමඟින් බැංකු වට්ටම්, මාසික ගෙවීමේ පහසුකම් ඇතුළු දීමනා රැසක්.

මේ කාලයේ හැමදේටම පෝලිම් ගානේ ඉඳලා වෙහෙසට පත්වෙලා නේද ඉන්නේ? ඒ අතරේ ගෙදරට දෛනික අත්‍යව්‍ය භාණ්ඩ, පුංචි බබාලා ඉන්නවා නම් එයාලාගේ අවශ්‍යතා, ඔයාට වුවමනා කරන බඩුමුට්ටු මිලදී ගන්නත් Shopping කරන්න සිදුවුණාම ඒ වෙහෙස තවත් වැඩිවෙනවා. එදිනෙදා කටයුතු කරගෙන යද්දි හැම නිවසකටම අත්‍යවශ්‍ය වන භාණ්ඩ රැසක් තියනවා. ලැයිස්තුවක් හදාගෙන ගෙදරට අත්‍යවශ්‍ය බඩුමුට්ටු මිලදී ගන්න ගියාත් කොහොම හරි එකක් දෙකක් හෝ මිස් වෙනවා. ඉතිං ආයෙත් කඩේට හෝ වෙළෙඳසැලකට දුවන්න වෙනවා අමතක වුණු දේවල් ගන්න. ඒත් දැන් දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න ඒ තරම් වෙහෙසක් දරන්න අවශ්‍ය නෑ. Daraz සමඟින් Shop කරන ඔයාලාට Daraz Mart වෙතින් දෛනික අත්‍යවශය භාණ්ඩ ඔන්ලයින් වෙතින් ඔයාගේ ගෙදරටම ගෙන්වා ගැනීමේ අනඟි අවස්ථාවක් තියනවා. Groceries Items, Baby Products, Health & Beauty Products ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය හැමදේම අඩුම මිලට පහසුවෙන් Shop කරන්න සුදුසුම තැන තමයි Daraz Mart.  ජූලි 26 වැනි දා සිට ආරම්භ වන Daraz Mid-Year Madness තුළින් මේ සියල්ල විශේෂ මිල අඩු කිරීම් සමඟින් දීමනා සහිතව ඔයාලාට මිලදී ගන්න පුළුවන්.

Grocery Items

Daraz Mid-Year Madness වෙතින් Grocery Items සඳහා සුවිශේෂී වට්ටම් රැසක් හිමිවෙනවා.  Knor, Vim, Surfexcel, Sunlight, Comfort, Signal, Lifebuoy, Horlicks, Viva, Bru, Closeup, Clear, Sustagen, Dettol, Lysol, Harpic, Durex, Veet, Airvick, Clogard, Diva වැනි ප්‍රියතම වෙළෙඳ නාම සඳහා 25%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ ඩිලිවරි හා Collectible වවුචර්ස්.

Viva

එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ අතර කිරි පිටි පැකට් ආදිය නිතරම සොයන දෙයක්.ඒත් දැන් ගොඩාක් දෙනා පිටි පැකට් සොයා ගැනීමේ අපහසුතාවය නිසාම විවිධ විකල්ප පානයන් වෙත යොමු වෙලා තියනවා. ඔයා ශක්තිජනක පානයක් සොයනවා නම් Viva වැනි පාන වර්ග තෝරාගන්න පුළුවන්. එදිනෙදා කටයුතු ජවයෙන් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය Viva වැනි පානයන් තුළින් සපයනවා.

Knorr

කෑම හදන එක ගෙදරක අනිවාර්යෙන්ම සිදුවන දෙයක්. මේ සඳහා මුල්තැන ගන්නේ නිවසක සිටින ගෘහණියන්. තමන්ගේ පවුලේ උදවියට රසවත් ලෙස ආහාරපාන හදලා දෙන්න කාන්තාවන් දක්වන්නේ විශාල උනන්දුවක්. ඒ නිසාම කෑම රසවත් කරගන්න විවිධ ක්‍රම යොදාගන්නවා. රසවත්ව කෑම හදන ගෘහණියන්ට Knorr කියන්නේ කිසිදාක අමතක කරන්න බැරි වෙළෙඳ නාමයක්. Knorr සීසනින් කියුබ්, බුරියානි මික්ස්, චිකන් කරි මික්ස් වැනි ආහාර රසවත් කරන අඩුමකුඩුම එක්කරගෙන ප්‍රණීත ආහාර පිළියෙළ කරගන්න.

Sunlight

නිවසක දෛනික ක්‍රියා අතර ප්‍රධාන දෙයක් තමයි රෙදි සේදීම. දිනපතා අඳින ඇඳුම් කිලිටු වෙලා ගොඩගැහිලා තිබුණාම ඒ ගෙදරත් අපිළිවෙළ වෙනවා. ඒ නිසාම නිවස පිරිසිදුවට තියාගන්න කිලිටු රෙදිපිළි දිනපතාම හෝදන එක පුරුද්දක් කරගන්න පුළුවන් නම් වටිනවා. අඩු මුදලකට රෙදි කන්දක් හෝදගන්න Sunlight detergent පවුඩර් ඔයාගේ නාන කාමරයේ නොවරදවාම තියාගන්න.

Vim

නිවස පිරිසිදුව තියාගන්න කාන්තාවන් කොහොමත් උනන්දු වෙනවා. ගේදොර පිරිසිදු කරනවාත් සමඟම නිවසේ බඩුමුට්ටුත් හෝදලා පිරිසිදු කරගන්න එක අත්‍යවශ්‍ය දෙයක්. ගෙදර අය පාවිච්චි කරන පිඟාන් කෝප්ප වගේම ගෙදරට එන අමුත්තන්ට පිළිඟන්වන පිඟාන් කෝප්පත් හොඳින් පිරිසිදුව තිබුණේ නැත්තම් ඒවා පාවිච්චි කරන කෙනාගේ හිතේ චකිතයක් වුණාත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉඳුල් පැල්ලම් යන්න පිඟාන්,කෝප්ප, භාජන පිරිසිදු කරන්න හොඳම දේ තමයි Vim Dishwash Liquid එක. හරිම ලේසියෙන් කුණු, පැල්ලම් යවා භාජනවල නැවුම් සුවඳක් රඳවනවා. කුස්සියේ පාවිච්චි කරන බඩුමුට්ටු පිරිසිදුවට තියාගන්න මතක ඇතුවම ඔයාගේ කුස්සියේ පාවිච්චියට Vim Dishwash Liquid එකක් Daraz Mart වෙතින් ගෙන්න ගන්න.

Dettol

ගොඩාක් දෙනෙක් ලෙඩරෝගවලට මුහුණ දෙන්නේ විෂබීජ නිසායි. නිවසක් පිරිසිදුව තියාගන්න තරමට විෂබීජ ඇතුළුවීමේ ඉඩකඩත් අඩුවෙනවා. විෂබීජවලින් තොර දිවියකට හොඳම තේරීම තමයි Dettol නිෂ්පාදන. Dettol spray, Soap, Hand wash වැනි නිෂ්පාදන විෂබීජවලින් ආකරක්ෂාවක් සපයනවා. එ් නිසා ඔයාගේ නිවසේ දෛනික අත්‍යශ්‍ය භාණඩ අතරට Dettol  නිෂ්පාදන එක්කර ගන්න.

Signal

දත් මැඳීම එදිනෙදා ක්‍රියාවලින් අතර අමතක නොකරම කරන දෙයක්. දත් මඳින්න විවිධ දන්තාලේප වර්ග යොදා ගන්නවා. ඒ නිසා හැම බාත්රූම් එකකම Tooth Paste වර්ගයක් හෝ වර්ග කිහිපයක් තියනවාමයි. ගොඩාක් දෙනා බොහෝ විට කල්පනා කරනවා තමන්ට ගැළපෙන දන්තාලේපය කුමක්ද කියලා. Signal යනු ඒ අතරින් දන්තාලේප සඳහා විශ්වාසනීයත්වයක් දිනා තිබෙන සන්නාමයක්. Signal පාවිච්චි කිරීමෙන් දත් කුහර හා දත් දුර්වර්ණ වීමෙන් ආරක්ෂා කරනවා. දන්ත ආරක්ෂාවටත් ලස්සන සිනහාවකටත් Signal වැනි දන්තාලේප Daraz Mart වෙතින් මේ දැවැන්ත සේල් එකෙන් අඩුම මිලට තෝරාගන්න.

Baby Products

Daraz Mid-Year Madness වෙතින් Daraz Mart සමඟින් Shop කරන ඔයාලාට Baby Products සඳහා 30%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ ඩිලිවරි සහ Collectible වවුචර්ස්. Enfamama, Nanogrow, Cow & Gate, Farlin, Marvel, Baby Cheramy, Pears වැනි වෙළෙඳ නාමයන් සඳහා මෙම වට්ටම් හිමිකර ගන්න පුළුවන්.

Baby Formula

ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු මිලදී ගනිද්දි පුංචි බබාට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්නත් අම්මලා අමතක කරන්නේ නෑ. උපන්දා සිට මවගේ කිරි බොන කුඩා දරුවන් ඊළඟට හුරු වෙන්නේ කිරි පිටිවලට. මේ ළඳරු කිරිපිටිවල පෝෂණ පදාර්ථ අඩංගු වෙන නිසා සෞඛ්‍ය සම්පන්න ආහාරයක් හැටියට හඳුන්වන්න පුළුවන්. කාර්යබහුල මව්වරුන්ට තම දරුවාගේ පෝෂණය උදෙසා තෝරාගන්න පුළුවන් හොඳම විසඳුමයි.  Daraz Mart සමඟින් Shop කරන ඔයාලාට තම සිඟිත්තා වෙනුවෙන් Cow & Gate, , EnfaGrow, Enfamama වැනි විශ්වාසනීය වෙළෙඳ නාමවලින් දරු පැටියාට ගැළපෙන Formula එකක් තෝරාගන්න.

Diapers

තම සිඟිත්තාගේ සුවපහසුව ගැන සිතන මව්පියන්ගේ තේරීම වන්නේ තුනී බවක් තියන වැඩි උරා ගැනීමක් සහිත බේබි ඩයපර්ස්ය. අලුත උපන් දරුවෙක්ට තියනේනේ බොහොම සංවේදී සමක් නිසා ඔවුන්ව සැහැල්ලුවෙන් තියන්න නම් සුවපහසු ඩයපර්ස් තෝරාගන්න වෙනවා. ඒ නිසා විශ්වාසනීය වෙළෙඳ නාම සහිත Marvel, Baby Cheramy වැනි ඩයපර්ස් අඩුම මිලට මිලදී ගන්න අලුත්ම සේල් එකෙන් අවස්ථාව ලැබෙනවා.

Cologne

පුංචි සිඟිත්තන් ඉන්න ගෙදරක Baby Cologne වරදින්නැතුවම තියන දෙයක්.  පුංචි බබාලාගේ සුවඳ වැඩි කරන්න Baby Cologne පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඇඟ සේදවලා නාවලා ගෙනවාට පස්සේ Baby Cologne ටිකක් දැම්මාම නැවුම් ගතිය තවත් වැඩි වෙනවා. පුංචි පැටියාගේ සමට හිතකර හොඳම Baby Cologne Daraz Mart වෙතින් අඩුමි මිල ගණන්වලට තෝරාගන්න.

Personal Care Products

Health & Beauty Products සඳහා Daraz Mid-Year Madnes සේල් එකෙන් 35%ක් දක්වා වට්ටම්, නොමිලේ ඩිලිවරි සහ Collectible වවුචර්ස් ඇතුළු තවත් තෑගි රැසක් හිමි කරගන්න. Dove, Tre Semme, Ponds, Rexona, Vaseline, St.Ives, Axe, Pears, Janrt, Nature’s Secret, Panda Baby, Champion, Revlon, Luvessenence වැනි ප්‍රියතම වෙළෙඳ නාම වෙනුවෙන් මෙම සුවිශේෂී දීමනා ලබාගන්න.

Shampoo

නිවසකට එදිනෙදා මිලදී ගන්න අත්‍යවශ්‍ය භාණ්ඩ අතරට Shampoo වර්ගත් එකතු වෙනවා. විශේෂයෙන්ම ගෙදර සිටින කාන්තා පාර්ශ්වය වැඩි නම් ෂැම්පු වර්ග වැඩි වශයෙන් භාවිතා වෙනවා. කෙස් කළඹ පිරිපුන්ව නිරෝගිමත්ව තියාගන්න ෂැම්පු අවශ්‍යම දෙයක්. Dove, Tre semme වැනි වර්ග අතරින් ඔයාගේ කෙස් කළමට ගැළපෙන ෂැම්පු එකක් මෙම දැවැන්ත දීමනා සමඟින් අඩුම මිලට තෝරගන්න Shop කරන්න ලෑස්ති වෙන්න. 

Face Wash

දිනපතා මුහුණ පිරිසිදු කරන්න බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ ෆේස් වොෂ්. කුරුළෑ, ළප කැළැල් ඇතිවීම වළක්වා සම ආරක්ෂා කරන්නත් ෆේස් වොෂ් උපකාරී වෙනවා. දිනපතා පාවිච්චි කරන දෙයක් නිසා එදිනෙදා අත්‍යවශ්‍ය දෑ ගෙදරට මිලදී ගනිද්දි නාන කාමරයේ තියාගන්න අවශ්‍යම වන ෆේස් වොෂ් ආදියත් මිලදී ගන්න අමතක කරන්න එපා. Nature Secret, Janet වැනි වෙළෙඳ නාම අතරින් ඔයාගේ සමට ගැළපෙන ෆේස් එකක් Daraz Mart වෙතින්ම තෝරගමු නේද?

Body Lotion

සම නිතර වේලීමෙන් ආරක්ෂා වෙන්න භාවිතා කරන්න පුළුවන් හොඳම Body Lotion එක තමයි Vaseline. මෙහි විටමින් B3 අඩංගු‌ වෙන නිසා සම තෙතමනයක් සහිතව නිරෝගීව තබනවා. ගෙදර රැඳිලා ඉන්නකොටත් ගමනක් බිමනක් යද්දිත් Vaseline භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ එදිනෙදා අතවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට මේ වගේ අයිට්ම්සුත් එකතු කරගන්න.

Daraz සමඟින් Shop කරන ඔයාලාට Daraz Mart වෙතින් මේ හැමදේම ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා. ඒ වගේම ජූලි 26 වැනිදා සිට ආරම්භ වන Daraz Mid- Year Madness දැවැන්ත සේල් එකෙන් Essentials for Daily Life සියල්ල සුවිශේෂී මිල අඩු කිරීම් සහිතව අඩුම මිලට තෝරා ගැනීමේ අසමසම අවස්ථාව ලැබීම මේ කාලේ කොතරම් නම් සහනයක්ද? ඒ නිසා දැන්ම Daraz ඇප් එක ඩවුන්ලොඩ් කරගෙන මේ දැවැන්ත සේල් එකේ දීමනා අත්විඳින්න සූදානමින් රැඳෙන්න.

Daraz Mid-Year Madness වෙතින් සුවිශේෂී වට්ටම් සහතිව මිලදී ගන්න පුළුවන් සිත්ගත් විලාසිතා ගැන දැනගන්න ආකර්ෂණීයව හැඩවෙන්න පහසු මිලට Trendy Outfit Ideas ලිපියත් කියවන්න .

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php