Daraz 11.11 වෙතින් 70%ක් දක්වා වට්ටම් සමඟින් Stylish Fashion

Daraz 11.11 වෙතින් 70%ක් දක්වා වට්ටම් සමඟින් Stylish Fashion

ආකර්ෂණීය පෙනුමෙන් හැඩවෙන්න Stylish fashion අවශ්‍යම දෙයක්. විලාසිතාවලට ඇලුම් කරන කාගේත් තේරීම වෙන්නේ Stylish fashion.

ඔයාලාත් ලස්සනට හැඩවෙන්න Stylish fashion සොයනවාද? Daraz 11.11 වෙතින් සුවිශේෂී වට්ටම් සමඟින් Stylish fashion ඔන්ලයින්ම මිලදී ගන්න ලෑස්ති වෙන්න.

වසරේ විශාලතම සේල් එක Daraz 11.11 නොවැම්බර් 11 සිට

සියලුදෙනා බලා සිටි වසරේ විශාලතම සේල් එක Daraz 11.11 පටන් ගන්න තව ටික දවසයි තියන්නේ.  85%ක් දක්වා වට්ටම් සමඟින් හිතේ හැටියට Shop කරන්න Daraz 11.11 සේල් නොවැම්බර් 11 සිට. බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක්, පොලී රහිතව මාසික වාරික ලෙස ගෙවීමේ පහසුකම්, මෙගා ඩීල්ස්, Points Discounts, Daraz Club වෙතින් දීමනා ඇතුළු අඳහාගන්න බැරි තෑගි රැසක්.  දැන්ම Daraz App එක ඩවුන්ලෝඩ් කරලා Shop කරන්න ලෑස්ති වෙන්න.

Spin the Wheel of Fortune වෙතින් ඩුබායි සංචාරයක් ඇතුළු තවත් අවස්ථා

රු. 1000කට වැඩියෙන් Shop කරලා ඩුබායි සංචාරයක් දිනාගන්න කැමතිද? නොවැම්බර් 1 වැනිදා සිට රු. 1000ට වැඩියෙන් Shop කරන ඔයාලාට Spin the Wheel of fortune වෙතින් ඩුබායි සංචාරයක් දිනාගන්නත් අනඟි අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි තවත් විශේෂ තෑගි.

  1. ඩුබායි සංචාරයක්
  2. හම්බන්තොට Shangri-Laහි සති අන්ත නිවාඩුවක්
  3. Hikka Tranzහි රාත්‍රී නවාතැනක්
  4. Cinnamon Lakesideහි ආහාර වේලක්
  5. රු.850,000 දක්වා වටිනා Daraz Vouchers

ඔයාත් වාසනාවන්තයෙක් නම් මේ අඟනා අවස්ථා ඔයාට හිමිවෙයිද බලන්න Daraz 11.11 සමඟින් Shop කරන්න.

One Rupee Game එකෙන් වටිනා තෑගි

එක රුපියලයකට iPhone 14, වොෂින් මෙෂින්, අඟල් 43 TV  එකක් දිනාගන්න කැමතිද? එහෙනම් Daraz App  එකෙන් නොවැම්බර් 1 වැනි දා සිට One Rupee Game එක Play කරන්න. ඔයාට දිනාගන්න පුළුවන් Products මොනවාද කියලා දැනගන්න One Rupee Game Home Page එක  බලන්න.

මුලින්ම One Rupee Game Home Page එකෙන් ඔයාට දිනාගන්න අවශ්‍ය Product එක තෝරගන්න. එය Cart එකට Add කරලා Checkout එකේදී Daraz Point එකක් භාවිතා කරන්න. මේ Game එක Play කරන්න ඔයාගේ Daraz Points Activate කරගන්න අවශ්‍යයි. ඒ නිසා දැන්ම Daraz Points Activate කරගන්න.

මෙගා ඩීල්ස්

Daraz 11.11 සමඟින් Shop කරලා තෝරාගත් නිෂ්පාදන සඳහා විශේෂ මිල අඩු කිරීම් ලබාගන්න.  Shop කරද්දි කාලය වැඩියෙන් ඉතිරි කරගන්න. සියලු මෙගා ඩීල්ස් ගැන දැනගන්න මෙම Image එක Click කරන්න.

Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක්

Daraz සමඟින් Shop කරලා වැඩියෙන් ඉතිරි කරගන්නේ කොහොමද කියලා දන්නවාද? 11.11 Sale සමයේ Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක් ලබාගන්න. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. Daraz App එකෙන් ඔයාට විවිධ විදියේ Vouchers Collect කරගන්න පුළුවන්.

Daraz Vouchers – විලාසිතා, එදිනෙදා අවශ්‍ය භාණ්ඩ වැනි විශේෂ ඛාණ්ඩ යටතේ ඇති වට්ටම්. මෙය ඇප් එක පුරා භාවිතා කිරීමට හැකියි.

Shipping Vouchers – ඩිලිවරි ගාස්තු සඳහා ලැබෙන වට්ටම්.

Bank Vouchers – බැංකු කාඩ් සමඟින් Shop කරද්දි විශේෂ බැංකු වෙතින් ලබාදෙන වට්ටම්.

Store Vouchers – Daraz සමඟින් Shop කරද්දි විශේෂ Stores වෙතින් පිරිනමන වට්ටම්.

කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේ වවුචර්ස් Discounts වෙතින් වැඩි ඉතිරියක් ලබාගන්න අමතක කරන්න එපා.

විලාසිතාවලට 70%ක් දක්වා වට්ටම්

විලාසිතා සොයන්න ඔයා නිතරම Shopping යනවාද? Daraz 11.11 සේල් වෙතින් විලාසිතාවලට 70%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ ඩිලිවරි, වචුචර්ස් හා තෑගි. Signature, DSI, Spring & Summer, F.O.A, Nils Store, Amante, VYAYA, Clubhouse Vivaldi, BATA, Archer, Moose, Avirate, TOFO, DSelect, Miika, Laveena Sarees, Jezza, Kyra වෙළෙඳ නාමවලට තවත් 20%ක වට්ටමක්.

Office Wear

ඔෆිස් එකට ලස්සනට ඇඳගෙන යන්න කවුරුත් කැමැතියිනේ. පිළිවෙළකට ඇඳගෙන ගියාම අපි කරන රැකියාවට තවත් වටිනාකමක් එකතු වෙනවා. ඇතැම් රැකියාවල ස්වභාවය අනූව කාන්තාවන්ට සාරි අඳින්න වෙනවා. දැන් විවිධ මෝස්තර සහිත සාරි විලාසිතා Daraz වෙතින් ඔන්ලයින්ම සොයාගන්න පුළුවන්. ඒ වගේම සාරි නැතුව සාමාන්‍ය ඇඳුම් අඳින්න පුළුවන් ඔෆිස්වලට වුණාත් Official ගතිය පෙන්නුම් කරන ඇඳුම් තෝරගන්න වෙනවා.   ඔයාට ගැළපෙන ඔෆිස් Blouses, Skirts, trousers ඔන්ලයින් තෝරාගෙන ගෙදරටම ගෙන්වා ගන්න ලැබෙන එක හරිම පහසුයි නේද? ආකර්ෂණීය විදියට ඔෆිස් එකට අඳින්න කාන්තාවන් හිතද්දි පිරිමි පාර්ශ්වය ස්මාර්ට් එකට අඳින්න උනන්දු වෙනවා. ස්මාර්ට් පෙනුම වැඩි කරගන්න මේ වගේ Formal Shirts වගේම තවත් ඔෆිස් විලාසිතා Daraz 11.11 සේල් එකෙන් අඩුම මිලට සොයාගන්න.

Casual Outfits

සාමාන්‍ය ගමන්බිමන්වලට, ළඟපාතට යන්න, යාළුවෝ එක්ක සෙට්වෙලා කොහේහරි යන්න අපි තෝරගන්නේ Casual ඇඳුම්. Casual ඇඳුම්වල තියෙන්නම ඕන දෙයක් තමයි සුවපහසුව. හැබැයි සුවපහසුවත් එක්කම Stylish ගතියකුත් තියෙන්න එපැයි. කාන්තාවන්ට මේ වගේ ටී-ෂර්ට්ස්, ගවුම් වගේම පහසු කලිසම් සාමාන්‍ය ගමන්වලට ගැළපෙනවා. පිරිමි ළමයි නම් කොහේ ගියාත් සැහැල්ලුවෙන් ඇඳගෙන යන්න තමයි කැමති. Pants, ටී-ෂර්ට්ස් පිරිමි ළමයින්ගේ Casual විලාසිතා අතරට එක්කර ගන්න පුළුවන්. Daraz 11.11 වෙතින් විශේෂ වට්ටම් සහිතව මෙවැනි විලාසිතා තෝරගන්න.

Party Outfits

උපන්දින සාද, ඔෆිස් පාටි වගේ විවිධ උත්සව අවස්ථා අවුරුද්ද පුරාවට යෙදෙනවා නේද? මෙහෙම නිතර පාටිවලට යන්න වුණාම ඊට ගැළපෙන විලාසිතා තෝරගන්න එක කාන්තාවන්ට ඇතිවෙන ගැටලුවක්. ඉතිං පාටියක් තියන ගානේ ගැළපෙන ඇඳුම් හොයාගෙන Shopping යන්න සිද්ධ වෙනවා. ඒත් දැන් ඒ තරම් වෙහෙස වෙන්න අවශ්‍ය නෑ. Daraz වෙතින් ඔන්ලයින් මෙවැනි විලාසිතා ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා. 11.11 සේල් එක පටන් ගන්න නිසා ඔයාගේ හිත්ගත් විලාසිතාවලට සුවිශේෂී වට්ටම් හිමි කරගන්න පුළුවන්. කාන්තාවන්ට Party dresses, Skirts, Blouses වගේම පිරිමි පාර්ශ්වයට ගැළපෙන පාටි Shirts වැනි විලාසිතා Daraz 11.11 සේල් එකෙන් අඩුම මිලට.

Sports Outfits

ව්‍යායාම් හා ක්‍රීඩා කටයුතු කරන එක කාන්තා, පිරිමි භේදයකින් තොරව කාගේත් ශරීර සෞඛ්‍යට හොඳ දෙයක්. අපිට සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන ව්‍යායාම්වලට යන්න බෑනෙ. ව්‍යායාම් හා ක්‍රීඩා කටයුතු සඳහා කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම වෙන්වුණ ඇඳුම් තියනවා. පිරිමි පාර්ශ්වයට මේ වගේ Jogger Pants, ටී-ෂර්ට්ස් වගේම කාන්තාවන්ටත් Sport t-shirts, කලිසම් තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යායාම් කරන්න යද්දි Sport Shoes පළඳින එක වඩාත් සුදුසු දෙයක්. සැහැල්ලුවෙන් ක්‍රීඩා කටයුතුවල නිරත වෙන්න ඊට ගැළපෙන විලාසිතාත් හොදම මිලට Daraz 11.11 සේල් එකෙන් මිලදී ගන්න Shop කරන්න.

බෑග් සඳහා 50%ක් දක්වා වට්ටම්

බෑග් සඳහා PG Martin, Avokin, David Jones, IELGY ,Esogoal , Bostanten , Louiswill ,Embark , Linberry වෙළෙඳ නාමවලට 50%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි, වවුචර්ස් හා තෑගි.

විලාසිතා අතර ඇඳුම් පැළඳුම්වලට අමතරව ජනප්‍රිය දෙයක් තමයි බෑග්ස්. කාන්තාවන් විවිධ විදියේ හෑන් බෑග් විලාසිතාවලට ප්‍රිය කරනවා. ඔෆිස් යන කාන්තාවන් කොහොමත් Stylish හෑන්බෑග් නිතර තමන්ගේ විලාසිතා අතරට එක්කර ගන්නවා. තරුණ පිරිමි ළමයි නම් නවීන බෑග් විලාසිතා අතර වැඩිපුර භාවිතා කරන්නේ Crossbody bag වගේ විලාසිතා. ස්ටයිල් එකට දාගෙන යන්න මේ වගේ Bags වඩාත් කදිමයි. ඒ වගේම තමයි බඩුමුට්ටු ඔක්කොම ලේසියෙන් දාගෙන යන්න බොහෝදෙනෙක් දැන් වැඩිපුර භාවිතා කරන බෑග් වර්ගය තමයි Backpack. පාසල් යන වයසේ ළමයින්ට වගේම ඔෆිස් යන කෙනෙක්ට වුණාත් ලැප්ටොප් එකත් එක්කම අනෙකුත් අඩුමකුඩුම පහසුවෙන් දාගෙන යන්න Backpack එකක් පාවිච්චි කරන එක වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. ඔයාට අවශ්‍ය කරන විවිධ විදියේ බෑග් විලාසිතා Daraz 11.11 සේල් එකෙන් හොඳම මිලට ‌තෝරගමු.

Watches / Sunglasses / Jewellery උපාංගවලට 30%ක් දක්වා වට්ටම්

CASIO, G-SHOCK, Edifice, Enticer, Curren, Stone and String, Ruach, SKMEI, Polarsun, INVU වෙළෙඳ නාමවලට අයත් අත් ඔරලෝසු, ජුවලරිස්, අව්කණ්නාඩි වැනි උපාංග සඳහා 30%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි සහ වවුචර්ස්.

විලාසිතාවලින් හැඩවෙද්දි ඇඳුම් පැළඳුම්වලට අමතරව ආභරණ,අත් ඔරලෝසු වගේ උපාංගවලින්  තමන්ගේ පෙනුම තවත් ලස්සන කරගන්න පුළුවන්. ආභරණ පළඳින්න කාන්තාවන් කොහොමත් කැමැතියිනේ. රත්තරන් ආභරණවලට වඩා දැන් Trend එක වෙලා තියන්නේ විවිධ‌ මෝස්තරවල චාම් ආභරණ.  හැම ඇඳුමකටම ගැළපෙන මේ වගේ Multicolor Neckless, Earrings, Bangles Darz 11.11 සේල් එකෙන් හොඳ වට්ටමකට තෝරගන්න. අත් ඔරලෝසු පළඳිද්දි ගොඩාක් දෙනෙක් Brand එක ගැන හිතනවා. Branded අත් ඔරලෝසු ඔයා කැමතිම වෙළෙඳ නාමවලින් මේ සේල් එකෙන් සොයාගන්න. අව්වෙන් ආරක්ෂා වෙන්නත් ස්ටයිල් එකටත් Sunglasses පළඳින එකත් ජනප්‍රිය විලාසිතාවක්. මේ දවස්වල අලුත් Sunglasses හොයනවාද? ඔන්න Daraz 11.11 සේල් එකෙන් එවැනි කළමනාත් සුවිශේෂී වට්ටම් සමඟින් මිලදී ගන්න Shop කරන්න ලෑස්තියි නේද?

හිත්ගත් විලාසිතා සොයන ඔයාලාට Daraz 11.11 සේල් එකෙන් 70%ක් දක්වා වට්ටම් සමඟින් Stylish fashion සොයාගන්න හොඳම අවස්ථාවයි මේ උදාවෙන්න. නොවැම්බර් 11 සිට මේ ඇඳහිය නොහැකි වාසි සමඟින් Shop කරන්න දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

සුවිශේෂී වට්ටම් සමඟින් Daraz 11.11 සේල් එකෙන් මිලදී ගන්න පුළුවන් ලැප්ටොප් හා මොබයිල්ස් ගැන දැනගන්න Daraz 11.11 වෙතින් වට්ටම් සමඟින් Best Mobiles & Laptop Brands ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php