11.11 වෙතින් 50%ක් දක්වා වට්ටම් සමඟින් Best Grocery Deals ගෙදරටම

11.11 වෙතින් 50%ක් දක්වා වට්ටම් සමඟින් Best Grocery Deals ගෙදරටම

නිවසක එදිනෙදා කටයුතු සඳහා Best Grocery Deals අත්‍යවශ්‍යම දෙයක්. Best Grocery Deals හොයන්න හැමෝම Shopping යන්න පුරුදුවෙලා ඉන්නවා.

ඔයාලාත් දිනපතා Best Grocery Deals සොයනවාද? Daraz 11.11 වෙතින් 50%ක් දක්වා වට්ටම් සමඟින් Best Grocery Deals ගෙදරටම ගෙන්වා ගන්න.

අඳහාගන්න බැරි වාසි සමඟින් Daraz 11.11 අත්විඳින්න

සියලුදෙනා බලා සිටි වසරේ විශාලතම සේල් එක Daraz 11.11 දැන් Live.  85%ක් දක්වා වට්ටම් සමඟින් හිතේ හැටියට Shop කරන්න හොඳම අවස්ථාව තමයි මේ දිනවල උදාවෙලා තියන්නේ. බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක්, පොලී රහිතව මාසික වාරික ලෙස ගෙවීමේ පහසුකම්, මෙගා ඩීල්ස්, Points Discounts, Daraz Club වෙතින් දීමනා ඇතුළු අඳහාගන්න බැරි තෑගි රැසක්. තාමත් Daraz App එක ඩවුන්ලෝඩ් කරලා නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරලා Shop කරන්න.

Spin the Wheel of Fortune වෙතින් ඩුබායි සංචාරයක් ඇතුළු තවත් අවස්ථා

රු. 1000කට වැඩියෙන් Shop කරලා ඩුබායි සංචාරයක් දිනාගන්න කැමතිද? නොවැම්බර් 1 වැනිදා සිට රු. 1000ට වැඩියෙන් Shop කරන ඔයාලාට Spin the Wheel of fortune වෙතින් ඩුබායි සංචාරයක් දිනාගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි තවත් විශේෂ තෑගි.

  1. ඩුබායි සංචාරයක්
  2. හම්බන්තොට Shangri-Laහි සති අන්ත නිවාඩුවක්
  3. Hikka Tranzහි රාත්‍රී නවාතැනක්
  4. Cinnamon Lakesideහි ආහාර වේලක්
  5. රු.850,000 දක්වා වටිනා Daraz Vouchers

ඔයාත් වාසනාවන්තයෙක් නම් Daraz 11.11 සමඟින් Shop කරලා මේ අඟනා අවස්ථා ඔයාට හිමිවෙයිද කියලා උත්සාහ කරලා බලන්න.

රුපියලයකට වටිනා තෑගි

එක රුපියලයකින් iPhone 14 , වොෂින් මෙෂින්, අඟල් 43 TV  එකක් දිනාගන්න කැමතිද? එහෙනම් Daraz App  එකෙන් නොවැම්බර් 1 වැනි දා සිට One Rupee Game එක Play කරන්න. ඔයාට දිනාගන්න පුළුවන් Products මොනවාද කියලා දැනගන්න One Rupee Game Home Page එක  බලන්න.

මුලින්ම One Rupee Game Home Page එකෙන් ඔයාට දිනාගන්න අවශ්‍ය Product එක තෝරගන්න. එය Cart එකට Add කරලා Checkout එකේදී Daraz Point එකක් භාවිතා කරන්න. මේ Game එක Play කරන්න ඔයාගේ Daraz Points Activate කරගන්න අවශ්‍යයි. ඒ නිසා දැන්ම Daraz Points Activate කරගන්න.

මෙගා ඩීල්ස්

Daraz 11.11 සමඟින් Shop කරලා තෝරාගත් නිෂ්පාදන සඳහා විශේෂ මිල අඩු කිරීම් ලබාගන්න.  Shop කරද්දි කාලය හා මුදල් වැඩියෙන් ඉතිරි කරගන්න. සියලු මෙගා ඩීල්ස් ගැන දැනගන්න මෙම Image එක Click කරන්න.

Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක්

Daraz සමඟින් Shop කරලා වැඩියෙන් ඉතිරි කරගන්න ආකාරය දන්නවාද? 11.11 Sale සමයේ Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක් ලබාගන්න. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. Daraz App එකෙන් ඔයාට විවිධ විදියේ Vouchers Collect කරගන්න පුළුවන්.

Daraz Vouchers – විලාසිතා, එදිනෙදා අවශ්‍ය භාණ්ඩ වැනි විශේෂ ඛාණ්ඩ යටතේ ඇති වට්ටම්. මෙය ඇප් එක පුරා භාවිතා කිරීමට හැකියි.

Shipping Vouchers – ඩිලිවරි ගාස්තු සඳහා ලැබෙන වට්ටම්.

Bank Vouchers – බැංකු කාඩ් සමඟින් Shop කරද්දි විශේෂ බැංකු වෙතින් ලබාදෙන වට්ටම්.

Store Vouchers – Daraz සමඟින් Shop කරද්දි විශේෂ Stores වෙතින් පිරිනමන වට්ටම්.

කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේ වවුචර්ස් Discounts වෙතින් වැඩි ඉතිරියක් ලබාගන්න අමතක කරන්න එපා.

Groceries සඳහා 50%ක් දක්වා වට්ටම්

Grocery Shopping කරන්න දැන් ඉස්සර වගේ මහන්සි වෙන්න ඕන නෑ. Daraz Mart වෙතින් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල ගෙදරටම ගෙන්වාගන්න ලැබෙන එක කොයි තරම් නම් පහසුවක්ද? Grocery items මිලදී ගන්න මේ දවස්වල Daraz 11.11 සමඟින් Shop කරන ඔයාලාට Viva, Surf excel, Comfort, Nescafe, Maggi, MILO, Munchee, Njoy, Horlicks, Lipton, Elephant House, SOZO, Nutty Mo, Edinborough, Revello, Harpic, Sunlight, DIVA, Maliban, Pepsi, MD වෙළෙඳ නාම සඳහා 50%ක් දක්වා වට්ටම් හා නොමිලේ ඩිලිවරි. ඒ විතරක් නෙවෙයි Discount Vouchers එකතු කරගන්නත් තෑගි දිනාගන්නත් අමතක කරන්න එපා.

Biscuits

අපි ප්‍රධාන ආහාර වේල්වලට අමතරව අනංමනං කෑම කන්න කොහොමත් ආසයිනේ. අනංමනං කෑම අතර ජනප්‍රිය දෙයක් තමයි බිස්කට්. ඒ නිසා නිවසක Grocery items අතරට බිස්කට් ජාති වගේ දේවල් අනිවාර්යෙන් එකතු කර ගන්නවා. ගෙදර පොඩ්ඩො එහෙම ඉන්නවා නම් බිස්කට් ජාති වැඩිපුර තියාගන්න වෙනවා. ඒ වගේම තමයි ගෙදරට අමුත්තෙක් ආවාමත් සංග්‍රහ කරන්න තේ එකක් එක්කම බිස්කට් වගේ දෙයක් පිළිගන්වන්න පුළුවන්. දැන් විවිධ වර්ගයේ බිස්කට් ජාති රැසක්ම තියන නිසා ගෙදර හැමෝගෙම කැමැත්ත අනූව විවිධ රසයන් සහිත බිස්කට් ජාති මේ 11.11 සේල් සමයේ අඩුම මිලට ගෙදරටම ගෙන්න ගමු නේද?

Tea

උදේ සවස තේ බොන්න ගොඩාක් දෙනෙක් හුරුවෙලා ඉන්න නිසා නිවසක දිනපතා තේ හෝ ප්ලේන්ටී වැනි පානයන් හදනවා. ඒ වගේම තමයි ලාංකික අපි ගෙදරට එන අමුත්තන්ට තේ එකකින් සංග්‍රහ කරන්න කොහොමත් පුරුදු වෙලා ඉන්නවා. ඇතැම් දෙනා කිරි තේ බොන්න හුරුවෙද්දි තවත් පිරිසක් ප්ලේන්ටී පානයට වැඩි කැමැත්තක් දක්වනවා. තේ, ප්ලේන්ටී මේ දෙකටම තේ කොළ අවශ්‍යම දෙයක්. ඔයාගේ ගෙදරත් නිතරම තේ හදනවා නම් තේ කොළ ඉක්මනින් ඉවර වෙනවා ඇති නේද? නියම කහට තේ එකක් බොන්න නම් හොඳ තේ කොළ වර්ගයක් තෝරගන්න වෙනවා. ඒ නිසා Lipton වැනි වෙළෙඳ නාමයන්ට අයත් තේ කොළ 11.11 සේල් එකෙන් වට්ටම් සමඟින් මිලදී ගන්න.

Instant Noodles

පොඩි බඩගින්නක් ආව වෙලාවට ඉක්මනින් හදාගන්න ක්ෂණික නූඩ්ල්ස් වගේ දෙයක් ගෙදර තියාගන්නම වෙනවා. අපේ ප්‍රධාන ආහාරය වෙන්නේ බත් වුණාට ඊට අමතරව නූඩ්ල්ස් වගේ කෙටි ආහාරවලට ගොඩාක් දෙනෙක් හුරුවෙලා ඉන්නවා. උයන්න කම්මැලි ගතියක් දැනෙන වෙලාවට වුණාත් නූඩ්ල්ස් වගේ දෙයක් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ නිසා ගෙදරට Grocery items ගෙනෙද්දි මේ වගේ කළමනාත් එකතු කරගන්න. ‌

Chocolates

චොකලට් කන්න කවුද ආස නැත්තේ. වැඩිපුර චොකලට් හොයන්නේ පොඩ්ඩො වුණාට ලොකු, පොඩි භේදයකින් තොරව හැමකෙනෙක්ම චොකලට් කන්න ආස කරනවා. බත් කාලා අතුරුපසටත් ගොඩාක් දෙනෙක්ගේ තේරීම වෙන්නේ චොකලට්. ඒ නිසා චොකලට් නම් කොයි තරම් තිබුණාත් වැඩි වෙන්නේ නෑ. මේ දිනවල 11.11 සේල් එකෙන් Revelo චොකලට්වලට විශේෂ වට්ටම්.

Malt Drinks

සාමාන්‍යයෙන් බොන තේ එකට ප්ලේන්ටී එකට වඩා වෙනස් රසයන් සොයන අයගේ තේරීම් අතර Horlicks, Nestomalt, Milo වැනි පානයන් ජනප්‍රියයි. තේ එකක් හදද්දිත් වැඩි රසයක් ලබාගන්න මෙවැනි පානයන්ගෙන් හැන්දක් එකතු කරගන්න පුළුවන්. මෝල්ට් රසයට කැමති නම් නෙස්ටමෝල්ට්, හෝර්ලික්ස් වැනි පානයනුත් චොකලට් රසයට කැමැති නම් මයිලෝ වැනි පානයනුත් ගෙදර අයගේ කැමත්ත අනූව මේ 11.11 සේල් එකෙන් හොඳම මිලකට තෝරගන්න.

Cool Beverages

තිබහාට බොන්න බීම ජාති කුස්සියේ ෆ්‍රිජ් එකේ තියාගන්නම වෙනවා. රස්නෙ කාලෙට කවුරුත් වැඩිපුර සොයන්නේ කූල් බීම ජාති. ඒ වගේම තමයි ගෙදරට අමුත්තන් ආවාමත් උණුසුම් පානයන් බොන්න වැඩි කැමැත්තක් නැති අය හිටියොත් ඔවුන්ට සංග්‍රහ කරන්න වෙන්නේ බීම එකකින්. ඔයා කැමතිම Elepahant house බීම වර්ගවලටත්, Pepsi සඳහාත්  11.11 සේල් එකෙන් වට්ටම් ලබාගන්න.

Condiments

කෑම රසවත් කරගන්න විවිධ රසකාරක හා කුළුබඩු ඉවුම්පිහුම් කටයුතුවලදී  එකතු කරගන්නවා. උයන ගමන් අවශ්‍ය කළමනා එහෙම ඉවර වුණාම කී පාරක් නම් ක‌‌ඩේට දුවලා ඇතිද? ඒත් දැන් කුළුබඩු,රසකාරක,සෝස් වර්ග වගේ උයන පිහන කටයුතුවලට අවශ්‍ය මේ හැමදෙයක්ම Daraz Mart වෙතින් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. 11. 11 සේල් එකෙන් මේ දිනවල විශේෂ වට්ටම් සහිතව එදිනෙදා අත්‍යවශ්‍ය මෙවැනි කළමනා මිලදී ගන්න.

Pudding Mixes

විවිධ අතුරුපස වර්ග අත්හදා බලන්න තරුණියන් වැඩි උන්නදුවක් දක්වනවා. නිවසේ විවේකීව ඉන්න වෙලාවට පුඩින් ජාති එහෙම හදන්න ඔයා කැමතියිද? එහෙනම් ලේසිම ක්‍රමය තමයි පුඩින් Mixes යොදාගන්න එක.  Pudding mixes, ජෙලි වර්ග, කොකෝවා පවුඩර් 11.11 සේල් එකෙන් වට්ටම් සහිතව ගෙදරටම ගෙන්වා ගන්න.

Laundry Detergent

එදිනෙදා අත්‍යවශ්‍ය බඩුභාණ්ඩ අතර කුස්සියට අවශ්‍ය කරන කන බොන බඩුමුට්ටු වගේම රෙදි සෝදන ද්‍රව්‍ය ආදියත් අත්‍යවශ්‍යම දෙයක්. ගේ පුරාවට කිලිටු ඇඳුම් ගොඩ ගැහිලා තිබුණාම මුළු ගෙදරම අපිළිවෙළ වෙනවා. ඒ නිසා රෙදි සේදීම ගෙදර සියලුදෙනාටම කරන්න සිද්ධ වෙන දෙයක්. මූලික රෙදි සෝදන සැපයුම් අතර ඩිටර්ජන්ට් කුඩු, දියරමය ද්‍රව්‍ය, බ්ලීච් සහ රෙදි මෘදුකාරක ඇතුළත් වෙනවා. Surf Excel, Diva, Sunlight සහ Comfort වැනි වෙළෙඳ නාම සඳහා 11.11 සේල් එකෙන් හොඳම වට්ටම් ලබාගන්න.

Toilet Cleaner

නිවසක සාලය, කාමර, මුළුතැන්ගෙය වගේම නිතර පාවිච්චි කරන බාත්රූම් එක පිරිසිදුවට තිබුණොත් තමයි විෂබීජ ඇතුළු වීම වැළකෙන්නේ. නාන කාමරය, වැසිකිළිය පිරිසිදු කිරීමට අවශ්‍ය surface cleaners, bathroom cleaners, dishwashing liquid මේ හැමදෙයක්ම Daraz 11.11 සේල් ‌එකෙන් පහසු මිලට මිලදී ගන්න ඔයාට අවස්ථාව තියනවා.

එදිනෙදා අත්‍යවශ්‍ය බඩුමුට්ටු විශේෂ වට්ටම් සමඟින් මහන්සියක් නැතුව ගෙදරටම ගෙන්වා ගන්න දැන්ම Daraz 11.11 සමඟින් Shop කරන්න.

Daraz 11.11 සේල් එකෙන් සෞඛ්‍ය හා රූපලාවණය අයිතමයන් සඳහා හිමිවන වට්ටම් ගැන දැනගන්න Daraz 11.11 වෙතින් සුන්දර පෙනුමකට Health & Beauty Products ලිපියත් කියවන්න

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php