Daraz 11.11 වෙතින් සුන්දර පෙනුමකට Health & Beauty Products

Daraz 11.11 වෙතින් සුන්දර පෙනුමකට Health & Beauty Products

තමන්ගේ රුව ගත ලස්සන කරගන්න Health & Beauty Products පාවිච්චි කරන්න වෙනවා. ආකර්ෂණීය පෙනුමකට කාගේත් තේරීම් අතර Health & Beauty Products ජනප්‍රිය දෙයක්.

ඔයාලාත් සුන්දරව හැඩවෙන්න Health & Beauty Products සොයනවාද? Daraz 11.11 සේල් එකෙන් හොඳම Health & Beauty Products විශේෂ වට්ටම් සමඟින් තෝරගන්න.

වසරේ විශාලතම සේල් එක Daraz 11.11 සමඟිිින් Shop කරන්න

සියලුදෙනා බලා සිටි වසරේ විශාලතම සේල් එක Daraz 11.11 හෙට සිට අත්විඳින්න. 85%ක් දක්වා වට්ටම් සමඟින් හිතේ හැටියට Shop කරන්න සූදානම් වෙන්න. බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක්, පොලී රහිතව මාසික වාරික ලෙස ගෙවීමේ පහසුකම්, මෙගා ඩීල්ස්, Points Discounts, Daraz Club වෙතින් දීමනා ඇතුළු අඳහාගන්න බැරි තෑගි රැසක්. තාමත් Daraz App එක ඩවුන්ලෝඩ් කරලා නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරලා Shop කරන්න පටන් ගන්න.

Spin the Wheel of Fortune වෙතින් ඩුබායි සංචාරයක් ඇතුළු තවත් අවස්ථා

රු. 1000කට වැඩියෙන් Shop කරලා ඩුබායි සංචාරයක් දිනාගන්න කැමතිද? නොවැම්බර් 1 වැනිදා සිට රු. 1000ට වැඩියෙන් Shop කරන ඔයාලාට Spin the Wheel of fortune වෙතින් ඩුබායි සංචාරයක් දිනාගන්නත් අනඟි අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි තවත් විශේෂ තෑගි.

  1. ඩුබායි සංචාරයක්
  2. හම්බන්තොට Shangri-Laහි සති අන්ත නිවාඩුවක්
  3. Hikka Tranzහි රාත්‍රී නවාතැනක්
  4. Cinnamon Lakesideහි ආහාර වේලක්
  5. රු.850,000 දක්වා වටිනා Daraz Vouchers

ඔයාත් වාසනාවන්තයෙක් නම් Daraz 11.11 සමඟින් Shop කරලා මේ අඟනා අවස්ථා ඔයාට හිමිවෙයිද බලන්න උත්සාහ කරන්න.

රුපියලයකට වටිනා තෑගි

එක රුපියලයකින් iPhone 14 , වොෂින් මෙෂින්, අඟල් 43 TV  එකක් දිනාගන්න කැමතිද? එහෙනම් Daraz App  එකෙන් නොවැම්බර් 1 වැනි දා සිට One Rupee Game එක Play කරන්න. ඔයාට දිනාගන්න පුළුවන් Products මොනවාද කියලා දැනගන්න One Rupee Game Home Page එක  බලන්න.

මුලින්ම One Rupee Game Home Page එකෙන් ඔයාට දිනාගන්න අවශ්‍ය Product එක තෝරගන්න. එය Cart එකට Add කරලා Checkout එකේදී Daraz Point එකක් භාවිතා කරන්න. මේ Game එක Play කරන්න ඔයාගේ Daraz Points Activate කරගන්න අවශ්‍යයි. ඒ නිසා දැන්ම Daraz Points Activate කරගන්න.

මෙගා ඩීල්ස්

Daraz 11.11 සමඟින් Shop කරලා තෝරාගත් නිෂ්පාදන සඳහා විශේෂ මිල අඩු කිරීම් ලබාගන්න.  Shop කරද්දි කාලය හා මුදල් වැඩියෙන් ඉතිරි කරගන්න. සියලු මෙගා ඩීල්ස් ගැන දැනගන්න මෙම Image එක Click කරන්න.

Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක්

Daraz සමඟින් Shop කරලා වැඩියෙන් ඉතිරි කරගන්න ආකාරය දන්නවාද? 11.11 Sale සමයේ Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක් ලබාගන්න. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. Daraz App එකෙන් ඔයාට විවිධ විදියේ Vouchers Collect කරගන්න පුළුවන්.

Daraz Vouchers – විලාසිතා, එදිනෙදා අවශ්‍ය භාණ්ඩ වැනි විශේෂ ඛාණ්ඩ යටතේ ඇති වට්ටම්. මෙය ඇප් එක පුරා භාවිතා කිරීමට හැකියි.

Shipping Vouchers – ඩිලිවරි ගාස්තු සඳහා ලැබෙන වට්ටම්.

Bank Vouchers – බැංකු කාඩ් සමඟින් Shop කරද්දි විශේෂ බැංකු වෙතින් ලබාදෙන වට්ටම්.

Store Vouchers – Daraz සමඟින් Shop කරද්දි විශේෂ Stores වෙතින් පිරිනමන වට්ටම්.

කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේ වවුචර්ස් Discounts වෙතින් වැඩි ඉතිරියක් ලබාගන්න අමතක කරන්න එපා.

ඔයා Original products සොයනවාද? Daraz Mall වෙතින් අඩුම මිලට හොඳම නිෂ්පාදන. 450කට වැඩි ප්‍රියතම වෙළෙඳ නාම රැසක්. 100%ක් ගුණාත්මක නිෂ්පාදන තෝරගන්න.  වේගවත් ඩිලිවිරි සමඟින් දින 14ක් ඇතුළත මාරු කිරීමේ පහසුවත්.

Daraz Mall සමඟින් Shop කරන ඔයාලාට Golden Ticket. මේ Golden Ticket එක වලංගු වෙන්නේ Daraz Mall නිෂ්පාදන සඳහා පමණයි. පැය 5කට වතාවක් එක් Ticket එකක් Drop කෙරෙන අතර එය එදා දවසෙම Collect කරලා භාවිතා කරන්න පුළුවන්. නොවැම්බර් 11 රු.10,000. නොවැම්බර් 12 සිට 17 දක්වා රු.5000.

Health & Beauty Products සඳහා 50%ක් දක්වා වට්ටම්

Daraz 11.11 සේල් වෙතින් Ponds, Vaseline, Vivya, Kumarika, sunsilk, Dove, Ancient Nutra, Nature’s Secret, Janet, Luvessence, Jovees, viana Cosmetics, Vitawell, Prevense, Dandex, Clogard, Signal, Veet, Velvet. Tresemme, Black Knight, Eva වෙළෙඳ නාම සඳහා 50%ක් දක්වා වට්ටම්, නොමිලේ ඩිලිවරි, වවුචර්ස් හා තෑගි.

Face Wash

ගොඩාක්දෙනෙක් දැන් මුහුණ පිරිසිදු කරන්න භාවිතා කරන්නේ ෆේස් වොෂ්. ෆේස් වොෂ් එකකින් මුහුණ හේදුවාම අපේ සමේ තියන කුණු දූවිලි සියල්ල ඉවත්වෙලා යනවා. සමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියන නිසා කුරුළෑ ඇතිවීම මේ හරහා මඟ හැරෙනවා. දවස පුරාම ඔයාගේ මුහුණ නැවුම්ව පිරිසිදුව තියාගන්නත් ෆේස් වොෂ් එකක් උපකාරී වෙනවා. ඔයා ගොඩාක් කාර්යබහුල කෙනෙක් වුණාත් කොහේ හරි ගිහින් ආවාම ෆේස් වොෂ් එකකින් පහසුවෙන් මුහුණ පිරිසිදු කරගන්න පුළුවන්.නිතර ගමන් යනවා නම් හෑන්බෑග් එකේ ෆේස් වොෂ් එකක් මතක ඇතුවම තියාගන්න.

Day Cream

මුහුණ පැහැපත්ව තියාගන්න එක ගැන කාන්තාවන් වැඩිපුර හිතනවා. පැහැපත් වගේම සම සුමුඳු කරගන්න Day Cream එකක් පාවිච්චි කරන එක වඩාත් සුදුසු දෙයක්. මේ සඳහා විටමින් බහුල ක්‍රීම් එකක් වඩා කදිමයි. මේ වගේ ක්‍රීම් එකක් ඕන සමකට ගැළපෙනවා. මෙවැනි ක්‍රීම් එකක් පාවිච්චි කරොත් අව්වේ ගියාත් කොහේහරි ඇවිදින්න ගියාත් සම ආරක්ෂා වෙනවා. මුහුණ නැවුම්ව තියාගන්න ඔයාගේ රූපලාවණ්‍ය කළමනා අතරට Day Cream එකක් එකතු කරගන්නත් අමතක කරන්න එපා. 

Hair Oil

කාන්තාවකගේ පෙනුම කෙරෙහි කෙස් කළඹේ සුන්දරත්වය බලපානවා. කාර්යබහුලත්වය නිසාම කොණ්ඩෙට සත්කාර කරන්න ඔයාට වෙලාවක් නැද්ද? හැබැයි නිරෝගිමත් කෙස් කළඹක් පවත්වාගෙන යන්න කොණ්‌ඩෙට තෙල් ජාතියක් පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය දෙයක්. සවිමත් කොණ්ඩයකට ගැළපෙන  තෙල් වර්ගයක් කැමතිම වෙළෙඳ නාමවලින් තෝරගන්න.

Shampoo

ෂැම්පු එකක් කියන්නේ දැන් කාලේ තරුණ, වැඩිහිටි හැමකෙනෙක්ම පාවිච්චි කරන රූපලාවණ්‍ය කළමනාවක්. සබන් ගාලා නානවා වෙනුවට දැන් කොණ්ඩෙට කවුරුත් භාවිතා කරන්න හුරුවෙලා ඉන්නේ ෂැම්පු. සුන්දර වරලසකට හිමිකම් කියන්න හොඳ තෙල් ජාතියක් වගේම ෂැම්පු එකක් තෝරගන්න වෙනවා.  ස්වභාවික ශාකසාර අඩංගු මෙැවනි ෂැම්පු ඔයාගේ කෙස් කළඹ තවත් පිරිපුන් කරයි.

Body Butter

මුහුණ විතරක් නෙවෙයි මුළු ඇඟම සුමුදුව තියාගන්න Body Lotion එකක් කදිම අයිතමයක්. දැන් විවිධ සුවඳ සහිත Body Smoothies තියන නිසා ඔයා කැමති සුවඳකින් තෝරගන්න පුළුවන්. Body butter ගෑවාම මුහුණ වගේම ඔයාගේ මුළු ඇඟම සුසිනිඳුව තියනවා. Beauty අයිටම්ස් හොය හොයා දැන් කඩවල් ගානේ යන්න අවශ්‍ය නෑ. Daraz 11.11 වෙතින් අඩුම මිලකට හොඳම රූපලාවණ්‍ය බඩුමුට්ටු මිලදී ගන්න.

Cosmetics

කාන්තාවන් මේකප් කරන්න කොහොමත් ආසයිනේ. ඒ නිසාම හෑන්බෑග් එකේ Beauty makeup බඩුමුට්ටු වරදින්නේ නෑ. උදෑසන කඩිමුඩියේ ඔෆිස් යන කාන්තාවන්ට මේකප් කරන්න වැඩි වෙලාවක් වෙන්කර ගන්න අමාරුයි. ඒ නිසා ලේසියෙන් හා ඉක්මනින් පාවිචිචි කරන්න පුළුවන් මේකප් තමයි තෝරගන්නේ. මේකප් එකක් දාන්න කලින් ෆවුන්ඩේෂන් එකක් ආලේප කරොත් මුහුණේ ළප කැළැල් පවා වැහෙනවා. ෆවුන්ඩේෂන් ස්ටික්,පවුඩර්,ලිප්ස්ටික් ඇතුළු නිතර භාවිතා වන මේකප් බඩුමුට්ටු Daraz 11.11 සේල් එකෙන් හොඳම මිලට සොයාගන්න. 

Deodorant

සුන්දර පෙනුමෙන් හැඩවෙනවා වගේම සුවඳවත්ව ඉන්න එක ගැනත් අපිට හිතන්න වෙනවා. දවස පුරා අපි එකම තැන රැඳෙන්නේ නෑනෙ. ඔෆිස් යනවා, පාටිවලට යනවා, විවිධ ගමන්බිමන් යනවා.  එතොකො ඉතිං නිතරම දාඩියත් දානවානේ. ඔයාගේ ළඟින් දාඩිය ගඳක් ආවොත් ඔයාගේ ලස්සන පෙනුමෙන් වැඩක් වෙන්නෙත් නෑ. මේකට හොඳම විසඳුම තමයි Deodorant එකක් පාව්ච්චි කරන එක. සමහර දවස්වලට අපිට මුළු දවසම එකම ඇඳුම ඇඳගෙන ඉන්න වෙන අවස්ථාත් තියනවා. ඉතිං Deodorant එකක් පාවිච්චි කරොත් කොච්චර දාඩිය දැම්මාත් ඔයාගේ ගාවින් දාඩිය ගඳක් එන්නැතුව ශරීරයේ සුවඳවත් බව රැඳිලා තියනවා. ඒ නිසා Deodorant එකක් ඔයාගේ රූපලාවණ්‍ය නිෂ්පාදන මිලදී ගැනීමේ ලැයිස්තුවට අනිවාර්ය දෙයක්.

Hair Gel

ලස්සන වෙන්න කාන්තාවන් වගේම පිරිමි පාර්ශ්වයත් කැමතියිනේ. කොණ්ඩෙ හැඩට හදාගන්න ගොඩාක් තරුණයන් භාවිතා කරන දෙයක් තමයි Hair Gel.  Hair Gel ගාලා කොණ්ඩෙ හදාගත්තාම තමන්ගේ පෙනුමට ස්මාර්ට් ගතියක් එකතු වෙනවා නේද? මේ දේවල් ලේසියෙන්  අඩුම මිලට සොයාගන්න Shop කරන්න හොඳම අවස්ථාව තමයි Daraz 11.11.

Body Wash

කොහේ ගිහින් ආවාත් ඇඟට නැවුම් ගතියක් දැනෙන්නේ වොෂ් එකක් දාගත්තාට පස්සේ තමයි. දැන් සබන් ගාලා ඇඟ හෝදනවාට වඩා ගොඩාක් දෙනා පාවිච්චි කරන්නේ බොඩි වොෂ්. අපි නිතර ගමන් යද්දි ශරීරයට විෂබීජ ඇතුල් වෙන ප්‍රමාණයත් වැඩියි. හැබැයි බොඩි වොෂ් දාලා ඇඟ සේදුවාම ඇඟේ තියන විෂබීජ ඔක්කොම නැතිවෙලා යනවා. නිතර Fresh එකේ ඉන්න මේ වගේ රූපලාවණ්‍ය බඩුමුට්ටු ඔයා ගාව තිබුණොත් හොඳයි නේද?

Supplements

රූ සපුව ලස්සනට තියාගන්න එක වගේම ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යන එක ගැනත් අපි හිතන්න ඕන.  මූලික ආහාර‌ වේල් මඟින් ලබාගන්න පෝෂණයට අමතරව පෝෂණයක් Supplements හරහා ලබාගන්න පුළුවන්. අපේ ශරීරයට අවශ්‍ය ‌පෝෂ්‍ය පදාර්ථ මෙයින් එකතු කරනවා. බර අඩු කරගන්න,බර වැඩි කරගන්න, අතතිය අඩුකර ගන්න, මතක ශක්තිය වැඩිකරගන්න,  ප්‍රතිශක්තීකරණයට වගේ විවිධ කාරණාවලට වෙන්වුණු Supplements ගණනාවක් තියනවා. ඔයාත් ඔයාගේ ශරීර සෞඛ්‍යට ගැළපෙන Supplement එකක් හොයනවා නම් Daraz 11.11 සේල් එකෙන් වට්ටම් සමඟින් තෝරගන්න.

Daraz 11.11 සේල් එකෙන් Shop කරලා ඔයාට හැඩවැඩ වෙන්න අවශ්‍ය Health & Beauty Products සුවිශේෂී වට්ටම් සමඟින් මිලදී ගන්න. තව තවත් බලාගෙන ඉන්නැතුව දැන්ම Shop කරන්න.

හිත්ගත් විලාසිතාවලට Daraz 11.11 සේල් වෙතින් හිමිවන වට්ටම් ගැන දැනගන්න Daraz 11.11 වෙතින් 70%ක් දක්වා වට්ටම් සමඟින් Stylish fashion ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php