අවුරුද්දට චමත්කාරයෙන් නිවස හැඩ කරගන්න Furniture and Decor Online Stores

අවුරුද්දට චමත්කාරයෙන් නිවස හැඩ කරගන්න Furniture and Decor Online Stores

අලුත් අවුරුද්දට නිවස ලස්සන කරගන්න Furniture and Decor Online stores හොයාගන්න වෙනවා. අලුත් අවුරුද්දට නිවස පිරිසිදු කරනවා වගේම අලංකාර කරගන්නත් ඕන.

අවුරුදු අසිරියට ගැළපෙන්න නිවස ලස්සන කරගන්න Furniture and Decor Online Stores ඔයා සොයමින් ඉන්නවාද? නිවසට සුන්දරත්වයක් එක් කරන්න උපකාරයක් වෙන Furniture and Decor Online stores මොනවාද කියලා අපි බලමු.

Daraz අවුරුදු වාසි සමඟින් අවුරුදු සිරිය විඳින්න

මිලියන 5කට වැඩි තෝරා ගැනීම් සඳහා 80%ක් දක්වා වට්ටම් සමඟින් Daraz අවුරුදු වාසි මාර්තු 25 වැනිදා සිට.  බැංකු කාඩ් සඳහා අමතර 12%ක් තෙක් වට්ටම්. Daraz අවුරුදු වාසි වෙතින් ඔයාගේ නිවස අලංකාර කරගන්න අවශ්‍ය Furniture & Decor තෝරාගෙන මිලදී ගන්න. දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන Shop කරන්න පටන් ගන්න.

Arpico, Beanbag Lanka, De Charles Trending Company, Laksela Lifestyle, V-TEC Furniture, V-TEC Home ඇතුළු සන්නාම ගණනාවක් සඳහා 65%ක් දක්වා වට්ටම් සමඟින්, නොමිලේ ඩිලිවරි. වවුචර් ඇතුළු තවත් සුවිශේෂී දීමනා රැසක්.

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ලෑස්ති වෙන හැමෝම අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවස පිරිසිදු කරන්නෙත් බොහොම උනන්දුවෙන්. මේ කාලෙට ගෙදරට නෑදෑ හිත මිතුරන් වැඩියෙන් එන නිසා නිවස ලස්සනට තියෙන්නත් ඕන.  අවුරුදු අසිරිය තවත් වැඩි වෙන්නේ නිවසත් අලංකාර විදියට තිබුණොත් විතරයි. ගෙදරදොර ලස්සන කරන වැඩ කටයුතුවලට ගෙවල්වල ඉතිං වැඩියෙන් උනන්දුවක් දක්වන්නේ කාන්තා  පාර්ශ්වය තමයි. හැබැයි අලංකාර කරගන්න කියලා ගෘහ භාණ්ඩ ගොඩාක් ගෙදර පුරවගෙන හරියන්නෙත් නෑ. තමන්ගේ නිවසේ ප්‍රමාණය අනූව ගැළපෙන්න තමයි නිවසක් හරි විදියට සරසගන්න ඕන.

අලුත් අවුරුද්දට ගොඩාක් ගෙවල්වල අලුතෙන් තීන්ත එහෙම ගාලා නිවසට අලුත් සිරියක් එක්කර ගන්නවා. ඒ වගේම තමයි අලුත් ගෘහ භාණ්ඩ හා සැරසිලිවලින් තමයි තවදුරටත් නිවස අලංකාර කරගන්න පුළුවන් වෙන්නේ.

මෙදා සැරේ අලුත් අවුරුද්දට නිවස අලංකාර කරගන්න අවශ්‍ය ගෘහ භාණ්ඩ හා සැරසිලි මිලදී ගන්න පුළුවන් Furniture & Decor Online Stores මොනවාද කියලා අපි බලමු.

Arpico

අලුත් අවුරුද්දට නිවස අලංකාර කරගන්න එක ගැන හිතද්දි අපේ වැඩි අවධානයක් යොමු වෙන්නේ නිඳන කාමරය ලස්සන කර ගන්නා එක ගැන. නිදන කාමරයක වැඩියෙන්ම සුවපහසු හා අලංකාර විදියට තියෙන්න අවශ්‍ය නිදන ඇඳයි. Arpico කියන්නේ දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වයක් දිනා තිබෙන සන්නාමයක්. ගෘහ භාණ්ඩ වගේම ඇඳ ඇතිරිලි ඇතුළු කළමනා සඳහා Arpico විශාල ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබෙනවා. ඒ නිසාම ඔයාගේ නිඳන කාමරයේ නිඳන ඇඳ අලංකාර කර ගන්න වගේම සුවපහසු ඇඳක පහස විඳින්න Arpico වෙතින් මෙට්‍රස් ආදිය තෝරාගන්න පුළුවන්.

Beanbag Lanka

Beanbags Lanka සුවපහසු හා ගුණාත්මක ගෘහ භාණ්ඩ සඳහා ඉහළ සන්නාමයක් දිනා තිබෙනවා. අපේ නිවසේ තියන විශාල ගෘහ භාණ්ඩ අතරට Bean Bag එකක් එකතු කරගත්තොත් එයින් අමුතුම අසිරියක් නිවසට කැන්දනවා. ඒ වගේම තමයි, අවුරුදු කාලේ කියන්නේ අපි විනෝදාස්වාදයට වැඩියෙන් යොමුවන කාලයක්. අවුරුද්දට නෑදෑ හිතමිතුරන් ගෙදර ආවාම මේ වගේ Bean Bag එකක වාඩි වෙලා හොඳ Chat එකක් දාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම ෆිල්ම්ස් බලන්න, සින්දු අහන්න, හරිම සුවපහසුවෙන් වාඩිවෙලා ඉන්න පුළුවන් කදිම ගෘහ භාණ්ඩයක්. අපි අනෙක් ගෘහ භාණ්ඩ ගෙදර නිශ්චිත තැන්වල තියලා තිබුණාට මේ වගේ Bean Bag එකක්  ඕන අස්සක් මුල්ලකට ගෙනියන්න හැකියාව තියනවා. ඉතිං මේ අවුරුදු කාලේට ගෙදර අලංකාර කරගන්න පුළුවන් වටිනාම ගෘහ භාණ්ඩයක් හැටියට මේ ගැන කියන්න පුළුවන්. ඔයාගේ නිවසට ගැළපෙන ඕනෑම වර්ණයකින් තෝරාගෙන නිවසට අලුත් පෙනුමක් එක්කරගන්න.

Nilkamal

අලුත් අවුරුදු කාලේට නිවසට වැඩිහිටි අය විතරක් නෙවෙයි කුඩා දරුවනුත් එනවා. ඒ නිසා අවුරුදු කාලෙට නිවස අලංකාර කරගනිද්දි නිවසට එන කුඩා දරුවන්ටත් ආස හිතෙන විදියට අපි නිවස ලස්සන කරලා තියන්න ඕන. ඒ විතරක් නෙවෙයිනේ අලුත් අවුරුද්දට අපි ගෙදරට අලුත් ගෘහ භාණ්ඩ මිලදී ගනිද්දි ගෙදර ඉන්න පොඩිත්තන් සතුටු කරන්න ඔවුන් කැමති ගෘහ භාණ්ඩත් මිලදී ගන්නම වෙනවා. කල්පැවැත්මක් තියන ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ සඳහා කීර්තිමත් නාමයක් Nilkamal වෙතින් දිනාගෙන තිබෙනවා. වැදගත්ම දේ තමයි ගෘහ භාණ්ඩ මිලදී ගනිද්දි කුඩා දරුවන්ට අනතුරුදායක නොවන ළමා හිතකාමී භාණ්ඩ මිලදී ගැනීම අත්‍යවශ්‍යයි. නිල්කමල් stores වෙතින් ඒ ගැන කිසිඳු අවිශ්වාසයක් නැතුව කුඩා දරුවන්ට ගැළපෙන භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. මේ වගේ වර්ණවත් පුටුවක් සහිත මේසයක් නිවසට අලංකාරයක් එකතු කරන කුඩා දරුවනුත් සතුටු වෙන වටිනා ගෘහ භාණ්ඩයක් වේවි.  අවුරුදු නිවාඩුවට සෙල්ලමට බර වෙන පුංචි දූලා පුතාලාව මේ වගේ ලස්සන ගෘහ භාණ්ඩවලින් පාඩම් කරන්නත් යොමු කරන්න පුළුවන්.

Minigoods

ඔයාගේ ගෙදරට එන අයව විස්මයට පත් කරන ආකාරයේ කුඩා අලංකාර ගෘහ භාණ්ඩ මිලදී ගන්න හොඳම තැනක් තමයි Minigood storesහි සැරිසැරීම. නිවසක් අලංකාර වෙන්න නම් නිවස පිළිවෙළට තියන්නත් අවශ්‍යයි. Minigood stores වෙතින් අමුතුම ආකාරයේ නිර්මාණශීලි භාණ්ඩ පාරිභෝගිකයන්ට තිළිණ කරනවා. ඔයාගේ බඩු එහෙමෙහෙ දාන්නැතුව පිළිවෙළකට අඩුක් කරගන්න පුළුවන් මේ වගේ Storage box එකක් මිලදී ගත්තොත්. ඒ නිසා ඔයාගේ නිවස අලංකාර කරගන්න භාණ්ඩ අතරට මේ වගේ වටිනා භාණ්ඩත් එක්කර ගන්න.

V-TEC Furniture

අලුත් අවුරුද්දට නිවස අලංකාර කරගනිද්දි ගෙදර සාලයේ ගෘහ භාණ්ඩ විතරක් අලංකාර කරගෙන මදි. නෑදෑ හිතමිතුරන් නෑගම් ආවාම ගෙදර ඉස්තෝප්පුවට විතරක් නෙවෙයි ගෙදර කාමරවලටත් එනවානේ. ඒ වගේම අලුත් අවුරුද්දේ තමන් නිතර ඉන්න කාමරේ ලස්සන කරගනන් ඕන.එතකොට තමයි මනස නිදහසෙන් වැඩක් වුණාත් කරන්න පුළුවන් වෙන්නේ. මේ අවුරුදු කාලේ කල් පැවැත්මක් සහිත ගෘහ භාණ්ඩ සඳහා ඉහළ නාමයක් දිනා තිබෙන V-TEC  වෙතින් Modern desk එකක් මිලදී ගන්න. තරුණ,වැඩිහිටි, කුඩා දරුවන් ඕන කෙනෙක්ට මේ වගේ Table එකක් ගැළපෙනවා. පාඩම් වැඩ, ඔෆිස් වැඩ මේ හැමදේම බොහොම සුවපහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම කාමරයටත් මුළු ගෙදරටමත් අලංකාරයක් එක් කරන ගෘහ භාණ්ඩයක් කියන්න පුළුවන්.

Soul Creations

නිවසක් අලංකාර කරගන්න ගෘහ භාණ්ඩ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. විවිධ සැරසිලි සුන්දර නිවසකට අවශ්‍ය වෙනවා. අවුරුදු කාලෙට නිවසක් අලුත් කරගනිද්දි ගෘහ භාණ්ඩ වගේම ආකර්ෂණීය සැරසිලි උපාංග ගැනත් අපි හිතන්න ඕන. බලන්නකො ඔයාගේ ගෙදර ඉස්තෝප්පුවේ මේ වගේ Wall art picture frame එකක් එල්ලුවොත් අමුතුම එළියක් ලැබෙයි නේද? සම්පූර්ණයෙන්ම රාමු කරන ලද Element multi panel බිත්ති සැරසිලි නිවසට කලාත්මක බවක් එක් කරනවා. ස්වභාවික පරිසරයක මිහිර සමීප ආකාරයෙන් දැනෙන විදියට ඉතා නිර්මාණශීලිව හදලා තියන මේ වගේ සැරසිලි Soul Creation storesහි සැරිසරලා Daraz වෙතින් තෝරාගන්න.

V-TEC Home

අපි නිවසකට ඇතුල් වෙද්දිම අපේ අවධානය යොමුවෙන්නේ නිවසේ ඉදිරි සාලයේ තියන බිත්ති දෙසටයි. ඒ නිසාම නිවසක බිත්ති ආකර්ෂණීය ලෙස සරසලා තිබුණොත් ගෙදරට ඇතුල්වෙන අමුත්තන්ගේ සිත් වසඟ කරවන්න පුළුවන්.  නිවසක බිත්තියේ බිත්ති රාක්ක අපිට අලංකාර ලෙස සරසන්න පුළුවන්. බලන්නකො මේ වගේ තට්ටු කිහිපයක් තියන Wall shelf එකක  පුංචි මල් වාස්, පොත්, ornament, Photo Frame වගේ දේවල් පිළිවෙළකට තියන්න පුළුවන්. මේ වගේ අලංකාර සැරසිලි නිවසක් ලස්සන කරගන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මෙදා සැරේ අලුත් අවුරුද්දට ඔයාගේ නිවස අලංකාර කරගනිද්දි මේ වගේ අයිටම්ස් ටිකකුත් එකතු කරගන්න අමතක කරන්න එපා.

මේ අලුත් අවුරුද්දට ඔයාගේ ගෙදරට එන හැමෝගෙම සිත් ඇඳ බැඳගන්නා විදියට ඔයාගේ නිවස අලංකර කරගන්න තමයි අපි මේ Furniture & Decor Online Stores ගැන ඔයාට හඳුන්වාදුන්නේ. මේ සියලු සන්නාමයක් සහිත ගෘහ භාණ්ඩ හා සැරසිලි ඔයාට Daraz වෙතින් මිලදී ගන්න පුළුවන්. Daraz අවුරුදු වාසි සමඟින් සුවිශේෂී වට්ටම් සහිතව ඔයාට මේ හැමදෙයක්ම මිලදීගන්න පුළුවන් වගේම මේ අතරින් මිල අධික භාණ්ඩ පහසු ගෙවීමේ ක්‍රමයටත් ලබාගන්න පුළුන්. ඒ නිසා  Daraz අවුරුදු වාසි සමඟින් Shop කරලා ඔයාගේ නිවස ලස්සන කරගන්න ලෑස්ති වෙන්න.

Daraz අවුරුදු වාසි සමඟින් Shop කරලා අලුත් අවුරුද්දට නිවස අලුත් කරගන්න මිලදී ගන්න පුළුවන් ගෘහ උපකරණ පිළිබඳ දැනගන්න අලුත් අවුරුද්දට නිවස අලුත් කරගන්න Best Home Appliances ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php