Saving සතියෙන් පහසු මිලට ගන්න Essentials Items Every House Needs

Saving සතියෙන් පහසු මිලට ගන්න Essentials Items Every House Needs

එදිනෙදා කටයුතු සඳහා Essentials Items Every House Needs අවශ්‍ය වෙනවා.නිවසක් සම්පූර්ණ වෙන්නේ Essentials Items Every House Needs එකතු වුණාමයි.

ඔයාලාත් මේ දවස්වල Essentials Items Every House Needs සොයමින් ඉන්නවාද? Daraz Saving සතියෙන් Essentials Items Every House Needs මිලදී ගන්න කදිම අවස්ථාවක් තියනවා.

Daraz Saving සතිය

මේ දවස්වල අඩුම මිලට එකම තැනින් භාණ්ඩ මිලදී ගන්න තැනක් ඔයාලා සොයනවාද? ඒ සඳහා අවස්ථාව උදා කරමින් Daraz Saving සතිය මැයි 25 වැනි දා සිට ආරම්භ වෙනවා. ප්‍රියතම වෙළෙඳ නාම සඳහා 60%ක් දක්වා වට්ටම් මේ දිනවල Shop කරලා දිනාගන්න පුළුවන්.ගෙදරට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල එකම තැනින් මිලදී ගන්න Daraz Saving සතියෙන් වට්ටම් රැසක් ලබාදෙන්නේ ඔයාලා වෙනුවෙන්මයි. නිවසට අවශ්‍ය ගෘහ උපකරණ, මුළුතැන්ගෙයි භාණ්ඩ, නිදන කාමරයට අවශ්‍ය කළමනා, දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු නිසකට අත්‍යවශ්‍ය හැමදේම Daraz Saving සතියෙන් සුවිශේෂී වට්ටම් සහිතව ලබාගන්න අවස්ථාව තියනවා.

නිවසට එළියක් එක් කරන Home Appliances

Daraz Saving සතියෙන් LG, Innovex, Hisense, Abans, Singer, Arpico, Prestige, Samsung ඇතුළු වෙළෙඳ නාම ගණනාවක ගෘහ උපකරණ සඳහා 45%ක් දක්වා වට්ටම් දිනාගන්න. එසේම නොමිලේ Delivery, වවුචර්ස් මෙන්ම අඟනා තෑගි රැසක් දිනා ගැනීමේ අවස්ථාවත්. ඔයාගේ ගෙදරට අලුත් ගෘහ උපකරණ සොයමින් ඉන්නවා නම් විශේෂ වට්ටම් සහිතව ගෘහ භාණ්ඩ මිලදි ගන්න සුදුසුම සතියයි මේ ආරම්භ වෙලා තියන්නේ.

Induction Cooker

ගෑස් හොයාගන්න තියන අපහසුතාවයත් එක්ක ගොඩාක් දෙනෙක්ට එදිනෙදා කෑම පිසගන්න එක ලොකු ගැටලුවක් වෙලා. ඒ නිසා ගෑස් ලිප වෙනුවට හැමෝම දැන් වෙනත් විකල්ප මාර්ග හොයමින් යනවා. ඇතැම් අය දර ලිප් පාවිච්චි කරන්න පටන් අරගෙන තිබුණාත් හැමෝටම දර ලිපේ උයන්න පුරුදු නෑ. ඒ නිසා නූතන කාන්තාවන්ට ලේසියෙන් ඉවුම් පිහුම් කටයුතු කරගන්න පුළුවන් උපකරණයක් තමයි ඉන්ඩක්ෂන් කුකර් එක. මේ දවස්වල Daraz Saving සතියෙන් සුවිශේෂී වට්ටම් සහිතව ඉන්ඩක්ෂන් කුකර් එකක් තෝරගන්න පුළුවන්.

Steam Iron

Shopping ගිහින් ලස්සන ඇඳුම් අරගෙන ආවාට වැඩක් නෑ ඒ ඇඳුම් පිළිවෙළකට ඇන්ඳේ නැත්තම්. කොච්චර ඇඳුම් මැන්දත් ඇඳගෙන යනකොට හරියට මැඳිලා නෑ කියලා දැනෙන අවස්ථාව තියනවා නේද? එහෙනම් ඔයාගේ Iron එක හරියට වැඩ කරන්නේ නැතුව ඇති. දැන් අලුත් Iron එකකට මාරු වෙන්න කාලය ඇවිල්ලා තියන්නේ. අලුතෙන් Iron එකක් ගන්න හොයනවා නම් Daraz Saving සතියෙන් අඩු මිලට හොඳ Iron එකක් තෝරගන්න.

නිදන කාමරය සුන්දර කරන Bedding & Bath Items

තමන්ගේ නිදන කාමරය ලස්සනට තියාගන්න කවුරුත් කැමතියි. නිදන කාමරයේ සුන්දරත්වය සුවපහසුව මත තමයි අපිට සුව නින්දක් ලබාගන්න පුළුවන් වෙන්නෙත්. නිදන කාමරය අලංකාර කරගන්න හා සුවපහසු කරගන්න අවශ්‍ය Bedding & Bath items Daraz Saving සතියෙන් හොඳම මිලට මේ දිනවල මිලදී ගන්න පුළුවන්. Celcius, Bedsheet Factory, Southern Smart, Linberry, Halyon වැනි වෙළෙඳ නාම සඳහා 50%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ ඩිලිවරි සහ වවුචර්ස් දිනා ගැනීමටත් අවස්ථාව තියෙනවා.

Pillow

සුවබර නින්දකට සුවපහසුවක් තියෙන්නම ඕන. හොඳ නින්දක් ලබන්න නම් ඔයා නිදාගන්න කාමරයේ කොට්ට මෙට්ට ඔක්කොම පහසුවට තියෙන්න අවශ්‍යයි. එකම කොට්ටය දිගු කාලයක් පාවිච්චි කරද්දි ඒ කොට්ටයේ දූවිලි , විෂබීජ රැඳිලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා කාලයෙන් කාලයට කොට්ට මාරු කරන්න වෙනවා. ඔයාගේ නිදන කාමරයට අලුත් කොට්ට හොයනවා නම් Daraz Saving සතියෙන් ගැළපෙන කොට්ටයක් තෝරගන්න.

Bed Sheets

සමහර වෙලාවට කොච්චර මහන්සි වෙලා ආවාත් නින්ද යන්නැති අවස්ථා තියනවා නේද? එහෙම වෙන්න බලපාන එක හේතුවක් තමයි ඇඳ ඇතිරිලි ආදිය සුවපහසු නොවීමයි. ඒ නිසා ඔයාගේ නිදන ඇඳට ගැළපෙන සුවපහසු ඇඳ ඇතිරිලි Daraz Saving සතියෙන් මිලදී ගන්න.

නිවස අලංකාර කරන Furniture & Deco

නිවසක් අලංකාර කරගන්න ගෘහ භාණ්ඩ එකතු කරගන්නම වෙනවා. ගෘහ භාණ්ඩ වගේම විවිධ අලංකාර සැරසිලි නිසා නිවසක් තවත් වර්ණවත් වෙනවා. ඉතිං ඔයාලාත් මේ දවස්වල නිවස අලංකාර කරගන්න ගෘහ භාණ්ඩ හා සැරසිලි සොයමින් ඉන්නවා නම් Daraz Saving සතියෙන් 65%ක් දක්වා වට්ටම්, නොමිලේ ඩිලිවරි, වවුචර්ස්, සුවිශේෂී තෑගි ඇතුළු දීමනා රැසක් සමඟින් ගෘහ භාණ්ඩ මිලදී ගැනීමේ අනඟි අවස්ථාවක් තියනවා. Arpico, Beanbag Lanka, De Charles Trading Company, Minigood Sri Lanka, V- Tec Futniture වැනි ප්‍රියතම වෙළෙඳ නාම සඳහා මෙම වට්ටම් දිනාගන්න පුළුවන්.

Modern Laptop Table

නිවසක් අලංකාර වෙන්නේ නිවස පිළිවෙළකට තිබුණාමයි. ගෙදර බඩුමුට්ටු එහෙමෙහ විසි කරලා දාලා තිබුණාම ඒ ගෙදර හරිම අපිළිවෙළ ගතියක් දැනෙනවා.  නිවස පිළිවෙළකට තියාගන්න මේ වගේ Table එකක් ගොඩාක් ගැළපෙන ගෘහ භාණ්ඩයක් වේවි. පුංචි ළමයින්ට පාඩම් කරන්න වගේම, තරුණ අයට ලැප්ටොප් එකේ වැඩ කරගන්න, ඔෆිස් එකේ බඩුමුට්ටු ගෙදර ගෙනාවාම ඒ හැමදේම පිළිවෙළකට තියාගන්න මේ වගේ Table එකක් ප්‍රයෝජනවත් වෙනවා.

Food Storage Bowl

නිවසක කෑම ජාති ගොඩාක් තියනවා. ඉතිං ඒ අතරේ පොඩි පොඩි කෑම ජාති අඩුක් කරලා තියන්න විවිධ විදියේ භාජන අපි පාවිච්චි කරනවා. බලන්නකො මේ වගේ ආකර්ෂණීය ගතියක් තියන Food Storage Bowl ඔයාට Daraz Saving සතියෙන් මිලදී ගන්න පුළුවන්.

මුළුතැන්ගෙට ගැළපෙන Kitchen & Dinning Items

නිවසක කුස්සියේ මූලිකත්වය ගන්නේ කාන්තාවන්. ඒ නිසාම කුස්සිය පිරිසිදුව පිළිවෙළකට තියාගන්න කාන්තාවන් උනන්දු වෙනවා. කුස්සිය පිළිවෙළකට තියාගන්න අවශ්‍ය Kitchen & Dinning items මේ දිනවල Daraz Saving සතියෙන් මිලදී ගන්න අමතක කරන්න එපා. Budry Scales, Dankotuwa Porcelain Homelux, Laksala Lifestyle, Noritake වැනි වෙළෙඳ නාම සඳහා 50%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ ඩිලිවරි, වවුචර්ස් සහ සුවිශේෂී තෑගි.

Dinner Set

ගෙදරට එන අමුත්තන්ට අපි හොඳින් සංග්‍රහ කරන්න ඕන. අමුත්තන් ආවාම රසවත් කෑම ජාති හදලා දෙනවා වගේම ඒ කෑම ජාති අපි නිසියාකාරව පිළිගන්වන්නත් ඕන. අපි ගෙදර කන බොන පිඟන් කෝප්පවලින් අමුත්තන්ට සංග්‍රහ කරන්න බෑනෙ. ගෙදරට එන අමුත්තන් වෙනුවෙන් වෙනම්ම පිඟන් කෝප්ප අපි වෙන් කරලා තියනවා. ඔයා ගාව එහෙම වෙන් කරලා තියන පිඟන්  කෝප්ප දැන් පරණයි වගේ නම් අලුත් Dinner set එකක් මේ දවස්වල Saving සතියේ වට්ටම් සමඟින් මිලදී ගන්න අමතක කරන්න එපා.

Grinder

කාන්තාවන් නිතරම කුස්සියේ වැඩ පහසු කරවන උපාංග තමයි මිලදී ගන්න තමයි කැමති. Grinder එකක් කියන්නේ කුස්සියේ වැඩවලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන උපකරණයක්. ඔයාගේ කුස්සියට අලුත් Grinder එකක් හොයනවා නම් ඔන්න අවස්ථාව තියනවා Daraz Saving සතියෙන් සුවිශේෂී මිල අඩු කිරීම් සහිතව Grinder එකක් මිලදී ගන්න.

ගෙදරට අත්‍යවශ්‍ය භාණ්ඩ Daraz Mart වෙතින්

නිවසට දෛනික අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න ඔයා දවසට කී වතාවක් කඩේට යනවාද? කොතරම් ලැයිස්තු ලියාගෙන ගියාත් එකක් දෙකක් හෝ අමතක වෙන්න පුළුවන්. ඒත් දැන් මඟ හැර ගන්නැතුව ගෙදරට අත්‍යවශ්‍ය සියලුම භාණ්ඩ Daraz Mart වෙතින් ඔයාගේ ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. Lifeboy, Vim, Comfort, Clogard, Diva, Dandex, Silvermil වැනි වෙළෙඳ නාම සඳහා 20%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ ඩිලිවරි සහා වවුචර්ස් දිනාගන්න.

Viva

ශරීරයට අමතර ශක්තියක් ලබාගන්න විවිධ පිටි ජාති බොන්න ගොඩාක් දෙනා පුරුදු වෙලා ඉන්නවා. උදේට හවසට කිරි පිටි වෙනුවට ඇතැම් අය විවිධ පිටි ජාති තෝරගන්නවා. මේ දවස්වල විවිධ පිටි ජාති හොය හොයා කඩවල් ගානේ යන්න අවශ්‍ය නෑ. Daraz Mart ‌වෙතින් Saving සතියෙන් මිල අඩු කිරීම් සහිතව Viva ආදිය මිලදී ගන්න පුළුවන්.

Lifebuoy

විෂබීජවලින් තොරව පිරිසිදුව ජීවත් වෙන්න අපි විවිධ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා. ඒ අතරින් Handwash ආදිය නිවසකට නැතුවම බැරි දෙයක්. මේ වගේ ගෙදරකට නිතරම අවශ්‍ය වන භාණ්ඩ Daraz Mart වෙතින් වට්ටම් සහිතව බොහොම පහසුවෙන් ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව තියනවා.

Daraz Saving සතිය සමඟින් Shop කරලා ඔයාගේ ගෙදරටත් Essentials Items Every House Needs ගන්න අදහසක් දෙන්න තමයි අපි මේ සියල්ල හඳුන්වා දුන්නේ. Daraz Saving සතිය වෙතින් ගෙදරට අත්‍යවශ්‍ය සියල්ල එකම තැනින් අඩුම මිලට ලබා ගැනීමේ වටිනා අවස්ථාව මඟ හැර ගන්නැතුව අත්විඳින්න.  තවත් බලාගෙන ඉන්න එපා. අදම Daraz Saving  සතිය සමඟින් Shop කරන්න පටන් ගන්න.

Daraz Saving සතියෙන් වට්ටම් සහිතව මිලදී ගන්න පුළුවන්ට නිවසකට අවශ්‍ය වන Cleaning Products ගැන දැනගන්න Save Up On The Best Cleaning Products in Sri Lanka Every Home Needs ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php