විවිධ විදියේ කාන්තාවන්ට ගැළපෙන Women’s Fashion Ideas

විවිධ විදියේ කාන්තාවන්ට ගැළපෙන Women’s Fashion Ideas

කාන්තාවන්ට ලස්සනට අඳින්න Women’s Fashion Trends හොයාගන්න වෙනවා. Women’s Fashion Trends කාලයෙන් කාලයට වෙනස් වෙනවා.

ඔයාලා නවතම Women’s Fashion Trends හොයනවාද? දැන් ඔන්ලයින් වෙතින් Women’s Fashion Trends පහසුවෙන්ම හොයාගන්න පුළුවන්.

WOW සමඟින් Shop කරලා නවීන විලාසිතාවලින් හැඩවෙන්න

ඔයාට ගැළපෙන නව විලාසිතා සෙයායගන්න ලෑස්තිද? Shopping යන්න වෙලාවක් නැතුව ඔයා දුක්වෙනවාද? දැන් ආස කරන විලාසිතා Daraz වෙතින් ඔන්ලයින් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. WOW – Women of Wonder වෙතින් ඔබ වෙනුවෙන්ම අගෝස්තු 26 සිට සැප්තැම්බර් 1 දක්වා විලාසිතා සඳහා 60%ක් දක්වා වට්ටම්. ඔයාලා කැමැතිම Spring and Summer, F.O.A, Select by Daraz, IELGY, Nils Store, David Jones, SLAY, Kadapatha Clothing Gallery, Laveena, Avirate, TRENDY Clothing, TShirt Republic, Privi Fashion, Amante, Louiswill, Jockey, Moose Clothing, TOFO, Miika, Signature, Jezza, Kyra, Emerald, VYAYA, Nora Reed, Bellini Clothing, DSI, and Yoo Brands වෙළෙඳ නාම සමඟින් Shop කරන්න. ඒ විතරක් නෙවෙයි නොමිලේ ඩිලිවරි, Daraz Live නරඹා අඟනා තෑගි දිනාගන්න. 40%ක් දක්වා Flash Sale Discounts.

ඔයා තරුණ කෙනෙක් වුණාත්, විවාහක බිරිඳක් වුණාත්, අම්මා කෙනෙක් වුණාත් කාන්තා කවුරුත් Fashion කරන්න කැමැතියි. කාන්තාවන්ගේ සුන්දරත්වය තවත් රැඳෙන්නේ ඔවුන් අඳින පළඳින විදිය අනූවයි. ඇඳුම් පැළඳුම්, බෑග්, ජුවලරිස් මේ හැමදේම ගළපලා ලස්සනටත් පිළිවෙළටත් අඳින්න කාන්තාවන් නිතරම Shopping කරනවා. මේ හැමදෙයක්ම එක ඇප් එකකින් ගෙදරටම ගෙන්න ගන්න ලැබෙන එක කොයිතරම් නම් සහනයක්ද?

ඔයා Original products සොයනවාද? Daraz Mall වෙතින් අඩුම මිලට හොඳම නිෂ්පාදන. 450කට වැඩි ප්‍රියතම වෙළෙඳ නාම රැසක්. 100%ක් ගුණාත්මක නිෂ්පාදන තෝරගන්න.  වේගවත් ඩිලිවිරි සමඟින් දින 14ක් ඇතුළත මාරු කිරීමේ පහසුවත්.

WOW වෙතින් හැම කාන්තාවකටම ගැළපෙන්න තෝරගන්න පුළුවන් Women’s Fashion Trends මොනවාද කියලා බලමු.

Corporate Queen

රැකියා කරන කාන්තාවන්ට විලාසිතා

ඔයා දිනපතා රැකියාවට යන කෙනෙක්ද? එහෙනම් ඇඳුම් පැළඳුම් කොතරම් ගත්තාත් මදි කියලා හිතෙනවා ඇති. ඔෆිස් එකකට යද්දි ඒ පරිසරයට ගැළපෙන්න පිළිවෙළට අඳින්න ඕන. වැඩ කරන තැනට ලස්සනට ඇඳගෙන ගියාම ඔයාට තවත් වටිනාකමක් එකතු වෙනවා. ඔෆිස් එකක අපි වැඩ කරන්නේ පිරිසක් එක්ක නිසා අනිත් අය අතරින් කැපී පෙනෙන්න ඇඳුම් පැළඳුම් බලපානවා. සමහර ඔෆිස්වලදි කාන්තාවන්ට සාරි අඳින්නම වෙනවා. සාරියක් ඇන්ඳාම කාන්තාවකගේ පෙනුමට ගෞරවණීය බවක් එකතු වෙනවා. දැන් විවිධ මෝස්තරවල අලුත් විදියේ සාරි තියන නිසා තමන්‌ට ගැළපෙන සාරි තෝරාගන්න අවස්ථාව තියනවා. WOW වෙතින් මේ දිනවල දීමනා සහිතව ලස්සන සාරි ඔයාට ඔෆිස් ඇඳගෙන යන්න තෝරගන්න.

සාරි අඳින්න නැති ඔෆිස් එකකට යද්දි Official ගතිය පේන ආකාරයට ඇඳුම් ඇන්දොත් තමයි ආකර්ෂණීයත්වයක් ඇති වෙන්නේ. අපිට ඩෙනිම්ස්, Casual ඇඳුම් ඔෆිස් එකකට ඇඳගෙන යන්න බෑනෙ. ඒ නිසා  Office pants, formal blouses වගේ විලාසිතා රැකියා කරන තැනට ඇඳින්න ඔන්ලයින් මිලදී ගමුද? තම වෘත්තිය පරිසරයට ගැළපෙන්න ඔෆිස් එකට අඳින්න Skirt & Blouse, Frocks, Pants & Leggings ඇතුළු විවිධ ඇඳුම් WOW වෙතින් සොයාගන්න.

Fashionista

විලාසිතාවලට කැමති තරුණියන්ට

ඔයා අලුත් fashion trends නිතර සොයන කෙනෙක්ද? විවිධ විදියේ විලාසිතා කරන්න ඇතැම් තරුණියන් වැඩි වැඩියෙන් උනන්දු වෙනවා. කොහේ ගියාත් Fashionable ගතියට යන්න තමයි ඒ වගේ අය කැමති. නිතර Casual ගමන් යද්දි දැන් අලුත් trend එක වෙලා තියන Short tops, ඩෙනිම්ස් වගේ විවිධ විලාසිතා මේ අයගේ Fashion අතරට එකතු වෙනවා. පාටියකට වගේ යනවා නම් Mini dress එකක් Fashionable තරුණියන්ට වඩාත් කදිමයි කියලා හිතෙයි.

ඒ වගේම තමයි විලාසිතා අතරේ ඇඳුම්වලට අමතරව හෑන්බෑග්,සපත්තු වගේ දේවල්වලටත් තරුණියන් වඩාත් කැමතියි. Fashionable අයට ස්ටයිල් එකට දාගෙන යන්න හුරුබුහුටි මේ වගේ හෑන්බෑග් වඩාත් සුදුසුයි. WOW වෙතින් ස්ටයිලිෂ් විලාසිතා, හෑන් බෑග් ආදිය තෝරාගන්න දැන්ම Shop කරන්න.

The Student

යොවුන් සිසුවියන්ගේ විලාසිතා

පාසල් හා විශ්වවිද්‍යාලවලට යන වයසේ ඉන්න තරුණියන්ට ඇඳුම් තෝරන එක ලේසි දෙයක් නෙවෙයි. ගොඩාක් වෙලාවට මේ වයසේ තරුණියන්ට ඇඳුම් පැළඳුම් අරන් දෙන්නේ දෙමාව්පියන්. ඉතිං සමහර වෙලාවට අම්මලා තෝරලා ගෙනත් දෙන ඇඳුම්වලට ඔවුන් කැමති වෙන්නේ නෑ. ඒත් දැන් Shopping ගිහින් ඇඳුම් තෝරන්න කරදර වෙන්න ඕන නෑ. Daraz Fashion වෙතින් ඔන්ලයින්ම විලාසිතා තෝරන්න පුළුවන්. අම්මලාත් කැමති වෙන ළමයින්ටත් හරියන ඇඳුම් හැමෝගෙම කැමැත්ත මත ඔන්ලයින් තෝරාගන්න Daraz වෙතින් අවස්ථාව තියනවා.

මේ දිනවල WOW සමඟින් අනඟි Shopping අත්දැකීමක් විඳගන්න. පාසල් යන වයසේ සිසුන් අමතර පංතිවලට සහභාගී වෙන නිසා ඒවාට අඳින්න සැහැල්ලු ඇඳුම් අවශ්‍ය වෙනවා. ඔවුන්ට ගැළපෙන ඩෙනිම්ස්, ටී- ෂර්ට්ස්, ගවුම් WOW වෙතින් දීමනා සමඟින් තෝරගන්න.

Home Managers

නිවසේ කටයුතුවල නිරත ගෘහණියන්ට  

ගෘහණියකට නිවසේ වගකීම් රැසක් පැවරෙනවා. වගකීම් මොනතරම් තිබුණාත් හැම කාන්තාවක්ම විලාසිතා කරන්න වඩාත් කැමැතියි. තමන් තරුණ කාලේ කරපු විලාසිතා වයසින් ටිකක් වැඩිවෙද්දි වෙනස් කරන්න වෙනවා. ගෘහණියක් විලාසිතා කරද්දි තමන්ගේ සැමියාගේ ගෞරවය රැකෙන විදියට ඇඳුම් පැළඳුම් අඳින එක ගැන හිතන්න අවශ්‍යයි. නිවසේ කටයුතු කළමනාකරණය කරමින් ගෙදරදොරේ වැඩ නිතරම කරන ගෘහණියක් නම් ගෙදරට අඳින්න සැහැල්ලු ඇඳුම් තෝරාගන්න එක වඩාත් පහසුයි. ඒ නිසා ටී-ෂර්ට්ස්, ලෙගින්ස්, Short Skirts, Short  trousers වගේ ඇඳුම් වඩාත් ගැළපෙනවා.

ඒ වගේම ගෘහණියක් හැටියට ඔයාගේ සැමියාත් එක්ක Outing යනවා නම්, යාළුවොන්ගේ නෑදැෑයන්ගේ ගෙවල්වල කෑම වේල් සඳහා යනවා නම්, විවිධ උත්සව අවස්ථාවලට යනවා නම් Long dress වගේ ඇඳුම් වඩාත් ගැළපෙයි නේද? ඒ වගේ ඇඳුම් හොයන්න Shopping යන්න ඔයාගේ සැමියාට කරදර කරන්න ඕන නෑ. WOW වෙතින් මේ දිනවල Discounts සහිතව ඔයාට ගැළපෙන විලාසිතා ගෙදරටම ගෙන්වා ගන්න.  ගෘහණියකට Kurutha වගේ ඇඳුම් තවත් ගැළපෙනවා. Sleeveless Kurutha තරුණ ගෘහණියකට ආකර්ෂණීය විලාසිතාවක් වේවි. ඒ වගේ ඇඳුම් ඇන්දාම ගෘහණියකගේ වැදගත්කම කැපී පෙනෙනවා වගේම මන බඳිනා විලාසිතාවක් වෙනවා. මේ සියල්ල Daraz Fashion වෙතින් හොඳම මිල ගණන්වලට අත්විඳින්න.

Mom’s Fashion Choices

ආදරණීය මව්වරුන්ට විලාසිතා

මව්වරුන් නම් හැම වැඩේටම කලින් මුල්තැන දෙන්නේ තමන්ගේ දරුවන්ගේ වැඩවලට. ඉතිං දරුවන්ගේ වැඩත් එක්ක දවස ගෙවෙද්දි Shopping කරන්න වෙලාවක් වෙන් කරගන්න එක අමාරු දෙයක්. ඔයාත් Shopping කරන්න වෙලාවක් නැතුව ළතැවෙනවාද? දැන් ඔයා ආස කරන විලාසිතා සියල්ල Daraz වෙතින් ගෙදරටම. තරුණියක් බිරිඳක් වුණාට පස්සේ අඳින පළඳින විදය ටිකක් වෙනස් වෙනවා වගේම අම්මා කෙනෙක් වුණාම එය ඊටත් වඩා වෙනස් වෙනවා. අම්මා කෙනෙක් හැටියට තමන්ගේ දරුවන්ගේ ගෞරවය රැකෙන විදියට විනීත ඇඳුම් තේාරගන්න වෙනවා. 

ගොඩාක් වෙලාවට මව්වරුන් අතර Skirt & Blouse වඩාත් ජනප්‍රියයි. මේ වගේ චාම් Pleated සායවල් ලස්සන බ්ලවුස් එක්ක Match කරලා ඇන්ඳාම අම්මා කෙනෙක් හැටියට ඔයාගේ පෙනුම තවත් කැපී පෙනෙනවා. ගවුම් වගේ විලාසිතා තෝරගන්නවා නම් මේ වගේ දිග ගවුම් චාම් ගතිය රැකෙන පොඩි ස්ටයිලිෂ් ගතියකුත් එක් කරන විලාසිතා ‌‌වේවි. ඒ වගේම ඔයා මවක් වෙන්න ඉන්න කෙනෙක් නම් ගැබිණි කාලයේදී ඇඳුම් අදිද්දි සැහැල්ලු අඳුම් තෝරගන්න වෙනවා. මේ වගේ ගවුම් ගැබිණි මව්වරුන්ටත් වඩාත් කදිමයි. ඇඳුම් වගේම සපත්තු, සෙරෙප්පු කියන්නෙත් කාන්තාවන් වැඩියෙන් ආස කරන විලාසිතාවක්.  අම්මා කෙනෙක් හැටියට ගෙදර වැඩයි අනෙකුත් වැඩ කටයුතුයි එක්ක එහෙමෙහ දුවන ඔයාලාට අඩි උස සපත්තු දාගෙන ඇවිඳින එක ටිකක් අපහසුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ලොකු අඩියක් නැති මේ වගේ චාම් සපත්තු මව්වරුන් හැටියට ඔයාලාට ගැළපෙයි නේද?

ඔයා කුමන විදියේ කාන්තාවක් වුණාත් හැමෝටම ගැළපෙන විලාසිතා දැන් Daraz Fashion වෙතින් තෝරාගන්න අවස්ථාව තියනවා. Daraz Women’s week වෙතින් සැප්තැම්බර් 1 දක්වා දීමනා සමඟින් ඔයා කැමතිම විලාසිතා වෙළෙඳ නාම සමඟින් හිතේ හැටියට Shop කරන්න.

WOW වෙතින් මිලදී ගන්න පුළුවන් ක්‍රියාශීලි කාන්තාවන්ට ගැළපෙන ටෙක් උපාංග ගැන දැනගන්න ක්‍රියාශීලි කාන්තාවන්ට WOW වෙතින් Smart Tech Gadgets ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php