Birthday වාසි සමඟින් අඩුම මිලට Essential Items Every House Needs

Birthday වාසි සමඟින් අඩුම මිලට Essential Items Every House Needs

නිවසක් අංග සම්පූර්ණ කරගන්න Essential Items Every House Needs  රැසක් අවශ්‍ය වෙනවා. අලුත් නිවසකට යන හැමෝමත් Essential Items Every House Needs ගැන හොයනවා.

ඔයාලාත් මේ දවස්වල Essential Items Every House Needs හොයනවාද? Daraz Birthday Sale වෙතින් විශේෂ වට්ටම් සහිතව Essential Items Every House Needs තෝරගන්න කදිම අවස්ථාවක් දැන් තියනවා.

හිතාගන්න බැරි වට්ටම් සමඟින් Daraz Birthday Sale

Daraz සමඟින් Shop කරන ඔයාලාට 6 වැනි උපන්දිනය වෙනුවෙන් අඟනා දීමනා. 75%ක් දක්වා වට්ටම් සමඟින් Daraz Birthday Sale දැන් Live අත්විඳින්න. මෙගා ඩීල්ස්, බැංකු වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම  ඇතුළුව තවත් දීමනා රැසක්. විලාසිතා, දිනපතා අත්‍යවශ්‍ය භාණ්ඩ, ගෘහ උපකරණ, ඉලෙක්ට්‍රොනික්ස් ඇතුළු ඔබට අත්‍යවශ්‍ය හැමදේම හොඳම මිලට තෝරගන්න.

හැමදේම මිල ගණන් වැඩිවෙලා තියන මේ කාලේ ගෙදරට අවශ්‍ය උපකරණ අලුතින් මිලදී ගන්න විදියක් නැතුව ඔයා ළතවෙනවාද? එදිනෙදා කටයුතු කරගෙන යද්දි නිවසකට විවිධ ගෘහ උපකරණ අවශ්‍ය වෙනවා. ඒ වගේම නව නිවසකට පිවිසුණා නම් ගෘහ උපකරණ කොහොමත් අලුතින් මිලදි ගන්න වෙනවා. නිවසේ කටයුතුවලදී මුල්තැන ගන්නේ ගෘහණියන් නිසා නිවසක් පිළිවෙළට තියාගන්න අවශ්‍ය උපකරණ ගැනත් වැඩියෙන් උනන්දු වෙන්නේ ඔවුන්. නිවසක් අංග සම්පූර්ණ වෙන්නේ නිවසේ හැම අංගයක්ම පිළිවෙළට තිබුණොත් විතරයි. නිවසකට පිවිසෙද්දි දකින ඉස්තෝප්පුව පමණක් නෙවෙයි මුළුතැන්ගෙය, නිදන කාමරය මේ සියල්ල නෙත ගැටෙන කාගේත් සිත් දිනාගන්න පරිදි අලංකාර වෙන්න ඕන. අලුත් ගෙදරක නිවසේ වැඩ පහසුවෙන් කරගන්නත් ගෘහ උපකරණ රැසක් අවශ්‍ය වෙනවා.

මේ දවස්වල ගෙදරට අවශ්‍ය උපකරණ හා අයිටම්ස් මිලදී ගන්නේ කොහෙන්ද කියලා ඔයා හිතනවාද?  Daraz Birthday Sale වෙතින් Home Appliances, Kitchen & Dinning Items, Bedding & Bath Items ඇතුළු නිවසට අවශ්‍ය සියල්ල සුවිශේෂී වට්ටම් සහිතව ඔන්ලයින් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.

ඔයා Original products සොයනවාද? Daraz Mall වෙතින් අඩුම මිලට හොඳම නිෂ්පාදන. 450කට වැඩි ප්‍රියතම වෙළෙඳ නාම රැසක්. 100%ක් ගුණාත්මක නිෂ්පාදන තෝරගන්න.  වේගවත් ඩිලිවිරි සමඟින් දින 14ක් ඇතුළත මාරු කිරීමේ පහසුවත්.

නිවසට අඟනා Home Appliances

LG,Innovex,LG,Hisense,Abans,Geepas,Singer,ELBA,Unilever,Pureit,Arpico,Sisil,NIKAI,Universal, Pigeon, AIRSONIC, Nippon, Prestige, Kawashi, National, Samsung, Xiaomi MI, BROWNS, Ariston, Midea, Earth Star, Denb, Indesit, Surya, Krypton, Tecsonic, Sokany, Bowei, Panasonic, Bajaj, Taiko, Range, OLik, Black & Decker, Delmege, Richsonic, Sharp, HafeleMidea වැනි වෙළෙඳ නාම වෙතින් ගෘහ උපකරණ සඳහා  45%ක් දක්වා වට්ටම් සමඟ නොමිලේ ඩිලිවරි, වවුචර්ස් හා මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්.

Washing Machine

ගෙදර වැඩ කටයුතුවලින් එක දෙයක් තමයි රෙදි හෝදන එක. ඉවුම්පිහුම් කටයුතුවලට අමතරව රෙදි හෝදන්නාත් වෙන එක කාටත් එපාවෙන වැඩක්. හැබැයි ඉතිං එහෙමයි කියලා රෙදි හෝදන්නැතුව අඳින්න බෑනෙ. ගොඩාක් දවස් රෙදි හෝදන්නැතුව රෙදි ගොඩගැහුණාමත් ගෙදරම අපිළිවෙළ වෙනවා. ඒ නිසා රෙඳි හෝදන වැඩේ ලේසියෙන්ම කරගන්න හොඳම විසඳුම තමයි වොෂින් මෙෂින් එකක් ගන්න එක. මේ දවස්වල Birthday Sale වෙතින් හොඳ Discount එකකට වොෂින් මෙෂින් එකක් තෝරගන්න.

Fridge

ෆ්‍රිජ් එකක් කියන්නේ දැන් කාලේ හැම නිවසකම තියන ගෘහ උපකරණයක්. මස්,මාළු, බිත්තර, එළවළු, බීම ජාති, අයිස්ක්‍රිම් මේ හැමදේම Store කරලා තියාගන්න Fridge එකක් අවශ්‍ය වෙනවා. හෑබැයි ෆ්‍රිජ් එකක් පරණ වෙන්න කරන්ට් බිලත් වැඩිවෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි. ඔයාගේ ගෙදර තියන්නේ තාම පරණ ෆ්‍රිජ් එකක් නම් අලුත් ෆ්‍රිජ් එකකට මාරු වෙන්න තියන හොඳම දවස් තමයි මේ පටන් ගන්නේ.

Microwave Oven

මයික්‍රොවේව් එකක් කියන්නේ අද කාලේ කුස්සියක අනිවාර්යෙන්ම තියෙන්න ඕන උපකරණයක්. විවිධ ජාතියේ කෑම හදන්නත් හදපු කෑම රත් කරන්නත් මයික්‍රොවේව් අවන් එකක් විශේෂයෙන් උපකාරී වෙනවා.  ඔයාගේ පවුලේ අයටත් ගෙදරට එන අමුත්තන්ටත් විවිධ ජාතියේ කෑම හදලා සංග්‍රහ කරන්න ඔයා කැමති නම් මයික්‍රොවේව් අවන් එකක් ඔයාට ගැළපෙනම උපකරණයක් වේවි. ගොඩාක් දෙනෙක් කෑම කන්න ආස උණු උණුවෙන්. ඒත් එක එක්කෙනා එන ගෙදර එන වෙලාවන් වෙනස් වෙන නිසා හැමෝටම උණුවෙන් කන්න ලැබෙන්නේ නෑ. මයික්‍රොවේව් අවන් එකක් තිබුණොත් කලින් හදලා තිබුණ කෑම රත් කරලා උණුවෙන් කන්නත් පුළුවන්.

Smart TV

ගෙදර හැමදෙනාම එකතු වෙන තැනක් තමයි රූපවාහිනිය නරඹන වෙලාව. මුළු දවසම වෙහෙස මහන්සි වෙලා විවේකයක් ගන්න ගොඩාක්දෙනා තෝරගන්නේ රූපවාහිනිය. දැන් නවීන තාක්ෂණයත් එක්ක සාමාන්‍ය රූපවාහිනියට එහා ගිය ස්මාර්ට් TV කරලියට ඇවිත්. ඒ නිසා කැමති නාට්‍ය මාලා, ක්‍රිකට් මැච්, විවිධ වැඩසටහන් නැරඹීමේදි ඉස්සරට වඩා දියුණු අත්දැකීමක් විඳගන්න ස්මාර්ට් TV  හරහා ඉඩ හසර ලැබිලා තියනවා. HDMI, USB සම්බන්ධ කිරීමේ හැකියාවත් තියනවා. ඒ වගේම Wi-Fi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාව, සමාජ මාධ්‍ය භාවිතා කිරීම, Games Play කිරීම, චිත්‍රපට ඩවුන්ලෝඩ් කිරීම ආදි වැඩි දියුණු කළ තාක්ෂණයේ උපරිම වින්දනයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. අලුත් ගෙදරකටත් ස්මාර්ට් ටී.වී එකක් අවශ්‍යම උපාංගයක්. මේ දවස්වල Birthday Sale වෙතින් හොඳම වට්ටමකට ස්මාර්ට් ටී.වී. එකක් ඔයාගේ ගෙදරට එකතු කරගන්න. 

කුස්සියේ පහසුවට Kitchen & Dinning Items

Budry Scales,Dankotuwa Porcelain PLC,Five Star Melamine,Homelux (Pvt) Ltd,Laksela Lifestyle,lanka housewares,MMS Group (Pvt) Ltd,The Concept Store,Royal Fernwood Porcelain LTD වෙළෙඳ නාම සඳහා 30%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ ඩිලිවරි.

Tea Set

ගෙදරට එන අමුත්තන්ට තේ හෝ කෝපි එකකින් සංග්‍රහ කරන්න ලාංකික අපි කොහොමත් පුරුදු වෙලා ඉන්නවා. ගෙදර අය සාමාන්‍යයෙන් පාවිච්චි කරන කෝපපවලින් ගෙදරට අමුත්තන් ආවාම සංග්‍රහ කරන්න බෑනෙ. ඒ අයට වෙනම්ම Tea set වෙන් කරලා තියාගන්න වෙනවා. තේ එකේ රස වගේම තේ එක පිළිගන්වන විදිය අනූව තමයි අමුත්තන්ගේ හිත තේ එක කෙරෙහි ඇඳිලා යන්නේ.ඔයාගේ ගෙදර තියන Tea Set එක දැන් පරණයි නම් අලංකාර අලුත් Tea set එකක් මේ සේල් එකෙන් තෝරගත්තා නම් හොඳයි නේද?

Dish Rack

කුස්සියක් අලංකාර වෙන්නේ පිරිසිදුවට වගේම පිළි‌වෙළට තිබුණොත් විතරයි. කුස්සියේ නිතර පාවිච්චියට ගන්න පිඟාන් කෝප්ප එහෙමෙහෙ විසිරිලා තිබුණාම ඉබේම ඒ කුස්සිය හැඩි වෙලා අපිළිවෙළ ගතියක් ඇති වෙනවා. ඒ නිසා පිඟාන් කෝප්ප පිළිවෙළකට තියාගන්න Dish Rack එකක් ඔයාගේ කුස්සියට අවශ්‍යම උපකරණයක් වේවි.

Cutlery Set

කුස්සියක හැඳි, ගෑරුප්පු, පිහි අනිවාර්යෙන්ම තියන දෙයක්. සමහර කෑම රසවිඳින්න හැදි ගෑරුප්පු කොහොමත් වුවමනා වෙනවා. ඒ වගේම ඉවුම්පිහුම් කටයුතුවලදී හැඳි ගෑරුප්පු අපිට යොදාගන්න  වෙනවා. කුස්සියට කොතරම් හැඳි ගෑරුප්පු තිබුණාත් වැඩි වෙන්නේ නෑ. නිතර පාවිච්චි කරන දෙයක් නිසා අලුතින් නැවත නැවතත් ගන්න වෙනවා. ඒ නිසා එකවර හැඳි, ගෑරුප්පු සෙට්ම ගන්න එක ඔයාට වඩාත් ලේසියි.

Cake Making Items

ඔයා නිතර කේක් ජාති එහෙම ගෙදර හදන්න කැමති කෙනෙක්ද? කේක් හදන්න අවශ්‍ය විවිධ Trays, Nozzles, කේක් සැරසිලි උපාංග ඇතුළු සියල්ල දැන් Daraz සුවිශේෂී වට්ටම් සහිතව මිලදි ගන්න පුළුළුන්. ගෙදර කෙනෙක්ගේ උපන්දිනේකට වුණෘත් කඩෙන් කේක් එකක් ගන්නවාට වඩා ඔයාගේ අතින්ම රසවත් කේක් හදාගන්න මේ උපකරණ වඩාත් ප්‍රයෝජනවත් වෙනවා.

නිදන කාමරයට Bedding & Bath Items

Celcius, The Bedsheet factory, southern smart, linberry, Halcyon, Mirani Mosquito Net වෙළෙඳ නාම සඳහා 50%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ ඩිලිවරි, වවුචර්ස් ඇතුළු තවත් තෑගි.

Pillows

නිදන කාමරයේ කාගේත් හිත ඇඳිලා යන්නේ නිදන ඇඳ දෙසටයි. අපි සුවපහසු නින්දක් ලබන්න තෝරගන්නේ නිදන ඇඳ. නිදන කාමරය තුළ සුවපහසු නින්දක් ලබන්න නම්, කොට්ට මෙට්ට ඔක්කොම පහසුවට තියෙන්න ඕන. ඒ වගේම තමයි කොට්ටවල ඉක්මනින් විෂබීජ රැඳෙන නිසා කාලයෙන් කාලයට කොට්ට මාරු කරන්න වෙනවා. ඔයාගේ නිදන කාමරයටත් දැන් අලුත් කොට්ට ටිකක් ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා නම් Daraz Birthday Sale එකෙන් සුවපහසු කොටිලි Pillows තෝරගන්න.

Bedsheets

සුවපහසු නිදන කාමරයකට සුවපහසු ඇඳ ඇතිරිලි අවශ්‍ය වෙනවා. දවසම මහන්සි වෙලා නිදාගන්න ඇඳට ආවාම ගොඩාක් අයට නින්ද යන්නැති අවස්ථා තියනවා නේද? ඊට එක හේතුවක් තමයි ඇඳ ඇතිරිලි සුවපහසු නොවීම. ගෙදරට එන අමුත්තෙක් ඔයාගේ නිදන කාමරයට ආවාමත් ඔයාගේ කාමරය ආකර්ෂණීය ඇඳ ඇතිරිලිවලින් සරසලා තිබුණොත් තමයි ඔවුන්ටත් සුන්දරත්වයක් ඇති වෙන්නේ. ඒ නිසා Daraz වෙතින් හොඳම Materialsවලින් හදලා තියන සුවපහසු ආකර්ෂණීය Bed Sheets සොයාගන්න.

Mosquito Nets

මඳුරු කරදරේට එකම විසඳුම මඳුරු දැලක් පාවිච්චි කරන එක. දැන් Wall net තියන නිසා බොහොම පහසුවෙන්  Net සවිකරන්න පුළුවන්. ආකර්ණීය මඳුරු දැල් තෝරගත්තාම මඳුරු කරදරෙන් බේරෙනවා විතරක් නෙවෙයි ඔයාගේ මුළු කාමරයටම එළියක් එකතු වෙනවා.  ඒ නිසා ඔයාගේ නිදන කාමරයේ බිත්තිවල පාටට ගැළපෙන්න වර්ණවත් මඳුරු දැලක් අදම ඔන්ලයින් මිලදී ගන්න.

Duvets

සමහර කාලවලදී සීතළ වැඩි වෙද්දි අපිට දරාගන්න අමාරුයි. සීතළ ගතිය වැඩි වුණාම  සෙම්ප්‍රතීශියාව වැනි රෝග තත්වයන් පවා හැදෙන්න පුළුවන්. ඉතිං ඒ නිසා සීතල වෙලාවට උණුසුමක් ලබන්න අවශ්‍ය උපාංගයක් තමයි Duvets. Washing machine එකේ දාලා බොහොම පහුසවෙන් හෝදන්නත් පුළුවන්. දිගු කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව තියන මෘදු Duvets එකක් නිදන කාමරයේ උපාංග අතරට එකතු කරගන්න අමතක කරන්න එපා.

තමන්ගේ නිවසට අලුත් අයිටම්ස් සොයන ඔයාලාට අදහසක් දෙන්න තමයි Essential Items Every House Needs හඳුන්වාදුන්නේ. Daraz Birthday Sale වෙතින් ඔයාගේ ගෙදරට අවශ්‍ය සියලු උපකරණ හොඳම වට්ටම් සමඟින් මිලදී ගන්න දැන්ම Shop කරන්න.

Birthday Sale වෙතින් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවලට හිමිවන වට්ටම් ගැන දැනගන්න Birthday වාසි සමඟින් Essentials for Everyday Life ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php