මුළු නිවසටම ගැළපෙන Best Home Deals සඳහා Daraz 11.11 වට්ටම්

මුළු නිවසටම ගැළපෙන Best Home Deals සඳහා Daraz 11.11 වට්ටම්

නිවසක් කලඑළි කරගන්න Best Home Deals ගැන හිතන්න වෙනවා. හොඳම Best Home Deals වෙතින් අඩු මුදලකට නිවසකට උපාංග රැසක් එකතු කරගන්න පුළුවන්.

ඔයාලාත් නිවස සුන්දර කරගන්න Best Home Deals සොයනවාද? ළඟඳීම පටන් ගන්න Daraz 11.11 වෙතින් Best Home Deals සඳහා සුවිශේෂී වට්ටම් හිමි කරගන්න අවස්ථාව තියනවා.

අඳහාගන්න බැරි වාසි සමඟින් Daraz 11.11

හැමෝම බලා සිටි වසරේ විශාලතම සේල් එක Daraz 11.11 සමඟින් Shop කරන්න ලෑස්තිද? ඔයාගේ Shopping සිහින සැබෑ කරමින් හිතේ හැටියට Shop කරන්න නොවැම්බර් 11 සිට 85%ක් දක්වා වට්ටම් සමඟින් Daraz 11.11 සේල් එක අත්විඳින්න සූදානම් වෙන්න. බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක්. පොලී රහිතව මාසික වාරික ලෙස ගෙවීමේ පහසුකම්, මෙගා ඩීල්ස්, Points Discounts, Daraz Club වෙතින් දීමනා ඇතුළු තෑගි රැසක්.  

ඩුබායි සංචාරයක් ඇතුළු මවිත කරවන තෑගි

රු. 1000කින් පිටරට සංචාරයක් දිනාගන්න ලැබුණොත් කොහොමද? නොවැම්බර් 1 වැනිදා සිට රු. 1000ට වැඩියෙන් Shop කරලා Spin the Wheel වෙතින් ඩුබායි සංචාරයක් දිනාගන්නත් අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි ඔයාව මවිත කරවන තවත් තෑගි.

  1. ඩුබායි සංචාරයක්
  2. හම්බන්තොට Shangri-Laහි සති අන්ත නිවාඩුවක්
  3. Hikka Tranzහි රාත්‍රී නවාතැනක්
  4. Cinnamon Lakesideහි රසවත් ආහාර වේලක් විඳගැනීමේ අවස්ථාවක්
  5. රු.850,000 දක්වා වටිනා Daraz Vouchers

ඔයාත් වාසනාවන්තයෙක් නම් මේ අඟනා අවස්ථා ඔයාට හිමිවෙන්න පුළුවන්. ඒ නිසා උත්සාහ කරලා බලන්න. අඳහාගන්න බැරි මේ වාසි විඳිමින් Shop කරන්න දැන්ම Daraz App එක ඩවුන්ලොඩ් කරගන්න.

Daraz Vouchers Collect කරලා වැඩි ඉතිරියක්

Daraz සමඟින් Shop කරලා වැඩියෙන් ඉතිරි කරගන්න ආකාරය දන්නවාද? 11.11 Sale සමයේ Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක් ලබාගන්න. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේදී වවුචර්ස් Discounts වෙතින් වැඩි ඉතිරියක්.

Daraz Vouchers, Shipping Vouchers, Bank Vouchers, Store Vouchers වැනි විවිධ වර්ගයේ වවුචර්ස් Daraz App එකේ Shop කරන ඔයාලාට සොයාගන්න පුළුවන්.  

Daraz 11.11 සේල් එකෙන් නිවසේ හැම අංගයක්ම අලංකාර කරගන්න Best Home Deals සඳහා හිමිවන වට්ටම් ගැන හොයලා බලමු.

Furniture & Deco සඳහා 60%ක් දක්වා වට්ටම්

Daraz 11.11 සේල් වෙතින් Beanbag Lanka, House Of Gifts,Nilkamal,vPhoenix Industries,Soul Creations,vThe Concept Store,The Ivory candles.com,V-TEC FURNITURE,VTEC HOME වැනි ප්‍රියතම වෙළෙඳ නාමවල ගෘහ භාණ්ඩ හා සැරසිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි, වවුචර්ස් හා නොමිලේ තෑගිත්.

Beanbag

සාමාන්‍ය පුටුවල වාඩි වෙනවාට වඩා දැන් බොහෝ නිවෙස්වල ජනප්‍රිය ගෘහ උපකරණයක් තමයි Beanbag. Beanbag බොහොම සුවපහසු නිසා ගෙදරට හිත මිතුරන් ආවාමත් බොහොම නිදහසේ මේකෙ වාඩිවෙලා Chat එකක් දාගෙන ඉන්නත් පුළුවන්. විවේකයෙන් පහසුවෙන් වැඩ කරගන්න මෙය නිවසකට කදිම උපාංගයක්. ඔන්න Daraz 11. 11 සේල් එකෙන් ඔයාගේ ගෙදරට Beanbag වගේ අලුත් ගෘහ භාණ්ඩ ගන්න ලෑස්ති වෙන්න.

Wall Art

නිවසට එන කෙනෙක්ගේ අවධානය මුලින්ම යොමුවෙන්නේ නිවසේ සාලය දෙසටයි. ඒ නිසාම නිවසක සාලය බොහොම සුන්දර හා ආකර්ෂණීය ලෙස තියාගන්න වෙනවා. නිවසක් අලංකාර කරගන්න ගෘහ භාණ්ඩවලට අමතරව සැරසිලි උපාංග ගැනත් අපි හිතන්න ඕන. ඔයාගේ ගෙදර සාලයේ මේ වගේ Wall Art pictures එහෙම තිබුණොත් අමුතුම එළියක් ලැබෙයි නේද? මේ වගේ නිර්මාණාත්මක බිත්ති සැරසිලි ඔයාගේ නිවසට කලාත්මක බවක් එකතු වේවි.

Table

නිවසට අලංකාරයක් එකතු වෙන්නේ ලී බඩුවලින්. ගෙදර තරුණ වයසේ ළමයි ඉන්නවා නම් පාඩම් වැඩ කරන්න, ලැප්ටොප් එක තියාගන්න විවිධ මේස අවශ්‍ය වෙනවා. හැබැයි ඉතිං නිතර පරිහරණය කරන මේස අලංකාර වෙලා විතරක් මදි. දිගු කාලයක් පාවිච්චි කරන්න හොඳ කල්පැවැත්මක් තියෙන්නත් අවශ්‍යයි. ඒ නිසා හොඳ කොලිටියේ මේස ඇතුළු ලී බඩු මෙදා සැරේ 11.11 සේල් එකෙන් මිලදී ගන්න. 

TV Stand

නිවසක රූපවාහිනිය නරඹන තැන සුන්දරව තිබුණොත් මනසටත් සහනයක් දැනෙයි නේද? රූපවාහිනිය නිසි ඇස් මානයක ඉඳලා බලන්න නම්, රූපවාහිනී Stand එකක් අවශ්‍යයි.  මේ වගේ TV Stand එකක් නිවසට අමුතුම අලංකාරයක් එක් කරනවා. මේ Stand එකේ රූපවාහිනියට අමතරව නිතර භාවිතා කරන පොත්පත්, සඟරා, පුවත්පත් ආදියත් පිළිවෙළකට අඩුක් කරලා තියන්න පුළුවන්. නිවසට අවශ්‍ය මෙවැනි ගෘහ භාණ්ඩ මෙවර Daraz 11.11 සේල් එකෙන් සුවිශේෂී වට්ටම් සහිතව මිලදී ගන්න ලැබෙන එක ලොකු වාසියක් වෙයි.

සුවපහසු නිදන කාමරයකට පහසු මිලට Bedding & Bath Items

Celcius, The Bedsheet factory, southern smart, linberry, Halcyon, Mirani Mosquito Net,Comfort Linen Company (Pvt) Ltd වැනි වෙළෙඳ නාමවලට අයත් Bedding & Bath Items සඳහා Daraz 11.11 වෙතින් 60%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි, වවුචර්ස් හා නොමිලේ තෑගි.

Pillows

නිදන කාමරයක් සුන්දර වගේම සුවපහසු වෙන්නේ එහි තියන උපාංග  සුවපහසු වුණාමයි. නිදන කාමරය තුළ සුවපහසු නින්දක් ලබන්න නම්, කොට්ට මෙට්ට ඔක්කොම පහසුවට තියෙන්න ඕන. කොට්ටවල ඉක්මනින් විෂබීජ රැඳෙන නිසා කාලයෙන් කාලයට කොට්ට මාරු කරන එක සුදුසු දෙයක්.  ඔයාගේ නිදන කාමරයේ කොට්ට මාරු කරන්න දැන් කාලේ හරි නම් 11. 11 සේල් එකෙන් හොඳ කොලිටියේ අලුත් කොට්ට මිලදී ගන්න.

Bedsheets

ගෙදරක සාලය වගේම නිදන කාමරත් පිළිවෙළකට තියාගන්න වෙනවා. ගෙදරට එන අමුත්තෙක් ඔයාගේ නිදන කාමරයට ආවොත් මේ වගේ ආකර්ෂණීය ඇඳ ඇතිරිලිවලින් ඔයාගේ කාමරය සකස් කරලා තිබුණාම ඔවුන්ටත් සුන්දරත්වයක් දැනෙයි. ඒ වගේම තමයි මුළු දවසම මහන්සි වෙලා නිදාගන්න ඇඳට ආවාම නින්ද යන්නැති වෙන්න හේතුවක් තමයි ඇඳ ඇතිරිලි සුවපහසු නොවීම. ඒ නිසා Daraz  11.11 වෙතින් හොඳම Materialsවලින් හදලා තියන සුවපහසු Bed Sheets තෝරාගන්න.

Duvets

සමහර කාලවලදී සීතළ වැඩි වෙද්දි අපිට දරාගන්න අමාරුයි. සීතළ ගතිය වැඩි වුණාම  සෙම්ප්‍රතීශියාව වැනි රෝග තත්වයන් පවා හැදෙන්න පුළුවන්. ඉතිං ඒ නිසා සීතල වෙලාවට උණුසුමක් ලබන්න අවශ්‍ය උපාංගයක් තමයි Duvets. Washing machine එකේ දාලා බොහොම පහුසවෙන් හෝදන්නත් පුළුවන්. දිගු කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව තියන සුසිනිඳු Duvets නිදන කාමරයේ උපාංග අතරට එකතු කරගන්න.

Mosquito Net

සුවබර නින්දකට එක් බාධාවක් තමයි මඳුරු කරදරේ. මේ මඳුරු කරදරෙන් මිදෙන්න කාගේත් තේරීම වන්නේ මඳුරු දැල්. ඒ වගේම දැන් තියන මඳුරු දැල් නිවසක නිදන කාමරයට අලංකාරයක් එක් කරන්න පුළුවන් විදියට තමයි නිර්මාණය කරලා තියන්නේ. ඒ නිසා මඳුරු කරදරෙන් බේරෙන්නත් කාමරය අලංකාර කරගන්නත් අලංකාර Net එකකුත් මෙවර සේල් එකෙන් ගමු නේද?

Bath Towels

නාන කාමරයක Bath Towels තියෙන්නම අවශ්‍ය දෙයක්. නිවසේ ඉන්න අයට පාවිච්චි කරන්න තුවා අවශ්‍ය වෙනවා වගේම ගෙදරට අමුත්තෙක් ආවාම මුහුණ සෝදගන්න Wash එකක් දාගන්න ගියාම Bath Towels දෙන්න තමන්ගේ ගෙදර වැඩිපුර තිබුණොත් හොඳයි නේද? ප්‍රබෝධමත් හැඟීමක් එක් කරන Bath Towels සුදු පාට වගේම විවිධ වර්ණවලින් තෝරගන්න පුළුවන්.

Kitchen & Dinning උපකරණවලට 50%ක් දක්වා වට්ටම්

මුළුතැන්ගෙයට අවශ්‍ය උපකරණ මිලදී ගන්න Budry Scales,Dankotuwa Porcelain PLC,Homelux (Pvt) Ltd,Laksela Lifestyle,lanka housewares,MMS Group (Pvt) Ltd,Noritake වැනි කැමතිම වෙළෙඳ නාම සඳහා Daraz 11.11 සේල් වෙතින් 50%ක් දක්වා වට්ටම්.  නොමිලේ ඩිලිවරි, වවුචර්ස් හා නොමිලේ තෑගි දිනාගන්නත් අවස්ථාව.

Dinner Set

ගෙදරට අමුත්තන් ආවාම අපි සාමාන්‍යයෙන් කන බොන පිඟාන් කෝප්පවලින් සංග්‍රහ කරන්න බෑනෙ. ඔවුන් වෙනුවෙන් වෙනම්ම පිඟන් කෝප්ප ‍වෙන් කරලා තියාගන්න වෙනවා. ඔයා ගාව එහෙම වෙන් කරලා තියන පිඟන්  කෝප්ප දැන් පරණ වෙලා නම් අලුත් Dinner set එකක් මේ දැවැන්ත සේල් එකෙන් අඩු මිලකට මිලදී ගන්න පුළුවන්. මේ දවස්වල මෙවැනි බඩුමුට්ටුවල ගණන් නම් ටිකක් වැඩි වෙලා. හැබැයි 11.11 සේල් එකෙන් හොඳ වට්ටමකට මිලදී ගන්න අවස්ථාව තියනවා.

Spoon Set

ගෙදර ඉවුම්පිහුම් කරන්න මුළුතැන්ගෙයට විවිධ උපකරණ අවශ්‍ය වෙනවා.විවිධ විදියේ කෑම හදද්දි තෙල් දාන්න,බැඳුම්වලට මේ වගේ හැඳි වර්ග පාවිච්චි කරන්න වෙනවා. ඒ නිසා මේ විදියේ Spoon Set එකක්ම ගන්න ලැබෙනවා නම් වඩාත් වටිනවා නේද?

Electric Kettle

ඉස්සර වගේ නිතරම ගෑස් ලිපේ වතුර රත් කරන්න බෑනේ. ඉලෙක්ට්‍රික් කේතලයක් කුස්සියකට අවශ්‍යම දෙයක්. ගෙදර අයටත් අමුත්තන්ටත් තේ එකක් එහෙම ඉක්මනින් හදලා දෙන්න ඉලෙක්ට්‍රික් කේතලයක් ඔයාගේ මුළුතැන්ගෙයි උපකරණ අතරට එක්කර ගන්න.

Tea Set

ගෙදරට එන අමුත්තන්ට තේ හෝ කෝපි එකකින් සංග්‍රහ කරන්න අපි කොහොමත් පුරුදු වෙලා ඉන්නවා. ගෙදර අය සාමාන්‍යයෙන් පාවිච්චි කරන කෝපපවලින් ගෙදරට අමුත්තන් ආවාම සංග්‍රහ කරන්න බෑනෙ. ඒ අයට වෙනම්ම Tea set වෙන් කරලා තියාගන්න වෙනවා. තේ එකේ රස වගේම තේ එක පිළිගන්වන විදිය අනූව තමයි අමුත්තෙක්ට කරන සංග්‍රහය සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා මේ වගේ ආකර්ෂණීය නිමාවක් සහිත Tea set  මෙවර 11.11 සේල් එකෙන් සොයාගන්න.

නිවසට අවශ්‍ය මේ සියලු බඩුමුට්ටු විශේෂ වට්ටම් සහිතව හොඳම මිල ගණන්වලට තෝරගන්න Daraz 11.11 සමඟින් Shop කරන්න සූදානම් වෙන්න.

11.11 වෙතින් ගෘහ උපකරණ සඳහා හිමිවන වට්ටම් ගැන දැනගන්න ගෙදරදොරේ පහසුවට 11.11 Sale වෙතින් Best Home Appliances ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php