විනෝදාස්වාදයට කැමති අයට Daraz 11.11 වෙතින් Unique Tech Gadgets

විනෝදාස්වාදයට කැමති අයට Daraz 11.11 වෙතින් Unique Tech Gadgets

තමන්ගේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්නත් විනෝදාස්වාදයටත් Unique Tech Gadgets උපකාරී‌ වෙනවා. හැමෝම විවිධ විදියේ Unique Tech Gadgets භාවිතා කරන්න දැන් පුරුදු වෙලා ඉන්නවා.

ඔයාත් Unique Tech Gadgets හොයන්න ඇලුම් කරන කෙනෙක්ද? Daraz 11:11 වෙතින් අඟනා වටටම් සමඟින් Unique Tech Gadgets මිලදී ගන්න හොඳම දවස් තමයි ළඟඳීම පටන් ගන්නේ.

85%ක් දක්වා වට්ටම් සමඟ Daraz 11.11 නොවැම්බර් 11 සිට

නොඉවසිල්ලෙන් බලා සිටි වසරේ විශාලතම සේල් එක Daraz 11.11 සමඟින් Shop කරන්න ලෑස්තිද? ඔයාගේ Shopping සිහින සැබෑ කරමින් හිතේ හැටියට Shop කරන්න Daraz 11.11 සේල් නොවැම්බර් 11 සිට. 85%ක් දක්වා වට්ටම් අත්විඳින්න. බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක්. පොලී රහිතව මාසික වාරික ලෙස ගෙවීමේ පහසුකම්, මෙගා ඩීල්ස්, Points Discounts, Daraz Club වෙතින් දීමනා ඇතුළු අඳහාගන්න බැරි තෑගි රැසක්.  දැන්ම Daraz App එක ඩවුන්ලෝඩ් කරලා Shop කරන්න ලෑස්ති වෙන්න.

Spin the Wheel of Fortune හරහා ඩුබායි සංචාරයක් ඇතුළු තවත් අවස්ථා

රු. 1000කට වැඩියෙන් Shop කරලා ඩුබායි සංචාරයක් දිනාගන්න කැමතිද? නොවැම්බර් 1 වැනිදා සිට රු. 1000ට වැඩියෙන් Shop කරන ඔයාලාට Spin the Wheel of fortune වෙතින් ඩුබායි සංචාරයක් දිනාගන්නත් අසමසම අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි තවත් විශේෂ තෑගි.

  1. ඩුබායි සංචාරයක්
  2. හම්බන්තොට Shangri-Laහි සති අන්ත නිවාඩුවක්
  3. Hikka Tranzහි රාත්‍රී නවාතැනක්
  4. Cinnamon Lakesideහි ආහාර වේලක්
  5. රු.850,000 දක්වා වටිනා Daraz Vouchers

ඔයාත් වාසනාවන්තයෙක් නම් මේ අඟනා අවස්ථා ඔයාට දිනාගන්න ලැබෙයිද කියලා උත්සාහ කරලා බලන්න Daraz 11.11 සමඟින් Shop කරන්න.

එක රුපියලයකින් වටිනා තෑගි

එක රුපියලයකට iPhone 14, වොෂින් මෙෂින්, අඟල් 43 TV  එකක් දිනාගන්න කැමතිද? එහෙනම් Daraz App  එකෙන් නොවැම්බර් 1 වැනි දා සිට One Rupee Game එක Play කරන්න. ඔයාට දිනාගන්න පුළුවන් Products මොනවාද කියලා දැනගන්න One Rupee Game Home Page එක බලන්න.

මුලින්ම One Rupee Game Home Page එකෙන් ඔයාට දිනාගන්න අවශ්‍ය Product එක තෝරගන්න. එය Cart එකට Add කරලා Checkout එකේදී Daraz Point එකක් භාවිතා කරන්න. මේ Game එක Play කරන්න ඔයාගේ Daraz Points Activate කරගන්න අවශ්‍යයි. ඒ නිසා දැන්ම Daraz Points activate කරගන්න.

Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක්

Daraz සමඟින් Shop කරලා වැඩියෙන් ඉතිරි කරගන්න ආකාරය දන්නවාද? 11.11 Sale සමයේ Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක් ලබාගන්න. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. Daraz App එකෙන් ඔයාට විවිධ විදියේ Vouchers Collect කරගන්න පුළුවන්.

Daraz Vouchers – විලාසිතා, එදිනෙදා අවශ්‍ය භාණ්ඩ වැනි විශේෂ ඛාණ්ඩ යටතේ ඇති වට්ටම්. මෙය ඇප් එක පුරා භාවිතා කිරීමට හැකියි.

Shipping Vouchers – ඩිලිවරි ගාස්තු සඳහා ලැබෙන වට්ටම්.

Bank Vouchers – බැංකු කාඩ් සමඟින් Shop කරද්දි විශේෂ බැංකු වෙතින් ලබාදෙන වට්ටම්.

Store Vouchers – Daraz සමඟින් Shop කරද්දි විශේෂ Stores වෙතින් පිරිනමන වට්ටම්.

කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේ වවුචර්ස් Discounts වෙතින් වැඩි ඉතිරියක් ලබාගන්න අමතක කරන්න එපා.

TV, Audio & Gaming උපාංගවලට 35%ක් දක්වා වට්ටම්

Daraz 11.11 සේල් වෙතින් TV, Audio & Gaming උපාංග සඳහා JBL, Samsung, Nikai, panasonic, sony, Apple, JVC, skullcandy, hisense, MI, Abans, Xiaomi, Orel, Haylou, Amazfit, fantech , LG වෙළෙඳ නාමවලට 35%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි සහ වවුචර්ස්.

JBL Bluetooth Speaker

විනෝදයෙන් ඉන්න කැමති අයට ගැළපෙන උපකරණයක් තමයි Bluetooth Speaker එක. කට්ට්ය හැමෝම එකතු වෙලා පොඩි පාටියක් එහෙම දාන වෙලාවට මේ වගේ බ්ලූටූත් ස්පීකර් එකක් වටිනා උපකරණයක් වෙනවා. දැන් මේ වගේ ඉලෙක්ට්‍රොනික් අයිටම්ස්වල ගණන් වැඩිවෙලා තියන නිසා

මෙහෙම දෙයක් මිලදී ගන්න දෙපාරක් හිතන්න වෙනවා. ඒත් Daraz 11.11 සේල් එකෙන් විශේෂ වට්ටම් සහිතව හොඳම ගාණකට මෙවැනි ගැජට්ස් සොයාගන්න පුළුවන්. බ්ලූටූත් ස්පීකර් සඳහා හොඳම සන්නාමයක් තමයි JBL Speakers.

Apple Airpods

ඇපල් ෆෝන් ළඟ තියන අය ඇපල් එයාර්පොඩ් එකක් පාවිච්චි කරන්නත් කැමතියිනේ. හිතේ හැටියට සංගීතය රසවිඳින්න කැමති අයට ඇපල් එයාර්පොඩ් එකක් ගැළපෙනම උපාංගයක්. Sound කොලිටි එක ඉතාම ඉහළ නිසා සුපිරි සංගීත අත්දැකීමක් විඳගන්න ඉඩ ලැබෙනවා. මේ එයාර්පොඩ් එක චාර්ජින් කේස් එකත් එක්කම එන නිසා එක පාරක් චාර්ජ් කරාම පැය 5ක් විතර එක දිගට සින්දු අහන්න පුළුවන්. ඒක නම් සංගීතයට කැමති අයට ලොකු වාසියක්. ඉතිං අලුත් ඇපල් එයාර්පොඩ් එකක් ගන්න හිතනවා නම් Daraz 11.11 සේල් එක තමයි හොඳම අවස්ථාව.

Samsung Earbuds

වයර් පටලැවෙන කරදරෙන් බේරෙන්න තියන හොඳම විසඳුම Wireless headset  පාවිච්චි කරන එක. වෙළඳපොළේ තියන ඉයර්බඩ් ස්ටයිල් එකේ තවත් කොලිටි හෙඩ්සෙට් එකක් තමයි Samsung Galaxy buds. Samsung Galaxy buds 2, Samsung Galaxy Live වැනි විවිධ වර්ග මේ අතර ජනප්‍රියයි. කණට වඩාත් සුදුසු හැඩයකට තමයි මේවා හදලා තියන්නෙත්. ඉතිං නිතර සින්දු අහන්න, වැඩ කටයුතු කරද්දි පාවිච්චි කරන්න මේ හැමදේටම ගැළපෙන ඉයර්බඩ් දෙකක් තෝරගන්න.

Haylou Smart Watch

හැමදේම ස්මාර්ට් වෙලා තියන මේ කාලේ තරුණ පිරිස අතර ස්මාර්ට් ෆෝන් තරම්ම ජනප්‍රිය දෙයක් තමයි ස්මාර්ට් වොච්. ඔරලෝසුවක් කියපු ගමන් අපිට මතක් වෙන්නේ වෙලාව බලාගන්න එක වුණාට ස්මාර්ට් වොච් එකක් කියන්නේ ඊට එහා ගිය වැඩිදියුණු කළ තාක්ෂණයේ සුපිරි අත්දැකීමක් ලබාදෙන ගැජමැටික් එකක්.   පරිගණක ක්‍රීඩා කරන්න, සින්දු අහන්න, ෆොටෝස් ගන්න වගේම වැඩ ගොඩාක් ස්මාර්ට් වොච් එකකින් කරගන්න පුළුවන්. Smart watch එකකින් එදිනෙදා ජීවිතය සෑහෙන්න පහසු කරගන්නත් පුළුවන්කම තියනවා. මේ ස්මාර්ට් වොච්වලට සෞඛ්‍ය ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන්නත් පාලනය කරන්නත් පුළුවන්කම තියනවා. ක්‍රීඩා කටයුතු කරන අයටත් අතේ ස්මාර්ට් වොච් එකක් තියන එක වඩාත් සුදුසුයි. ඒ නිසා Daraz 11.11 සෙල් එකෙන් ඔයාට ගැළපෙන වොච් එකක් ගන්න ලෑස්තියි නේද?

Nikai Smart TV

විනෝදාස්වාදයක් ලබන්න පවුලේ හැමදෙනාම එකතු වෙන්නේ රූපවාහිනිය නරඹන වෙලාවටයි. දැන් නවීන තාක්ෂණයේ  දියුණුවත් එක්ක සාමාන්‍ය රූපවාහිනියට එහා ගිය ස්මාර්ට් TV කරලියට ඇවිත්. ඔයා කැමති නාට්‍ය මාලා,  ක්‍රිකට් මැච්, විවිධ වැඩසටහන් නරඹද්දි ඉස්සරට වඩා දියුණු අත්දැකීමක් විඳගන්න ස්මාර්ට් TV  වෙතින් ඉඩ හසර ලැබෙනවා.  Wi-Fi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාව, සමාජ මාධ්‍ය භාවිතා කිරීම, Games Play කිරීම, චිත්‍රපට ඩවුන්ලෝඩ් කිරීම ආදි වැඩි දියුණු කළ තාක්ෂණයේ උපරිම වින්දනයක් ලබා ගන්න Smart TV කදිමයි. Daraz 11.11 වෙතින් හොඳ Discount එකකට Smart TV එකක් ඔයාගේ ගෙදරට ගන්න.

LG Home Theatres

පවුලේ අයට සහ මිතුරන්ට විනෝදාස්වාදය සඳහා එක්වීමට ඉඩක් නිර්මාණය කරන උපකරණයක් තමයි Home Theatre Systems. අපි විනෝදයක් ලබන්න බොහෝ වෙලාවට තනි තනියෙන් සංගීතය රසවිඳින්න, විත්‍රපට, වැඩසටහන් නරඹන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා පුද්ගලිකව පාවිච්චි කරන්න පුළුවන් ‌ඉලෙක්ට්‍රොනික් උපාංග තමයි තෝරා ගන්නේ. ‌මේ විදියට ගෙදර ඉන්න අය තම තමන්ගේ ලෝකවල තනි වෙද්දි පවුලේ අය අතර සමීපතාවයත් අඩුවෙන්න පුළුවන්.  ඒත් Home Theatre Systems එකක් හරහා ගෙදර හැමෝටම එකට එකතු වෙලා සිනමා අත්දැකීම ගෙදරදීම විඳගන්න පුළුවන්කම ලැබෙනවා.

Sony PlayStation

විනෝදාස්වාදය සඳහා එක් එක් අය විවිධ මාධ්‍ය තෝරා ගන්නවා. මේ අතරින් Games Play කරන්න තරුණ, වැඩිහිටි භේදයකින් තොරව බොහෝදෙනෙක් වැඩි කැමැත්තක් දක්වනවා.  ඔයාලාත් අපුරු ක්‍රීඩා අත්දැකීමක් සොයනවා නම්, Sony PlayStation ක්‍රීඩා කොන්සෝලය කදිම උපකරණයක්. කැමති ඕනෑම ප්‍රභේදයක ජනප්‍රිය ක්‍රීඩා දහස් ගණනක්  මෙයින් සොයාගන්න පුළුවන්. මේ වගේ ගැජට්ස් මේ දවස්වල මිල අධික නිසා 11.11 සේල් එක තමයි මේ වගේ අයිටම්ස් මිලදී ගන්න හොඳම තැන.

Fantech Gaming Headphones

විනෝදාස්වාදය සඳහා Video Gamingවල නිරත වෙන අයට හෙඩ්සෙට් එකක් අවශ්‍යම ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක්. උසස් ශබ්දයකට අමතරව ඊටත් එහා ගිය අත්දැකීමක් හෙඩ්සෙට් එකකින් ගෙනදෙනවා. හෙඩ්සෙට්වල මයික්‍රෆෝනයක් ද සමන්විත වෙනවා.  ඒ නිසා multi players ගේම්ස්වලදී අන් අය සමඟ වේගයෙන් සන්නිවේදනය කරන්නත් පහසුයි. Gaming headset සාමාන්‍ය හෙඩ්සෙට්වලටත් වඩා තවත් පහසුයි.

Cameras සඳහා 30%ක් දක්වා වට්ටම්

Canon, Nikon, DJI, Andbon, Gopro, Hikvision, Dahua, DCP, TVT, Xiaomi, No Brand, SJCAM, TVT, Panasonic, Marumi, Celestron, Insta360 වැනි ප්‍රියතම වෙළෙඳ නාමවලට අයත් කැමරා උපාංග සඳහා Daraz 11.11 සේල් වෙතින් 30%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ ඩිලිවරි සහ වවුචර්ස්.

GoPro Camera

ගෝ ප්‍රෝ කියන්නේ කැමරා කලාවට අලුත් මානයක් එකතු කරපු ප්‍රමාණයෙන් සාමාන්‍ය කැමරාවලට වඩා, කුඩා කැමරා වර්ගයක්. ගෝ ප්‍රෝ වඩාත් සුදුසු වෙන්නේ ඇක්ෂන් වීඩියෝවලට. සරලවම කිව්වොත් ක්‍රීඩා කටයුතු සහ විවිධ විදියේ ඇක්ෂන් වැඩ කටයුතුවලදී මේ කැමරාව පාවිච්චි කරන්න පුළුවන්. ගෝ ප්‍රෝ කැමරා‍වල ක්ලිප් ටිකක් එඩිට් කරලා අපි යන සංචාරයක ලස්සන වීඩියෝ එකක් හදාගන්නත් ගෝ ප්‍රෝවලින්ම ලබාදෙන ගෝ ප්‍රෝවලින්ම ලබාදෙන ගෝ ප්‍රෝ Quick ස්ටූඩියෝ සොෆ්ට්වෙයාර් එක පුළුවන්කම ලැබෙනවා. GoPro ලොව හොඳම වෙළෙඳ නාම අතර තාක්ෂණය හා නිර්මාණකරණයෙන් ප්‍රමුඛයා බවට පත්වෙලා තියනවා. GoPro Hero නවතම Version එක GoPro Hero 10 වැනි කැමරා 11.11 සේල් එකෙන් හොඳ Discount එකකට මිලදී ගන්න.  

Canon EOS Camera

කැනන් කියන්නේ කැමරාවලට ඉහළ කීර්තියක් අත්කරගෙන තියන දිගු කාලයක් සිට විශ්වාසයක් දිනා ඇති වෙළෙඳ නාමයක්. එහි නවීන NFC සහ Wi-Fi පහසුකම් ඇතුළත් වෙනවා.  ඉහළ කල්පවත්නා බවක් තියන මේ කැනන් කැමරා බඳට විශාල පරාසයක ලෙන්ස් සවි කරන්න පුළුවන්.  කැනන් කැමරාවක් සොයන විට මිරර්ලස් හෝ DSLR කැමරාවක් තෝරාගැනීමේ ඉඩ තියනවා. Canonහි DSLR පරාසය EOS DSLR ලෙස හඳුන්වලා දීලා තියනවා. උසස් කොලිටි එකකින් නිපදවලා තියන මේ වගේ කැමරා ඡයාරූපකරණයට කැමති ඔබට 11.11 වෙතින් සොයාගන්න පුළුවන්.

Nikon Camera Bag

විනෝදයට කැමති එහෙමෙහෙ ට්‍රැවල් කරන ඔයාලා කොහේ හරි යද්දි කැමරාවකුත් අරගෙනම නේද යන්නේ? කැමරා එකක් වගේ වටිනා දෙයක් සාමාන්‍ය බෑග් එකක දාගෙන යන්න බෑනෙ.  ඒ නිසා ඡායරූපකරණයට කැමති ඔයාාලාගේ අතේ කැමරාවත් එක්කම හොඳ කැමරා බෑග් එකකුත් තියාගන්නම වෙනවා. ඔන්න 11.11 සේල් එකෙන් පහසු මිලකට මෙවැනි කළමනාත් සොයාගන්න.

Daraz 11.11 සේල් වෙතින් ඔයාට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික් ගැජට්ස් ඇතුළු තවත් බොහෝ දේ සුවිශේෂී වට්ටම් සමඟින් මිලදීගෙන අපූරු Shopping අත්දැකීමක් විඳින්න ලෑස්ති වෙන්න. තාමත් Daraz App එක ඩවුන්ලෝඩ් කරලා නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.

මුළු නිවසටම ගැළපෙන උපාංගවලට Daraz 11.11 සේල් වෙතින් හිමිවන වට්ටම් ගැන දැනගන්න මුළු නිවසටම ගැළපෙන Best Home Deals සඳහා Daraz 11.11 වට්ටම් ලිපියත් කියවන්න.    

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php