Daraz 11.11 වෙතින් විශේෂ වට්ටම් සමඟින් Baby Care Products

Daraz 11.11 වෙතින් විශේෂ වට්ටම් සමඟින් Baby Care Products

පුංචි සිඟිත්තන්ව සුවපහසුවෙන් හා සුන්දරව තියන්න Baby Care Products අවශ්‍ය වෙනවා. ඒ නිසාම මව්වරුන්ගේ තේරීම් අතරට Baby Care Products එකතු වෙනවා.

ඔයාලාත් අලුත උපන් සිඟිත්තන් වෙනුවෙන් Baby Care Products සොයනවාද? Daraz 11.11 වෙතින් මේ දිනවල විශේෂ වට්ටම් සමඟින් හොඳම Baby Care Products තෝරගන්න.

Daraz 11.11 සමඟින් Shop කරන්න

වසරේ විශාලතම සේල් එක Daraz 11.11 දැන් Live.  85%ක් දක්වා වට්ටම් සමඟින් හිතේ හැටියට Shop කරන්න හොඳම අවස්ථාවක් මේ දිනවල තියනවා. බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක්, පොලී රහිතව මාසික වාරික ලෙස ගෙවීමේ පහසුකම්, මෙගා ඩීල්ස්, Points Discounts, Daraz Club වෙතින් දීමනා ඇතුළු අඳහාගන්න බැරි තෑගි රැසක්. තාමත් Daraz App එක ඩවුන්ලෝඩ් කරලා නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරලා Shop කරන්න.

Spin the Wheel of Fortune වෙතින් ඩුබායි සංචාරයක් ඇතුළු තවත් අවස්ථා

රු. 1000කට වැඩියෙන් Shop කරලා ඩුබායි සංචාරයක් දිනාගන්න කැමතිද? නොවැම්බර් 1 වැනිදා සිට රු. 1000ට වැඩියෙන් Shop කරන ඔයාලාට Spin the Wheel of fortune වෙතින් ඩුබායි සංචාරයක් දිනාගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි තවත් විශේෂ තෑගි.

1. ඩුබායි සංචාරයක්

2. හම්බන්තොට Shangri-Laහි සති අන්ත නිවාඩුවක්

3.  Hikka Tranzහි රාත්‍රී නවාතැනක්

4.  Cinnamon Lakesideහි ආහාර වේලක්

5.   රු.850,000 දක්වා වටිනා Daraz Vouchers

ඔයාත් වාසනාවන්තයෙක් නම් Daraz 11.11 සමඟින් Shop කරලා මේ අඟනා අවස්ථා ඔයාට හිමිවෙයිද කියලා උත්සාහ කරලා බලන්න.

රුපියලයකට වටිනා තෑගි

එක රුපියලයකින් iPhone 14 , වොෂින් මෙෂින්, අඟල් 43 TV  එකක් දිනාගන්න කැමතිද? එහෙනම් Daraz App  එකෙන් නොවැම්බර් 1 වැනි දා සිට One Rupee Game එක Play කරන්න. ඔයාට දිනාගන්න පුළුවන් Products මොනවාද කියලා දැනගන්න One Rupee Game Home Page එක  බලන්න.

මුලින්ම One Rupee Game Home Page එකෙන් ඔයාට දිනාගන්න අවශ්‍ය Product එක තෝරගන්න. එය Cart එකට Add කරලා Checkout එකේදී Daraz Point එකක් භාවිතා කරන්න. මේ Game එක Play කරන්න ඔයාගේ Daraz Points Activate කරගන්න අවශ්‍යයි. ඒ නිසා දැන්ම Daraz Points Activate කරගන්න.

මෙගා ඩීල්ස්

Daraz 11.11 සමඟින් Shop කරලා තෝරාගත් නිෂ්පාදන සඳහා විශේෂ මිල අඩු කිරීම් ලබාගන්න.  Shop කරද්දි කාලය හා මුදල් වැඩියෙන් ඉතිරි කරගන්න. සියලු මෙගා ඩීල්ස් ගැන දැනගන්න මෙම Image එක Click කරන්න.

Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක්

Daraz සමඟින් Shop කරලා වැඩියෙන් ඉතිරි කරගන්න ආකාරය දන්නවාද? 11.11 Sale සමයේ Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක් ලබාගන්න. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. Daraz App එකෙන් ඔයාට විවිධ විදියේ Vouchers Collect කරගන්න පුළුවන්.

Daraz Vouchers – විලාසිතා, එදිනෙදා අවශ්‍ය භාණ්ඩ වැනි විශේෂ ඛාණ්ඩ යටතේ ඇති වට්ටම්. මෙය ඇප් එක පුරා භාවිතා කිරීමට හැකියි.

Shipping Vouchers – ඩිලිවරි ගාස්තු සඳහා ලැබෙන වට්ටම්.

Bank Vouchers – බැංකු කාඩ් සමඟින් Shop කරද්දි විශේෂ බැංකු වෙතින් ලබාදෙන වට්ටම්.

Store Vouchers – Daraz සමඟින් Shop කරද්දි විශේෂ Stores වෙතින් පිරිනමන වට්ටම්.

කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේ වවුචර්ස් Discounts වෙතින් වැඩි ඉතිරියක් ලබාගන්න අමතක කරන්න එපා.

Baby Products සඳහා 35%ක් දක්වා වට්ටම්

Daraz 11.11 වෙතින් Baby Cheramy, Marvel, Farlin, Kids Joy, Pampers, Panda Baby, Velona Cuddles, Pampers, Soft Love, Drypers, Pears, Rebecca Lee වැනි වෙළෙඳ නාමවල Baby Care Products සඳහා 35%ක් දක්වා වට්ටම් හා නොමිලේ ඩිලිවරි. ඒ විතරක් නෙවෙයි Shop කරන ගමන් Discount Vouchers එකතු කරගන්නත් තෑගි දිනාගන්නත් අමතක කරන්න එපා.

Diapers

පුංචි පොඩ්ඩන්ව සුවපහසුවෙන් තියන්න නම් තුනී බවක් සහිත ඩයපර්ස් තෝරාගන්න වෙනවා. අලුත උපන් පුංචි බිළිඳුන්ට තියන්නේ හරිම සංවේදී, සියුම් හමක්. ඒ වගේම තමයි විවිධ ආසාත්මිකතා දරුවාට ඇතිවීම වළක්වන්න නිතර ඩයපර්ස් මාරු කරන්න වෙනවා. ඒ නිසා විශ්වාසනීය වෙළෙඳ නාමවලට අයත් ඩයපර්ස් තෝරාගන්න. මේ දවස්වල 11.11 සේල් එකෙන් වට්ටම් තියන නිසා ඩයපර්ස් වැඩිපුර ප්‍රමාණයක් තියන පැකට් මිලදී ගන්න එක ඔයාට වාසියක් වේවි.

Baby Cream

කුඩා සිඟිත්තන්ගේ සම හරිම සිනිඳුයි.ඉතිං ඔවුන්ගේ සම ක්‍රීම් ජාති ගාලා තවත් සුසිනිඳු කරන්න පුළුවන්. පුංචි දරුවන්ට ක්‍රීම් ජාති තෝරාගනිද්දි ඔවුන්ගේ සමට හිතකර ක්‍රීම් තෝරාගන්න එක ගැන හිතන්න වෙනවා. බාබාගේ සමට අහිතකර කිසිඳු අමුද්‍රව්‍යක් අඩංගු නැති ආරක්ෂිත වෙළෙඳ සන්නාම ලෙස දිගු කාලයක් විශ්වාසය දිනා තිබෙන නිෂ්පාදන 11.11 සේල් එකෙන් අඩුම මිලට සොයාගන්න.

Baby Cologne

පුංචි පොඩ්ඩොන්ව සුව පහසුවට ලස්සනට තියන්න ඕන වගේම සුවඳවත්ව තියන්නත් එපැයි. පුංචි දරුවන් ගාව කොහොමත් එන්නේ කිරි සුවඳක්. ඉතිං එහෙම සුවඳ පුංචි බබාලාව තවත් සුවඳවත් කරන්න පුළුවන් Baby Cologne ටිකක් දාලා. ඇඟ සෝදවලා, නාවලා ගෙනාවාට පස්සේ Baby Cologne ටිකක් දැම්මාම බබාගේ සුවඳ තවත් වැඩි වෙනවා. Baby Cologne දරුවන්ගේ සමටත් හිතකර නිසා ඔයාගේ පුංචි දරු පැටියාට අවශ්‍ය මෙවැනි කළමනා ගෙදරටම ගෙන්න ගන්න Daraz සමඟින් Shop කරන්න.

Baby Soap

Baby Care Products තෝරා ගැනීමේදී බේබි සබන් අමතක කරන්නම බැරි දෙයක්. මල් පෙති වගේ මුදු සුමුදු සිඟිත්තන්ගේ සම රැකගන්න ළඳරු සමට හිතකර බේබි සබන් වර්ගයක් තෝරාගන්න මව්වරුන් සිතනවා. බිළිඳු සම විෂබීජවලින් ආරක්ෂා කරලා මෘදු බව හා තෙතමනය රැකගන්න බේබි සබන් උපාකාරී වනවා. අපි අලුත උපන් පුංචි බිළිදෙක් බලන්න යනකොටත් මේ වගේ ළඳරු නිෂ්පාදන ගෙනියන නිසා Daraz 11.11 සේල් එකෙන් මෙවැනි කළමනා විශේෂ වට්ටම් සමඟින් මේ දිනවල මිලදී ගන්න.

Baby Oil

පුංචි බබාලාගේ ලස්සන තවත් වැඩි කරන දෙයක් තමයි කොණ්ඩය. ඇතැම් සිඟිත්තන්ගේ කොණ්ඩය කුඩා කාලයේ ඉඳන්ම ලස්සනට වැවෙන්න පටන් ගන්නවා. කුඩා අවදියේම කොණ්ඩයට නිසි පෝෂණයක් ලැබුණොත් තමයි ලස්සන වරලසක් හිමි වෙන්නේ.ඒ නිසා ළඳරු නිෂ්පාදන අතරට බිළිඳු සමට ගැළපෙන තෙල් ජාතිත් එකතු කරගන්න.

Smart Pants

ආදරණීය අම්මලා හැම මොහොතෙම දරු පැටියාගේ සුව පහසුව ගැන සිතනවා. සිඟිත්තන්ව සුව පහසුවට තියන්න නම් මේ වගේ මේ වගේ පහසු Pants අන්දවන එක තමයි වඩාත් සුදුසු. ඒ වගේම තමයි චුටි සිඟිත්තන්ගේ සනීපාරක්ෂාව ගැන හිතලා මේ Pants නිතරම මාරු කරන්න වෙනවා. එකම Pant එක දිගු වේලාවක් ඇඳගෙන හිටියාම විෂබීජ ඇතුළු වීමේ අවදානම වැඩියි. ඒ වගේම තමයි බබාට ලේසියෙන් අන්ඳවන්නත් ගලවන්නත් මේ වගේ pants හරිම පහසුයි.

Feeding Bottle

මව්කිරිවලට අමතරව පිටි කිරි බොන්නත් කුඩා කාලයේ ඉඳලාම සිඟිත්තන් පුරුදු වෙනවා. ඉතිං පුංචි පොඩ්ඩොන්ට කිරි පොවන්න Feeding Bottles අවශ්‍යම දෙයක්. ඒ වගේම තමයි Feeding Bottles පාවිච්චි කරද්දි විෂබීජ ඇතුළු නොවෙන්න නිතර පිරිසිදු කරන්න වෙනවා.මේවායින් කිරි පොවද්දි දරුවා බොන කිරි ප්‍රමාණයත් මැන ගන්න උදව් වෙනවා.  පුංචි සිඟිත්තන්ට Baby Products හොයන ඔයාලා Feeding Bottles එකක් ගන්නත් අමතක කරන්න එපා.

Gum Soother

පුංචි බිළිඳුන් වයසින් ටික ටික වැඩෙද්දි ඔවුන්ගේ දත් වැඩෙන්නත් පටන් ගන්නවා. කිරි දත් වැ‌ඩෙන්න පටන් ගත්තාට පස්සේ හැම තිස්සෙම මෙනාහරි හපන්න තමයි ඔවුන් හොයන්නේ. හැබැයි අහුවෙන හැමදේම හපන්න දෙන්න බෑනෙ. ඒ නිසා දත් වැ‌ඩෙන වයසේ ඉන්න පුංචි සිඟිත්තෙක්ට Gum Soother වඩාත් සුදුසුයි. පුංචි සිඟිත්තන්ට ගැළපෙන මෙවැනි උපකරණ Daraz 11.11 සේල් එකෙන් වට්ටම් සමඟින් තෝරගන්න.

Baby Car Seat

පුංචි බබාලාව එක්කගෙන ගමන්බිමන් යනකොට Baby Car Seat එකක් තිබුණොත් වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. කාර් එකේ සිඟිත්තෙක්ව අරගෙන යද්දි මේ වගේ Baby Car Seat එකක වාඩිකරවලා අරගෙන ගියාම ඉතාම ආරක්ෂිතයි. ඒ නිසා මේ විදියේ ප්‍රයෝජනවත් උපකරණ හොදම මිලට 11.11 සේල් එකෙන් ගමු නේද?

Cot Sheet

පුංචි බබාලාව Cot එකේ නිදි කරවද්දි වැඩියෙන් සනීපයක් දැනෙන්නත් ආරක්ෂාවටත් Cot Sheet එකක් දාලා තමයි බබාව තියන්නේ. කාගේහරි ගෙදරකට බාබාව එක්කන් ගියාමත් ඇඳක තියනකොට Sheet එකක් අතුරනවා. ඒ නිසා පුංචි සිඟිත්තන්ට අවශ්‍ය මෙවැනි කළමනා ගන්න Shopping කරන්න හිතනවා නම් Daraz 11.11 සේල් එක තමයි හොඳම අවස්ථාව.

අලුත උපන් පුංචි සිඟිත්තන්ට අවශ්‍ය කරන හැමදේම Daraz 11.11 සේල් එකෙන් විශේෂ වට්ටම් සමඟින් මිලදී ගන්න දැන්ම Shop කරන්න.

එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවලට Daraz 11.11 වෙතින් හිමිවෙන වට්ටම් ගැන දැනගන්න 11.11 වෙතින් 50%ක් දක්වා වට්ටම් සමඟින් Best Grocery Deals ගෙදරටම ලිපියත් කියවන්න. 

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php