මුළු ගෙදරටම නත්තල් සිරි කැන්දන Home Deals

මුළු ගෙදරටම නත්තල් සිරි කැන්දන Home Deals

නත්තල් කාලයේ නිවස අලංකාර කරගන්න Home Deals අවශ්‍යයි.  මේ අඩුම මිලට හොඳම Home Deals හොයාගන්න සුදුසුම කාලයයි.

ඔයාලාත් නිවසට අලුත් Home Deals සොයනවාද? Daraz Grand Christmas sale සමඟින් නිවසට ගැළපෙන Home Deals සොයාගන්න Shop කරන්න ලෑස්ති වෙන්න.

Daraz Grand Christmas Sale දෙසැම්බර් 12 සිට

මෙදා සැරේත් නත්තල් අසිරිය ඔබේ දොරකඩටම ගෙනදෙන්න Daraz සූදානම්. 80%ක් දක්වා වට්ටම් සමඟින් Daraz Grand Christmas Sale දෙසැම්බර් 12 සිට. විලාසිතා, ඉලෙක්ට්‍රොනික්ස්, ගෘහ උපකරණ, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු මිලියන 6කට වැඩි නිෂ්පාදන අතුරින් අවශ්‍ය හැමදේම තෝරගන්න. බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක්.  ඒ විතරක් නෙවෙයි එකවර මුදල් ගෙවලා මිලදී ගන්න අපහසු භාණ්ඩ මාස 60ක් දක්වා වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්. Debit කාඩ් එකෙන් Shop කරද්දි අමතර 25%ක වට්ටමක් (කොන්දේසි සහිතයි). ඒ නිසා ඔයාගේ බැංකු කාඩ් එකෙන් Shop කරන්න ලෑස්ති වෙන්න.

Daraz එකේ අලුතින් Shop කරන්න එකතුවෙන අයට පළවෙනි මිලදී ගැනීමට රු. 200ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි. තවත් සුවිශේෂී දිමනා හා පුදුම හිතෙන Deals අත්විඳින්න.

Vouchers සමඟින් වැඩි ඉතිරියක්

Daraz සමඟින් Shop කරලා වැඩියෙන් ඉතිරි කරගන්න ක්‍රමය දන්නවාද? Daraz Grand Christmas Sale එකේ Shop කරද්දි Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක් ලබාගන්න. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. Daraz App එකෙන් ඔයාට විවිධ විදියේ Vouchers Collect කරගන්න පුළුවන්.

Daraz Vouchers – විලාසිතා, එදිනෙදා අවශ්‍ය භාණ්ඩ වැනි විශේෂ ඛාණ්ඩ යටතේ ඇති වට්ටම්. මෙය ඇප් එක පුරා භාවිතා කිරීමට හැකියි.

Shipping Vouchers – ඩිලිවරි ගාස්තු සඳහා ලැබෙන වට්ටම්.

Bank Vouchers – බැංකු කාඩ් සමඟින් Shop කරද්දි විශේෂ බැංකු වෙතින් ලබාදෙන වට්ටම්.

Store Vouchers – Daraz සමඟින් Shop කරද්දි විශේෂ Stores වෙතින් පිරිනමන වට්ටම්.

කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේ වවුචර්ස් Discounts වෙතින් වැඩි ඉතිරියක් ලබාගන්න අමතක කරන්න එපා.

නත්තල් කාලෙට මුළු ගෙදරම නත්තල් සිරියෙන් සරසගන්න කවුරුත් උනන්දු වෙනවා. නත්තල් සිරිය ගෙනදෙන නත්තල් ගස නිවසක නොවරදවාම තියන දෙයක්. ඊට අමතරව නත්තල් සිරිය තව තවත් දැනෙන්න නිවසට අලුත් උපාංග එකතු කරගන්න පුළුවන්. Daraz Grand Christmas Sale වෙතින් මුළු නිවසම සුන්දර කරන උපාංග විශේෂ වට්ටම්වලට මිලදී ගන්න.

Furniture & Deco සඳහා 65%ක් දක්වා වට්ටම්

Daraz Grand Christmas Sale වෙතින් Beanbag Lanka, House of Gifts, Nilkamal, Phoenix Industries, Soul Creations, The Concept Store, The Ivory candles.com, V-TEC FURNITURE, VTEC HOME වෙළෙඳ නාමවලට අයත් ගෘහ උපකරණ හා සැරසිලි උපාංග සඳහා 65%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්.

Bean Bags

සාමාන්‍ය පුටු, සෝෆාවලට වඩා දැන් ගොඩාක් නිවෙස්වල භාවිතා වෙන දෙයක් තමයි Bean bag. පුටුවක වාඩිවෙලා ඉන්නවාට වඩා Beanbag එකක අමුතුම පහසුවක් දැනෙනවා. ගෙදර ඉඳන් වැඩ කරද්දි සැහැල්ලුවෙන් වැඩ කරන්න මෙය කදිම උපාංගයක්. ඒ වගේම තමයි විවේකී වෙලාවට Bean bag එකක වාඩිවෙලා ගෙදර කට්ටිය එක්ක නිදහසේ කතාබහක යෙදෙන්න පුළුවන්. නිවසටත් අලුත් එළියක් එක් කරන මෙවැනි උපකරණ Daraz Grand Christmas Sale වෙතින් අඩුම මිලට තෝරගන්න.

Wall Stickers

නිවසක සාලය සුන්දර කරගන්න ගෘහ උපකරණවලට අමතරව විවිධ සැරිසිලි උපකාරී වෙනවා. ගෙදරට ඇතුල් වෙන කෙනෙක්ට මුලින්ම හමුවෙන්නේ නිවසේ සාලය නිසා සිත් ඇඳගන්න විදියට එය සකසාගෙන තිබීම අවශ්‍ය දෙයක්. මේ වගේ Wall Stickers එක් කරගත්තොත් ඔයාගේ නිවසට අමුතුම අලංකාරයක් ලැබෙයි නේද? නත්තල් අසිරිය තවත් වැඩි කරගන්න මෙවැනි සැරසිලිවලින් ඔයාගේ නිවස එළිය කරගන්න.

Modern Tables

අලුත් ගෘහ උපකරණවලින් නිවසට අලුත් එළියක් එකතු වෙනවා. ගෙදරක අධ්‍යාපනය ලබන වයසේ දරුවන් ඉන්නවා නම් පාඩම් වැඩ කරන්න, ලැප්ටොප් එකේ වැඩ කරන්න ඊට ගැළපෙන මේසයක් අවශ්‍යයි.  දැන් නවීන නිවසේවලට ගැළපෙන්න විවිධ විදියේ අලංකාර මේස තෝරගන්න අවස්ථාව තියනවා. මෙවැනි උපකරණ නිතර පාවිච්චි කරන නිසා හොඳ කල්පැවැත්මක් තියෙන ගෘහ භාණ්ඩ තෝරාගන්න වෙනවා. හොඳ කොලිටියේ අලංකාර මේස පුටු වැනි උපකරණ Daraz නත්තල් සේල් එකෙන් සොයාගන්න.

Candles

නත්තල් කාලේ වැඩිපුර භාවිත වෙන උපාංග අතර ඉටිපන්දම් ජනප්‍රිය දෙයක්. නත්තලට වෙනදාට වඩා නිවසක ඉටිපන්දම් දැල්වෙනවා. නත්තල් කාලෙට අමුත්තන්ට ආහාර වේල් සඳහා ආරාධනා කරාම කෑම මේසයේත් බොහෝ වෙලාවට ඉටිපන්දම් දැල්විලා තියනවා. මේ නත්තල් සමය වර්ණවත් කරන Candles ඔයාගේ නිවසට ගැළපෙන විවිධ පාටවලින් Daraz වෙතින් පහසුවෙන් ගෙදරටම ගෙන්න ගන්න.

සුන්දර නිදන කාමරයකට Bedding & Bath උපාංග

Celcius, The Bedsheet factory, southern smart, linberry, Halcyon, Mirani Mosquito Net, Comfort Linen Company (Pvt) Ltd වෙළෙඳ නාම සඳහා Daraz Grand Christmas Sale සමඟින් 60%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්.

Bedsheets

නත්තල් කාලෙට මුළු ගෙදරම පිරිසිදු කරලා අස්පස් කරද්දි නිදන කාමරයත් සුන්දරව සකාගන්න එක ගැන හිතන්න වෙනවා. නත්තල් කාලෙට ගෙදරට අමුත්තන් ආවාම ඔයාගේ කාමරේටත් එන්න පුළුවන්නේ. ඉතිං ඒ නිසා කාමරේට ඇතුල් වෙද්දි ආකර්ෂණයක් ඇතිවෙන විදියට ඔයාගේ කාමරේ සකසාගෙන තියාගන්න එක වඩාත් හොඳයි. ඇඳට යොදන ඇඳ ඇතිරිලි අලංකාර වුණාම මුළු කාමරයම එළිය වෙනවා. ඔයාගේ කාමරයේ බිත්තිවල පාටට ගැළපෙන්න අලංකාර සුවපහසු ඇඳ ඇතිරිලි  Daraz නත්තල් සේල් එකෙන් විශේෂ වට්ටම් සමඟින් මිලදී ගන්න.

Pillow Covers

නිදන ඇ‌‌ඳේ සුවපහසුවට වගේම අලංකාරයට විවිධ කළමනා එක්කර ගන්න පුළුවන්.  නිදන ඇඳ අලංකාර වෙන්නේ ඇඳ ඇතිරිලි වගේම කොට්ට උර මඟින්. කොට්ටවල ඉක්මනින් විෂබීජ රැඳෙන නිසා කාලයෙන් කාලයට කොට්ට මාරු කරන්න වෙනවා. කොට්ටවල ආරක්ෂාව සඳහා තමයි කොට්ට උර යොදන්නේ.  හැබැයි නිදන ඇඳට යොදන කොට්ට උර අලංකාර වුණොත් නිදන ඇඳ තවත් සුන්දර වෙනවා.  ඒ නිසා අලංකාර කොට්ට උර ඔයාගේ නිදන ඇඳේ කළමනා අතරට එක්කර ගන්න.

Duvet Covers

නත්තල් කාලේ කියන්නේ සීතළ වැඩියෙන් දැනෙන කාලයක්. නත්තල් සීතළට හැමෝම කැමති වුණාට සීතළ ගතිය වැඩි වුණාම  සෙම්ප්‍රතීශියාව වැනි රෝග තත්වයන් පවා හැදෙන්න පුළුවන්. ඉතිං ඒ නිසා සීතල වෙලාවට උණුසුමක් ලබන්න අවශ්‍ය උපාංගයක් තමයි Duvets. මේ Duvetsවල ආරක්ෂාවට Duvets Covers යොදාගන්නවා. Washing machine එකේ දාලා බොහොම පහුසවෙන් හෝදන්නත් පුළුවන්. දිගු කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව තියන සුසිනිඳු Duvet Covers ඔයාගේ නිදන කාමරයට පහසුවක් හා අලංකාරයක් එක් කරයි.

Floor Mats

නිදන කාමරය වගේම නාන කාමරයත් පිරිසිදුව, අලංකාරව තියාගන්න එක අවශ්‍ය දෙයක්. බාත්රූම් ගිහින් හරියට කකුල් පිහිදාන්නැතුව ආවාම නාන කාමරයේ පොළොව මත මඩ පාරවල් හිටිලා අපිරිසිදු වෙන. ඒකට හොඳම විසඳුම තමයි Floor Mat බාත්රූම් එකෙන් පිටවන තැන තියන එක. ඉතිං ඔයා‌ගේ නාන කාමරයටත් කැමති වර්ණවලින් Floor Mat තෝරගන්න.

විශේෂ වට්ටම් සමඟින් Kitchen & Dinning Items

Budry Scales,Dankotuwa Porcelain PLC,Homelux (Pvt) Ltd,Laksela Lifestyle,lanka housewares,MMS Group (Pvt) Ltd, Noritake වෙළෙඳ නාමවලට 60%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්.

Tea Set

ගෙදරට අමුත්තන් ආවාම තේ හෝ කෝපි එකකින් සංග්‍රහ කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා. නත්තල් කාලෙට කොහොමත් ගෙදරට අමුත්තන් වෙනදාට වැඩියෙන් එනවානේ.  අමුත්තන් ආවාම සංග්‍රහ කරන්න ඒ අයට වෙනම්ම Tea set වෙන් කරලා තියාගන්න වෙනවා. තේ එකේ රස වගේම තේ එක පිළිගන්වන විදිය අනූව තමයි අමුත්තෙක්ට කරන සංග්‍රහය සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා මේ වගේ අලංකාර Tea set  Daraz නත්තල් සේල් එකෙන් මිලදී ගත්තා නම් හොඳයි නේද?

Cake Turn Table

නත්තල් කාලයේ කෑම බීම අතර කවුරුත් කැමති දෙයක් තමයි කේක්. නත්තල් කේක්  වගේම විවිධ රස සහිත කේක් මේ කාලෙට කාගේත් සිත්ගත් කෑම අතරට එක්වෙනවා. කේක් කපලා පිළිගන්වද්දි මේ වගේ Cake Turn Table  වඩාත් ප්‍රයෝජනවත් උපාංගයක්.  කේක් රස අත්විඳින්න නත්තල් මේසයේ කෑම අතරට මෙවැනි අයටම්ස් එකතු කරගන්න එක වඩාත් පහසුවක් වේවි.

Potato Masher

නත්තල් කාලේ ගෙදර අයට රස විඳින්නත් ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් විවිධ කෑම ජාති අත්හදා බලන්න වෙනවා. වැඩි වැඩියෙන් මේ කාලේ කෑම හදන්න වෙන නිසා ඉවුම්පිහුම් පහසු කරන උපකරණ භාවිතා කරන එක තමයි හොඳම දේ. ඉතිං ඒ නිසා Potato Masher, Grater වගේ උපාංග Daraz Grand Christmas Sale එකෙන් වට්ටම් සමඟින් මිලදී ගන්න.

Dinner Set

නත්තල් කාලෙට  ගෙදරට අමුත්තන් ආවාම හරි විදියට සංග්‍රහ කරන්න එපැයි. කෑම වේලකට ආරාධනා කරාම රසවත් කෑම බීමවලින් සංග්‍රහ කරනවා වගේම ඒ කෑම හරි විදියට පිළිගන්වන්නත් අවශ්‍යයි. අපි ගෙදරදි කන බොන පිඟාන්වලින් ඔවුන්ට සංග්‍රහ කරන්න බෑනෙ. අමුත්තන් වෙනුවෙන් වෙනම්ම Dinner set වෙන් කරගන්න වෙනවා. ඉතිං මේ දවස්වල මේ වගේ අයිටම්ස් ගණන් වැඩිවෙලා නිසා Daraz නත්තල් සේල් එකෙන් වට්ටම් සහිතව අඩුම මිලට සොයාගන්න කදිම අවස්ථාවක් තියනවා.

මුළු ගෙදරම නත්තල් සිරියෙන් කැන්දන මේ Home Deals Daraz Grand Christmas Sale එකෙන් විශේෂ වට්ටම් සමඟින් මිලදී ගන්න Shop කරන්න ලෑස්තියි නේද? තාමත් Daraz App එක ඩවුන්ලෝඩ් කරලා නැත්තම් දැන්ම ඩවුන්ලෝඩ් කරලා තියාගන්න.

Daraz Grand Christmas Sale එකෙන් ගෘහ උපකරණ සඳහා හිමිවන වට්ටම් ගැන දැනගන්න Lowest Prices on Home Appliances Sri Lanka For Christmas ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php