නත්තල් කාලේ අඩුම මිලට Daily Essentials ගෙදරටම

නත්තල් කාලේ අඩුම මිලට Daily Essentials ගෙදරටම

ගෙදරදොරේ දෛනික කටයුතු පවත්වාගෙන යන්න Daily Essentials අවශ්‍යම දෙයක්. නත්තල් කාලෙට ගෙදරට අවශ්‍ය වන Daily Essentials ප්‍රමාණය තවත් වැඩි වෙනවා.

ඔයාලාත් මේ දවස්වල අඩුම මිලට Daily Essentials සොයනවාද? Daraz නත්තල් සේල් එකෙන් විශේෂ වට්ටම් සමඟින් Daily Essentials ගෙදරටම ගෙන්වා ගන්න.

Daraz Grand Christmas Sale සමඟින් Shop කරන්න

නත්තල් අසිරිය ඔබේ දොරකඩටම ගෙනදෙන Daraz Grand Christmas Sale දෙසැම්බර් 12 සිට. 80%ක් දක්වා වට්ටම් සමඟින් පුදුම හිතෙන දීමනා රැසක්. විලාසිතා, ඉලෙක්ට්‍රොනික්ස්, ගෘහ උපකරණ, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු මිලියන 6කට වැඩි නිෂ්පාදන අතුරින් අවශ්‍ය හැමදේම තෝරගන්න. බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක්. ඒ විතරක් නෙවෙයි එකවර මුදල් ගෙවලා මිලදී ගන්න අපහසු භාණ්ඩ මාස 60ක් දක්වා වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්. Debit කාඩ් එකෙන් Shop කරද්දි අමතර 25%ක වට්ටමක් (කොන්දේසි සහිතයි). ඒ නිසා ඔයාගේ බැංකු කාඩ් එකෙන් Shop කරන්නත් ලෑස්ති වෙන්න.

Daraz එකේ අලුතින් Shop කරන්න එකතුවෙන අයට පළවෙනි මිලදී ගැනීමට රු. 200ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.

Vouchers Collect කරලා වැඩි ඉතිරියක්

Daraz සමඟින් Shop කරලා වැඩියෙන් ඉතිරි කරගන්න ක්‍රමය දන්නවාද? Daraz Grand Christmas Sale එකේ Shop කරද්දි Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක් ලබාගන්න. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. Daraz App එකෙන් ඔයාට විවිධ විදියේ Vouchers Collect කරගන්න පුළුවන්.

Daraz Vouchers – විලාසිතා, එදිනෙදා අවශ්‍ය භාණ්ඩ වැනි විශේෂ ඛාණ්ඩ යටතේ ඇති වට්ටම්. මෙය ඇප් එක පුරා භාවිතා කිරීමට හැකියි.

Shipping Vouchers – ඩිලිවරි ගාස්තු සඳහා ලැබෙන වට්ටම්.

Bank Vouchers – බැංකු කාඩ් සමඟින් Shop කරද්දි විශේෂ බැංකු වෙතින් ලබාදෙන වට්ටම්.

Store Vouchers – Daraz සමඟින් Shop කරද්දි විශේෂ Stores වෙතින් පිරිනමන වට්ටම්.

කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේ වවුචර්ස් Discounts වෙතින් වැඩි ඉතිරියක් ලබාගන්න අමතක කරන්න එපා.

Groceries සඳහා 50%ක් දක්වා වට්ටම්

Daraz Grand Christmas Sale වෙතින් Viva, Surf Excel, Comfort, Nescafe, Maggi, MILO, Munchee, Njoy, Horlicks, Lipton, Elephant House, SOZO, Nutty Mo, Edinborough, Revello, Harpic, Sunlight, DIVA, Maliban, Pepsi, MD වෙළෙඳ නාමවලට 50%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්.

Beverages

නත්තල් කාලේ කියන්නේ ගෙදර කට්ටිය හැමෝම එකතු වෙන කාලයක් වගේම ගෙදරට එන අමුත්තන් පිරිසත් වැඩිවෙන කාලයක්. ඉතිං ඒ නිසා අමුත්තන්ට සංග්‍රහ කරන්න වැඩිපුර කෑම බීම ජාති ගෙදර තියාගන්න වෙනවා. සාමාන්‍යයෙන් තේ එකකින් සංග්‍රහ කරන එක අපේ පුරුද්දක්. ඒත් තේ එකකට වඩා වෙනස් රසවලට කැමති නම් විවිධ පාන වර්ග යොදාගත්තාම වැඩි රසයක් ලබාගන්න පුළුවන්. මෝල්ට් රසයට කැමති නම් නෙස්ටමෝල්ට්, හෝර්ලික්ස් වැනි පානයනුත් චොකලට් රසයට කැමැති නම් මයිලෝ වැනි පානයනුත්, කෝපි රසයට කැමති නම් නෙස්කැෆේ වැනි පානයනුත් ගෙදර අයගේ කැමත්ත මත නත්තල් සේල් එකෙන් අඩුම මිලට මිලදී ගන්න.

Biscuits

සැරින් සැරේ කනබොන Snacks අතර බිස්කට් කාගේත් සිත්ගත් කෑමක්. පොඩ්ඩො ඉන්න ගෙදරක බිස්කට් ජාති තියාගන්න එක නම් ලේසි වෙන්නේ නෑ. කොච්චර බිස්කට් පැකට් ගත්තාත් ඉක්මනට ඉවර වෙනවා නේද? ඒ වගේම නත්තල් කෑම මේසයටත්  රසවත් කෑම සමඟින් බිස්කට් ජාතිත් තියන්න පුළුවන්. විවිධ රසයන් සහිත බිස්කට් ජාති නත්තල් සේල් එකෙන් අඩුම මිලට සොයාගන්න.

Condiments

නත්තල් කාලේ කියන්නේ කෑම බීම වැඩිපුර හදන කාලයක්. කෑම රසවත් කරන්න විවිධ රසකාරක හා කුළුබඩු ඉවුම්පිහුම් කටයුතුවලදී  එකතු කරගන්නවා. ඔන්න නත්තල් කාලෙට ගෙදරට නෑදෑයෝ එහෙම ආවාම උයන ගමන් අවශ්‍ය කළමනා ඉවර වුණාම කඩේට දුවන්න බෑනෙ. ඒ නිසා කලින්ම අවශ්‍ය හැමදේම ගෙදර ගෙනත් තියාගන්න. කුළුබඩු, රසකාරක, සෝස් වර්ග වගේ උයන පිහන කටයුතුවලට අවශ්‍ය මේ හැමදෙයක්ම Daraz Grand Christmas sale එකෙන් ගෙදරටම ගෙන්න ගන්න.

Pudding Mixes

නත්තල් කාලෙට අම්මලා විවිධ කෑම ජාති හදද්දි ගෙදර ඉන්න දුවලා හදන්න තෝරගන්නේ අතුරුපස වර්ග. විවිධ අතුරුපස වර්ග අත්හදා බලන්න තරුණියන් කොහොමත් වැඩි කැමැත්තක් දක්වනවා. අපි කෑම වේලකට අමුත්තන්ට සංග්‍රහ කරාම ප්‍රධාන ආහාරවලට අමතරව රසවත් අතුරුපසවලිනුත් සංග්‍රහ කරාම තමයි ඒ සංග්‍රහය සම්පූර්ණ වෙන්නේ. පුඩින් ජාති හදන්න ලේසිම ක්‍රමය Pudding Mixes යොදාගන්න එක. කැරමල් පුඩින්, බිස්කට් පුඩින්, චොකලට් පුඩින්, වටලප්පන් ඇතුළු විවිධ පුඩින් වර්ග මේ Mixes යොදාගෙන හදලා රසවත් අතුරුපසවලින් නත්තල් කාලෙට ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න.

Laundry Essentials

දිනපතා අත්‍යවශ්‍ය බඩුභාණ්ඩ අතරට කුස්සියට අවශ්‍ය කරන කනබොන බඩුමුට්ටු වගේම රෙදි සෝදන ද්‍රව්‍ය ආදියත් එකතු වෙනවා. කිලිටි ඇඳුම් ගොඩගැහිලා කාමර පුරා විසිරිලා තිබුණාම මුළු ගෙදරම අපිළිවෙළ වෙනවා. ඒ නිසා රෙදි සෝදන ද්‍රව්‍ය යොදාගෙන රෙදි සේදීමේ කටයුතු නිතර සිදු කරන එක සුදුසු දෙයක්.  මූලික රෙදි සෝදන සැපයුම් වන ඩිටර්ජන්ට් කුඩු, දියරමය ද්‍රව්‍ය, බ්ලීච් සහ රෙදි මෘදුකාරක Surf Excel, Diva, Sunlight සහ Comfort වැනි වෙළෙඳ නාමවලින් නත්තල් සේල් එකෙන් වට්ටම් සමඟින් මිලදී ගන්න අවස්ථාව තියනවා.

පහසු මිලට Health & Beauty Items

Ponds, Vaseline, Vivya, Kumarika, sunsilk, Dove, Ancient Nutra, Nature’s Secret, Janet, Luvessence, Jovees, viana Cosmetics, Vitawell, Prevense, Dandex, Clogard, Signal, Veet, Velvet. Tresemme, Black Knight, Eva වෙළෙඳ නාමවලට 35%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්.

Hair Care

ගෙදරට අවශ්‍ය එදිනෙදා බඩුමුට්ටු ලැයිස්තුවට ෂැම්පු වර්ග වැනි රූපලාවණ්‍ය කළමනාත් එකතු වෙනවා. දැන් Groceries, රූපලාවණ්‍ය අයිතමයන් ඇතුළු මේ සියල්ල එකම තැනකින් මිලදී ගන්න හොඳම තැන Daraz. දෙසැම්බර් 12 සිට පටන් ගන්න Daraz Grand Christmas Sale එකෙන් වට්ටම් සමඟින් මේ හැමදෙයක්ම අඩුම මිලට සොයාගන්න පුළුවන්. ඔයා නිතර භාවිතා කරන ඔයාගේ කෙස් කළඹට ගැළපෙන ෂැම්පු වර්ගත් විශේෂ වට්ටම් සමඟින් දැන් ‌ගෙදරටම.

Face Wash

මුහුණ පිරිසිදු කරන්න ගොඩාක් දෙනා භාවිතා කරන්නේ ෆේස් වොෂ්. ෆේස් වොෂ් එකකින් මුහුණ සේදුවාම සමේ තියන කුණු, දූවිලි ඉවත්වෙලා යනවා. සමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියන නිසා කුරුළෑ ඇතිවීමත් මෙයින් මඟ හැරෙනවා. දවස පුරාම ඔයාගේ මුහුණ නැවුම්ව පිරිසිදුව තියාගන්න සමට ගැළපෙන ෆේස් වොෂ් එකක්  තෝරගන්න. නිතර ගමන්බිමන් යනවා නම් හෑන්බෑග් එකේ ෆේස් වොෂ් එකක් තියාගන්න එක වඩාත් හොඳයි.  නිතර භාවිතා කරන මෙවැනි රූපලාවණ්‍ය අයිතම නත්තල් සේල් එකෙන් පහසු මිලට මිලදී ගන්න ලෑස්ති වෙන්න.

Body Mist

අපි කවුරුත් දිනපතා පාවිච්චි කරන දෙයක් තමයි Perfume. සුන්දර පෙනුමෙන් හැඩවෙනවා වගේම සුවඳවත්ව ඉන්න එක ගැනත් අපි හිතන්න ඕන. කෙනෙක්ගේ ආකර්ෂණය දිනාගන්න පෙනුම ලස්සන වෙලා විතරක් මදි. ළඟ ඉන්නකොට සුවඳක් දැනුණොත් ඒ ආකර්ෂණීයත්වය තවත් වැඩි වෙනවා. Water Lily, Strawberry, Rose, Jasmine වැනි විවිධ සුවඳ සහිත Body Mist Daraz නත්තල් සේල් එකෙන් තෝරගමුද?

Supplements

ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යන්න මූලික ආහාර වේල්වලට අමතරව Supplements භාවිතා කරන්න පුළුවන්. අපේ ශරීර සෞඛ්‍යට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ මේ හරහා එකතු කරනවා. බර අඩු කරගන්න, බර වැඩි කරගන්න, අතතිය අඩුකර ගන්න, මතක ශක්තිය වැඩිකරගන්න,  ප්‍රතිශක්තීකරණයට වගේ විවිධ කාරණාවලට වෙන්වුණු Supplements ගණනාවක් තියනවා. ඔයාට ගැළපෙන Supplement එකක් හොයනවා නම් මෙදා සැරේ නත්තල් සේල් එකෙන් වට්ටම් සමඟින්ම මිලදී ගන්න එක හොඳයි නේද?

විශේෂ වට්ටම් සමඟින් Baby Products

Baby Cheramy, Marvel, Farlin, Kids Joy, Pampers, Panda Baby, Velona Cuddles, Pampers, Soft Love, Drypers, Pears, Rebecca Lee වෙළෙඳ නාම සඳහා 30%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්.

Baby Diapers

පුංචි සිඟිත්තන් ඉන්න මව්වරුන් එදිනෙදා අවශ්‍ය බඩුමුට්ටු මිලදී ගනිද්දි සිඟිත්තන්ට අවශ්‍ය කළමනාත් ඒ අතරට එක්කර ගන්නවා. දැන් සිඟිත්තන්ට අවශ්‍ය හැමදේම Daraz වෙතින් ඔන්ලයින් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. ළමා නිෂ්පාදන අතර ඩයපර්ස් කුඩා කාලයේ ඉඳලාම දරුවාට අවශ්‍ය වන දෙයක්. සිඟිත්තාගේ සුවපහසුවට වැඩි උරා ගැනීමක් සහිත තුනී ඩයපර්ස් තෝරාගන්න වෙනවා. ඩයපර්ස් නිතර භාවිතා වෙන දෙයක් නිසා එකවර වැඩි ප්‍රමාණයක් තියන Pack මිලදී ගන්න එක වඩාත් වාසියි. Marvel, Baby Cheramy, Velona Cuddles වැනි වෙළෙඳනාමවල ඩයපර්ස් හොඳමි මිලට නත්තල් සේල් එකෙන් මිලදී ගන්න.

Baby Skin Care

බිළිඳු සම මෘදුව තියන්න බේබි ක්‍රීම් පාවිච්චි කරනවා. පුංචි සිඟිත්තන්ව ඇඟ සෝදවලා නාවලා ගෙනවාට පස්සේ Baby Cream, Baby Cologne එහෙම දැම්මාව සුවඳත්ව තියන්න පුළුවන්. පුංචි සිඟිත්තන්ගේ සමට ගැළපෙන නිෂ්පාදන Baby Cheramy, Panda Baby, Pears, Rebecca Lee වැනි වෙළෙඳ නාම වෙතින් විශේෂ වට්ටම් සහිතව මිලදී ගන්න ලෑස්ති වෙන්න. මේ නත්තල් කාලේ අලුත උපන් පුංචි බිළිදෙක්ව බලන්න යන්නත් හිතාගෙන ඉන්නවා නම් මෙවැනි කළමනා මිලදි ගන්න හොඳම අවස්ථාව මෙදා සැරේ නත්තල් සේල් එක.

Feeding Bottles

පුංචි සිඟිත්තතන් වෙනුවෙන් කළමනා ගණනාවක් අවශ්‍ය වෙනවා. පුංචි පොඩ්‌ඩන්ට කිරි පොවන්න Feeding Bottles අවශ්‍යම දෙයක්. ඒ වගේම තමයි Feeding Bottles පාවිච්චි කරද්දි විෂබීජ ඇතුළු නොවෙන්න නිතර පිරිසිදු කරන්න වෙනවා. මේ වගේ උපකරණ සිඟිත්තන්ට නිතර අවශ්‍ය වන නිසා ඔන්ලයින් ඕඩර් කරලා ගෙනත් තියාගන්න එක වඩාත් පහසු වේවි.

Daraz සමඟින් Shop කරන ඔයාලාට මෙදා සැරේ Grand Christmas Sale වෙතින් එදිනෙදා අවශ්‍ය වන Groceries, Health & Beauty Items, Baby Products ඇතුළු හැමදේම සුවිශේෂී වට්ටම් සහිතව අඩුම මිලට තෝරාගන්න පුළුවන්.  දෙසැම්බර් 12 සිට Daraz නත්තල් සේල් සමඟින් අපූරු Shopping අත්දැකීමක් විඳින්න දැන්ම ලෑස්ති වෙන්න.

සුන්දර නිදන කාමරයකට අවශ්‍ය උපාංගවලට Daraz Grand Christmas Sale වෙතින් හිමිවන වට්ටම් ගැන දැනගන්න Everything You Need For A Beautiful Bedroom ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php