නත්තලට ආදරණීයන්ට තෑගි කරන්න Smart Tech Gadgets

නත්තලට ආදරණීයන්ට තෑගි කරන්න Smart Tech Gadgets

මේ නත්තලට තෑගි කරන්න Smart Tech Gadgets හොඳ තෑගි අදහසක්. Daraz නත්තල් සේල් එකෙන් විවිධ Smart Tech Gadgets මිලදී ගන්න විශේෂ වට්ටම් රැසක්.

ඔයාටත් හිතෙනවාද මේ නත්තලට Smart Tech Gadgets තෑගි කරොත් හොඳයි කියලා? ඔයාගේ ආදරණීයන්ට ගැළපෙන Smart Tech Gadgets Daraz Grand Christmas සේල් එකෙන් හොඳම මිලට තෝරගන්න.

Daraz Grand Christmas Sale දැන් Live

නත්තල් අසිරිය ඔබේ දොරකඩටම ගෙනඑන Daraz Grand Christmas Sale දැන් Live අත්විඳින්න. 80%ක් දක්වා වට්ටම් සමඟින් තවත් වාසි රැසක්. විලාසිතා, ඉලෙක්ට්‍රොනික්ස්, ගෘහ උපකරණ, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු මිලියන 6කට වැඩි නිෂ්පාදන අතුරින් අවශ්‍ය හැමදේම තෝරගන්න.  බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක්. ඒ විතරක් නෙවෙයි එකවර මුදල් ගෙවලා මිලදී ගන්න අපහසු භාණ්ඩ මාස 60ක් දක්වා වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්. Debit කාඩ් එකෙන් Shop කරද්දි අමතර 25%ක වට්ටමක් (කොන්දේසි සහිතයි). ඒ නිසා ඔයාගේ බැංකු කාඩ් එකෙන් Shop කරන්න ලෑස්ති වෙන්න.

Daraz එකේ අලුතින් Shop කරන්න එකතුවෙන අයට පළවෙනි මිලදී ගැනීමට රු. 200ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි. තවත් සුවිශේෂී දිමනා හා පුදුම හිතෙන Deals අත්විඳින්න.

Vouchers සමඟින් වැඩි ඉතිරියක්

Daraz සමඟින් Shop කරලා වැඩියෙන් ඉතිරි කරගන්න ක්‍රමය දන්නවාද? Daraz Grand Christmas Sale එකේ Shop කරද්දි Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක් ලබාගන්න. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. Daraz App එකෙන් ඔයාට විවිධ විදියේ Vouchers Collect කරගන්න පුළුවන්.

Daraz Vouchers – විලාසිතා, එදිනෙදා අවශ්‍ය භාණ්ඩ වැනි විශේෂ ඛාණ්ඩ යටතේ ඇති වට්ටම්. මෙය ඇප් එක පුරා භාවිතා කිරීමට හැකියි.

Shipping Vouchers – ඩිලිවරි ගාස්තු සඳහා ලැබෙන වට්ටම්.

Bank Vouchers – බැංකු කාඩ් සමඟින් Shop කරද්දි විශේෂ බැංකු වෙතින් ලබාදෙන වට්ටම්.

Store Vouchers – Daraz සමඟින් Shop කරද්දි විශේෂ Stores වෙතින් පිරිනමන වට්ටම්.

කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේ වවුචර්ස් Discounts වෙතින් වැඩි ඉතිරියක් ලබාගන්න අමතක කරන්න එපා.

One Rupee Game එකෙන් වටිනා තෑගි

එක රුපියලයකින් MacBook Air, Galaxy M10, වටිනා Casio Watch එකක් දිනාගන්න කැමතිද?

එහෙනම් Daraz App  එකෙන් Daraz Grand Christmas Sale සමයේ One Rupee Game එක Play කරන්න. ඔයාට දිනාගන්න පුළුවන් Products මොනවාද කියලා දැනගන්න One Rupee Game Home Page එක  බලන්න.

මුලින්ම One Rupee Game Home Page එකෙන් ඔයාට දිනාගන්න අවශ්‍ය Product එක තෝරගන්න. එය Cart එකට Add කරලා Checkout එකේදී Daraz Point එකක් භාවිතා කරන්න. මේ Game එක Play කරන්න ඔයාගේ Daraz Points Activate කරගන්න අවශ්‍යයි. ඒ නිසා දැන්ම Daraz Points Activate කරගන්න.

Mobiles සඳහා 60%ක් දක්වා වට්ටම්

Xiaomi, Samsung, Realme, Apple, Hontinga, Nokia, Biruiqu, Huawei, ZTE, Vivo, Xiaomi Redmi, LENUO, BASEUS, UGREEN, Lereach, lthmy, TCL, Dudao, vantime, ThinkWay, Nillkin, Jizetin,  Xiaomi MI, HCAXY, ETOP, KOKKO, OUKITEL, Greentel, Yoobao, Casinglee, ASPOR, OPPO, ShopMe™, Leweisi, Relaxtoo, GKK, UCUC, TEC MOBILES, E-Tel, BLKNAIM, BlueWow, Haylou, Infinix, Google, MTB, Panasonic, TechMobile, Zigo, Yahya™, BestGO, IPAKY, SONY, Micromax, MI, Global Deals, Tecno, TrendyDigital, BlackView, AUTAN, DAMILE, 9H, Miga Plaza, Generic, Universal, joyroom, Gearbong, PROLiNK, ZIME, Mcdodo, SSM, CURREN, MUMU, Qualcomm, Zuzg, OST, Remax, Estima, Items store, DoomHot, Salesbug, iTel, Airtel, Sharp, OEM, iFlashDeal, DASI, Anker, Dialog, Hutch, Mobitel, Blackview, ITEL, TECNO, Airtel වෙළෙඳ නාමවල Mobiles ඇතුළු උපාංග සඳහා 60%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්.

Apple iPhones

ඇපල් ෆෝන් එකක් භාවිතා කරන්න කවුරුත් කැමැතියි. හැබැයි ගාණ තමයි ප්‍රශ්නෙ නේද? ඇපල් ෆෝන්වල Applications වේගයෙන් Open වෙන නිසා වැඩ කරගන්න වඩාත් පහසුයි.ඒ නිසාම තමයි ගොඩාක්‌ දෙනෙක් ඇපල් ෆෝන්වලට වැඩි කැමැත්තක් දක්වන්නෙත්. ඇපල් සමාගමේ අලුත්ම Version එක තමයි iPhone 14.  iPhone 14 එකක් ගන්න ඔයා හිත හිත ඉන්නවා නම් Daraz නත්තල් සේල් එකෙන් හොඳ වට්ටමකට ෆෝන් එකක් මිලදී ගන්න. ඔයාගේ ආදරණීය කෙනෙකුට මේ වගේ දෙයක් නත්තලට තෑගි කරොත් කොතරම් නම් සතුටු හිතෙයිද?

Samsung Galaxy

Android Phones අතර Samsung වෙළෙඳ නාමය වඩාත් ජනප්‍රියයි. වැඩි ROM එකක් තියන ෆෝන් එකක් හොයනවා නම් A12 series එකත් වඩාත් ගැළපේවි. 128GB ROM එක නිසා වැඩිපුර දත්ත ගබඩා කිරීමේ හැකියාවත් තියනවා. වීඩියෝ, කැමරා, document ගොඩාක් තියාගන්න පුළුවන්.  Application වේගවත්ව open වෙනවා. නවතම IPS තාක්ෂණය සමඟින් Display එකෙන් real full HD Colour එකක් ලබාදෙනවා. 8MP full HD කැමරාවක් හා වැඩිදියුණු කළ Back cam 48MP කැමරා ෆොටෝ ගන්න වඩාත් සුදුසුයි. වැඩි දියුණු කළ 5000mAh බැටරිය නිසා වැඩි කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතිං මේ වගේ ෆෝන් එකක් කෙනෙක්ට තෑගි කරන්න වටිනා තෑග්ගක් වේවි.

Xiaomi Redmi

මොබයිල්ස් ෆෝන් අතර Xiaomi වෙළෙඳ නාමයේ Xiaomi Redmi 10A විශේෂාංග ගණනාවක් තියන බජට් එකටත් හරියන ෆෝන් එකක්. මෙහි කැමරාවේ පසුපස ඇති Redmi 10A මෙගාපික්සල් 13ක කැමරාවත් පසුපස කැමරා සැකසුම autofocus ද පවතිනවා. එය සෙල්ෆි ගැනීම සඳහා තනි ඉදිරිපස කැමරා සැකසුමකින් ද සමන්විතයි. අඟල් 6ට වැඩි  HD display එක නිසා වීඩියෝස් පැහැදිලිව නරඹන්න පුළුවන්. ඉතිං නිතර සෙල්ෆි ගන්න කැමති ඔයාගේ ආදරණීයෙකුට මේ නත්තලේ තෑගි කරන්න මේ වගේ ෆෝන් එකක් කදිමයි නේද?

55%ක් දක්වා වට්ටම් සමඟින් Computer & Laptops

HP, Dell, Asus, Acer, CHUWI, Lenovo, Apple, Canon, MSI, Fantech, Armaggeddon, CHUWI, Jedel, Logitech, Prolink, Transcend, UGREEN, Kingston, Sandisk, Epson, Tp-Link වෙළෙඳ නාමවලට 55%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්.

MacBook Laptops

ඇපල් සමාගමෙන් නිකුත් කරන ලැප්ටොප් හඳුන්වන්නේ MacBook ලෙසයි.MacBook Pro එකට වඩා MacBook Air එකේ තිබෙන වෙනස තමයි සිහින් නිමාවකින් යුක්ත වීම.ඒ නිසා එහෙ මෙහෙ ගෙනියන්න පහසුයි. වර්ණ  ඛාණ්ඩ 3ක් තියන නිසා ඔයා කැමති වර්ණයෙන් තෝරාගන්න පුළුවන්. ග්‍රැෆික් වැඩ කටයුතු වේගයෙන් කරගන්න මෙය හොඳම ලැප්ටොප් එකක්. චිත්‍රපටයක් නැරඹීමේදී ඉහළ කොලිටි එකක් තියනවා වගේම Application වේගයෙන් open වෙනවා. ඒ නිසා වැඩ කරගන්න හරිම පහසුයි. ඇපල් ලැප්ටොප් එකක් අලුතෙන් ගන්න හරි කෙනෙක්ට තෑගි කරන්න හරි කැමැත්තක් තියනවා නම්, මේ වගේ ලැප්ටොප් එකක් සුවිශේෂී වට්ටම් සමඟින් Daraz නත්තල් සේල් එකෙන් තෝරගන්න.

HP Laptops

ලැප්ටොප් සඳහාම ඉහළ කීර්තියක් අත්කරගෙන තියන විවිධ මාදිලියේ HP Laptop මෙදා සැරේ නත්තල් සේල් එකෙන් වට්ටම් සමඟින් තෝරාගන්න අවස්ථාව තියනවා. ඒ අතරින් වැඩ පහසුවෙන් හා වේගයෙන් කරගන්න ලැප්ටොප් එකක් හොයනවා නම් මෙය වඩාත් ගැළපේවි. දැන් අධ්‍යාපන කටයුතු වැඩිපුර සිදු කෙරෙන්නේ ඔන්ලයින් ක්‍රමය හරහායි. ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපන කටයුතු කරන සිසුන්ටත්, ඔෆිස්වල වැඩ කටයුතුවල නිරත වන වෘත්තිකයන්ටත් මෙවැනි ලැප්ටොප්  එකක් භාවිතා කරන්න පුළුවන්.පාසල් යන වයසේ කෙනෙක්ට නත්තලට දෙන්න තෑග්ගක් හොයනවා නම් HP Laptop එකක් තෑගි කරමුද?

Gaming Laptops

Asus කියන්නේ ගෙවන ගාණට අනූව ලොකු වැඩ කොටසක් කරගන්න පුළුවන් ලැප්ටොප් වර්ගයක්. වැඩි දියුණු කළ පුළුල් තිර තාක්ෂණය, විශේෂයෙන්ම පරිගණක ක්‍රීඩා, නිර්මාණ කටයුතු සහ අධ්‍යාපන කටයුතු සිදු කරන අයට පහසුවක් වෙනවා. Nvidia ග්‍රැෆික් ප්‍රෙසෙසරයෙනුත් සමන්විත වන නිසා මේ වගේ ලැප්ටොප් එකක් Gaming සඳහාත්, ග්‍රැෆික් කටයුතු සඳහාත් කියාපුම ලැප්ටොප් වර්ගයක්. 

විනෝදාස්වාදයට TV, Audio & Gaming උපාංග

Tv, Audio & Gaming ගැජට්ස් සඳහා JBL, Samsung ,Nikai, Panasonic, Sony, Apple, JVC, skullcandy, hisense, MI, Abans, Xiaomi, Orel, Haylou, Amazfit, fantech , LG වෙළෙඳ නාම වෙතින් 45%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි, වවුචර්ස් හා Bundles.

Smart Watches

අපි වොච් එකක් පාවිච්චි කරන්නේ වෙලාව බලාගන්න වුණාට ස්මාර්ට් වොච් එකක් භාවිතා කරන්නේ ඊට එහා ගිය තාක්ෂණික අත්දැකීමක් විඳගැනීමටයි.  ගණනය කිරීම් කරන්න, පරිගණක ක්‍රීඩා කරන්න, සින්දු අහන්න, ෆොටෝස් ගන්න වගේම වැඩ ගොඩාක් ස්මාර්ට් වොච් එකකින් කරගන්න පුළුවන්. ස්මාර්ට් වොච්වලට සෞඛ්‍ය ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන්නත් පාලනය කරන්නත් පුළුවන්කම තියනවා.  ටෙක් ගැජට්ස්වලට කැමති කෙනෙක්ට මේ නත්තලේ තෑගි කරන්න මේ වගේ උපාංගයක් හොඳම තෑගි අදහසක්.

Wireless Headsets

වයර් පටලැවෙන කරදරෙන් බේරෙන්න දැන් හැමෝම පාවිච්චි කරන්නේ Wireless Headset.  වයර්ලස් හෙඩ්සෙට් අතර Airpods බොහෝදෙනා අතර ජනප්‍රියයි.  ඒ වගේම තමයි හොඳ කොලිටි එකට සින්දු අහන්නත් ඔයාගේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්නත් Airpod එකක් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. හොඳම කොලටියේ Airpod එකක් තෑගි කරන්න හිතනවා නම් Apple Airpods විශේෂ වට්ටම් සමඟින් නත්තල් සේල් එකෙන් සොයාගන්න.

Smart TV

විනෝදාස්වාදය සඳහා රූපවාහිනිය නරඹන්න එදා ඉඳන්ම හැමකෙනෙක්ම හුරුවෙලා ඉන්නවා. දැන් නවීන තාක්ෂණයේ  දියුණුවත් එක්ක සාමාන්‍ය රූපවාහිනියට එහා ගිය ස්මාර්ට් TV කරලියට ඇවිත්. කැමති නාට්‍ය මාලා,  ක්‍රිකට් මැච්, විවිධ වැඩසටහන් නරඹද්දි ඉස්සරට වඩා දියුණු අත්දැකීමක් විඳගන්න ස්මාර්ට් TV  වෙතින් ඉඩ හසර ලැබෙනවා.  Wi-Fi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාව, සමාජ මාධ්‍ය භාවිතා කිරීම, Games Play කිරීම, චිත්‍රපට ඩවුන්ලෝඩ් කිරීම ආදි වැඩි දියුණු කළ තාක්ෂණයේ උපරිම වින්දනයක් ලබා ගන්න Smart TV හොඳම ටෙක් ගැජට් එකක්.

JBL Speaker

නිතරම විනෝදයෙන් ඉන්න කෙනෙක්ට තෑගි කරන්න Bluetooth Speaker එකක් ගැළපෙනම උපකරණයක්. යාළුවෝ, නෑදෑයෝ එකුතවෙලා පාටියක් එහෙම දාන වෙලාවට මේ වගේ බ්ලූටූත් ස්පීකර් එකක් වඩාත් වටිනවා. නත්තල් සාද පැවැත්වෙන මේ කාලෙට මේ වගේ ගැජට්ස් තිබුණොත් ගොඩාක් වටින නිසා මෙදා සැරේ Daraz නත්තල් සේල් එකෙන් Bluetooth Speaker එකක් ගමුද?

පහසු මිලට Cameras

කැමරා මිලදී ගන්න Daraz Grand Christmas Sale වෙතින්Canon, Nikon, DJI, Andbon, Gopro, Hikvision, Dahua, DCP, TVT, Xiaomi, No Brand, SJCAM, TVT, Panasonic,, Marumi, Celestron, Insta360  වෙළෙඳ නාම සඳහා 30%ක් දක්වා වට්ටම් හා නොමිලේ ඩිලිවරි.

GOPro Cameras

කැමරා වර්ග අතර ගෝ ප්‍රෝ කියන්නේ කැමරා කලාවට අලුත් මානයක් එකතු කරපු කැමරා විශේෂයක්. මෙය ප්‍රමාණයෙන් කුඩායි. ගෝ ප්‍රෝ වඩාත් සුදුසු වෙන්නේ ඇක්ෂන් වීඩියෝවලට. ක්‍රීඩා කටයුතු සහ විවිධ විදියේ ඇක්ෂන් වැඩ කටයුතුවලදී මේ කැමරාව පාවිච්චි කරනවා. GoPro ලොව හොඳම වෙළෙඳ නාම අතර තාක්ෂණය හා නිර්මාණකරණයෙන් ඉදිරියෙන්ම සිටිනවා. ඡායාරූපකරණයට කැමති කෙනෙක්ට මේ වගේ කැමරාවක් තෑගි කරන්න වඩාත් සුදුසුයි.

Canon Cameras

ඡායාරූප කලාවට කැමති කෙනෙක්ට තෑගි කරන්න කැමරාවක් සොයනවා නම් Canon වෙළෙඳ නාමයත් අපිට අමතක කරන්නම බෑ. එහි නවීන NFC සහ Wi-Fi පහසුකම් ඇතුළත් වෙනවා. හොඳ කල්පවත්නා බවකුත් තියනවා. කැනන් කැමරාවක් සොයද්දි මිරර්ලස් හෝ DSLR කැමරාවක් තෝරාගැනීමේ ඉඩ තියනවා. Canonහි DSLR පරාසය EOS DSLR ලෙස හඳුන්වලා දීලා තියනවා. උසස් කොලිටි එකකින් නිපදවලා තියන මේ වගේ කැමරා, Daraz නත්තල් සේල් මේ දවස්වල විශේෂ වට්ටම් සමඟින් මිලදී ගන්න. 

තමන්ගේ ආදරණීයන්ට නත්තලට තෑගි කරන්න Smart Tech Gadgets සොයන ඔයාලාට Daraz Grand Christmas Sale වෙතින් පහසු මිලට මේ හැමදෙයක්ම මිලදී ගන්න අවස්ථාව තියනවා. තව ටික දවසයි ඉතිරි. ඒ නිසායි තවත් හිත හිතා ඉන්නැතුව දැන්ම Daraz සමඟින් Shop කරන්න.

නත්තල් සමයේ ගෙදරට අවශ්‍ය ගෘහ උපකරණ ගැන දැනගන්න නත්තල් සමයේ පහසු මිලට Home Appliances ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php