නත්තලට හැඩවෙන්න 60%ක් දක්වා වට්ටම් සමඟින් Christmas Outfits

නත්තලට හැඩවෙන්න 60%ක් දක්වා වට්ටම් සමඟින් Christmas Outfits

නත්තල් කාලෙට හැඩවෙන්න Christmas Outfits සොයන්න මේ හොඳම තැනයි. නත්තල් සිරිය තවත් දැනෙන්න Christmas Outfits අවශ්‍ය දෙයක්.

ඔයාලාත් මේ දවස්වල නත්තල් ගමන්බිමන්වලට ගැළපෙන Christmas Outfits සොයනවාද? Daraz Grand Christmas Sale එකේ Shop කරලා විලාසිතාවලට 60%ක් දක්වා වට්ටම් ලබාගන්න.

Daraz Grand Christmas Sale සමඟ Shop කරන්න

මෙදා සැරේත් Daraz වෙතින් නත්තල් අසිරිය ඔබේ දොරකඩටම. 80%ක් දක්වා වට්ටම් සමඟින් Daraz Grand Christmas Sale සමඟින් මේ දිනවල Shop කරන්න. විලාසිතා, ඉලෙක්ට්‍රොනික්ස්, ගෘහ උපකරණ, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු මිලියන 6කට වැඩි නිෂ්පාදන අතුරින් අවශ්‍ය හැමදේම තෝරගන්න.  බැංකු කාඩ්පත් සඳහා අමතර 12%ක වට්ටමක්. ඒ විතරක් නෙවෙයි එකවර මුදල් ගෙවලා මිලදී ගන්න අපහසු භාණ්ඩ මාස 60ක් දක්වා වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්. Debit කාඩ් එකෙන් Shop කරද්දි අමතර 25%ක වට්ටමක් (කොන්දේසි සහිතයි). ඒ නිසා ඔයාගේ බැංකු කාඩ් එකෙන් Shop කරන්න ලෑස්ති වෙන්න.

Daraz එකේ අලුතින් Shop කරන්න එකතුවෙන අයට පළවෙනි මිලදී ගැනීමට රු. 200ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි. තවත් සුවිශේෂී දිමනා හා පුදුම හිතෙන Deals අත්විඳින්න.

Vouchers සමඟින් වැඩි ඉතිරියක්

Daraz සමඟින් Shop කරලා වැඩියෙන් ඉතිරි කරගන්න ක්‍රමය දන්නවාද? Daraz Grand Christmas Sale එකේ Shop කරද්දි Daraz Vouchers සමඟින් වැඩි ඉතිරියක් ලබාගන්න. Daraz Vouchers පිටුව වෙත පිවිසිලා වවුචර්ස් Collect කරගන්න. Daraz App එකෙන් ඔයාට විවිධ විදියේ Vouchers Collect කරගන්න පුළුවන්.

Daraz Vouchers – විලාසිතා, එදිනෙදා අවශ්‍ය භාණ්ඩ වැනි විශේෂ ඛාණ්ඩ යටතේ ඇති වට්ටම්. මෙය ඇප් එක පුරා භාවිතා කිරීමට හැකියි.

Shipping Vouchers – ඩිලිවරි ගාස්තු සඳහා ලැබෙන වට්ටම්.

Bank Vouchers – බැංකු කාඩ් සමඟින් Shop කරද්දි විශේෂ බැංකු වෙතින් ලබාදෙන වට්ටම්.

Store Vouchers – Daraz සමඟින් Shop කරද්දි විශේෂ Stores වෙතින් පිරිනමන වට්ටම්.

කැමතිම නිෂ්පාදන මිලදී ගන්න Shop කරද්දි Checkout එකේ වවුචර්ස් Discounts වෙතින් වැඩි ඉතිරියක් ලබාගන්න අමතක කරන්න එපා.

One Rupee Game එකෙන් වටිනා තෑගි

එක රුපියලයකින් අඟල් 32 HD TV, Galaxy M10, වටිනා Casio Watch එකක් දිනාගන්න කැමතිද?

එහෙනම් Daraz App  එකෙන් Daraz Grand Christmas Sale සමයේ One Rupee Game එක Play කරන්න. ඔයාට දිනාගන්න පුළුවන් Products මොනවාද කියලා දැනගන්න One Rupee Game Home Page එක  බලන්න.

මුලින්ම One Rupee Game Home Page එකෙන් ඔයාට දිනාගන්න අවශ්‍ය Product එක තෝරගන්න. එය Cart එකට Add කරලා Checkout එකේදී Daraz Point එකක් භාවිතා කරන්න. මේ Game එක Play කරන්න ඔයාගේ Daraz Points Activate කරගන්න අවශ්‍යයි. ඒ නිසා දැන්ම Daraz Points Activate කරගන්න.

විලාසිතාවලට 60%ක් දක්වා වට්ටම්

මේ නත්තල් සමයේ සිත්ගත් විලාසිතා සමඟින් හැඩවෙන්න  Signature, DSI, Spring & Summer, F.O.A, Nils Store, Amante, VYAYA, Clubhouse Vivaldi, BATA, Archer, Moose, Avirate, TOFO, DSelect, Miika, Laveena Sarees, Jezza, Kyra වෙළෙඳ නාම  සඳහා 60%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්.

Maxi Skirt

නත්තල් කාලෙට  නත්තල් අසිරියට ගැළපෙන විලාසිතා ගැන කවුරුත් උනන්දු වෙනවා. නත්තල් සාද වගේම නත්තල් නිවාඩුව ගත කරන්න විවිධ ගමන්බිමන් මේ කාලෙට යොදාගන්නවා. ඉතිං මේ හැමතැනම යද්දි ඇඳගෙන යන්නේ මොනවාද කියන ගැටලුව තමයි කාගේත් හිතට නැඟෙන්නේ. විලාසිතා ගැන වැඩියෙන්ම හිතන්නේ කාන්තාවන්. බලන්නකො මේ වගේ වර්ණවත් Skirts නත්තල් ගමන්බිමන් යන්න වඩාත් ගැළපෙයි නේද කියලා. මේ වගේ Maxi Skirtsවල වර්ණවත් බව පෙනෙන්න තනි පාට Short Blouses තමයි අඳින්න ඕන.

Jumpsuit

නවීන විලාසිතා අතර දැන් ගොඩාක් ජනප්‍රිය ඇඳුමක් තමයි Jumpsuit. සාමාන්‍ය ගමන්බිමන්වලට වගේම සාදවලටත් තරුණියන් Jumpsuit අඳින්න තෝරගන්නවා. මේ නත්තල් කාලේ විවිධ නත්තල් සාදවලට අඳින්න Jumpsuit එකක් තෝරගමුද? මේ වගේ ඇඳුමක් දවසම වුණාත් පහසුවෙන් ඇඳගෙන ඉන්න පුළුවන්. ඔයා කැමති පාටවලින් ලස්සන Jumpsuit එකක්  Daraz Fashion වෙතින් මිලදී ගන්න.

Party Dress

නත්තල් කාලය කියන්නේ අපි සතුටින්ම ගත කරන කාලයක්. ඒ නිසාම මේ කාලෙට සතුට පිරුණු සාදවලින් නම් අඩුවක් වෙන්නේ නෑ. යාළුවොන්ගේ නෑදෑයොන්ගේ මේ හැමෝගෙම ගෙවල්වල නත්තල් සාදවලට යන්න වෙනවා වගේම ඔෆිස්වලත් විවිධ නත්තල් සාද පැවැත්වෙනවා. ඉතිං මේ හැම සාදයකටම යද්දි ආකර්ෂණීය විදියට ඇඳගෙන යන්නත් එපැයි. නත්තල් විලාසිතා අතර වැඩිපුරම භාවිතා වෙන වර්ණය තමයි රතු. රතු පාට මේ වගේ Stylish Dresses ඔයාගේ නත්තල් විලාසිතා අතරට මෙදා සැරේ එක්කර ගමුද?

Printed Tunic Dress

සමහරු දිග ගවුම් අඳින්න වැඩි කැමැත්තක් දක්වද්දි තවත් පිරිසක් ටිකක් කොටට අඳින්න කැමතියි. ඇඟට ගාණට ෆිට් වෙන ගවුම් විලාසිතා සොයනවා නම් මේ වගේ Tunic Dress වඩාත් ගැළපෙනවා. නත්තල් කාලෙට විසිතුරු විලාසිතාවලට හිත ඇඳිලා යනවා වැඩියිනේ. ඒ නිසා Printed ඇඳුම් තෝරාගත්තොත් තවත් වර්ණවත් බවක් එකතු වෙනවා. අඩි උස සපත්තු දෙකක් හා ජුවලරිස් දැම්මාම මේ වගේ ඇඳුම්වල වටිනාකම තවත් වැඩිවෙනවා.  

Smoked Top

නත්තල් කාලෙට නත්තල් නිවාඩුව ලැබුණාට පස්සේ විවිධ ගමන්බිමන් අපි යොදාගන්නවා.යාළු මිත්‍රයෝ සමඟින් එකතු වෙලා විනෝද චාරිකා එහෙමත් මේ කාලෙට ප්ලෑන් කරලා යනවා. ඒ වගේම තමයි නිවාඩුවක් ලැබුණාම තමන්ගේ ආදරණීයන් සමඟ කාලය ගත කරන්නත් වෙලාව වෙන් කරගන්නවා. ඉතිං මේ වගේ ගමන්වලට යද්දි සුවපහසුවෙන් ඇඳගෙන යන්නත් එපැයි. හැබැයි Fashionable ගතියත් නත්තග් අසිරියත් දැනෙන විදියට මේ කාලෙට ඇඳුම් තෝරගන්න වෙනවා. මේ වගේ Smoked Top ස්ටයිල් එකට ඇඳගෙන යන්න වඩාත් කදිමයි. ඩෙනිමක් එක්ක තමයි මේ වගේ Tops වඩාත් ගැළපෙන්නේ. ඔන්න Daraz Grand Christmas Sale වෙතින් ඔයාගේ සිත්ගත් මෙවැනි විලාසිතා විශේෂ වට්ටම් සමඟින් මිලදීගෙන ගෙදරටම ගෙන්වා ගන්න.

Saree

නත්තලට ක්‍රිස්තියානි බැතිමතුන් පල්ලි යාම අනිවාර්යෙන් සිදු කරන දෙයක්. විශේෂයෙන් 24 වැනිදා රාත්‍රියේ නත්තල උදාව සමරන්න බොහෝදෙනා පල්ලිවලට එක් වෙනවා. එදාට පල්ලි ඇඳගෙන යන්නේ විවිධ විසිතුරු විලාසිතා. ගවුම්, කලිසම්, Skirts & Blousesවලට අමතරව පල්ලි ඇඳගෙන යන්න කාන්තාවන් සාරි විලාසිතාත් තෝරගන්නවා. එදාට කාන්තාවන් විචිත්‍රවත් විලාසිතාවලින් සැරසී සිටිනවා දකින්න ලැබෙනවා. සාරි විලාසිතා අතර බතික් දැන් වඩාත් ජනප්‍රියයි. නත්තලට පල්ලි ඇඳගෙන යන්න මේ වගේ විචිත්‍රවත් සාරි විලාසිතා තෝරගමුද? ඔයාගේ ආදරණීය කෙනෙක්ට නත්තලට මේ වගේ සාරියක් තෑග්ගක් හැටියටත් දෙන්න පුළුවන්.

Shoes

විලාසිතා අතර පාවහන් නැතුවම බැරි දෙයක්. කොයි තරම් ලස්සන විලාසිතා ඇන්ඳාත් ඒ විලාසිතාවලට ගැළපෙන්න පාවහනුත් භාවිතා කරන්න වෙනවා. තරුණියන් නම් ඉතිං එක එක ඇඳුමට ගැළපෙන්න විවිධ විදියේ සපත්තු තෝරගන්නවා. අපි සාමාන්‍ය ගමන්බිමන්වලට යොදාගන්න පාවහන් සාදවලට වගේ දාන්න බෑනෙ. සාද හා වෙඩින්වලට වෙන්වුණු වෙනම්ම පාවහන් තියනවා.නත්තල් සාදවලට ඔයාගේ ලස්සන විලාසිතා සමඟ ගැළපෙන්න සපත්තුත් තෝරගන්න වෙනවා. සපත්තු තෝරාගනිද්දි අපි වැඩිපුරම හිතන්නේ සුවපහසුව ගැන. ආකර්ෂණීය වුණාට විතරක් මදි. කැපෙන්නේ සීරෙන්නේ නැතුව පහසුවෙන් දාගෙන ඉන්න හොඳ කොලිටියේ සපත්තු ප්‍රියතම වෙළෙඳ නාම අතරින් සොයාගන්න. 

Men’s Shirt

කාන්තාවන් විතරක් නෙවෙයිනේ පිරිමි පාර්ශ්වයත් විලාසිතා ගැන උනන්දු වෙනවා. කාන්තාවන් විවිධ මෝස්තර සහිත ආකර්ෂණීය විලාසිතා සොයද්දි පිරිමි අය ගොඩාක් වෙලාවට ස්මාර්ට් එකට ඇඳගෙන යන්න තමයි කැමති. ස්මාර්ට් පෙනුම වැඩි කරන හොඳම විලාසිතාවක් තමයි ෂර්ට්ස්.  මේ නත්තල් කාලේ නත්තල් සාදවලට ස්මාර්ට් එකට හැඩවෙලා යන්න ඔයාත් විවිධ විලාසිතා සොයනවාද? නත්තල් සාදවලට ගැළපෙන වර්ණවත් ෂර්ට්ස් Daraz නත්තල් සේල් එකෙන් පහසු මිලට සොයාගන්න පුළුවන්.

Daraz සමඟින් Shop කරන ඔයාලාට මේ දවස්වල Daraz Grand Christmas Sale එකෙන් විශේෂ වට්ටම් සමඟින් හොඳම විලාසිතා තෝරගන්න අනඟි අවස්ථාවක් තියනවා. නත්තල් කාලෙට හැමෝම Shopping යන්න පටන් ගත්තාම සෙනඟ අස්සේ ඇඳුම් තෝරන එක ලේසි‌ දෙයක් නෙවෙයි. ඒත් දැන් Daraz  fashion වෙතින් ඔයාට අවශ්‍ය කරන Christmas Outfits පහසුවෙන් ගෙදරටම ගෙන්වා ගන්න ලැබෙන එක කොතරම් නම් පහසුවක්ද? ඉතිං තවත් බලාගෙන ඉන්න එපා. Daraz නත්තල් සේල් එක ඉවර වෙන්න තව ටික දවසයි තියන්නේ.  හොඳම දීමනා අත්විඳින්න දැන්ම Daraz Grand Christmas Sale එකේ Shop කරන්න.

නත්තලට ආදරණීයන්ට තෑගි කරන්න සුදුසු ටෙක් ගැජට්ස් ගැන දැනගන්න 2022 Christmas Party Outfit Ideas ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php