ජීවන රටාව අලුත් කරන Productive Hobbies

ජීවන රටාව අලුත් කරන Productive Hobbies

මෙම වසරේ Productive Hobbies සමඟින් ඔයාගේ විනෝදාංශ අලුත් කරගන්න අවස්ථාවක් තියනවා. ජීවන රටාව අර්ථවත් කරගන්න පුළුවන් Productive Hobbies ගැන මේ ලිපියෙන් දැනගන්න.

නව ජීවන රටාවකට ගැළපෙන Productive Hobbies ගැන සොයනවාද? ඔන්න දැන් Productive Hobbies සමඟින් ඔයාගේ විනෝදාංශ අලුත් කරගන්න හොඳම කාලයයි මේ උදාවෙලා තියන්නේ.

එක එක්කෙනා තමන්ගේ විවේක කාලය ගත කරන්න විවිධ විනෝදාංශ තෝරගන්නවා. තමන්ට තෘප්තියක් දැනෙන විනෝදාංශයක් තෝරාගත්තොත් එය අපිට සතුටක් ගෙනදෙනවා. කවුරුත් කැමති තමන්ගේ නිදහස් වෙලාව විනෝදජනක විදියට ගත කරන්නයි. හැබැයි විනෝදයක් ගෙනදෙනවා වගේම ඵලදායි විනෝදාංශ තෝරගත්තොත් එය අපේ ජීවන රටාවේ දියුණුවටත් අත්වැලක් වෙනවා.

මේ අලුත් වසරේ ඔයාගේ විනෝදාංශ ඵලදායි විදියට අලුත් කරගන්න කැමැතියිද? නව විනෝදාංශයකට හුරුවෙන්න නම් අපිට ඒ විනෝදාංශය උත්සාහ කරලා බලන්නම වෙනවා. ඵලදායි විනෝදාංශ අතර තෝරගන්න පුළුවන් හොඳම ක්‍රම තමයි පොත්පත් කියවීම, සංගීතය රස විඳීම, රූපවාහිනිය නැරඹීම වැනි ක්‍රියාකාරකම්. ඒ හරහා මනසටත් විවේකයක් ලැබෙනවා.  දැන් තාක්ෂණයේ දියුණුව සමඟ අලුත් ටෙක් ගැජට්ස් කරලියට ඇවිත් තියෙන නිසා මෙම ක්‍රියාකාරකම් අලුත් විදියට අත්විඳින්නත් ඉඩක් තියනවා.ඒ වගේම තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන නිතරම සිතන කෙනෙක්ට විවේක වෙලාවට ව්‍යායාම්, ක්‍රීඩා ආදියෙත් නියැළීම ඵලදායි විනෝදාංශ අතරට තෝරාගන්න පුළුවන්.

Daraz Makeover Madness සමඟින් Shop කරලා විනෝදාංශ අලුත් කරගන්න

නව ජීවන රටාවකට ගැළපෙන්න විනෝදාංශ අලුත් කරගන්න ලෑස්තියි නේද? එහෙනම් Daraz Makeover Madness එකේ Shop කරන්න. එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ, විලාසිතා, ගෙදරදොර උපකරණ, ක්‍රීඩා උපකරණ, පොත්පත්, සංගීත භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික් ගැජට්ස් ඇතුළු මිලියන 7කට අධික නිෂ්පාද අතරින් ඔයාට අවශ්‍ය හැමදේම තෝරගන්න.

ඔයාගේ විනෝදාංශ අලුත් කරගන්න උපකාරී වන පොත්පත්,සංගීත භාණ්ඩ, ව්‍යායාම් හා ක්‍රීඩා උපකරණ, නව තාක්ෂණික උපාංග Makeover Madness වෙතින් සුවිශේෂී වට්ටම් සහිතව මිලදී ගන්න.

මේ අවුරුද්දේ සිට ඔයාගේ ජීවන රටාව අලුත් කරගන්න පුළුවන් ඵලදායි  විනෝදාංශ මෙනවාද කියලා අපි බලමු.

සංගීතය හා පොත්පත් සමඟින් කාලය ගත කරන්න

Media, Music & Books

Makeover Madness වෙතින් Yamaha, Mike Audio, Sky Music Center, EXPOGRAPHIC BOOKS, M.D.Gunasena and Company (Private) Limited, Samudra Book Shop, and Jeya Book Center, වෙළෙඳ නාමවල පොත්පත්, සංගීත භාණ්ඩ ඇතුළු උපකරණ සඳහා 60%ක් දක්වා වට්ටම්.  නොමිලේ ඩිලිවරි හා වවුචර්ස්.

Music Instruments

මනස සැහැල්ලු කරගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි සංගීතයට යොමු වීම. කොතරම් පීඩාකාරී තත්වයක හිටියාත් සංගීතය රසවිඳීම තුළින් හදවත් සුවපත් වෙනවා කියලා පර්යේෂණවලින් පවා සොයාගෙන තියෙනවා. ඔයා සංගීතයට ඇලුම් කරන කෙනෙක් නම් විවේකී වෙලාවට සංගීත භාණ්යක් වාදනය කරන්න කැමතියිද? Guitars, Keyboards & Pianos වැනි විවිධ සංගීත භාණ්ඩ  අතරින් ඔයාට කැමති භාණ්ඩයක් තෝරගන්න පුළුවන්. මේ වසරේ ඔයාගේ විනෝදාංශ අතරට අලුත් සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුරුදු වෙන්න පුළුවන් නම් වඩාත් ඵලදායි වෙයි නේද?මෙම සංගීත භාණ්ඩය Makeover Madness සේල් එකෙන් විශේෂ වට්ටම් සමඟින් මිලදී ගන්න.

Books

‘’කියවීම මිනිසා සම්පූර්ණ කරයි’’ කියමන අපි කවුරුත් අහලා තියන ජනප්‍රිය කියමනක්. ඒත් වර්තමානයේදී නම් බොහෝදෙනෙක් තාක්ෂණයට හුරුවීමත් සමඟ පොත්පත් කියවීමෙන් ඈත්වෙලා තියනවා. කියවීම තුළින් දැනුම වැඩි වෙනවා වගේම අත්දැකීම් රැසක් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඒ නිසා තරුණ වයසේ ඉන්න අයට පොත්පත් කියවීම පුරුද්දක් කරගන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා. පොත් කියවන්න ප්‍රිය කරන්නන් විවිධ පොත් වර්ග කියවන්න එකතු කරගන්නවා.ඒ අතර පරිවර්තන කෘති, ස්වයං චරිතපදාන කෘති, නවකතා පොත්, අභිරහස් කතා ආදිය වඩාත් ජනප්‍රියයි. පොත්පත් කියවීමෙන් ඔයා ඈත්වෙලා හිටියා නම් මේ වසරේ ඉඳන් කියවන්න Story Books සොයනවාද? පොත් කියවීම ගොඩාක් වෙලාවට මඟහැරෙන්නෙත් පොත් මිලදී ගන්න පොත් සාප්පු ගානේ යන්න වෙලාවක් නැති නිසායි. ඒත් දැන් Daraz වෙතින් ඔයාට අවශ්‍ය පොත් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. Makeover Madness වෙතින් පොත්පත් සඳහාත් විශේෂ වට්ටම් හිමිකරගෙන පොත්පති කියවීමේ විනෝදාංශයට නැවත හුරුවෙන්න.

ව්‍යායාම්වල නිරත වෙන්න  

Sports & Outdoors

Lumala, Rockbros, Ronson, Teleseen Marketing, Quantum Fitness, Lumala සහ Stallion Riders Bikes වෙළෙඳ නාමවල ව්‍යායාම් හා ක්‍රීඩා උපකරණ සඳහා Makeover Madness වෙතින් 40%ක් දක්වා වට්ටම් හා නොමිලේ ඩිලිවරි.

Treadmills

මේ අවුරුද්දේ ඉදන් ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැන වැඩියෙන් හිතලා ව්‍යායාම් කරන්න පටන් ගන්න අදහසක් තියනවාද? අලුතෙන් ව්‍යායාම් කරන්න පටන් ගන්න කෙනෙක්ට Treadmills ගැළපෙන ව්‍යායාම් උපකරණයක්‌ වෙනවා. මෙම උපකරණය හරහා ඇවිදීම, දිවීම වැනි ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. heart rate monitors සහ step counters වැනි විශේෂාංග සහිත Treadmills ඔයාගේ ශරීරයේ යෝග්‍යතාවය මැන බලන්න උපාකරී වෙනවා.  තමන්ගේ ශරීරය ලස්සනට පවත්වාගෙන යන්න කැමති, Fitness ගැන හිතන කෙනෙක් නම් මෙවැනි උපකරණ Makeover Madness වෙතින් විශේෂ මිල අඩු කිරීම් සහිතව මිලදී ගන්න දැන්ම Shop කරන්න.

Exercise Machines

ව්‍යායාම් කරන්න GYM එකකට යන්න කොච්චර හිතාගෙන හිටියාත් වෙලාවක් නැති එක නේද තියන ප්‍රශ්නය? එහෙම අයට Gym එකකට යනවාට වඩා තමන්ගේ ගෙදරම Exercise Machine තිබුණොත් වඩාත් පහසුයි නේද? Elliptical Bike, Spin Bike, Rowing Machine ආදිය Exercise Machine හැටියට ඔයාගේ ව්‍යායාම් කරන්න එක්කරගන්න පුළුවන්. මෙම ව්‍යායම් උපකරණ ටිකක් මිල අධික නිසා ඔයා මෙවැනි උපකරණ මිලදී ගන්න ඔයාට අදහසක් තියනවා නම් ඒ සඳහා හොඳස දවස් ටික තමයි මේ ඇවිත් තියන්නේ.

Bicycles

බයිසිකල් පැඳීම විනෝදාංශයක් හැටියටත් කරන්න පුළුවන් නම් අපේ ශරීර සෞඛ්‍යට වඩාත් හිතකර වෙනවා. ඒ නිසා විවේකී වෙලාව ඵලදායිව ගත කරන්න බයිසිකල් පැඳීම වැනි ක්‍රියාකාරකම්වලත් ඔයාලාට නියැළෙන්න පුළුවන්. පසුගිය දවස්වල පැවැති ඉන්ධන අර්බුදයත් එක්ක බයිසිකල්වලට තිබුණු ඉල්ලුම වැඩි වුණා. වැඩි ඉල්ලුම නිසාම බයිසිකල්වල මිල ගණනුත් තාමත් ඉහළ ගිහිල්ලායි තියනේනේ. ඒත් මේ දිනවල Makeover Madness වෙතින් සුවිශේෂී වට්ටම් සමඟින් අලුත් බයිසිකලයක් තෝරගන්න.

විනෝදාස්වාදයක් ගෙනදෙන ටෙක් ගැජට්ස් අලුත් කරගන්න

  TV, Audio & Gaming

JBL, Samsung, Nikai, Panasonic, sony, Apple, JVC, Skullcandy, Hisense, MI, Abans, Xiaomi, Orel, Haylou, Amazfit, fintech, LG වෙළෙඳ නාමවල TV, Audio & Gaming උපාංග සඳහා 45%ක් දක්වා වට්ටම්. නොමිලේ ඩිලිවරි, වවුචර්ස් හා Bundles Offers.

Home Theatre System

අපි  විනෝදාංශ හැටියට බොහෝ වෙලාවට තනි තනියෙන් සංගීතය රසවිඳින්න, විත්‍රපට, වැඩසටහන් නරඹන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මේ විදියට ගෙදර ඉන්න අය තම තමන්ගේ ලෝකවල තනි වෙද්දි පවුලේ අය අතර සමීපතාවයත් අඩුවෙන්න පුළුවන්.  ඒත්  Best Home Theatre System එකක් හරහා ගෙදර හැමෝටම එකට එකතු වෙලා සිනමා අත්දැකීම ගෙදරදීම විඳගන්න පුළුවන්කම ලැබෙනවා.  ඔයා විනෝදාංශයක් හැටියට චිත්‍රපට නරඹන්න කැමති කෙනෙක් නම් ගෙදර හැමෝම එක්ක එකතු වෙලා වෙනස්ම අත්දැකීමක් සමඟින් චිත්‍රපට නරඹන්න මෙවැනි උපකරණ එකතු කරගන්න.

Smart TV

රූපවාහිනිය නැරඹීම  බොහෝ දෙනෙක්ගේ සුපුරුදු විනෝදාංශයක්. දැන් නවීන තාක්ෂණයේ දියුණුවත් සමඟ සාමාන්‍ය රූපවාහිනියට එහා ගිය ස්මාර්ට් ටී.වී. කරලියට ඇවිත්. කැමති නාට්‍ය මාලා,  ක්‍රිකට් මැච්, විවිධ වැඩසටහන් නරඹද්දි ඉස්සරට වඩා දියුණු අත්දැකීමක් විඳගන්න ස්මාර්ට් ටී.වී. වෙතින් ඉඩ හසර ලැබෙනවා.  Wi-Fi හරහා අන්තර්ජාලයට සම්බන්ධ වීමේ හැකියාව, සමාජ මාධ්‍ය භාවිතා කිරීම, Games Play කිරීම, චිත්‍රපට ඩවුන්ලෝඩ් කිරීම ආදි වැඩි දියුණු කළ තාක්ෂණයේ උපරිම වින්දනයක් ලබා ගන්න Smart TV කදිමයි. ඔයාගේ ගෙදර තියන්නේ තාමත් පරණ ටී.වී. එකක් නම් Makeover Madness එකේ Shop කරලා අලුත් ටී.වී එකක් පහසු මිලට මිලදීගෙන රූපවාහිනිය නැරඹීමේ විනෝදාංශයට වෙනසක් එක්කර ගන්න.

Wireless Headset

විනෝදාංශයක් හැටියට ඔයා නිතරම සංගීතය රසවිඳින කෙනෙක්ද? හිතේ හැටියට සංගීතය රසවිඳින්න නම් Wireless Headset එකක් පාවිච්චි කරන එක තමයි වඩාත්ම සුදුසු.  උසස් සංගීත අත්දැකීමක් විඳගන්න හොඳ කොලිටියේ හෙඩ්සෙට් එක්ක පාවිච්චි කරන්න වෙනවා. හෙඩ්සෙට් අතර වඩාත් ජනප්‍රිය Earbuds දෙකක් තිබුණා නම් විනෝදාංශයක් හැටියට සංගීතය රසවිඳින ඔයාට වඩාත් පහසුවක් වේවි.

Gaming Console

විවිධ විනෝදාංශ අතර දැන් ජනප්‍රිය විනෝදාංශයක් තමයි Games Play කිරීම.Games Play කරන්න තරුණ, වැඩිහිටි භේදයකින් තොරව බොහෝදෙනෙක් වැඩි කැමැත්තක් දක්වනවා.  ඔයාලාත් අපුරු ක්‍රීඩා අත්දැකීමක් සොයනවා නම්, Sony PlayStation ක්‍රීඩා කොන්සෝලය කදිම උපකරණයක්. ඔයාගේ Gaming අත්දැකීම අලුත් කරගන්න මෙවැනි උපකරණ ඔයාගේ ටෙක් ගැජට්ස් අතරට එක්කර ගන්න.

Daraz Makeover Madness සමඟින් Shop කරලා මේ වසරේ ඔයාගේ විනෝදාංශ අලුත් කරගන්න අවශ්‍ය උපකරණ විශේෂ වට්ටම් සමඟින් මිලදීගන්න.

නැවුම් වෙනසක් එක් කරන අලුත් විලාසිතා ගැන දැනගන්න නැවුම් වෙනසකින් හැඩවෙන්න New Fashion Ideas කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php