අවුරුදු නෑගම් යන්න හැඩවෙන්න Best Beauty Items

අවුරුදු නෑගම් යන්න හැඩවෙන්න Best Beauty Items

අලුත් අවුරුදු සිරියට ගැළපෙන්න හැඩවෙන්න නම් Best Beauty Items භාවිතා කරන්න වෙනවා.  තමන්ගේ පෙනුම ගැන නිතරම හිතන අය ළඟ Best Beauty Items වරදින්නැතුවම තියන දෙයක්.

මේ අවුරුදු කාලේ Best Beauty Items ඔයාත් හොයනවාද? අවුරුදු නෑගම් යද්දි ලස්සනට හැඩවෙන්න අවශ්‍ය Best Beauty Items මොනවාද කියලා අපි බලමු.

අලුත් අවුරුද්දට හැමදේයින්ම අලුත් වෙන්න තමයි අපි කවුරුත් උත්සාහ කරන්නේ. එහෙම කාලේ ඔයාගේ පෙනුම ලස්සන කරගන්න එක ගැනත් හිතන්නම වෙනවානේ. අවුරුද්දට නෑගම් යද්දි සුන්දර පෙනුමෙන් හැඩවෙලා ගියොත් තමයි කාගේත් ආකර්ෂණය දිනාගන්න පුළුවන් වෙන්නේ. නෑගම් ගියාම නෑදෑයෝ, හිතමිතුරන්  ඔයා ලස්සන වෙලා කිව්වොත් හිතටත් සතුටක් දැනෙනවා නේද? ඒ නිසා මේ අවුරුදු කාලේ සුන්දර පෙනුමෙන් හැඩවෙන්න මෙම  Best Beauty Items තෝරාගන්න.

Beauty Items තෝරගනිද්දි Best cosmetic brand ගැනත් හොයලා බලන්න වෙනවා. ඔයාට ගැළපෙන හොඳම Brands මේ දවස්වල විශේෂ වට්ටම් සමඟින් සොයාගන්න.

Face Cream

Click to Buy

මේ අවුරුදු කාලේ ගමන්බිමන් වැඩි වුණාට පෙනුම ලස්සනට තියාගන්න එකත් අමතක කරන්න එපා. මුහණ ලස්සනට තියාගන්න නම් Face cream එකක් පාවිච්චි කරන්නම වෙනවා. මුහුණට හොඳ පෝෂණයක් ලබාගන්න නම්,  Vitamin C Face cream එකක් වඩාත් සුදුසුයි. මුහුණ පැහැපත්ව තියාගන්න ගැහැණු ළමයි කොහොමත් ආසයිනේ. මුහුණේ ළප කැළැල් තියන එක ගොඩාක් දෙනෙක්ට ගැටලුවක්. හැබැයි  Best moisturizer ක්‍රීම් එකක් පාවිච්චි කරොත් ළප කැළැල් ඉවත් වෙලා මුහුණ මෘදුව තබනවා. ඒ නිසා මේ අවුරුදු කාලේ අවුරුද්දට ලෑස්ති වෙන ගමන් ඔයාගේ සමට ගැළෙපෙන Face care තෝරගෙන මුහුණ පැහැපත්ව තියාගන්න.

Shampoo

Click to Buy

ෂැම්පු එකක් කියන්නේ Hair Products අතර අද කාලේ තරුණ තරුණියන් භාවිතා කරනම රූපලාවණ්‍ය නිෂ්පාදනයක්. ෂැම්පුවල අඩංගු සංඝටක නිසා කොණ්ඩය සිනිඳුව තබනවා වගේම කොණ්ඩයට ආරක්ෂාවක් සපයනවා. හැබැයි අපි නිතරම අපේ කොණ්ඩයට ගැළපෙන Best shampoo and conditioner තෝරගන්න අවශ්‍යයි. ගැහැණු ළමයෙක්ගේ පෙනුමේ සුන්දරත්වය වැඩි කරන්න කොණ්ඩයේ තියන ආකර්ෂණයත් බලපානවා. මේ අවුරුදු කාලේ නෑගම් යද්දි විතරක් නෙවෙයි, අවුරුදු කුමරි තරගයට එහෙම ඉදිරිපත් වෙන්න ඉන්නවා නම්   Hair Treatment හරියට කරන එක ගැනත් හිතන්න වෙයි.

Body Lotion

Click to Buy

මුහුණ වගේම මුළු ඇඟම සුමුඳුව තිබුණොත් තමයි,  සුන්දර පෙනුම තවත් වැඩිවෙන්නේ. මේ අවුරුදු කාලේ නෑගම් යද්දි ඔයාගේ සමත් මෘදුව තියගාන්න Nivea Lotion එකක් පාවිච්චි කරන්න. Nivea lotion, Nivea soft cream වැනි products ඔයාගේ සම මෘදුව තියාගන්න උපකාරී වේවි. මේ වගේ ක්‍රීම් පාවිච්චි කරොත් සමට පෝෂණයක් ලබාදෙනවා වගේම සමේ දීප්තියත් රැකදෙනවා. Nivea body lotion price සොයනවා නම් අවුරුදු සේල් කාලයේ විශේෂ වට්ටම් හිමිවෙන නිසා අඩුම මිලට මෙවැනි වටිනා Beauty Products online මිලදී ගන්න කදිම අවස්ථාවක් තියනවා.

Footcare Cream

Click to Buy

රූපලාවණ්‍ය අයිතමයන් අවශ්‍ය වෙන්නේ අපේ මුළු ශරීරයටමයි. මුහුණ, ඇඟපත වගේම පාද සුමුදුව තියාගන්න Footcare cream පාවිචිච් කරන්න පුළුවන්. පාදවල කැසීම, වියළීම වළක්වලා පාද සුනිඳුව තබන්න  Footcare cream උපකාරී වෙනවා. මේ අවුරුදු කාලේ අවුරුදු ගමන්බිමන් වැඩි නිසා ඔයාගේ පාදවලට විවේකයක් නම් ලැබෙන්නේ නැති වෙයි. ඒ නිසා Footcare cream එකක් මේ කා‌ලේ මතක ඇතුවම ඔයාගේ ළඟ තියාගන්න.

Concealer Palette

Click to Buy

මුහුණට එළියක් ගෙනදෙන අලංකාර මේකප් එකකින් හැඩවෙන්න නම්, concealer palette ප්‍රයෝජනවත් Beauty Item එකක්. Best concealer එකක් සොයනවා නම් concealer palette එකක්ම මිලදී ගන්න එක ඔයාට වඩාත් පහසුවක් වේවි. එක් එක් අයගේ සමේ පැහැය විවිධයි. ඕනම සමකට ගැළපෙන විවිධ වර්ණ concealer palette එකක අඩංගු වෙනවා. ඒ නිසා ලස්සන මේකප් එකකින් හැඩවෙන්න මේ වගේ Best Beauty Items තෝරගන්න.

Eye Liner

Click to Buy

කාගේත් ආකර්ෂණය දිනාගන්න විදියට සුන්දර පෙනුමෙන් හැඩවෙන්න මේකප් කරද්දි ඒ මේකප් එක හරි විදියටම කරන්න ඕන. Eye makeup අතර Eye Liner ඇස් ලස්සන කරන්න අවශ්‍යම අයිටම් එකක්. Best eyeliner ඔයා සොයනවා නම් Liquid Eye Liner, Gel eyeliner වගේ විවිධ විදියේ Eyeliners තෝරගන්න පුළුවන්.

Lipstick

Click to Buy

Lipstick කියන්නේ කාන්තාවන් නිතරම පාවිච්චි කරන රූපලාවණ්‍ය අයිතමයක්. ගොඩාක් ගැහැණු ළමයි අනිත් මේකප් ජාති භාවිතා කරේ නැතත් ලිප්ස්ටික් එකක් නම් කොහොමත් පාවිච්චි කරනවා. ලිප්ස්ටික් විවිධ පාටවලින් තියන නිසා ඔයාගේ ඇඳුමේ හා සමේ පාටට ගැළපෙන්න ලිප්ස්ටික් තෝරගන්න පුළුවන්. හැබැයි ගොඩාක් වෙලාවට හැම ඇඳුමකටම ගැළපෙන්න නිතරම භාවිතා කරන්නේ රතු, මෙරූන්, රෝස වගේ පාට තමයි.  අවුරුදු කාලේට ඔයාට ඉතිං ගෙදර කට්ට්යත් එක්ක, යාළුවොත් එක්ක නිතරම ගමන් බිමන් යන්න වෙනවානේ. ඔයා ලොකුවට මේකප් දාගෙන ගියේ නැති වුණාත් lip makeup වගේ දෙයක නැතුවම බෑනෙ.  ඒ වගේම තමයි නිතර ලිප්ස්ටික් පාවිච්චි කරද්දි හොඳ brand එකක ලිප්ස්ටික් එකක් තෝරගන්න ඕන. නැත්තම් තොල් කළු වෙනවා වගේම ගාන ලිප්ස්ටික් එක ඉක්මනින්ම මැකිලා යනවා. ඒ නිසා හොඳ කොලිටියේ Lipstick වර්ග ඔයාගේ Beauty Care අතරට එකතු කරගන්න.

Foundation Brush

Click to Buy

Beautiful makeup එකක් දාන්න නම් beauty cosmetics ගණනාවක් අවශ්‍ය වෙනවා. මේ Beauty Cosmeticsවලට අමතරව හරි විදියට මේකප් කරන්න විවිධ ‌මේකප් Brush වර්ගත් එකතු කරගන්න වෙනවා.  Makeup Items හරි විදියට අලෝප කරන්න පුළුවන් වෙන්නේ Makeup Brush වර්ග පාවිච්චි කරොත් තමයි.  ඒ නිසා ෆවුන්ඩේෂන් එහෙම දානවා නම් Foundation Brush වගේ රූපලාවණ්‍ය කළමනාත් ඔයගේ මේකප් බඩුමුට්ටු අතර තියාගන්න.

මේ අවුරුදු කාලේ සුන්දරව හැඩවෙන්න ඔයාට අවශ්‍ය කරන  cosmetics online shopping කරලා පහසුවෙන් විශේෂ වට්ටම් සමඟින් සොයාගන්න. දැන්ම Daraz සමඟින් Shop කරන්න.

අවුරුද්දට හිතවතුන්ට තෑගි කරන්න හොඳ තෑගි අදහස් ගැන දැනගන්න අවුරුද්දට හිතවතුන්ට තෑගි කරන්න Avurudu Gift Ideas ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php