පහසු Grocery Shopping සමඟින් රසවත් Eid සැමරුමක්

පහසු Grocery Shopping සමඟින් රසවත් Eid සැමරුමක්

Eid සැමරුමට සූදානම් වෙද්දි Grocery Shopping කරන්නම වෙනවා. උත්සවයකට ලෑස්ති වෙන්න අවශ්‍ය හැමදේම එකතු කරගන්නේ Grocery Shopping කරලායි.

ළඟම එන Eid උත්සවය සමරන්න Grocery Shopping කරන්න ඔයාත් පටන් ගත්තාද? දැන් Grocery Shopping කරන පහසුම විදිය Online Grocery Shopping කිරීමයි.

එදිනෙදා අත්‍යවශ්‍ය Groceries ගන්න දැන් ඉස්සර වගේ මහන්සි වෙන්න ඕන නෑ. Online Order කරලා Groceries සියල්ලම දැන් පහසුවෙන් ගෙදරට ගෙන්න ගන්න අවස්ථාව තියනවා. අනර්ඝ හා පහසු Grocery Shopping අත්දැකීමක් සඳහා දැන් හොඳම තැන Daraz Mart.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමා වුණාත් සමඟම දැන් හැමෝම සූදානම් වෙන්නේ Eid උත්සවය සඳහායි. මාසයක් පුරාවට උපවාස කාලයක නිරත වුණු මුස්ලිම් ජනතාව Eid උත්සවය රසවත්ව සමරන්න මේ දවස්වල සූදානම් වෙනවා. Eid උත්සවය සමරද්දි රසවත් කෑම බීමවලින් නම් අඩුවක් වෙන්නේ නෑ. මේ උත්සවය සමරන්නේ රසවත් කෑම බීම රැසක් සමඟයි. ඉතිං විවිධ රසවත් ආහාර වර්ග හදන්න කළමනා ගණනාවක් අවශ්‍ය වෙනවා. මේ දවස්වල උපවාස කාලයේ නිතර වෙන ගමන් Grocery Items හොයන්න කඩවල් ගානේ මහන්සි වෙනවාට වඩා Online සියල්ලම ගෙන්න ගන්න ලැබෙන එක ලොකු පහසුවක් වේවි. Daraz Mart සමඟින් Groceries මිලදී ගනිද්දි විශේෂ වට්ටම් රැසක් හිමිවෙනවා. ඒ නිසා මෙදා සැරේ Eid සඳහා සූදානම් වෙන්න අවශ්‍ය Groceries Items  Online සොයාගන්න.

 Eid කෑමවෙල රසවත් කරන Ingredients සඳහා 35%ක් දක්වා වට්ටම්

Eid කෑමවේලක වරදින්නැතුවම තියන දෙයක් තමයි බුරියානි. Biriyani Recipe එක සඳහා Biriyani Ingredients රැසක් අවශ්‍ය වෙනවා. බුරියානිවලට අමතරව තවත් කෑම ජාති ගණනාවක් මේ කාලයේදී හදනවා. කෑම පිළිවෙළ කරගන්න අවශ්‍ය තෙල් වර්ග, සෝස් වර්ග ඇතුළු එදිනෙදා බඩුමුට්ටු Daraz Mart වෙතින් Online මිලදීගෙන ගෙදරටම ගෙන්න ගන්න. නෑදෑයෝ හැමෝම එක්ක එකතු වෙලා Eid සමරන එක රාමසාන් උත්සවයේ චාරිත්‍රයක් වෙලා තියනවා. මේ කාලෙට අවන්හලකින් කෑම ගේනවාට වඩා ගෙදර හැමෝම එකතු වෙලා කෑම ජාති හැදුවාම  Eid උත්සවය තව තවත් රසවත් වෙනවා.

Eid කාලයේ නැවුම් වෙන්න 15%ක් දක්වා වට්ටම්

Eid උත්සවය සමරන්න නිවසේ සිටින සාමාජිකයන් කිහිපදෙනා පමණක් නෙවෙයි, නෑදෑ හිත මිතුරන් සියලු දෙනා එකට එකතු වෙනවා. Eid උත්සවය රසවත් වෙන්නේ විවිධ කෑම බීම සමඟයි.  ඒ කෑම බීම රසවිඳින්න හැමෝම එකතු වෙන වෙලාවේ ඔයාගේ හිතටත් ගතටත් නැවුම් බවක් දැනුනොත් උත්සවය තවත් සතුටින් සමරන්න හැකි වෙනවා. Eid උත්සවය සඳහා අලුත් ඇඳුම් පැළදුම් අඳිනවා වගේම, ඔයා ගාව තියන ඇඳුම් නැවුම් කරගන්න විවිධ රෙදි සෝදන ද්‍රව්‍ය යොදාගන්න වෙනවා. දැන් ඔයාට අවශ්‍ය කරන Laundry Essentials Daraz Mart වෙතින්ම සොයාගන්න. අපි ගොඩාක් වෙලාවට refresh වෙන්නේ වොෂ් එකක් දාලායි. සබන්, ෂවර් ජෙල් ආදිය භාවිතා කරලා ඔයාගේ ගතට හිතට නැවුම් බවක් එක්කර ගන්න මේ සියලු කළමනා Daraz Mart වෙතින් තෝරගන්න.

කෑම රසවත් කරන Spices සඳහා 60%ක් දක්වා වට්ටම්

කෑම රසවත් කරගන්න විවිධ කුළුබඩු වර්ග යොදාගන්නවා. කුළුබඩු මඟින් ආහාරවල රසය, පාට, කල්තබා ගැනීමේ හැකියාව වැඩි කරනවා. ආදි කාලයේ ඉඳලාම ශ්‍රී ලාංකිකයන් තමන්ගේ ආහාර රසවත් කරගන්න උපක්‍රමයක් හැටියට කුළුබඩු යොදාගන්න පුරුදු වෙලා ඉන්නේ ඒ නිසායි. Eid උත්සවය සඳහා Biryani Sri Lanka හදද්දි කුළුබඩු වර්ග රැසක් භාවිතා කරනවා. මිරිස්, තුනපහ කුඩු, කහකුඩු, ගම්ම්රිස් ඇතුළු මේ සියලු කුළුබඩුත් දැන් Daraz Mart එකේ තියන එක ඔයාගේ ඉවුම්පිහුම් කටයුතුවලට ලොකු පහසුවක් වේවි. බුරියානි බතත් සමඟ චිකන් කරිය Eid ආහාර වේලේ වරදින්නැති දෙයක්. චිකන් කරිය රසවත් කරන්න චිකන් පවුඩර් වැනි කුළුබඩුත් යොදාගන්න පුළුවන්. මේ සියල්ල සමඟින් Eid සමයේ රසවත් ආහාර වේලක මිහිරි විඳින්න සූදානම් වෙන්න.

Snacks වර්ග සඳහා 20% දක්වා වට්ටම්

Eid උත්සවය සමරද්දි ප්‍රධාන ආහාර වේලට කොයි තරම් කෑම බීම ජාති තිබුණාත් අනංමනං කෑම කන්න කවුරුත් කැමතියි.  රාමසාන් කෑම අතර පැණි රස කෑම ජාතිත් අපිට හමුවෙනවා. ඕනම උත්සව අවස්ථාවක් කාලයේදී ඒ උත්සවය සමරන්න වැඩියෙන් උනන්දු වෙන්නේ පුංචි ළමයින්. පොඩ්ඩො බත් කනවාට වඩා අනංමනං කෑම ජාති කන්න තමයි වැඩිපුරම කැමති. ඒ නිසා බිස්කට් වර්ග, චොකලට් ඇතුළු Snacks ජාති මේ කාලයේ ගෙදර තියාගන්නම වෙනවා. Eid උත්සවය සමරන්න ගෙදරට එන පොඩ්ඩන්ට සංග්‍රහ කරන්න Snacks ජාති වැඩිපුර stock කරගෙන තියාගත්තොත් හොඳයි නේද?

සුන්දර පෙනුමෙන් හැඩවෙන්න Beauty Items සඳහා 18% දක්වා වට්ටම්

ලස්සනට ඉන්න කවුද කැමති නැත්තේ? තමන්ගේ රූ සපුව ගැන වැඩියෙන් උනන්දු වෙන්නේ කාන්තාවන්. ඒ නිසාම කාන්තාවන් විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කරනවා. Eid උත්සව සමයට ලෑස්ති වෙද්දි කෑම බීම වගේම ඔයාගේ රූ සපුවත් සුන්දරව තියාගන්න එක ගැනත් හිතන්න එපැයි. ගෙදරට නෑදෑයෝ ආවාම ඔයා ලස්සන වෙලා කිව්වොත් ඔයාගේ හිතටත් සතුටක් දැනෙනවා නේද? පැහැපත් පෙනුමකට අවශ්‍ය ක්‍රීම් වර්ග, ෂැම්පු වර්ග මේ සියල්ලම දැන් Daraz Mart එකේ තියන නිසා  Online ඔයාගේ රූපලාවණ්‍ය බඩුමුට්ටුත් හොයාගන්න පුළුවන්.

තව දින කිහිපයකින් උදාවෙන්නට නියමිත Eid උත්සවය සඳහා සූදානම් වෙන ඔයාලට Grocery Shopping පහසු කරන හොඳම Online Supermarket එක තමයි Daraz Mart. මේ දවස්වල Grocery delivery service ගැන හොයනවා නම්, Daraz Mart සමඟින් Shop කරලා අපූරු Grocery Shopping අත්දැකීමක් අත්විඳින්න.

Daraz Mart සමඟින් Shop කරන ඔයාලාට තවත් වාසි රැසක්ම. Vouchers collect කරලා වැඩි ඉතිරියක් ලබාගන්න. බැංකු කාඩ් මඟින් තවත් අමතර වට්ටම්. නොමිලේ ඩිලිවරි අවස්ථාවත් හිමිකරගන්න.

වැඩි ඉතිරියක් සමඟින් Online Grocery Shopping කරන්නේ කොහොමද කියලා දැනගන්න වැඩි ඉතිරියක් සමඟින් Online Grocery Shopping කරන්න පහසු ක්‍රම ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php